β Edu
前往频道在 Telegram
📈 Telegram 频道 β Edu 的分析概览
频道 β Edu (@edu_lk0) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 15 753 名订阅者,在 教育 类别中位列第 12 696,并在 斯里兰卡 地区排名第 131 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 15 753 名订阅者。
根据 04 九月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 288,过去 24 小时变化为 18,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 29.52%。内容发布后 24 小时内通常能获得 12.30% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 4 646 次浏览,首日通常累积 1 936 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 46。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“⭕️ Main Channel - https://t.me/Edu_lk0”
凭借高频更新(最新数据采集于 05 九月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。
15 753
订阅者
+1824 小时
+567 天
+28830 天
吸引订阅者
九月 '26
九月 '26
+70
在1个频道中
八月 '26
+434
在0个频道中
Get PRO
七月 '26
+721
在1个频道中
Get PRO
六月 '26
+1 521
在2个频道中
Get PRO
五月 '26
+1 289
在1个频道中
Get PRO
四月 '26
+1 082
在2个频道中
Get PRO
三月 '26
+1 120
在1个频道中
Get PRO
二月 '26
+1 058
在2个频道中
Get PRO
一月 '26
+1 463
在3个频道中
Get PRO
十二月 '25
+1 185
在2个频道中
Get PRO
十一月 '25
+1 315
在2个频道中
Get PRO
十月 '25
+922
在0个频道中
Get PRO
九月 '25
+851
在2个频道中
Get PRO
八月 '25
+576
在0个频道中
Get PRO
七月 '25
+592
在0个频道中
Get PRO
六月 '25
+380
在1个频道中
Get PRO
五月 '25
+440
在0个频道中
Get PRO
四月 '25
+492
在2个频道中
Get PRO
三月 '25
+521
在1个频道中
| 日期 | 订阅者增长 | 提及 | 频道 | |
| 05 九月 | +13 | |||
| 04 九月 | +18 | |||
| 03 九月 | +34 | |||
| 02 九月 | +4 | |||
| 01 九月 | +1 |
频道帖子
| 2 | අද රෑ 7 ට සෙට් වෙමු කට්ටිය..🌝
Tute එක පහලින් දාලා තියෙන්නෙ
https://www.youtube.com/live/xY7hig2mpMk?si=x6XX39olQCnTRuJ0
මේකෙන් හැමෝම රෑ 7ට එන්න ලමායී..✨
හැමදේම ආපහු පටන් ගන්න දවස..🔥 | 798 |
| 3 | Maths ලමායි...‼️
මේකට සෙට් වෙලා ඉන්න...
(ආය shy එකක් කරන Class යන්නැති අය අනිවාරෙන්ම Join වෙන්න.)
පොඩි පොඩි වැඩ ටිකක් ඉස්සරහට එන්න තියනවා...😌
https://t.me/Edu_maths01 | 1 014 |
| 4 | 🔘🔊පංතියට පිළිබඳව සියලුම වැදගත් තොරතුරු සහ නවතම Updates ලබා ගැනීමට අනිවාර්යයෙන්ම පහළ දක්වා ඇති Telegram Channel එකට සම්බන්ධ වෙන්න.
💙SD Support Telegram Channel
https://t.me/mqhw2
🔺sddopamine-lite website link-
https://web.sddopamine-lite.com/
🔘🔊 පහළ video එක නරඹා පෙන්වා ඇති ආකාරයට අපගේ web site එකේ student account එකක් නිර්මාණය කරගන්න.
https://youtu.be/Kg5FAAGFRfg
#සශංක_ධනුජය
#කටපාඩම්_කරපු_Bio_මතකෙටම | 1 |
| 5 | ලමායි...‼️
අපි දන්න දේවල් අනික් අයත් එක්කත් Share කරගමු නේද ?? 😎
ඔයාල පාඩම් වැඩ කරගෙන යනකොට ඔයාල පාවිච්චි කරන මොනා හරි අනික් අයටත් වැදගත් වෙයි කියල හිතෙන Tricks එහෙම තියනව නම් කියාගෙන යමූ...
වැඩක් හරියට කරන්නැති අයට උදව්වක් වෙයි මේවා...😴 | 414 |
| 6 | ලමායී...‼️
එහෙනම් හෙට Online ඔයාලටත්
Officially
Chemistry Revision එක ආරම්භ වෙනවා...😮
✔️හෙට
✔️රෑ 7ට
✔️අපේ youtube channel එකට අනිවාරෙන්ම එන්න...🔗
යාලුවන්ටත් කියන්න...⭐️
ජය වේවා✨
උෂාන් ගුණසේකර | 1 968 |
| 7 | ලමායි...කොහොමද ඉතින් කට්ටියට..😁
Theory ලමයිගෙ වැඩ තත්වෙ එහෙම කොහොමද දැන් ?? 🤓
Revision ලමයි වැඩ පටන්ගෙන නේද ඉන්නෙ දැන් ?? 🤔 | 2 574 |
| 8 | 🔵 Anurada Sirge 2027 Theory ටික Update කරල තියෙන්නේ..මොනා හරි අඩු පාඩු තියනව නම් Comment එකක් දාගෙන යන්න 😁
https://t.me/AP2027_Theory | 2 710 |
| 9 | Theory + Revision හැමෝම සෙට් වෙමූ..😎
https://t.me/Amila_Dasanayake_2027 | 2 959 |
| 10 | 2027 Theory Amila sirge ,Anurada sirge Class යන Admin වෙන්න කැමති කෙනෙක් ඉන්නව නම් Derect message එකක් දාන්න..
https://t.me/Edu_lk0 | 109 |
| 11 | ලමායි...
ඔයාලගේ යාලුවන්ටත් Channel එකේ link එක share කරමු...😎❤️
https://t.me/Edu_lk0 | 3 619 |
| 12 | 🔴2027 REVISION ආරම්භය SPECIAL MEETING දැන්
🔤🔤🔤🔤 🔤🔤🔤🔤
❤️ ZOOM: https://us06web.zoom.us/j/83377603238?pwd=ElDZS1n64zBdeWHmm69ssIaEC5dbP5.1
▶️YOUTUBE LIVE : https://www.youtube.com/live/thI80zNxwh0?si=rUvAGzlT1PtLcPyj | 3 219 |
| 13 | 2027AL | REVISION
COMBINED MATHS🔥
3 DAYS TO GO🏃
_________________________
අකුරක් නෑර 0 සිට සමස්ත විෂය නිර්දේශයම 100% අවසන් කරන කොළඹ එකම පුනරීක්ෂණ පාඨමාලාව!
PHYSICAL පන්ති ආරම්භය
📆සැප්: 4 සිකුරාදා
🕓උදෑසන 7ට
🏫Gravity-නුගේගොඩ
ONLINE පන්ති ආරම්භය
📆සැප්: 4 සිකුරාදා
🕓රාත්‍රී 7.30ට
🔗YOUTUBE Live
සියලුම විස්තර සඳහා අපගේ telegram සමූහයට එකතුවන්න.
https://t.me/soosage27
විමසීම: 0742797373
COMBINEDMAX
චතුෂ්ක සූසගේ(B.Sc) | 3 469 |
| 14 | 2️⃣0️⃣2️⃣7️⃣ MAIN REVISION ආරම්භය
ශාක පටක මතක හිටින්නම ඉගෙන ගන්න
අද රාත්‍රී 7.00 ට YouTube ❤️ සහ ZOOM 🌐 ඔස්සේ සජීවීව එකතු වෙන්න!!
❗වැඩි විස්තර දැනගැනීමට පහත Telegram Channel එකට සම්බන්ධ වන්න.
Telegram channel link-
https://t.me/SD27BIO
#සශංක_ධනුජය
#කටපාඩම්_කරපු_Bio_මතකෙටම | 2 901 |
| 15 | ඔන්න ලමායී අපේ GRAND වැඩපිළිවෙළ ⭐️
💡2027 Chemistry Revision💡
පරමාණුක ව්‍යුහයේ ඉදන් කර්මාන්ත පරිසර දක්වා සියලුම ඒකක ආවරණය
📌Phase 01 (September - December)
✔️පරමාණුක ව්‍යුහය
✔️ව්‍යුහය සහ බන්ධන
✔️රසායනික ගණනය
✔️Redox
✔️වායු (Only Online)
✔️Inorganic යන ඒකක ආවරණය
✔️Level 01 Papers ලිවීම..
✔️Inorganic Camp එකෙන් පළමු අදියර නිමාව
📌Phase 02 (January - April)
✔️චාලක රසායනය
✔️සමතුලිතතාව
✔️Ksp
✔️Organic යන ඒකක ආවරණය
(pH ආරම්භය සහ මැදකට වෙනකන් පාඩම යනවා..)
✔️ශක්ති විද්‍යාව (Only Online )
✔️Level 02 Papers ලිවීම..
✔️ChemPhy Camp එකෙන් දෙවන අදියර නිමාව
📌Phase 03 (April - July)
✔️pH
✔️විද්‍යුත් රසායනය
✔️කලාප සමතුලිතතාව
✔️කර්මාන්ත රසායනය
✔️පරිසර දූෂණය
✔️Grand Final Revision
✔️Final Papers සහ Target Exam Papers ලිවීම..
✔️Grand Seminar Series එක සමගින් 2027 නිමාව
මේවා ලමයි නිකන්ම නිකන් plan හෝ ඔයාලව ගෙන්නගත්තට පස්සේ ඔහේ හිතෙන හිතෙන විදියට කරන plans නෙවෙයි.. කියන දේ අකුරටම කරන Plans💯
🔴සිලබස් එකෙන්ම වායු සහ ශක්ති විද්‍යාව විතරක් සම්පූර්ණයෙන්ම Online යන්න වෙන්නේ Time balance කරන්න සහ වැඩි ප්‍රශ්න ප්‍රමාණයක් කරන්න..
🔴හැම පාඩමකටම අදාලව Special Training Books හරහා අලුත් ප්‍රශ්න සහ 2000 අවුරුද්දේ ඉදන් සියලුම විභාග ප්‍රශ්න කරනවා..
(recordings හෝ වෙනත් ලමයෙක්/ගුරුවරයෙක් දාලා නෙවෙයි..
පන්තියේදී කරන්න පුලුවන් උපරිමයකට ප්‍රශ්න සාකච්ඡා කරලා වෙනම දවසක රෑට - Special Training Night (STN) ඉතිරි ප්‍රශ්න සාකච්ඡාව සිදුවෙන්නේ..)
🔴පන්ති තියෙන හැමදවසකම Weekly Paper එකක් ලියලා පන්තියේදිම සාකච්ඡා වෙනවා..
ඔය ටික තමා ලමායී අපේ 2027 Chemistry Revision එකේ වැඩපිළිවෙළ 🔥
Physics එකෙන් හම්බෙමු..
ජය වේවා..✨ | 3 028 |
| 16 | 🔴අද 2027 Special Meeting
විභාගයට තව තියන සති 44 ඇතුලේ F එකක ඉන්න ළමයෙක් A එකකට ගන්න හරිම විදිහ කතාකරමු.
🕔අද ප.ව.8.00 සිට 9.00
📺Zoom සහ Youtube Live ඔස්සේ
LIVE Only❗️
සියලු සිසුන් අනිවාර්යයෙන්ම Live සම්බන්ධ වන්න.
❗️මේ ගැන යාළුවන්ට කියන්න. පන්ති එන නොඑන එක අදාල නෑ. වැඩේ අතඇරලා ඉන්න එකෙක් දෙන්නෙක් හරි,මේ නිසා ජීවිතේ වෙනස් කරගනී.
Links පහත Telegram Channel එක හරහා:
❤️ https://t.me/Echem_GR27
2027 කරනවා නම් හරියට කරමු💪
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 3 178 |
| 17 | Maths ලමයි...
ඔයාලා Revision යන්න හිතාගෙන ඉන්නේ කාගෙද කියල Comment එකක් දාගෙන යමූ.
මේකටත් Join වෙලා ඉන්න 🌝
👉 https://t.me/Edu_maths01 | 4 303 |
| 18 | පංතිය පිළිබඳව වැඩිදුර තොරතුර දැනගැනීම සඳහා පහත Telegram Channel එකට අනිවාර්යයෙන්ම සම්බන්ධ වන්න!
💙SD Support Telegram Channel
https://t.me/mqhw2
#සශංක_ධනුජය
#කටපාඩම්_කරපු_Bio_මතකෙටම | 4 412 |
| 19 | Bio ලමයි...
ඔයාලා Revision යන්න හිතාගෙන ඉන්නේ කාගෙද කියල Comment එකක් දාගෙන යමූ.
මේකටත් Join වෙලා ඉන්න 🌝
👉 https://t.me/Bio_2027rev | 3 966 |
| 20 | 🔴 වසර 10 සම්පූර්ණ වීම සමග අතිවිශේෂ REVISION වැඩපිලිවෙල ආරම්භය
සියලු විස්තර මේ වීඩියෝ එකේ තියෙනවා ලමයි
https://youtube.com/watch?v=M_Lp1zI2K9c&si=nH7J6hEDzxrjDGhu | 2 734 |
