⛥°Midnight Session Notes <2024>°⛥
الذهاب إلى القناة على Telegram
إظهار المزيد
2 650
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
لا توجد بيانات30 أيام
جاري تحميل البيانات...
القنوات المماثلة
سحابة العلامات
لا توجد بيانات
هل تواجه مشاكل؟ يرجى تحديث الصفحة أو الاتصال بمدير الدعم الخاص بنا.
الإشارات الواردة والصادرة
---
---
---
---
---
---
جذب المشتركين
يناير '26
يناير '260
في 0 قنوات
ديسمبر '250
في 0 قنوات
Get PRO
نوفمبر '250
في 0 قنوات
Get PRO
أكتوبر '250
في 0 قنوات
Get PRO
سبتمبر '250
في 0 قنوات
Get PRO
أغسطس '250
في 0 قنوات
Get PRO
يوليو '250
في 0 قنوات
Get PRO
يونيو '250
في 0 قنوات
Get PRO
مايو '250
في 0 قنوات
Get PRO
أبريل '250
في 0 قنوات
Get PRO
مارس '25
+22
في 0 قنوات
Get PRO
فبراير '25
+32
في 0 قنوات
Get PRO
يناير '25
+17
في 0 قنوات
Get PRO
ديسمبر '24
+48
في 1 قنوات
Get PRO
نوفمبر '24
+795
في 5 قنوات
Get PRO
أكتوبر '24
+1 239
في 0 قنوات
Get PRO
سبتمبر '24
+1 613
في 0 قنوات
منشورات القناة
| 2 | "ඔයාල දිනන්න,
නැත්තම් ඔයාලගෙ පැරදුනු කතාව අහන්න කවුරුත් නෑ" 🤍
❤️❤️❤️❤️❤️❤️❤️
🚀@echemrevnotes25 | 4 051 |
| 3 | ⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️
0771702300
⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️
මූ scammer කෙනෙක් කෝල් අරගෙන bank details, id number එහෙම ඉල්ලනවා. ඊටපස්සේ Otp එකත් ඉල්ලනවා. එහෙම කරන්නේ ඔයාලගේ account එකට log වෙන්න.
කාට හරි කෝල් එකක් ආවොත් answer කරන්න එපා. | 566 |
| 4 | لا يوجد نص... | 1 |
| 5 | لا يوجد نص... | 1 359 |
| 6 | නිකමට අහන්නේ පොදු පරීක්ෂණේ කියලා අපෙන් හෙන ආතල් එකක් නේද ගන්නේ 😒👍 | 1 353 |
| 7 | වැරදි channel එක වෙනස් කරේ 😓 | 1 375 |
| 8 | 🔴අලුත් තත්ත්ව එක්ක ඉස්සරහා වැඩ ටික මෙහෙම වෙනස් කරගෙන වැඩ කරමු ළමයි.
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 869 |
| 9 | 🔴 අනිවාර්‍යෙන් අහන්න. ජීවිතේ ලැබුන ලොකුම Chance එක ඔයාලට මේක
වෙච්ච දේවල් වෙලා ඉවරයි. BIO / MATHS ඇරියස් PHYSICS එකෙන් අල්ලමු
මේපාර PHYSICS එක ලියනවනම් ලියන්නඕනේ ලොවෙත් නැතිවෙන්න
26/11/2024
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥 | 339 |
| 10 | දැන් physics බලමුනේ ❤️
ඒකට වෙලාවත් තියෙනවා, 2nd එකට උපරිමයෙන් ලෑස්ති වෙමු, 1st එක පැත්තකින් තියල..
මැද දවසක් වගේ chemistry බලමු, එතකොට අමතක වෙන ගතිය අඩුයි...
Physics 2nd එකට වැඩිපුරම සර්ල කීව ටික අනිවාර්යයෙන් බලමු ❤️🎯 | 779 |
| 11 | sticker.webp | 607 |
| 12 | sticker.webp | 584 |
| 13 | sticker.webp | 590 |
| 14 | පුලුවන් හැමෝම දැනුවත් කරන්න | 628 |
| 15 | ° එහෙනම් ළමයි මන් මේ channel එක නවත්තනවා. Upload කරලා තියන ඒවාගෙන් උපරිම ප්‍රයෝජන ගන්න. 😗
° හැමෝම මේ ටිකෙත් උපරිම හොදට වැඩ ටික කරගන්න. ❤️
° මොනාම හරි miss වෙලා තියනවා නම් sorry. 😪
° තව දෙයක් මම මේ Channel එක හැදුවේ හැමෝටම amila sirගේ midnight session වල notes recordings හොයාගන්න ලේසි වෙන්න. Note එකක් වත් මගේ නෙවෙයි. Thank you ඒ හැම note එකකටම 🥹❤️
° අවසාන වශයෙන් Thank you මාත් එක්ක හිටපු හැමෝටමත් 🥹❤️
ආසාවෙන් ඉගෙන ගන්න. ❤️
දිනලම විතරක් ඉවර කරන්න. 💪
අපිට ඉහලින් ඇත්තේ අහස පමණයි. 🕊
ALL THE BEST ❤️ | 5 556 |
| 16 | 💠 Midnight Sessions List 👇
🔆 DAY 01 - Inorganic Review DAY 01
🔆 DAY 02 - Inorganic Review DAY 02
🔆 DAY 03 - Inorganic Review DAY 03
🔆 DAY 04 - සමාවයවිකතාවය SE පුහුණුව DAY 01
🔆 DAY 05 - සමාවයවිකතාවය SE පුහුණුව DAY 02
🔆 DAY 06 - D ගොනුව සංගත සංකීර්ණ ආශ්‍රිත ගැටලු DAY 01
🔆 DAY 07 - D ගොනුව සංගත සංකීර්ණ ආශ්‍රිත ගැටලු DAY 02
🔆 DAY 08 - Electro DAY 01
🔆 DAY 09 - Electro DAY 02
🔆 DAY 10 - QBT SE 01
🔆 DAY 11 - ගණනයකිරීම් MCQ පුහුණුව DAY 01
🔆 DAY 12 - ගණනයකිරීම් MCQ පුහුණුව DAY 02
🔆 DAY 13 - QBT SE 03
🔆 DAY 14 - After Night Seminar Inorganic Practice
🔆 DAY 15 (LAST DAY) - කර්මාන්ත ගැලීම් සටහන් පුහුණුව | 12 047 |
| 17 | යලි හමුවන්නේ කෙදිනද අපි 😪💔 | 4 041 |
| 18 | ▪️Inorganic ගණනයකිරීම පුහුණුව
- http://www.youtube.com/watch?v=YvUdr1QW4RY
- http://www.youtube.com/watch?v=sC0fqMxZ8iw
https://youtu.be/i3opspyVIZo
- http://www.youtube.com/watch?v=k0yKm6nEiOo
https://youtu.be/T14K6v1Fnyw
- https://www.youtube.com/watch?v=C2XPheRrBPc
- https://www.youtube.com/watch?v=p2sL4CBBxa8
- https://youtu.be/6_s3LWI8Ijo | 4 104 |
| 19 | ✅රසායනික ගණනයකිරීම් පාඩමෙන් එන ප්‍රශ්න සඳහා පුහුණුවීම
QBT General Chemistry
1️⃣ රසායනික ගණනයකිරීම් SPEED REVISE
🖥https://www.youtube.com/live/MZe3n5W1X2M?si=RAnls-dFpIhwuAnj
අන්තර්ගතය
00:00 Intro
11:00 මවුල
58:16 මවුල භාග
02:18:05 Interval
02:45:59 සාන්ද්‍රනය
03:22:07 ද්‍රාවණ පිළියෙල කිරීම
03:40:08 ppm
04:35:40 ස්ටොයිකියොමිතිය
05:14:18 Interval 02
05:56:48 අනුමාපන
2️⃣ REDOX විෂය කරුණු
🖥https://t.me/echemres/4/10454
3️⃣ අණුක සූත්‍ර, ආණුභවික සූත්‍ර
🖥https://youtu.be/UjBVBfSzBf0?si=_9oQ21rnJt1-FZ9r
4️⃣ රසායනික ගණනය කිරීම් MCQ සඳහා පුහුණුවීම Midnight 1
🖥https://youtu.be/U5kMHUVCv8M
5️⃣ රසායනික ගණනය කිරීම් MCQ සඳහා පුහුණුවීම Midnight 2
🖥https://youtu.be/g3JoDZm33VU
❤️ https://t.me/echem24GR
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 3 379 |
| 20 | General Chemistry
1️⃣ MCQ සඳහා නිතර ඇසෙන theory කොටස්
🔴ක්වොන්ටම් අංක
https://youtu.be/0_jrppoT4Cc?si=yqmQXYkufT_HSiwg
🔴බන්ධන දිග සන්සන්දනය
https://t.me/echemres/3/56
🔴පරමාණුක ව්‍යුහය කෙටිසටහන
https://t.me/echemres/10331/10696
🔴ඉලෙක්ට්‍රෝනකරණ ශක්ති විචලන
https://youtu.be/K4W1FzSZlAA
🔴විවිධ සාධක මත පරමාණුවක විද්‍යුත් ඍණතාවය වෙනස් වන ආකාරය
https://youtu.be/vEbXQRMxpBo?si=vHVSj77xJX1yVL9O
2️⃣පළමුවන ව්‍යුහගත රචනා ප්‍රශ්නය සහ MCQ සඳහා නිතර ඇසෙන විවිධ විචලන සඳහා පුහුණුව
🖥Part 1
https://www.youtube.com/live/COApMw0Ruaw?si=2T4GRPIcZk3VQ_qq
අන්තර්ගතය
ඉලෙක්ට්‍රෝන වල ක්වොන්ටම් අංක දී ඇති විට ශක්තිය අනුව පෙළගැස්වීම
8:28 - 15:59
නිවාරක ආචරණය
16:57 - 20:38
සඵල න්‍යශ්ටික ආරෝපණය
23:35 - 26:33
පරමාණුක අරය සන්සන්දනය
26:34 - 28:53
අයනික අරය
29:33 - 35:30
අයනීකරණ ශක්තිය
36:08 - 39:30
ඉලෙක්ට්‍රෝනකරණ ශක්තිය
39:33 - 46:36
🖥Part 2
https://youtu.be/UcG3-Sa6omk
අන්තර්ගතය
විද්‍යුත් සෘණතාව විචලනය වන ආකාරය
5:05 - 12:58
තාපාංක/ ද්‍රවාංක
13:30 - 16:12
ලෝහ ගුණ
16:15 - 17:34
බන්ධන කෝණ
31:05 - 40:09
3⃣ පළමු ව්‍යුහගත රචනා ප්‍රශ්නය සඳහා පැහැදිලි කිරීම් සහිත videos
🔴ලුවිස් ව්‍යුහ ඇඳීම
https://www.youtube.com/live/RG2OrNbUtt8?si=qQK_IQoKFcI7SFfs
🔴දැලිස්
https://youtu.be/vx2ntAEA_wo
🔴අයනික ගුණ ප්‍රතිශතය සෙවීමේ ගැටලුවක් විසඳන ආකාරය
https://youtu.be/PFpHyAIIGWE
📱https://t.me/echem24GR
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 2 752 |
