uk
Feedback
2026 AL ICT - Bhanuka Ekanayaka

2026 AL ICT - Bhanuka Ekanayaka

Відкрити в Telegram

Показати більше
5 282
Підписники
-1224 години
-777 днів
-8530 днів

Триває завантаження даних...

Хмара тегів
Немає даних
Виникли проблеми? Будь ласка, оновіть сторінку або зверніться до нашого support-менеджера.
Вхідні та вихідні згадування
---
---
---
---
---
---
Залучення підписників
вересень '26
вересень '26
+1
в 0 каналах
серпень '26
+131
в 14 каналах
Get PRO
липень '26
+135
в 10 каналах
Get PRO
червень '26
+103
в 13 каналах
Get PRO
травень '26
+147
в 2 каналах
Get PRO
квітень '26
+209
в 6 каналах
Get PRO
березень '26
+205
в 4 каналах
Get PRO
лютий '26
+129
в 4 каналах
Get PRO
січень '26
+277
в 13 каналах
Get PRO
грудень '25
+133
в 1 каналах
Get PRO
листопад '25
+284
в 11 каналах
Get PRO
жовтень '25
+164
в 12 каналах
Get PRO
вересень '25
+145
в 7 каналах
Get PRO
серпень '25
+247
в 2 каналах
Get PRO
липень '25
+170
в 20 каналах
Get PRO
червень '25
+127
в 23 каналах
Get PRO
травень '25
+182
в 28 каналах
Get PRO
квітень '25
+149
в 22 каналах
Get PRO
березень '25
+154
в 22 каналах
Get PRO
лютий '25
+140
в 21 каналах
Get PRO
січень '25
+174
в 21 каналах
Get PRO
грудень '24
+258
в 20 каналах
Get PRO
листопад '24
+340
в 28 каналах
Get PRO
жовтень '24
+550
в 29 каналах
Get PRO
вересень '24
+159
в 3 каналах
Get PRO
серпень '24
+290
в 21 каналах
Get PRO
липень '24
+2 337
в 22 каналах
Дата
Залучення підписників
Згадування
Канали
04 вересня0
03 вересня+1
02 вересня0
01 вересня0
Дописи каналу
2026 A/L ICT ගමන අදින් අවසන්...! 💻🎉 ICT Exam එක කොහොමද? ලේසි නේද? අපේ පන්තියේදී උගන්වාපු, සාකච්ඡා කරපු සහ නැවත නැවත අවධානය යොමු කරපු කරුණු Exam එකට ආවා නේද? 💯🔥 ඒ වගේම APS Papers වල කරපු ප්‍රශ්න සහ ඒ ආකාරයේ ප්‍රශ්න Exam එකේදී තිබුණා නේද? ROBO NIGHT එක කොච්චර වටිනවද කියලා දැන් තමයි තේරෙන්නේ! 😍 Theory විතරක් නෙවෙයි, Practical දැනුමත් Exam එකේදී කොච්චර වැදගත්ද කියලා ඔයාලට තේරෙන්න ඇති.. ඔයාලට හිතෙන විදිහට Exam එක ගැන සහ අපේ Class එකෙන් ලැබුණු උදව් ගැන පොඩි අදහසක් අපිට එවන්න. ❤️ ඔයාලගේ අදහස් අපිට ගොඩක් වටිනවා. 🥹 ඔබගේ අදහස් 070 100 7003 වෙත WhatsApp Message එකක් එවන්න. 😊 ඔබ සැමගේ ඉදිරි ගමනට සුභ පැතුම්! ❤️ ICT | භානුක ඒකනායක

2
🔴ආරම්භ වී ඇත ඉක්මනින් සම්බන්ධ වන්න..... විභාගයට පසුවත් හිනාවෙමු...😊 2026 A/L ICT රචනා ප්‍රශ්න පත්‍රයට සූදානම් වෙමු රචනා ප්‍රශ්නවලට ලකුණු අහිමි නොවී, නිවැරදි පිළිතුරු ලියන ආකාරය අද සජීවීව සාකච්ඡා කරමු. 💯 ⏰  අද පෙ.ව 9.00 ට 📍 YouTube Live https://youtube.com/live/sFf60ra5FB8?feature=share ✅ මිතුරන් දැනුවත් කරන්න ICT | භානුක ඒකනායක
1 127
3
විභාගයට පසුවත් හිනාවෙමු...😊 2026 A/L ICT රචනා ප්‍රශ්න පත්‍රයට සූදානම් වෙමු රචනා ප්‍රශ්නවලට ලකුණු අහිමි නොවී, නිවැරදි පිළිතුර
විභාගයට පසුවත් හිනාවෙමු...😊 2026 A/L ICT රචනා ප්‍රශ්න පත්‍රයට සූදානම් වෙමු රචනා ප්‍රශ්නවලට ලකුණු අහිමි නොවී, නිවැරදි පිළිතුරු ලියන ආකාරය අද සජීවීව සාකච්ඡා කරමු. 💯 ⏰ අද පෙ.ව 9.00 ට 📍 YouTube Live https://youtube.com/live/sFf60ra5FB8?feature=share ✅ මිතුරන් දැනුවත් කරන්න ICT | භානුක ඒකනායක
1 095
4
විභාගයට පසුවත් හිනාවෙමු...😊 2026 A/L ICT රචනා ප්‍රශ්න පත්‍රයට සූදානම් වෙමු රචනා ප්‍රශ්නවලට ලකුණු අහිමි නොවී, නිවැරදි පිළිතුර
විභාගයට පසුවත් හිනාවෙමු...😊 2026 A/L ICT රචනා ප්‍රශ්න පත්‍රයට සූදානම් වෙමු රචනා ප්‍රශ්නවලට ලකුණු අහිමි නොවී, නිවැරදි පිළිතුරු ලියන ආකාරය අද සජීවීව සාකච්ඡා කරමු. 💯 ⏰ හෙට පෙ.ව 9.00 ට 📍 YouTube Live https://youtube.com/live/sFf60ra5FB8?feature=share ✅ මිතුරන් දැනුවත් කරන්න ICT | භානුක ඒකනායක
1 105
5
voice 01.ogg
1 046
6
📢 Exam එකට යන්න කලින් පහත පාඩම් කොටස් අනිවාර්යයෙන්ම නැවත බලලා යන්න! 📚💻 🔹 PHP – Data Select, OOP, Procedure/Method 🔹 Full Adder / Flip-Flop 🔹 Operating System – Process State Diagram, Mapping & Decimal Format 🔹 IP Address & Subnetting – නැවත Subnet වලට වෙන් කිරීම 🔹 Python – Flowchart, Loop තුළ If Conditions 🔹 File Handling 🔹 ER Diagram 🔹 Level 1 DFD 🔹 Encryption / Hashing / OSI Model 🔹 Agent Technology / Quantum Computer 🔹 Arduino – Auto Light / Auto Fan 🔹 CSS – Selectors / External CSS 🔹 System Development Life Cycle (SDLC) 🔹 Normalization Steps 💪 හොඳින් සූදානම් වෙලා විශ්වාසයෙන් Exam එකට මුහුණ දෙන්න. ICT | භානුක ඒකනායක
1 127
7
විශේෂ ව්‍යුහගත සහ රචනා ප්‍රශ්න සාකච්ඡාව හෙට උදේ 9 ට. මිතුරන් දැනුවත් කරන්න.
1 082
8
Голосове повідомлення
1 451
9
🚀2025 A/L ICT බහුවරණ ප්‍රශ්න පත්‍රය විවරණ සහිතව සාකච්ඡාව | Day - 02 ⏰ දැන් ආරම්භ වී ඇත. ඉක්මනින් සම්බන්ධ වන්න..... https://www.youtube.com/live/cD6IPlq9hA0?si=RQLKd5m29cB-PnIV ✅ මිතුරන් දැනුවත් කරන්න! ICT | භානුක ඒකනායක
1 696
10
🚀2025 A/L ICT බහුවරණ ප්‍රශ්න පත්‍රය විවරණ සහිතව සාකච්ඡාව 🕑 අද රාත්‍රී 9.30ට ආරම්භ වේ. https://www.youtube.com/live/cD6IPlq9hA0?si=RQLKd5m29cB-PnIV ✅ මිතුරන් දැනුවත් කරන්න! ICT | භානුක ඒකනායක
1 495
11
🚀2025 A/L ICT බහුවරණ ප්‍රශ්න පත්‍රය විවරණ සහිතව සාකච්ඡාව 2026 A/L ICT විභාගයට පෙනී සිටින ඔබ වෙනුවෙන්, විභාගයට සාර්ථකව මුහුණදීමට අවශ්‍ය මඟපෙන්වීම සමඟින් විශේෂ සාකච්ඡාවක්! 💻📚 🕑 අද රාත්‍ර්‍රී 8.00 සිට 📺 Online | YouTube ඔස්සේ https://www.youtube.com/live/cD6IPlq9hA0?si=RQLKd5m29cB-PnIV විභාගයට පෙර ඔබේ දැනුම තවත් ශක්තිමත් කරගන්න මේ අවස්ථාව අතපසු නොකරන්න! 🔥 ✅ මිතුරන් දැනුවත් කරන්න! ICT | භානුක ඒකනායක
1 415
12
🚀2025 A/L ICT බහුවරණ ප්‍රශ්න පත්‍රය විවරණ සහිතව සාකච්ඡාව 2026 A/L ICT විභාගයට පෙනී සිටින ඔබ වෙනුවෙන්, විභාගයට සාර්ථකව මුහුණද
🚀2025 A/L ICT බහුවරණ ප්‍රශ්න පත්‍රය විවරණ සහිතව සාකච්ඡාව 2026 A/L ICT විභාගයට පෙනී සිටින ඔබ වෙනුවෙන්, විභාගයට සාර්ථකව මුහුණදීමට අවශ්‍ය මඟපෙන්වීම සමඟින් විශේෂ සාකච්ඡාවක්! 💻📚 🕑 අද ප.ව. 2.00 සිට 📺 Online | YouTube ඔස්සේ https://youtube.com/live/4kgH6OMt-Wc?feature=share විභාගයට පෙර ඔබේ දැනුම තවත් ශක්තිමත් කරගන්න මේ අවස්ථාව අතපසු නොකරන්න! 🔥 ✅ මිතුරන් දැනුවත් කරන්න! ICT | භානුක ඒකනායක
1 415
13
📚 2024 A/L ICT බහුවරණ ප්‍රශ්න පත්‍රය විවරණ සහිතව සාකච්ඡා කරන වැඩසටහන නැරඹීමට : https://youtube.com/playlist?list=PL-Gzh7XTiImgx6ESTux1micJG16gTHK-E&si=XwWWKZGzqegsX8C9
1 401
14
🚀2025 A/L ICT බහුවරණ ප්‍රශ්න පත්‍රය විවරණ සහිතව සාකච්ඡාව 2026 A/L ICT විභාගයට පෙනී සිටින ඔබ වෙනුවෙන්, විභාගයට සාර්ථකව මුහුණද
🚀2025 A/L ICT බහුවරණ ප්‍රශ්න පත්‍රය විවරණ සහිතව සාකච්ඡාව 2026 A/L ICT විභාගයට පෙනී සිටින ඔබ වෙනුවෙන්, විභාගයට සාර්ථකව මුහුණදීමට අවශ්‍ය මඟපෙන්වීම සමඟින් විශේෂ සාකච්ඡාවක්! 💻📚 🕑 අද ප.ව. 2.00 සිට 📺 Online | YouTube ඔස්සේ https://www.youtube.com/@BhanukaEkanayaka විභාගයට පෙර ඔබේ දැනුම තවත් ශක්තිමත් කරගන්න මේ අවස්ථාව අතපසු නොකරන්න! 🔥 ✅ මිතුරන් දැනුවත් කරන්න! ICT | භානුක ඒකනායක
1 521
15
2026 Networking Tute.pdf
1 412
16
📢 2026 A/L ICT 💻 Structured Kit Discussion – Day 08 සමඟ Networking Lesson Discussion ⏰ දැන් ආරම්භ වී ඇත.ඉක්මනින් සම්බන්ධ වන්න..... https://youtube.com/live/B2L5ikAIFzE?feature=share ✅ මිතුරන් දැනුවත් කරන්න. ICT | භානුක ඒකනායක
1 532
17
📢 2026 A/L ICT 💻 Structured Kit Discussion – Day 08 සමඟ Networking Lesson Discussion ⚠️ අද රාත්‍රී 7.00ට පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව රාත්‍රී 8.00ට ආරම්භ වේ. ⏰ නව වේලාව – අද රාත්‍රී 8.00ට ✅ ඔබේ මිතුරන්වත් දැනුවත් කරන්න! ICT | භානුක ඒකනායක
1 300
18
📢 2026 A/L ICT 💻 Structured Kit Discussion – Day 08 සමඟ Networking Lesson Discussion ⚠️ අද රාත්‍රී 7.00ට පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව රාත්‍රී 8.00ට ආරම්භ වේ. ⏰ නව වේලාව – අද රාත්‍රී 8.00ට 🔴 ✅ ඔබේ මිතුරන්වත් දැනුවත් කරන්න! ICT | භානුක ඒකනායක
1
19
2026 A/L ICT 💻 📚 Structured Kit Discussion – Day 08 සමඟ 🌐 Networking Lesson Discussion අද රාත්‍රී පැවැත්වේ! ⏰ අද රාත්‍රී 7
2026 A/L ICT 💻 📚 Structured Kit Discussion – Day 08 සමඟ 🌐 Networking Lesson Discussion අද රාත්‍රී පැවැත්වේ! ⏰ අද රාත්‍රී 7.00ට 📍 YouTube Live 🔴 Live එකට සම්බන්ධ වීමට: https://youtube.com/live/B2L5ikAIFzE?feature=share ✅ ඔබේ මිතුරන්වත් දැනුවත් කරන්න! ICT | භානුක ඒකනායක
1 481
20
🔰 2026 AL ICT Python පාඩමට අදාලව Recording Videos 💻 ▶️ Day 01 https://youtu.be/lE_3t7bxxzs?si=zmDo_uVqPO5gsQi7 ▶️ Day 02 https://youtu.be/a1Us1l_j8mY?si=B6ohnL-FAhRv7QVg ▶️ Day 03 https://youtu.be/HotITbttoS8?si=YvjfEf1rF3_Aeetd ▶️ Day 04 https://youtu.be/IEjhn3vxoRE?si=CCDcjAnvEB5_vQ5F ▶️ Day 05 https://youtu.be/IEjhn3vxoRE?si=CCDcjAnvEB5_vQ5F ▶️ Day 06 https://youtu.be/vZ8S5H-zeuM?si=5owsTp5Jq7hcIaNi ▶️ Day 07 https://youtu.be/qHqGJUNyjrs?si=RhL0mgZk6s0LwbSe ▶️ Day 08 https://youtu.be/YW_0O_zujeE?si=TD1y6aM5uevxKpod ▶️ Day 09 https://youtu.be/hvRsd0io8Rs?si=akcbSxcHps2yvEZp ▶️ Day 10 https://youtu.be/zTKP530RpSA?si=3ooOUVgayU9Kaatg ▶️ Day 11 https://youtu.be/4-zguGFjQB8?si=au8KpFoQFbq5_p-Q ▶️ Day 12 https://youtu.be/ACL36F3ZOGI?si=ifcVMk9HGZmVlHRO ▶️ Day 13 https://youtu.be/CJOY7sgCY14?si=0lst43lbTGJagQwa ▶️ Day 14 https://youtu.be/alpoXXRa_sg?si=RYgUSAZu0bsLicHl ▶️ Day 15 https://youtu.be/STxJGlp3YVc?si=BgQoA09JWGVcZlJ2 ▶️ Day 16 https://youtu.be/U_ymAXxSZBc?si=bQIj-opIgQ7vL7uo ▶️ Day 17 https://youtu.be/R-ru8OaNmf8?si=lEFsJuv7mHrYdKiV ▶️ Day 18 https://youtu.be/STxJGlp3YVc?si=v1EtrHGGvknahqwC ▶️ Day 19 https://youtu.be/U_ymAXxSZBc?si=RPA4xzA6v-hRoDwO ▶️ Day 20 https://youtu.be/R-ru8OaNmf8?si=7AiN7RCN9ckx_xLw ICT | භානුක ඒකනායක
1 458