2026 AL ICT - Bhanuka Ekanayaka
Kanalga Telegram’da o‘tish
Ko'proq ko'rsatish
5 339
Obunachilar
+424 soatlar
+157 kunlar
+3730 kunlar
Ma'lumot yuklanmoqda...
O'xshash kanallar
Taglar buluti
Ma'lumot yo'q
Muammo bormi? Iltimos, sahifani yangilang yoki bizning qo'llab-quvvatlash boshqaruvchimizga murojaat qiling>.
Kirish va chiqish esdaliklari
---
---
---
---
---
---
Obunachilarni jalb qilish
Ma'lumot yo'q
Muammo bormi? Iltimos, sahifani yangilang yoki bizning qo'llab-quvvatlash boshqaruvchimizga murojaat qiling>.
Kanal postlari
🔰 2026 AL ICT
Python පාඩමට අදාලව Recording Videos 💻
▶️ Day 01
https://youtu.be/lE_3t7bxxzs?si=zmDo_uVqPO5gsQi7
▶️ Day 02
https://youtu.be/a1Us1l_j8mY?si=B6ohnL-FAhRv7QVg
▶️ Day 03
https://youtu.be/HotITbttoS8?si=YvjfEf1rF3_Aeetd
▶️ Day 04
https://youtu.be/IEjhn3vxoRE?si=CCDcjAnvEB5_vQ5F
▶️ Day 05
https://youtu.be/IEjhn3vxoRE?si=CCDcjAnvEB5_vQ5F
▶️ Day 06
https://youtu.be/vZ8S5H-zeuM?si=5owsTp5Jq7hcIaNi
▶️ Day 07
https://youtu.be/qHqGJUNyjrs?si=RhL0mgZk6s0LwbSe
▶️ Day 08
https://youtu.be/YW_0O_zujeE?si=TD1y6aM5uevxKpod
▶️ Day 09
https://youtu.be/hvRsd0io8Rs?si=akcbSxcHps2yvEZp
▶️ Day 10
https://youtu.be/zTKP530RpSA?si=3ooOUVgayU9Kaatg
▶️ Day 11
https://youtu.be/4-zguGFjQB8?si=au8KpFoQFbq5_p-Q
▶️ Day 12
https://youtu.be/ACL36F3ZOGI?si=ifcVMk9HGZmVlHRO
▶️ Day 13
https://youtu.be/CJOY7sgCY14?si=0lst43lbTGJagQwa
▶️ Day 14
https://youtu.be/alpoXXRa_sg?si=RYgUSAZu0bsLicHl
▶️ Day 15
https://youtu.be/STxJGlp3YVc?si=BgQoA09JWGVcZlJ2
▶️ Day 16
https://youtu.be/U_ymAXxSZBc?si=bQIj-opIgQ7vL7uo
▶️ Day 17
https://youtu.be/R-ru8OaNmf8?si=lEFsJuv7mHrYdKiV
ICT | භානුක ඒකනායක
| 2 | 🔰 2026 AL ICT

https://youtu.be/R-ru8OaNmf8?si=lEFsJuv7mHrYdKiV | 1 |
| 3 | මගේ උපන්ගම වුණු ඇතුගල්පුරයට HelaGo සාදරයෙන් පිළිගනිමු...! 🚗💚🇱🇰
දේශීය සන්නාමයක් විදිහට වේගයෙන් ඉදිරියට යන helago අපේම නගරය වෙන Kurunegala වෙනුවෙන් නිල වශයෙන් ආරම්භ වන මේ සුවිශේෂී මොහොත ගැන මා උපන්ගමේ කෙනෙක් විදිහට මට තියෙන්නේ ලොකු අභිමානයක්! 👑✨
මෙම දැවැන්ත සන්ධිස්ථානය ඇතුගල්පුරයට ගෙන ඒමට කැපවූ Dhanika Perera ඇතුළු සමස්ත helago කණ්ඩායමට මගේ හදපිරි උණුසුම් සුබපැතුම්! 👏🏆
රියැදුරු මහතුන් ලියාපදිංචි කිරීමේ විශේෂ වැඩසටහන ජූලි 27 අද දින සත්‍යවාදී ක්‍රීඩාංගණයේදී (පෙ.ව. 10.00 සිට ප.ව. 04.00 දක්වා) පැවැත්වෙනවා. කුරුණෑගල අපේ රියැදුරු සහෝදරයින් හැමෝටම එකතු වෙන්න කියලා ආරාධනා කරනවා! 🤝⚡️
Congratulations Danika Perera brother & Team helago!
ඇතුගල්පුරයේ මේ අලුත් ගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! 🚀💚
https://www.facebook.com/share/p/1BUEp621dF/ | 1 960 |
| 4 | ✍🏻 2026 AL Revision - Paper Class
අවධානමට පෙර සූදානම 01 සිට 33 දක්වා ප්‍රශ්න පත්‍ර වල උත්තර පත්‍ර | 970 |
| 5 | https://www.youtube.com/live/veW76oOyKbo?si=y51IuNcABlIkYEXR | 2 715 |
| 6 | උසස් පෙළ ICT A සිහිනය ජයගන්න Ada Derana Education සමඟින් පැවැත්වෙන දැවැන්තම Online සම්මන්ත්‍රණ මාලාව...! 🎯💻🔥
විභාගයට ඉහළම ලකුණු වෙනුවෙන් කෙරෙන අනුමාන ඉලක්කගත ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව! 🧠⚡️
ICT විෂයේ සංකීර්ණ තැන් සරලවම නිවැරදි කරගෙන විභාගයට උපරිම විශ්වාසයකින් මුහුණ දෙන්න ඔබත් සූදානම් වෙන්න! 🏆🥇
📅 දිනය: ජූලි 25 (සෙනසුරාදා)
⏰ වේලාව: රාත්‍රී 7.00 ට
📺 Ada Derana Education YouTube නාලිකාව ඔස්සේ සජීවීව!
විභාගයට කලින් හරියටම Target එකට වැඩ කරන්න එකතු වෙන්න! | 1 269 |
| 7 | අද දවස ගැන Comment එකක් දාගෙන යමු කුරුණෑගල ළමයි ❤️
https://www.facebook.com/share/p/1CRSMpeWro/ | 1 085 |
| 8 | උසස් පෙළ ICT A සිහිනය ජයගන්න Ada Derana Education සමඟින් පැවැත්වෙන දැවැන්තම Online සම්මන්ත්‍රණ මාලාව...! 🎯💻🔥
විභාගයට ඉහළම ලකුණු වෙනුවෙන් කෙරෙන අනුමාන ඉලක්කගත ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව! 🧠⚡️
ICT විෂයේ සංකීර්ණ තැන් සරලවම නිවැරදි කරගෙන විභාගයට උපරිම විශ්වාසයකින් මුහුණ දෙන්න ඔබත් සූදානම් වෙන්න! 🏆🥇
📅 දිනය: ජූලි 25 (සෙනසුරාදා)
⏰ වේලාව: රාත්‍රී 7.00 ට
📺 Ada Derana Education YouTube නාලිකාව ඔස්සේ සජීවීව!
විභාගයට කලින් හරියටම Target එකට වැඩ කරන්න එකතු වෙන්න! | 2 322 |
| 9 | Arduino Practical Night Horana 🤖
‼️ ඕනෑම දරුවෙකුට අවශ්‍ය නම් තම මව /පියා / භාරකරු සමඟ පැමිණිය හැක. ඔවුනට සිටීමට වෙනම ස්ථානයක් සූදානම් කොට ඇත. ‼️
🔵 සවස 6 සිට පසු දින උදෑසන 6 දක්වා පැවැත්වේ.. සවස 6 ට පෙර පැමිණ සිටින්න..
🔵 වෙනත් මිතුරන් සමඟ පැමිණිය නොහැක. එක් ප්‍රවේශ පතකින් සහභාගී විය හැක්කේ එක දරුවෙකුට පමණි.
🔵 Register නොවූ සිසුන්ට සහභාගි විය නොහැක.
🔵 රාත්‍රී ආහාර වේල රැගෙන පැමිණිය යුතු අතර රාත්‍රී 10.30 රාත්‍රීz ආහාරය ගැනීමට අවස්ථාව ලබා දෙයි.
🔵 එමෙන්ම ඔබගේ වෙහෙස නිවා ගැනීම සඳහා කේක් සමඟ තේ, මාළු බනිස් සමඟ තේ සූදානම් කර ඇත.
🔵 ශාලාවට පැමිණි පසු කිසිවෙකුටත් පිටතට පැමිණිය නොහැකි අතර පසු දින උදෑසන 6 වෙනතුරු රැඳී සිටිය යුතුය. එමෙන්ම අතර මැද දී කිසිවෙකුටත් පැමිණිය නොහැකිය .
🔵 සියලුම දරුවන්ගේ බෑග් පරීක්ෂා කොට ශාලාව ඇතුළට ගන්නා අතර මේ සියල්ල සිදු කරන්නේ ඔබගේ යහපතට සහ වැඩසටහනේ සාර්ථකත්වය උදෙසායි.
🔵 හැකි සෑම සිසුවෙක්ම ලැප්ටොප් පරිගණකයක් සොයාගෙන පැමිණීමට උත්සාහ කරන්න. එසේ නොමැතිනම් ලැප්ටොප් පරිගණකයක් සතු ඔබේ යහලුවකු හෝ සම්බන්ධ කරගන්න .
🔵 Practical කිරීම සඳහා ඔබට Ardiuno කට්ටල හා Sensor රුපියල් ලක්ෂ හතක පමණ වටිනාකමින් යුත් උපකරණ ද ලබා දේ.
🔵 මූලික වයර් කෝඩ් අප විසින් සලසා දෙන අතර තම තමන්ගේ ලැප්ටොප් පරිගණකය සඳහා විදුලි බලය ලබා ගැනීම සඳහා වයර් කෝඩ් රැගෙන එන්න. | 2 100 |
| 10 | අද දින සාකච්ඡා කරනු ලබන ප්‍රශ්න | 2 344 |
| 11 | විභාගයට පසුවත් හිනාවෙමු...😊
2026 A/L ICT – Structured Kit Discussion
Structured ප්‍රශ්නවලට ලකුණු අහිමි නොවී, නිවැරදි පිළිතුරු ලියන ආකාරය අද සජීවීව සාකච්ඡා කරමු. 💯
⏰ අද රාත්‍රී 8.00
📍 YouTube Live
🔗 Link : https://youtube.com/live/Le2Mwh8LO5c?feature=share
✅ මිතුරන් දැනුවත් කරන්න
ICT | භානුක ඒකනායක 💙 | 2 436 |
| 12 | විභාගයෙන් පසුවත් හිනාවෙමු...😊
2026 A/L ICT – Structured Kit Discussion
Structured ප්‍රශ්නවලට ලකුණු අහිමි නොවී, නිවැරදි පිළිතුරු ලියන ආකාරය අද සජීවීව සාකච්ඡා කරමු. 💯
⏰ අද රාත්‍රී 8.00
📍 YouTube Live
🔗 Link : https://youtube.com/live/Le2Mwh8LO5c?feature=share
✅ මිතුරන් දැනුවත් කරන්න
ICT | භානුක ඒකනායක 💙 | 2 007 |
| 13 | 📢 හොරණ සියෝන් ඔපෙරා ආයතනයේ Robo Night සඳහා සහභාගී වීමට බලාපොරොත්තු වන, තවමත් ලියාපදිංචි නොවූ සිසුන් පමණක් පහත Google Form එක හෙට රාත්‍රී 7.00ට පෙර සම්පූර්ණ කරන්න.
⚠️ දැනටමත් ලියාපදිංචි වී ඇති සිසුන් නැවත Form එක පිරවීම අවශ්‍ය නොවේ.
🔗 පහත Link එක භාවිතා කර ලියාපදිංචි වන්න.
https://forms.gle/xS6ggSDpF1CiYbYJ8
ICT | භානුක ඒකනායක | 1 826 |
| 14 | 🔥 2026 A/L ICT FINAL OPEN MODEL PAPER 🔥
විභාගයට කලින් ඔබේ සැබෑ මට්ටම මැනගන්න හොඳම අවස්ථාව! 💯📄
ඕනෑම සිසුවෙකුට සහභාගී විය හැකිය.
📍 ඔබට පහසු මධ්‍යස්ථානය තෝරාගෙන සහභාගී වන්න.
📞 විමසීම්: 070 100 7003
ICT | භානුක ඒකනායක | 2 447 |
| 15 | Arduino Practical Night Kaluthara 🤖
‼️ ඕනෑම දරුවෙකුට අවශ්‍ය නම් තම මව /පියා / භාරකරු සමඟ පැමිණිය හැක. ඔවුනට සිටීමට වෙනම ස්ථානයක් සූදානම් කොට ඇත. ‼️
🔵 සවස 6 සිට පසු දින උදෑසන 6 දක්වා පැවැත්වේ.. සවස 6 ට පෙර පැමිණ සිටින්න..
🔵 වෙනත් මිතුරන් සමඟ පැමිණිය නොහැක. එක් ප්‍රවේශ පතකින් සහභාගී විය හැක්කේ එක දරුවෙකුට පමණි.
🔵 Register නොවූ සිසුන්ට සහභාගි විය නොහැක.
🔵 රාත්‍රී ආහාර වේල රැගෙන පැමිණිය යුතු අතර රාත්‍රී 10.30 රාත්‍රීz ආහාරය ගැනීමට අවස්ථාව ලබා දෙයි.
🔵 එමෙන්ම ඔබගේ වෙහෙස නිවා ගැනීම සඳහා කේක් සමඟ තේ, මාළු බනිස් සමඟ තේ සූදානම් කර ඇත.
🔵 ශාලාවට පැමිණි පසු කිසිවෙකුටත් පිටතට පැමිණිය නොහැකි අතර පසු දින උදෑසන 6 වෙනතුරු රැඳී සිටිය යුතුය. එමෙන්ම අතර මැද දී කිසිවෙකුටත් පැමිණිය නොහැකිය .
🔵 සියලුම දරුවන්ගේ බෑග් පරීක්ෂා කොට ශාලාව ඇතුළට ගන්නා අතර මේ සියල්ල සිදු කරන්නේ ඔබගේ යහපතට සහ වැඩසටහනේ සාර්ථකත්වය උදෙසායි.
🔵 හැකි සෑම සිසුවෙක්ම ලැප්ටොප් පරිගණකයක් සොයාගෙන පැමිණීමට උත්සාහ කරන්න. එසේ නොමැතිනම් ලැප්ටොප් පරිගණකයක් සතු ඔබේ යහලුවකු හෝ සම්බන්ධ කරගන්න .
🔵 Practical කිරීම සඳහා ඔබට Ardiuno කට්ටල හා Sensor රුපියල් ලක්ෂ හතක පමණ වටිනාකමින් යුත් උපකරණ ද ලබා දේ.
🔵 මූලික වයර් කෝඩ් අප විසින් සලසා දෙන අතර තම තමන්ගේ ලැප්ටොප් පරිගණකය සඳහා විදුලි බලය ලබා ගැනීම සඳහා වයර් කෝඩ් රැගෙන එන්න. | 2 180 |
| 16 | 📢 කළුතර ගුරුමඬල ආයතනයේ Robo Night සඳහා සහභාගී වීමට බලාපොරොත්තු වන, තවමත් ලියාපදිංචි නොවූ සිසුන් පමණක් පහත Google Form එක අද රාත්‍රී 7.00ට පෙර සම්පූර්ණ කරන්න.
⚠️ දැනටමත් ලියාපදිංචි වී ඇති සිසුන් නැවත Form එක පිරවීම අවශ්‍ය නොවේ.
🔗 පහත Link එක භාවිතා කර ලියාපදිංචි වන්න.
https://forms.gle/HjK9f2u2PkT8WZbh7
ICT | භානුක ඒකනායක | 1 834 |
| 17 | ⚡ දවස 03 – Physics LIVE Revision ⚡
📚 විභාගයට කලින් අනිවාර්යයෙන්ම සහභාගී විය යුතු LIVE Revision Session එක!
✅ වැදගත් සිද්ධාන්ත
✅ විභාගයට ගැළපෙන ප්‍රශ්න විශ්ලේෂණය
✅ ලකුණු වැඩි කරගන්න Tricks & Exam Tips
🕗 අද රාත්‍රී 8.00ට LIVE
📍 YouTube ඔස්සේ සජීවීව එකතු වෙන්න.
🔴 Live Link:
https://youtube.com/live/_yPj3fjgHn4?feature=share
📢 මේ අවස්ථාව ඔබේ යාළුවන් සමඟත් Share කරන්න.
අද රෑ 8.00ට YouTube එකෙන් හමුවෙමු! 🚀📖
#ALPhysics #PhysicsRevision #LiveClass #Revision2026 #SFTBrand | 1 961 |
| 18 | 🔥 2026 SFT අනුමාන ප්‍රශ්න පත්‍රය සාකච්ඡාව අදයි!
2026 SFT විභාගයට සූදානම් වෙන හැමෝම අනිවාර්යයෙන්ම එකතු වෙන්න. ✅
📅 අද (ජූලි 10) 🕗 රාත්‍රී 8.00 ට
📚 අනුමාන ප්‍රශ්න, විභාගයට වැදගත් කරුණු සහ අවසාන සූදානම එකම Live එකෙන්!
🎥 Live බලන්න:
https://youtube.com/live/aKDaO6whSQE?feature=share](https://youtube.com/live/aKDaO6whSQE?feature=share&utm_source=chatgpt.com) | 2 251 |
| 19 | හුදෙක් විභාග ජයග්‍රහණයෙන් ඔබ්බට... ලංකාවේ Next-Gen එක Corporate ලෝකයට අභිමානයෙන් රැගෙන ගිය AVENZA විප්ලවය! 🚀🏆🔥
https://www.facebook.com/share/p/17ovQZQ7LU/ | 1 981 |
| 20 | හුදෙක් විභාග ජයග්‍රහණයෙන් ඔබ්බට... ලංකාවේ Next-Gen එක Corporate ලෝකයට අභිමානයෙන් රැගෙන ගිය AVENZA විප්ලවය! 🚀🏆🔥
https://www.facebook.com/share/p/1m3ynCiutU/ | 2 000 |