ar
Feedback

لا تقع ضحية للمخادعين! تيليمتريو يكتشف ويُميّز هذه القنوات 👉 إذا كنت تريد رؤية العلامة، اشترك

Notes by Rapunzel ❄️💜

Notes by Rapunzel ❄️💜

الذهاب إلى القناة على Telegram

♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡

إظهار المزيد
Buy Ad
7 712
المشتركون
-524 ساعات
-337 أيام
-14330 أيام
أرشيف المشاركات
ගොඩක් කෙල්ලො කොල්ලන්ගේ අරටුව මේක තමයි මොරටුව... හීන දුර වැඩි නෑ 🤍
24 أغسطس 2025, 02:38

💐🩷ස්ටෙටස් දාන්න Video හොයන ළස්සන ළමයි ටික මෙ පැත්තට එන්න බලන්න..."🌹😘 >🟥🔸මනො පාරකට Song🎧 "නිසදැස්" Movies"wallpaper"Rom
💐🩷ස්ටෙටස් දාන්න Video හොයන ළස්සන ළමයි ටික මෙ පැත්තට එන්න බලන්න..."🌹😘 >🟥🔸මනො පාරකට Song🎧 "නිසදැස්" Movies"wallpaper"Romantic video"Meme😄"මේ වගෙ තව ගොඩක් දේවල් දාන මෙ චැනල් එක Follow කරලා තියාගන්න🎁ළමයෝ⭐️ 🌸🫰HD ස්ටෙටස් හොයන ලස්සන ළමයි ටික Follow😎 කරලා තියාගන්න 🎁ඕනෙම ☄️චැනල් එකක්....... ✅Follow the SevenWings ᥫ᭡☁️ channel on telegram:❤ @SevenWings24 🔗😮 🔐🏪
23 أغسطس 2025, 08:34
24 أغسطس 2025, ~01:39

ACCOUNTING QIZE PROGRAM BY RAVINDRA DISSANYAKA
ACCOUNTING QIZE PROGRAM BY RAVINDRA DISSANYAKA
23 أغسطس 2025, 00:31
24 أغسطس 2025, ~01:39

ජීවිතයේ සටන්, නිරන්තරයෙන්ම වඩා ශක්තිමත් හා වේගවත් මිනිසා විසින්ම ජයගනු නොලැබේ... ඉක්මනින් හෝ පමාවී හෝ දිනන මිනිසා වන්නේ, තමාට
ජීවිතයේ සටන්, නිරන්තරයෙන්ම වඩා ශක්තිමත් හා වේගවත් මිනිසා විසින්ම ජයගනු නොලැබේ... ඉක්මනින් හෝ පමාවී හෝ දිනන මිනිසා වන්නේ, තමාට හැකියැයි සිතා වෙහෙස වී වැඩ කරන මිනිසාය...
- Janaka Abeywardana - ( Applied Tutor) 👀 Win Together 2k27 A/L 👀 Channel එක ගැන විස්තර 👇 ⭕️ 2027 A/L කරන අය වෙනුවෙන් තමා අපි මේ channel එක හැදුවේ..... ⭕️ විශේෂයෙන් ම Maths / Bio Stream දෙක focus කරල මේක හැදුවේ... ⭕️මේ channel එකෙන්,   🔸 Past Papers  🔸 Full Notes   🔸 Short Notes 🔸 Model Papers ⁣දේවල් වගේම ඔයාලට ඇති වෙන ගැටලු discussion group එකෙන් අහල විසදගන්නත් පුලුවන්....😊 එහෙනම් මේ වැඩේට කැමති ඔයාල හැමෝම පහළ ලින්ක් එකෙන් join වෙන්න...🔥💛 https://t.me/win_together_27 - 𝐖𝐢𝐧 𝐓𝐨𝐠𝐞𝐭𝐡𝐞𝐫 -
22 أغسطس 2025, 00:33
22 أغسطس 2025, ~03:50

🌎🍃නිසදැස් අරණ🌎🍃 🕠 කාලය ලුහුබදින.... .....අරුම පුදුම මිනිස් සිත 🫀 💆‍♂️ මොහොතකට සනසගන්න.... අලුත්වන 2025 ත් සමග එන්න එකත
🌎🍃නිසදැස් අරණ🌎🍃 🕠 කාලය ලුහුබදින.... .....අරුම පුදුම මිනිස් සිත 🫀 💆‍♂️ මොහොතකට සනසගන්න.... අලුත්වන 2025 ත් සමග එන්න එකතු වන්න 🤝 🍁 නිසදැස් 🍁 නවකතා 🍁 කවි 🍁 චිත්‍ර 🍁 තරගෙට කවි/නිසදැස් ලියන්න 🍁 ලස්සන Wallpapers බලන්න ඔයාලගේ ඕනෑම නිර්මාණයක් අපිට එවන්න 🤍 ⚜Our Addmins , @Anaya_S @pluviophile_poetess ⚜Our Bot , @NisadesaranaBot 🔏අපි නිසදැස් අරණ ඇඩ්මින් මඩුල්ල ❤️❤️❤️❤️❤️❤️❤️ Owner👑 ; @King_Bosse Cross Promotion ; @king_Bosse
21 أغسطس 2025, 12:31
22 أغسطس 2025, ~03:50

ඔයාල මට මේ ලින්ක් එකෙන් චැනල් එකට ඇඩ් වෙලා මට win කරන්න උදව් කරොත් සැප්තැම්බර් මාසේ ඉදම් අනිවාර්යයෙන්ම අමිල සර්ගේයි අනුරාද සර්ගෙයි පේපර් හැම එකේම විවරණ මන් හදල දෙනව ඔයාලට... මාව විශ්වාස කරල ඇඩ් වෙන්නකෝ 😓
21 أغسطس 2025, 12:12
24 أغسطس 2025, ~01:39

තාම ඉගෙන ගන්න ඔයාටත් මේ විදියේ ලස්සන ලස්සන, Mission Books 👩‍⚕️ Study Planners 🤍 Mini Planners✨ Coloring Books💛 Wall Posters 🩵 Vision Boards 🩺 Book Marks ❤️ Journaling Stikers 🩷 Result Sheets 🧡 Cute Note Pads 💙 මේ ඕනිම දෙයක් Free Customize කරල දෙනවා...🥰 Telegram එකේ අඩුම මිල,quality එක සුපර්ම හා විශ්වාසනීයම තැනයි මේ.. මන් පෞද්ගලිකවම recommend කරනව 100%ක් විශ්වාසනීයයි..
පහල ලින්ක් එකෙන් දැන්ම ගියොත් ෆ්‍රී ගිෆ්ට් එකක් ගන්න පුලුවන් ඔන්න 🙈
21 أغسطس 2025, 12:09
25 أغسطس 2025, ~00:34

ලමයිනේ මට කරන උදව්වක් විදියට පුලුවන් නම් මේ චැනල් එකට ඇඩ් වෙන්න පුලුවන් ද ඔයාලා හැමෝටම 🥺❤️‍🩹 ඇඩ් උන අය ❤️ එකක් දාන්නකෝ... පොඩි තරගයක් ඒකයි 🥺
21 أغسطس 2025, 11:51
21 أغسطس 2025, ~12:16

25 A/L Final Mission Book 🎓🧑‍🎓 ඔන්න 25 ළමයිගෙ අන්තිම දවස් 80 සුපිරියටම වැඩ කරන්න පුළුවන් විදියෙ පුංචි පොතක් මං හැදුවා.ලස්සන Planners ටිකක් එක්ක.🥹❤️ දවසකට පිටු 4 ක් තියෙනවා ඔයාට වැඩ කරන්න 🙊 1⃣To Do Lists මේ පිටුවෙ ඔයා අද දවසෙ කරන්න ඉන්න වැඩ ඔක්කොම ලියන්න තියෙන්නෙ 😁 2⃣ My Time Table මේ තමා දවසෙ ඔයාගෙ schedule එක.මේකෙ Credit එක අමිල සර්ට යන්නේ.❤️ සර්ගෙ special meeting එකෙන් මං මේක ගත්තෙ.ඔයාගෙ දවස 1.30 වගෙ sessions වලට කඩලා අදාල session එකක් ඇතුලට කලින් ඔයා list කර ගත්ත ඒව add කරගන්න 😍 3⃣ My Time Counter මේකෙදි ඔයා පාඩම් කරන පැය භාගය ගානෙ පාට කරන්න තියෙන්නෙ යටින්ම subject තුනට පාට තුනක් වෙන් කරගන්න. අදාල session වල ඔයා වැඩ කරනකොට එවෙලෙ පාඩම් කරන sub එකෙන් පාට කරන්න 🥹 4⃣ Last Page මෙතන ඔයාගෙ දවසෙ පාට වුන විදිය අනුව subject balance එක බලාගන්න වෙන වෙනම වැඩ කරපු පැය ගණන් ලියන්නයි තියෙන්නෙ 🙊 මෙන්න මේ විදියට අන්තිම දවස් 80 Productive විදියට වැඩ කරන්න මේ plan එක වටීවී 🙈 Pages 320+ add වෙනවා...cover & shine 4 k දාලත් දෙනව motivate වෙන්න 🥹❤ Delivery ත් එක්කම 1000 /= යී...🥹❤ https://t.me/+JKi8jXzRNHdjMDNl
21 أغسطس 2025, 11:36
21 أغسطس 2025, ~12:16

Cross Promotion කරන්න ඕන ලමයි @Itz_Me_Sayuu මැසේජ් එකක් දාන්න.. Subz ගාණ ප්‍රශ්නයක් නෑ
21 أغسطس 2025, 08:05
25 أغسطس 2025, ~00:34

දුකක් දැනුනම ලඟින් ඉන්නවා...🥰🫂 "ඔයා ලස්සනයි" කියලා කන්නාඩියෙන් බලන හැම වෙලාවකම බොරුවට හරි කියනවා...🤭😚💗 "තව ටිකයි.. අපි ඉවසමු.. ඉක්මනට මේ ගමන ලස්සන end එකකට අපිව අරන් යයි" කියලා stress එක බෙදාගන්නවා..🙊🌻 දවසම හිනාවක් නැත්තන් පරණ විහිළුවක් හරි ආයෙත් මතක් කරලා හිනා ගස්සනවා😼🤝 අඬනකොට කඳුළු බෙදාගන්නවා..🥰😊🫂❤️‍🩹 Share කරගන්න ඕන හැමදේම share කරගන්නවා.. ඕන දෙයක් අහගෙන ඉන්නවා..💓🪽 කවදාවත් මඟාරින්නෙ නෑ😘❤️ දුක හිතෙන ඒවා ආයෙත් මතක් කරලා රිද්දන්නෙ නෑ🌸🕊 ආදරෙන් බලාගන්නවා🥰 පරිස්සම් කරන්න පුළුවන් හැම විදියකින්ම පරිස්සම් කරනවා..🌍🐦‍🔥💯 හොඳට වතුර බොන්න කියලා හැම වෙලාවෙම කියනවා😌 Toxic අයගෙන් ඈත් කරලා නිදහස් තැන්වලට අරන් යනවා..😘🫂💕 පුංචි දේටත් හිනාවෙන්න වෙලාව දෙනවා..🥰 අන්න එහෙම තමයි මං මට සලකන්නේ...😌🫶
"⚠️🚨𝗗𝗢𝗡'𝗧 𝗦𝗧𝗢𝗣 𝗖𝗛𝗔𝗡𝗡𝗘𝗟එකේ මුල් නිර්මාණයකි. කරුණාකර මුල් අයිතිය සුරකින්න!🚫 ⚠️🚨𝗢𝗥𝗜𝗚𝗜𝗡𝗔𝗟 𝗖𝗥𝗘𝗔𝗧𝗜𝗢𝗡 𝗢𝗙 𝗗𝗢𝗡'𝗧 𝗦𝗧𝗢𝗣 𝗖𝗛𝗔𝗡𝗡𝗘𝗟. 𝗣𝗟𝗘𝗔𝗦𝗘 𝗦𝗔𝗩𝗘 𝗧𝗛𝗘 𝗢𝗥𝗜𝗚𝗜𝗡𝗔𝗟 𝗥𝗜𝗚𝗛𝗧𝗦!🚫"
21 أغسطس 2025, 02:20
25 أغسطس 2025, ~00:34

පටන් ගත්තා ලමයි වැඩේ... 🥳
20 أغسطس 2025, 11:40
25 أغسطس 2025, ~00:34

9ට වැඩේ පටන් ගන්නව ලමයි...පහල ලින්ක් එකෙන් චැනල් එකට එකතු වෙලා ඉන්න.. කාලා බීල පෑන්, කොල ටිකක් අරන් එන්න.. හරියටම 9ට පටන් ගන්නෝ...3ට කලින් ඉවර කර ගන්න පුලුවන් ඔයාලා මාත් එක්ක දිගටම මේ වැඩේ ඉදියොත්... @physics_Practical_nights
20 أغسطس 2025, 09:42
25 أغسطس 2025, ~00:34

අද රෑ cover වෙන practicals, 01.ව'නියර් කැලිපරය 02.බල සමාන්තරාස්‍ර නියමය සත්‍යාපනය කිරීම සහ එය භාවිතයෙන් දෙන ලද වස්තුවක ස්කන්ධය සෙවීම. 03.ඝූර්ණ පිලිබද මූලධර්මය භාවිතයෙන් වස්තුවක ස්කන්ධය නිර්ණය කිරීම. 04.U නළය භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම. 05.හෙයාර් උපකරණය භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම. 06.බර යෙදූ පරීක්ෂා නලයක් භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම. අපි මේවගේ නෝට් එකක් හදලා පාස් පේපර්ස් කරලා ඔක්කොම ඉවර වෙනවා ඔන්න අද රෑ වෙද්දි.. මං ගාණෙත් ඔයාලට නෝට් එකක් දෙනවා ලමයිනේ.. මට එන අය ගාණ දැන ගන්නත් එක්කම ❤️ එකක් දානවද අද රෑ 9 ඉදන් පාන්දර 3 වෙනකම් මාත් එක්ක මේ වැඩේ ඉන්න කට්ටිය
20 أغسطس 2025, 06:20
28 أغسطس 2025, ~10:45

ලමයි මට free තියෙන්නේ අගහරුවාදා රෑ,බදාදා රෑ,සිකුරාදා රෑ විතරයි.. අද අපි කරමු..ලබන සතියේ ඉදන් ඕන නම් වෙනස් කරමු මේ දවස් 3න් එකකට.. ඔයාලාම කියන්න දවසක්..හැමෝම react එකක් දාන්න පුලුවන් දවස.. අගහරුවාදා රෑ ❤️ බදාදා රෑ 👍 සිකුරාදා රෑ 🔥
20 أغسطس 2025, 06:09
28 أغسطس 2025, ~10:45

මේ අද රෑ 9 ලමයිනේ.. මට වැරදිලා දින 😓
20 أغسطس 2025, 02:45
28 أغسطس 2025, ~10:45

හෙට බදාදා (21) රෑ 9 ඉදන් පහුවදා (22 බ්‍රහස්පතින්දා) පාන්දර 3 වෙනකම් පලවෙනි practical session එක යමුද?
Anonymous voting
20 أغسطس 2025, 01:55
28 أغسطس 2025, ~10:45

ලමයි අපේ පිසික්ස් සිලබස් එකේ ප්‍රැක්ටිකල් 42ක් තියේ කියලා ඔයාලා දන්නවා..ඒ වගේම ඒ ලෙවල් පිසික්ස් පේපර් එකේ ව්‍යුහගත රචනා කොටසට
ලමයි අපේ පිසික්ස් සිලබස් එකේ ප්‍රැක්ටිකල් 42ක් තියේ කියලා ඔයාලා දන්නවා..ඒ වගේම ඒ ලෙවල් පිසික්ස් පේපර් එකේ ව්‍යුහගත රචනා කොටසට සම්පූර්ණයෙන්ම එන්නෙත් පිසික්ස් ප්‍රැක්ටිකල්ස් කියල ඔයා දන්නවා.. දැනට විභාගයට දවස් 81යි..සති 11යි තියෙනවා.. මගේ අදහසක් තියෙනවා සතියට දවසක් අරන් මේ ප්‍රැක්ටිකල්ස් ටිකත් එක්කම ඒවා වලින් එන ප්‍රශ්න වලට ඔයාලව ප්‍රැක්ටිස් කරන්න.. මේක කරන්න පුලුවන් හැබැයි mid night session එකක් දාලා..(Zoom, tg call විදියට නෙවේ..) කවුද කැමති පිසික්ස් ව්‍යුහගත පේපර් එක ගොඩ දා ගන්න මාත් එක්කම..සතියට දවසයි රෑ 9 ඉදන් පාන්දර 3 වෙනකම් පැය 6යි.. පැය 6යි ප්‍රැක්ටිකල්ස් 6යි..මේ විදියට කර ගත්තම සති 7න් ප්‍රැක්ටිකල්ස් ඉවරයි...විභාගෙට මාසයක් තියල අපි ව්‍යුහගත පේපර් එක ගොඩ දාන් ඉවරයි.. කැමති අය පහල ලින්ක් එකෙ Practical channel එකට ජොයින් වෙන්න.. දවස ගැන මන් කියන්නම් ඉක්මනටම... සති 7න් ලකුනු 400ක් අතේ...🩵 @physics_Practical_nights
20 أغسطس 2025, 00:16
28 أغسطس 2025, ~10:45

යාලුවනේ... මේකේ කලුතර බාලිකා යන ලමයි ඉන්නවද? ඉන්නවා නම් මැසේජ් එකක් දාන්න මට ඉක්මනටම...
18 أغسطس 2025, 07:54
18 أغسطس 2025, ~08:24

✨මේ 3rd shy එකෙන් Medicine ගියපු සශංක සර්ගේ instructor Lahiru අයියා අවසාන කාලේ Bio වලට වැඩ කරපු විදිහ.
කරන්න බැහැයි කියල දේවල් නෑ ළමයි කාටවත්!මට නම් බැරි වෙයි කියල අතහැරලා දාන අය විතරයි ඉන්නේ!!🔥
⭕ 2 nd shy result ek ABC .මාත් එක්ක හිටපු බහුතරයක් යාලුවෝ මෙඩිසින් ගියා ඒ වෙලාවේ. 3 rd එක කරද්දී ඇත්තටම මන් තනි වෙලා.මම 3 rd shy කරනවා , medicine ම යන්න ඕන කියන එක ඔලුවේ තිබ්බ නිසා. මේ දැන් ඔයාල ඉන්න stage එකේ , Exam එකට මාසයක් වගේ තියෙද්දී , 3 rd shy කරන ළමයෙක්ගෙ pressure එක දෙගුණ තෙගුණ වෙලා තියෙන්නේ. 🌟 ආය shy එකක් නෑ.ඔයා මේ වෙනකන් වැඩ කරලා තිබ්බත් නැතත් , ඒකට face කරන්නම වෙනවා.වෙන options නෑ.අම්මලා තාත්තලා අවුරුදු 13 ක් තිස්සේ මාර විදියට මහන්සි වෙලා, මේ තැනට අපිව ගෙනැල්ලා තියෙනවා 🥺 එයාලා අපි ගැන මාර බලාපොරොත්තු ගොඩක් පොදිබැදගෙන ඉන්නේ ..... 🌟 එතකොට අපී වැඩ කල් දාලා ගොඩගැහුණු recodings තව පැත්තකින්. අපිට වැරදෙනකන් බලන් ඉන්න, හිනාවෙන්න බලන් ඉන්න මිනිස්සු එක පැත්තකින්..මේ හැම එකක්ම 3 rd shy කරන එකෙක්ගෙ ඔලුවේ මේ මොහොතෙත් වැඩ කරනවා.... එතකොට ඔලුව එක තැනක තියාගෙන වැඩ කරන්න අමාරුයී.. හැබැයි ඔයාට ඒක කරන්නම වෙනවා... 🌟 ගිය අවුරුද්දේ සශංක සර්ගෙ පේපර්ස් ලියන්නේ online විතරයී. පැය 5 , ගෙදරදි paper එකක් ලියන එක නම් හීනයක් වෙලා තිබ්බේ.එහෙම කරන්න අමාරුයි , මොකද paper center ekee ගිහින් ලියනවා වගේ නෙවෙයී, ලියාගන්න බෑ කියල තෙරෙනකොට auto api nagitla යනවා එතනින්... *මේ කාලේ oyge discipline එක next ලෙවල් එකක තියාගන්නම වෙනෝ* .. මෙතන ඒකෙන් මන් අදහස් කලේ , ඔයාට ඕනම වැඩකට focus කරලා ඒ වැඩේ complete කරලා ඉවර වෙනකන් , කොච්චර වෙලා ගියත් ඉන්න පුලුවන් හැකියාව ගැන... ✨ Bio Guess papers ටික ඔක්කොම ලිව්වේ ගෙදර ඉදන් පොතක් පෙරලන්නෙ නැතුව, Phone එක use කරන්නෙ නැතුව , 2 nd paper එක ලියද්දී පැය 3 ම ලියලා මිසක් නැගිටින්නෙ නැතුව මාරම සංයමයකින් කලා.ඒවා මන් ගිය shies වලදී ජීවිතේට කරපුවා නෙවෙයී... 🙌 Paper Discussion එක , මන් හිතන්නේ මේ කාලේ වටිනම දේ තමයි ඒක.. Class එකේ ඉන්නකොට , එපා වෙන වැඩේ තමයි, කරන්න තිබ්බ ඒවා & මුලදී past papers එහෙම කරපු නැති ඒවා , ඉතුරු වෙලා තියෙන recodings ටික ඉවර කරගන්නෙ කොහොමද , ඕන්න ඕවා, ඔලුවේ කැරකෙන එක... ඒවා මේ වෙලාවෙදී අපිට වෙනස් කරන්න පුලුවන් දේවල් නෙවෙයි කියලා හිතලා ඒවා පොඩ්ඩක් පසුවට හිතන්න තියලා මන් පුලුවන් තරම් 100% discussion එකට focus කලා, ඒ වෙලාවෙම වැරදුන ඒවා විවරණය කරගන්න try කලා, එතකොට ඔයා discussion එක ඇතුලේදී මාර වැඩ ගොඩක් කරලා අන්තිමට බලනකොට.. 🌟 තව ලමයි කියපු දෙයක් තමයි final Seminar series එක හවස 6 ඉදන් , උදේ 6 වෙනකන් යනවා, නිදිමරාගෙන ඉදලා අනික් දවසේ වැඩ කරන්න බෑ කියන එක.. මන් කලේ , මට ඇත්තටම 2.00 a.m. වෙනකන් විතරයි නැගිටලා ඉන්න පුලුවන් ඊට පස්සේ මාර විදියට නිදිමතයි. මන් ඒ වෙලාවට නිදාගෙන ආය උදේ 6.00 නැගිටලා, seminar එකේ ඉතිරි part eka ඉවර කරලා තමයි අනික් වැඩ ටික පටන් ගත්තේ.. ඒවා ප්‍රශ්න නෙවෙයි, *තමන්ට ආවේණික විදියක් හදාගන්න , ඒක දිගට continue කරන්න* ඔයා කරන ඵලදායි වැඩ ප්‍රමාණය වැඩි කරගන්න... මගෙ Bio McQ 46 ඒකට ප්‍රධාන සාධකයක් උනේ seminar series එක. මොකද එතන වෙන්නෙ මුලු syllabus ekm පොඩි කාලයක් ඇතුලේ මතක් කරනවා සහ Resource book එකේ තැන තැන තියෙන කොටස් එක තැනකට අරන් සර් ඒක ලස්සනට කරනවා, ඒක මාරම වටිනවා ඒ නිසා. අන්තිම මාස එකහමාරෙ නම් මන් පැය 16 ක් වගේ average වැඩ කලා...පේපර්ස් විවරණය කරද්දී, වැරදූණු ඒවා, කනා ගහපුවා විතරයි විවරණය කලේ , 50ම විවරණය කරන්න නම් කාලයක් නෑනේ... Structured එක නම් marking scheme එකත් ලග තියාගෙන හරිම point එකට ලියන්න පුලුවන් විදියට practice කලා.... Bio essays ගත්තම , මන් අන්තිම මාසේදී , essays 40 k වගේ ලියලා, පාඩම් කලා. සශංක සර්ගේ Guess papers ඔක්කොම යි , ඊට කලින් කරපු පේපර්ස් ටිකකයි , marking schemes ටික print out aran , ඒවගේ තියන essays ටික කියවනවා මන් හැමදාම පැය එකහමාරක් විතර අරන් .ඊට පස්සේ, ආය මතකෙන් ඒ points මතක් කරනවා. මේ වෙලාවේ තමයි, ඔයාල හයියෙන්ම අල්ලන් ඉන්න ඕනි වෙලාව.මේ දවස් කිහිපය ඇතුලේ ඔයාට ලස්සන පාරක නෙවෙයි යන්න ලැබෙන්නේ. කිසි දෙයක් ලේසියෙන් ලැබෙන්නෙ නෑ. කිසිම වෙලාවක අතාරින්න එපා.ජයෙන් ජයම වේවා ඔයාලට🩵🫶 >Copied from SD biology 2024 channel
18 أغسطس 2025, 02:10
28 أغسطس 2025, ~10:45