ගොඩක් කෙල්ලො කොල්ලන්ගේ අරටුව මේක තමයි මොරටුව...
හීන දුර වැඩි නෑ 🤍
24 اوت 2025, 02:38
ජීවිතයේ සටන්, නිරන්තරයෙන්ම වඩා ශක්තිමත් හා වේගවත් මිනිසා විසින්ම ජයගනු නොලැබේ... ඉක්මනින් හෝ පමාවී හෝ දිනන මිනිසා වන්නේ, තමාට හැකියැයි සිතා වෙහෙස වී වැඩ කරන මිනිසාය...- Janaka Abeywardana - ( Applied Tutor) 👀 Win Together 2k27 A/L 👀 Channel එක ගැන විස්තර 👇 ⭕️ 2027 A/L කරන අය වෙනුවෙන් තමා අපි මේ channel එක හැදුවේ..... ⭕️ විශේෂයෙන් ම Maths / Bio Stream දෙක focus කරල මේක හැදුවේ... ⭕️මේ channel එකෙන්, 🔸 Past Papers 🔸 Full Notes 🔸 Short Notes 🔸 Model Papers දේවල් වගේම ඔයාලට ඇති වෙන ගැටලු discussion group එකෙන් අහල විසදගන්නත් පුලුවන්....😊 එහෙනම් මේ වැඩේට කැමති ඔයාල හැමෝම පහළ ලින්ක් එකෙන් join වෙන්න...🔥💛 https://t.me/win_together_27 - 𝐖𝐢𝐧 𝐓𝐨𝐠𝐞𝐭𝐡𝐞𝐫 -
පහල ලින්ක් එකෙන් දැන්ම ගියොත් ෆ්‍රී ගිෆ්ට් එකක් ගන්න පුලුවන් ඔන්න 🙈
"⚠️🚨𝗗𝗢𝗡'𝗧 𝗦𝗧𝗢𝗣 𝗖𝗛𝗔𝗡𝗡𝗘𝗟එකේ මුල් නිර්මාණයකි. කරුණාකර මුල් අයිතිය සුරකින්න!🚫 ⚠️🚨𝗢𝗥𝗜𝗚𝗜𝗡𝗔𝗟 𝗖𝗥𝗘𝗔𝗧𝗜𝗢𝗡 𝗢𝗙 𝗗𝗢𝗡'𝗧 𝗦𝗧𝗢𝗣 𝗖𝗛𝗔𝗡𝗡𝗘𝗟. 𝗣𝗟𝗘𝗔𝗦𝗘 𝗦𝗔𝗩𝗘 𝗧𝗛𝗘 𝗢𝗥𝗜𝗚𝗜𝗡𝗔𝗟 𝗥𝗜𝗚𝗛𝗧𝗦!🚫"
කරන්න බැහැයි කියල දේවල් නෑ ළමයි කාටවත්!මට නම් බැරි වෙයි කියල අතහැරලා දාන අය විතරයි ඉන්නේ!!🔥⭕ 2 nd shy result ek ABC .මාත් එක්ක හිටපු බහුතරයක් යාලුවෝ මෙඩිසින් ගියා ඒ වෙලාවේ. 3 rd එක කරද්දී ඇත්තටම මන් තනි වෙලා.මම 3 rd shy කරනවා , medicine ම යන්න ඕන කියන එක ඔලුවේ තිබ්බ නිසා. මේ දැන් ඔයාල ඉන්න stage එකේ , Exam එකට මාසයක් වගේ තියෙද්දී , 3 rd shy කරන ළමයෙක්ගෙ pressure එක දෙගුණ තෙගුණ වෙලා තියෙන්නේ. 🌟 ආය shy එකක් නෑ.ඔයා මේ වෙනකන් වැඩ කරලා තිබ්බත් නැතත් , ඒකට face කරන්නම වෙනවා.වෙන options නෑ.අම්මලා තාත්තලා අවුරුදු 13 ක් තිස්සේ මාර විදියට මහන්සි වෙලා, මේ තැනට අපිව ගෙනැල්ලා තියෙනවා 🥺 එයාලා අපි ගැන මාර බලාපොරොත්තු ගොඩක් පොදිබැදගෙන ඉන්නේ ..... 🌟 එතකොට අපී වැඩ කල් දාලා ගොඩගැහුණු recodings තව පැත්තකින්. අපිට වැරදෙනකන් බලන් ඉන්න, හිනාවෙන්න බලන් ඉන්න මිනිස්සු එක පැත්තකින්..මේ හැම එකක්ම 3 rd shy කරන එකෙක්ගෙ ඔලුවේ මේ මොහොතෙත් වැඩ කරනවා.... එතකොට ඔලුව එක තැනක තියාගෙන වැඩ කරන්න අමාරුයී.. හැබැයි ඔයාට ඒක කරන්නම වෙනවා... 🌟 ගිය අවුරුද්දේ සශංක සර්ගෙ පේපර්ස් ලියන්නේ online විතරයී. පැය 5 , ගෙදරදි paper එකක් ලියන එක නම් හීනයක් වෙලා තිබ්බේ.එහෙම කරන්න අමාරුයි , මොකද paper center ekee ගිහින් ලියනවා වගේ නෙවෙයී, ලියාගන්න බෑ කියල තෙරෙනකොට auto api nagitla යනවා එතනින්... *මේ කාලේ oyge discipline එක next ලෙවල් එකක තියාගන්නම වෙනෝ* .. මෙතන ඒකෙන් මන් අදහස් කලේ , ඔයාට ඕනම වැඩකට focus කරලා ඒ වැඩේ complete කරලා ඉවර වෙනකන් , කොච්චර වෙලා ගියත් ඉන්න පුලුවන් හැකියාව ගැන... ✨ Bio Guess papers ටික ඔක්කොම ලිව්වේ ගෙදර ඉදන් පොතක් පෙරලන්නෙ නැතුව, Phone එක use කරන්නෙ නැතුව , 2 nd paper එක ලියද්දී පැය 3 ම ලියලා මිසක් නැගිටින්නෙ නැතුව මාරම සංයමයකින් කලා.ඒවා මන් ගිය shies වලදී ජීවිතේට කරපුවා නෙවෙයී... 🙌 Paper Discussion එක , මන් හිතන්නේ මේ කාලේ වටිනම දේ තමයි ඒක.. Class එකේ ඉන්නකොට , එපා වෙන වැඩේ තමයි, කරන්න තිබ්බ ඒවා & මුලදී past papers එහෙම කරපු නැති ඒවා , ඉතුරු වෙලා තියෙන recodings ටික ඉවර කරගන්නෙ කොහොමද , ඕන්න ඕවා, ඔලුවේ කැරකෙන එක... ඒවා මේ වෙලාවෙදී අපිට වෙනස් කරන්න පුලුවන් දේවල් නෙවෙයි කියලා හිතලා ඒවා පොඩ්ඩක් පසුවට හිතන්න තියලා මන් පුලුවන් තරම් 100% discussion එකට focus කලා, ඒ වෙලාවෙම වැරදුන ඒවා විවරණය කරගන්න try කලා, එතකොට ඔයා discussion එක ඇතුලේදී මාර වැඩ ගොඩක් කරලා අන්තිමට බලනකොට.. 🌟 තව ලමයි කියපු දෙයක් තමයි final Seminar series එක හවස 6 ඉදන් , උදේ 6 වෙනකන් යනවා, නිදිමරාගෙන ඉදලා අනික් දවසේ වැඩ කරන්න බෑ කියන එක.. මන් කලේ , මට ඇත්තටම 2.00 a.m. වෙනකන් විතරයි නැගිටලා ඉන්න පුලුවන් ඊට පස්සේ මාර විදියට නිදිමතයි. මන් ඒ වෙලාවට නිදාගෙන ආය උදේ 6.00 නැගිටලා, seminar එකේ ඉතිරි part eka ඉවර කරලා තමයි අනික් වැඩ ටික පටන් ගත්තේ.. ඒවා ප්‍රශ්න නෙවෙයි, *තමන්ට ආවේණික විදියක් හදාගන්න , ඒක දිගට continue කරන්න* ඔයා කරන ඵලදායි වැඩ ප්‍රමාණය වැඩි කරගන්න... මගෙ Bio McQ 46 ඒකට ප්‍රධාන සාධකයක් උනේ seminar series එක. මොකද එතන වෙන්නෙ මුලු syllabus ekm පොඩි කාලයක් ඇතුලේ මතක් කරනවා සහ Resource book එකේ තැන තැන තියෙන කොටස් එක තැනකට අරන් සර් ඒක ලස්සනට කරනවා, ඒක මාරම වටිනවා ඒ නිසා. අන්තිම මාස එකහමාරෙ නම් මන් පැය 16 ක් වගේ average වැඩ කලා...පේපර්ස් විවරණය කරද්දී, වැරදූණු ඒවා, කනා ගහපුවා විතරයි විවරණය කලේ , 50ම විවරණය කරන්න නම් කාලයක් නෑනේ... Structured එක නම් marking scheme එකත් ලග තියාගෙන හරිම point එකට ලියන්න පුලුවන් විදියට practice කලා.... Bio essays ගත්තම , මන් අන්තිම මාසේදී , essays 40 k වගේ ලියලා, පාඩම් කලා. සශංක සර්ගේ Guess papers ඔක්කොම යි , ඊට කලින් කරපු පේපර්ස් ටිකකයි , marking schemes ටික print out aran , ඒවගේ තියන essays ටික කියවනවා මන් හැමදාම පැය එකහමාරක් විතර අරන් .ඊට පස්සේ, ආය මතකෙන් ඒ points මතක් කරනවා. මේ වෙලාවේ තමයි, ඔයාල හයියෙන්ම අල්ලන් ඉන්න ඕනි වෙලාව.මේ දවස් කිහිපය ඇතුලේ ඔයාට ලස්සන පාරක නෙවෙයි යන්න ලැබෙන්නේ. කිසි දෙයක් ලේසියෙන් ලැබෙන්නෙ නෑ. කිසිම වෙලාවක අතාරින්න එපා.ජයෙන් ජයම වේවා ඔයාලට🩵🫶 >Copied from SD biology 2024 channel