cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

Paper Class | AP 2023

إظهار المزيد
مشاركات الإعلانات
21 215
المشتركون
-2124 ساعات
-1167 أيام
-55630 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

Photo unavailableShow in Telegram
🔴AWARDING CEREMONY 2023 2023 වර්ෂයේ ඉංජිනේරු සහ වෛද්‍ය පීඨ සඳහා විශ්වවිද්‍යාල වරම් ලැබූ 2023 අප පන්තිවල සිසුන් අගය කිරීමේ අරමුණින් පැවැත්වීමට නියමිත සම්මාන ප්‍රදාන උත්සවයට තේරී පත්වූ 2023 අපගේ පන්තිවලට සහභාගී වූ සිසුන් හට උණුසුම් සුබ පැතුම්. 🔴සම්මාන උළෙලට සහභාගි වීම සඳහා ඔබගේ ස්ථානය තහවුරු කිරීමට ඉංජිනේරු හා වෛද්‍ය පීඨ සඳහා විශ්වවිද්‍යාල වරම් ලැබූ සිසුන් වෙත " PHYSICS AP " SMS SYSTEM එකෙන් එවා ඇති google ෆෝරමය සම්පූර්ණ කර ඔබගේ පැමිණීම තහවුරු කරන්න. ▪️උත්සවය නෙලුම් පොකුණ රගහලේදී අගෝස්තු මුල පැවැත්වේ. වැඩි විස්තර අදාල LINK එකෙන් සහ නිවසට ලැබෙන ලියුමේ සදහන් වේ. 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
ජීවිතයට PHYSICS | ANURADHA PERERA
إظهار الكل...
114🔥 5👍 4
Photo unavailableShow in Telegram
🟥 අද අප්‍රේල් 07 ඉරිදා රෑ තාපය තාපමිතිය DAY 02 2024 REVISION 🔹 2024 REVISION සියලුම භෞතික ආයතන වල දරුවන් සහ ONLINE සියලු දරුවන් සදහා සජීවීව ▶️ අද රෑ තාපය තාපමිතිය DAY 02 රාත්‍රී 7.30 සිට 10.30 දක්වා ONLINE LIVE ZOOM හා Youtube හරහා
‼️ සජීවී පන්තිය මගහැරගන්න එපා. සියලුම භෞතික සහ ONLINE පන්තිවල දරුවන් සජීවීවම නරඹන්න
🔴වැඩ ගොඩගැහෙන එක නවත්තගන්න live ම බලන්න 🔘මිතුරන් දැනුවත් කරන්න. නිබන්ධන සහ වැඩි විස්තර සදහා ටෙලිග්‍රෑම් සමූහයට JOIN වී සිටින්න 😄 LINK එක ඒවෙලාවට ටෙලිග්‍රෑම් හරහා ✅ telegram : t.me/ApMR24 ⚠️ තාපමිතිය ආරම්භය මගහැරුණු සිසුන් එම වීඩියෝව නරඹා පැමිණෙන්න Link එක :- https://www.youtube.com/live/KZ3j-A0_-Ow?si=JJtZ4q-6dQEAL5uf 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
إظهار الكل...
5👍 1
Photo unavailableShow in Telegram
🟥 හෙට භ්‍රමණ චලිතය පාඩම ආරම්භය Sipwin කුරුණෑගල හා ONLINE සිසුන් සදහා - FREE SEMINAR 24 REVISION කුරුණෑගල - පලමු දින FREE ⚠️ ➡️ 2024 REVISION Sipwin කුරුණෑගල හා ONLINE සිසුන් සදහා.. 🔹 භ්‍රමණ චලිතය පාඩම free seminar❗ 🟢හෙට අප්‍රේල් 03 බදාදා උදේ 7.30 - 1.30  දක්වා භෞතික ව හා FREE Online live 🟢හවස 2-5 MAIN PAPER 05 ESSAY | SPECIAL PAPER 03 ESSAY 🔥 🟥 හෙට දිනයේ භ්‍රමණ චලිතය TUTE එක භෞතික දරුවන්ට ලබාදෙන අතර භෞතික පන්තිවල දරුවන්ට LIVE හෝ RECORDING ලබා නොදේ 🟥 ONLINE ලමයින්ට LINK එක සහ PDF එක TELEGRAM CHANNEL එක හරහා 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 🔹මිතුරන් දැනුවත් කරන්න. LINKS, TUTE PDF හා වැඩි විස්තර සදහා ටෙලිග්‍රෑම් සමූහයට JOIN වී සිටින්න ✈️telegram : t.me/ApMR24 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
إظهار الكل...
🔥 6👍 3
Photo unavailableShow in Telegram
🟥 හෙට ඝර්ෂණය ආරම්භය🔥 CUT කරගන්න එපා වැදගත්ම පාඩමක් 🔴හෙට මාර්තු 12 අගහරුවදා    උදේ 7-1.30 ✨2024 REVISION - No Zero භෞතිකව පමණයි 1)උදේ 7.30-1.30 ඝර්ෂණය පාඩම 2) දවල් 2.00-4.30 MAIN PAPER MCQ සහ SPECIAL PAPER MCQ ⚡️ඝර්ෂණය කියන්නේ අමාරුයි වගේ පෙනුනට හරියට ඉගනත්තම අමාරු නැති හැමදේටම ඕනෙ වෙන වැදගත්ම පාඩමක්. 🟥භෞතික පන්තියේ ලමයි භෞතිකවම පැමිණෙන්න. භෞතික පන්ති දරුවන්ට LIVE හෝ RECORDING ලබා නොදේ TUTE PDF සහ LINKS සදහා: ✅TELEGRAM : t.me/ApMr24 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
إظهار الكل...
12👍 6
🔴2023 ලමයි කරපු ලස්සන වැඩක් https://youtu.be/F7PQfP8pDoY?si=zhA56m4TczmbqtCp 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
إظهار الكل...
2023 Revision කුරුණෑගල ලමයි කරපු ලස්සන වැඩක් | ජීවිතයට PHYSICS අනුරාධ පෙරේරා

2023 Revision සිප්වින් කුරුණෑගල

35
Photo unavailableShow in Telegram
🟥 හෙට නිව්ටන් නියම - FREE SEMINAR 🔴හෙට මාර්තු 06 බදාදා උදේ 7-1.30 ✨2024 REVISION - සිප්වින් කුරුණෑගල + Onlien Live 1)උදේ 7.30-1.30 නිව්ටන් නියම SEMINAR 2) දවල් 2.00-4.30 MAIN PAPER සහ SPECIAL PAPER 🔤🔤🔤🔤  🔤🔤🔤🔤🔤🔤🔤 ⚡️මෙවර විභාගෙට වැදගත්ම වෙන නිව්ටන් නියම, ගම්‍යතාව, ඝර්ෂණය සහ කාර්‍යය ශක්තිය කොටස් වලට අදාලව නිව්ටන් නියම පාඩම හෙට ආවරණය වෙනවා.✅ 🔴යාන්ත්‍ර විද්‍යාව ගනන් වලට වැඩියෙන්ම වැදගත්වෙන මූලික දේවල් ඔක්කොම වගේ තියෙන්නේ මේ නිව්ටන් නියම පාඩමේ. ඒනිසා මේ පාඩම හරියටම සම්පූර්ණයෙන්ම ඉගනගන්න ඕනේ පාඩමක්. 🔴හෙට නිව්ටන් නියම TUTE එක සිප්වින්  භෞතික පන්තියේ ලමයින්ට දෙනවා. භෞතික පන්තියේ ලමයි භෞතිකවම පැමිණෙන්න TUTE PDF සහ LINKS සදහා: ✅TELEGRAM : t.me/ApMr24 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
إظهار الكل...
11👍 3
🟥 2024 PAPER CLASS ආරම්භය සියලු විස්තර https://youtu.be/4RY8w1jrauQ?si=QATggTIMB03IOBAd
إظهار الكل...
PAPER CLASS ආරම්භය | 2024 & 2025 | SPECIAL PAPERS & MAIN PAPERS

✅ අනුරාධ පෙරේරා physics 2024 📝 අපගේ පංති පිලිබදව තොරතුරු ලබා ගැනීමට පහත telegram චැනල හා එක්වන්න. ✔️ 2024 Paper Class :-

https://t.me/APPC24

✔️ 2024 Theory Channel :-

https://t.me/AP24T

✔️ 2024 Theory Group :-

https://t.me/anuradhaperera2024al

✔️ 2024 Revision Channel :-

https://t.me/APMR24

✔️ 2024 Revision Group :-

https://t.me/APMR24G

✔️ 2025 Theory Channel :-

https://t.me/AP25T

✔️ 2025 Theory Channel :-

https://t.me/Ap25TGROUP

📝 අවශ්‍ය අමතර තොරතුරු දැන ගැනීමට අපගේ hotline එක සමග සම්බන්ද වන්න. ඒ සදහා පහත telegram link එක භාවිතා කරන්න ✅ Hotline Contact ├ Main Hotline -

https://t.me/aphotlin

├ Technical Hotline -

https://t.me/aptechnicalsupport

╰ Second Hotline -

https://t.me/APhotline2

📝 අපගේ වෙබඩවිය :-

https://anuradhaperera.lk

https://ap.lk

📞 විමසීම් 🔴 074 178 3886 🤖 Support BOT :

https://t.me/AP_Register_BOT

🧑‍💻 Telegram Hotline :

https://t.me/aphotline

#anuradhaperera #anuradhaphysics #physics #alphysics #ජීවිතයටphysics #anuradhapereraphysics #anuradaperera

18
🔴 MAIN EXAM ත්‍යාග ලාභීන් සදහා
إظهار الكل...
Photo unavailableShow in Telegram
🔴 2024 REVISION නිව්ටන් නියම ආරම්භය සරලම මට්ටමේ සිට අරඹා A+ මට්ටම දක්වා සියලු සිද්ධාන්ත සහ ප්‍රශ්න සාකච්ඡා කෙරෙන එකම REVISION වැඩපිලිවෙල FREE SEMINAR: නිදහස් ප්‍රවේශ ❗ 🔴මාර්තු 01 සිකුරාදා උදේ 7-1.30 ගම්පහ ඉන්දීප 🔴මාර්තු 05 අගහරුවාදා උදේ 7-1.30 මහනුවර NOZERO 🔴මාර්තු 06 බදාදා උදේ 7.00-1.30 කුරුණෑගල සිප්වින් 🔴මාර්තු 07 බ්‍රහස්පතින්දා උදේ 7.00-1.30 නුගේගොඩ රොටරි ONLINE FREE SEMINAR 🔼 මාර්තු 06 බදාදා උදේ 7.00-1.30 ZOOM+ YOUTUBE LIVE 🌐+ 🌐 LINK සහ TUTES සදහා TELEGRAM JOIN වී සිටින්න 🌐Telegram: t.me/ApMR24 ලංකාවේ වැඩිම 🇱🇰 REVISION A ✅ ලංකාවේ වැඩිම F/S---> A/B ✅ REVISION ප්‍රතිඵල මතම ගොඩනැගුනු REVISION පන්තිය ✅ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
إظهار الكل...
9👍 4🥰 1
Photo unavailableShow in Telegram
🟥 සිප්වින් + Online ළමයි -හෙට⭐️ 🔖හෙට යාන්ත්‍ර විද්‍යාව චලිතය සම්පූර්ණ සිද්ධාන්ත සහ ගැටලු විසදීම 2024 REVISION‼️ 🟥 හෙට පැවැත්වෙන්නේ ගිය සිකුරාදා ONLINE ලබාදුන් පාඩම බැවින් ගිය සිකුරාදා පාඩම මගහැරුනු සියලුම ONLINE දරුවන්ට මෙම පාඩම සජීවීව නැරඹිය හැකි අවසන් දිනය හෙටයි 🟥 සිප්වින් භෞතික පන්තියේ ලමයි භෞතිකව සහභාගී විය යුතු අතර භෞතික පන්තියේ ලමයින්ට ONLINE LIVE හෝ RECORDING සහභාගී විය නොහැක ⚡️හෙට පෙබ 14 බදාදා  උදේ 7.00 සිට 1.30 දක්වා  චලිතය සම්පූර්ණ සිද්ධාන්ත සහ ගැටලු විසදීම  සිප්වින් +Online 🟥 Online ලමයි AP.LK හරහා සහභාගී වෙන්න 🟠දවල් 2 සිට 4 දක්වා SEASON 01 PAPER 01 MCQ ප්‍රශ්න පත්‍රය ලියවීම සිදුවේ හෙට දවසෙන් වැදගත් කොටසක් ආවරණය වෙනවා  + SUPER TUTE 02 💬වැඩි විස්තර :✅ t.me/ApMr24
ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥✨
🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
إظهار الكل...
👍 7 5🥰 1
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.