𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
الذهاب إلى القناة على Telegram
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat
إظهار المزيد7 199
المشتركون
لا توجد بيانات24 ساعات
-897 أيام
-22530 أيام
أرشيف المشاركات
7 199
🌥 Good Morning ✨
🏆Daily Quote :සාර්ථකත්වය සතුටට යතුර නොවේ. සතුට සාර්ථකත්වයේ යතුරයි. 😊
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති31
දින 217 යි
පැය 14 යි
මිනිත්තු 55 යි
📅අද 2024-04-21
Powered By Exam Countdown Bot ⏳
7 199
FFR (FOUNDATION FOR RAM) ‼️
MCQ POINT 112 💫
✅ Unit - (03) දෝලන හා තරංග - ඩොප්ලර් ආචරණය.@HarryNote ⭐️
7 199
🔻2024-April-21
Day 55 | Essay 55 🏪✅ Unit 04 - ශාක ආකාරය හා ක්රියාකාරිත්වය.
14.(a) ප්ලෝයම පටකයේ ව්යුහය විස්තර කරන්න. (b) ප්ලෝයම පරිසංක්රමණයේ යාන්ත්රණය විස්තර කරන්න.හැමෝම ලියලා Comment කරන්න. 🔥 Marking එක හවසට දෙන්නම්.⚡️ Join (: - https://t.me/HarryNote 👍 @HarryNote ⭐️
7 199
ඔයාලත් මෙන්න මේ වැරදි කරනවද?😐😐
✭උදේ ඇහැරෙන්න එක alarm එක්කට වඩා තියනවද?😴🥱
පුලුවන් නම් එක alarm එකක් තියලා එකපාරින් ඇහැරෙන්න බලන්න...එතකොට ඔයාලගේ කම්මැලිකම බොහෝ දුරට අඩුවෙයි...🫢🫢
✭පාඩම් කරද්දි වෙලාව බලන්න phone එක ලඟ තියාගන්නවද?😲
මේකනම් කරන්නම එපා ලමයි...මොකද ඔයාලා ගන්නෙ වෙලාව බලන්න කියලා විතරයි...ඊට පස්සේ whatsapp ,telegram ,facebook ,youtube, ඔය ඔක්කොගෙම ගිහින් තමා එන්නේ...කාලේ කනවා කියලා තේරෙන්නෙවත් නැහැ...😐😐
✭එක පාරක් ඇහැරලා තව විනාඩි 5ක් නිදාගන්නවා කියලා නිදාගන්නවද?😐
මේ ඔයාලා කරන අනික් වැරැද්ද...එකපාරක් ඇහැරුනානම් එවෙලෙම ඇහැරෙන්න...ආයේ නිදාගන්න ගියොත් පුදුම නිදිමතක් දැනෙන්නේ...ඇඟටත් මහන්සි...ඇස් ඇරගන්නත් බැ...😴😴
මේ වගේ පොඩි පොඩි දේවල් හදාගත්තොත් ඔයාලගේ දවස productive විදිහට ආරම්භ කරන්න පුලුවන් 😇...
#copied ✍️
@HarryNote ⭐️
7 199
+3
🔻2024-April-20
Day 54 | Essay 54 🏪✅ Unit 04 - ශාක ආකාරය හා ක්රියාකාරිත්වය.
13.(a) ශෛලම පටකයේ ව්යුහය විස්තර කරන්න. (b) ශාකයේ ජලය සහ කනිජ ලවණ උඩුකුරු සන්නයනය හෙවත් රසෝද්ගමනය සිදුවන යාන්ත්රණය විස්තර කරන්න.Marking එක.⚡️ Join (: - https://t.me/HarryNote 👍 @HarryNote ⭐️
7 199
FFR (FOUNDATION FOR RAM) ‼️
MCQ POINT 111 💫
✅ Unit - (02) යාන්ත්ර විද්යාව - භ්රමණ චලිතය.@HarryNote ⭐️
7 199
Combined Maths කරන ළමයින්ට වැදගත් වෙයි.☺️
හැම පාඩමකම theory cover කරලා, past paper ප්රශ්න සහ අලුත් ප්රශ්න සාකච්ඡා කරලා තියෙනවා.🥰 ගිහින් බලන්න.❤️
7 199
Repost from StudyBytes
⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️ ⌨️⌨️⌨️⌨️⌨️
🔡🔡🔡🔡 🖤
▪️▪️▪️ ▪️▪️▪️▪️
▪️▪️▪️▪️▪️▪️
✅ උසස් පෙළ සංයුක්ත ගණිතය විෂය නිර්දේශයේ ළකුණු 🤍⚪️⚪️ කට වැඩි ළකුණු ප්රමාණයක් cover වෙන videos මෙතන තියෙනවා. ඕන කෙනෙක්ට 🖤 එකේ free බලන්න පුළුවන්.
මණ්ඩප පණ්ඩිතගේ 🖤 Channel
✅ සෑම පාඩමකම 💯 theory cover කරලා, past paper ප්රශ්න සහ අලුත් ප්රශ්න සාකච්ඡා කරලා තියෙනවා.
🚩 Pure Maths
➡️ බහුපද ශ්රිත
➡️ ත්රිකෝණමිතිය
➡️ ත්රිකෝණමිතිය sin හා cos ප්රමේය
➡️ ත්රිකෝණමිතිය 2 කොටස
➡️ වර්ගජ සමීකරණ
➡️ ශ්රිත
➡️ සීමාව
➡️ අවකලනය
➡️ මාපාංක ප්රස්තාර
➡️ ළඝු ගණක
➡️ අසමානතා
➡️ භින්න භාග
🚩 Applied Maths
➡️ දෛශික
➡️ ඒකතල බල පද්ධති
➡️ ප්රවේග කාල ප්රස්තාර
➡️ බල සමතුලිතතාව
➡️ වෘත්ත චලිතය
➡️ ප්රක්ෂිප්ත
➡️ ගැටුම්
▪️ A/l Combined Maths කරන ඕන ළමයෙක්ට share කරන්න ❤️
7 199
ඔයාට පුලුවන් ලස්සන ළමයෝ 🤟😎
ඔයාගෙ හීන් වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන්න ඒ ගත්ත මහන්සිය කවදාවත් අපතේ යන්නෑ 💯
@HarryNote ⭐️
7 199
Repost from 2023 Revision | echem
💥Art තියෙන්නේ Art පන්ති වලමද?
කෙලවරක් නැති විභාගත් එක්ක යට ගියපු 2023 ළමයින්ගේ talents ටික මේ 27 අපි එළියට ගන්නවා.
බලන්න එන්න මහරගමට🔥
GENERATION'23 | Talents by ECHEM❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
7 199
+1
7 199
FFR (FOUNDATION FOR RAM)‼️
MCQ POINT 110 💫
✅ Unit - (10) පදාර්ථයේ යාන්ත්රික ගුණ - දුස්ස්රාවීතාවය.@HarryNote ⭐
7 199
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති 31 යි
දින 218 යි
පැය 16 යි
මිනිත්තු 38 යි
📅අද 2024-04-20
Powered By Exam Countdown Bot ⏳
