es
Feedback

¡No caigas en manos de tramposos! Telemetrio encuentra y marca estos canales 👉 Si quieres ver la etiqueta, suscríbete

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

Ir al canal en Telegram

‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat

Mostrar más
Buy Ad
7 199
Suscriptores
Sin datos24 horas
-897 días
-22530 días
Archivo de publicaciones
🌥 Good Morning ✨ 🏆Daily Quote :සාර්ථකත්වය සතුටට යතුර නොවේ. සතුට සාර්ථකත්වයේ යතුරයි. 😊 🎖2024 උසස් පෙළ විභාගයට තව, සති31 දි
🌥 Good Morning ✨ 🏆Daily Quote :සාර්ථකත්වය සතුටට යතුර නොවේ. සතුට සාර්ථකත්වයේ යතුරයි. 😊 🎖2024 උසස් පෙළ විභාගයට තව, සති31 දින 217 යි පැය 14 යි මිනිත්තු 55 යි 📅අද 2024-04-21 Powered By Exam Countdown Bot ⏳

තාමත් ඇහැරලා වැඩ කරන කට්ටියට ❤️😌😍🎙 නුරා වසන්තේ......😍❤️🔥 @HarryNote ⭐️

සුභ උදෑසනක් 💙☘️ Uva Wellassa ❤️🥺✨ @HarryNote ⭐

FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 112 💫 ✅ Unit - (03) දෝලන හා තරංග - ඩොප්ලර් ආචරණය. @HarryNote ⭐️
FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 112 💫
✅ Unit - (03) දෝලන හා තරංග - ඩොප්ලර් ආචරණය.
@HarryNote ⭐️

🔻2024-April-21 Day 55 | Essay 55 🏪 ✅ Unit 04 - ශාක ආකාරය හා ක්‍රියාකාරිත්වය. 14.(a) ප්ලෝයම පටකයේ ව්‍යුහය විස්තර කරන්න. (b)
🔻2024-April-21
Day 55 | Essay 55 🏪
✅ Unit 04 - ශාක ආකාරය හා ක්‍රියාකාරිත්වය.
14.(a) ප්ලෝයම පටකයේ ව්‍යුහය විස්තර කරන්න. (b) ප්ලෝයම පරිසංක්‍රමණයේ යාන්ත්‍රණය විස්තර කරන්න.
හැමෝම ලියලා Comment කරන්න. 🔥 Marking එක හවසට දෙන්නම්.⚡️ Join (: - https://t.me/HarryNote 👍 @HarryNote ⭐️

ඔයාලත් මෙන්න මේ වැරදි කරනවද?😐😐 ✭උදේ ඇහැරෙන්න එක alarm එක්කට වඩා තියනවද?😴🥱 පුලුවන් නම් එක alarm එකක් තියලා එකපාරින් ඇහැරෙන
ඔයාලත් මෙන්න මේ වැරදි කරනවද?😐😐 ✭උදේ ඇහැරෙන්න එක alarm එක්කට වඩා තියනවද?😴🥱 පුලුවන් නම් එක alarm එකක් තියලා එකපාරින් ඇහැරෙන්න බලන්න...එතකොට ඔයාලගේ කම්මැලිකම බොහෝ දුරට අඩුවෙයි...🫢🫢 ✭පාඩම් කරද්දි වෙලාව බලන්න phone එක ලඟ තියාගන්නවද?😲 මේකනම් කරන්නම එපා ලමයි...මොකද ඔයාලා ගන්නෙ වෙලාව බලන්න කියලා විතරයි...ඊට පස්සේ whatsapp ,telegram ,facebook ,youtube, ඔය ඔක්කොගෙම ගිහින් තමා එන්නේ...කාලේ කනවා කියලා තේරෙන්නෙවත් නැහැ...😐😐 ✭එක පාරක් ඇහැරලා තව විනාඩි 5ක් නිදාගන්නවා කියලා නිදාගන්නවද?😐 මේ ඔයාලා කරන අනික් වැරැද්ද...එකපාරක් ඇහැරුනානම් එවෙලෙම ඇහැරෙන්න...ආයේ නිදාගන්න ගියොත් පුදුම නිදිමතක් දැනෙන්නේ...ඇඟටත් මහන්සි...ඇස් ඇරගන්නත් බැ...😴😴 මේ වගේ පොඩි පොඩි දේවල් හදාගත්තොත් ඔයාලගේ දවස productive  විදිහට ආරම්භ කරන්න පුලුවන් 😇... #copied ✍️ @HarryNote ⭐️

👉පරිවර්තන පුහුණුව Day 41 | පරිවර්තන 41 ☘️ Marking එක.⚡️ @HarryNote ⭐️
+1
👉පරිවර්තන පුහුණුව
Day 41 | පරිවර්තන 41 ☘️
Marking එක.⚡️ @HarryNote ⭐️

🔻2024-April-20 Day 54 | Essay 54 🏪 ✅ Unit 04 - ශාක ආකාරය හා ක්‍රියාකාරිත්වය. 13.(a) ශෛලම පටකයේ ව්‍යුහය විස්තර කරන්න. (b) ශා
+3
🔻2024-April-20
Day 54 | Essay 54 🏪
✅ Unit 04 - ශාක ආකාරය හා ක්‍රියාකාරිත්වය.
13.(a) ශෛලම පටකයේ ව්‍යුහය විස්තර කරන්න. (b) ශාකයේ ජලය සහ කනිජ ලවණ උඩුකුරු සන්නයනය හෙවත් රසෝද්ගමනය සිදුවන යාන්ත්‍රණය විස්තර කරන්න.
Marking එක.⚡️ Join (: - https://t.me/HarryNote 👍 @HarryNote ⭐️

FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 111 💫 ✅ Unit - (02) යාන්ත්‍ර විද්‍යාව - භ්‍රමණ චලිතය. @HarryNote ⭐️
FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 111 💫
✅ Unit - (02) යාන්ත්‍ර විද්‍යාව - භ්‍රමණ චලිතය.
@HarryNote ⭐️

තව ටික දවසකින්...💔😅
@HarryNote ⭐️

Combined Maths කරන ළමයින්ට වැදගත් වෙයි.☺️ හැම පාඩමකම theory cover කරලා, past paper ප්‍රශ්න සහ අලුත් ප්‍රශ්න සාකච්ඡා කරලා තියෙනවා.🥰 ගිහින් බලන්න.❤️

Repost from StudyBytes
⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️ ⌨️⌨️⌨️⌨️⌨️ 🔡🔡🔡🔡 🖤 ▪️▪️▪️ ▪️▪️▪️▪️ ▪️▪️▪️▪️▪️▪️ ✅ උසස් පෙළ සංයුක්ත ගණිතය විෂය නිර්දේශයේ ළකුණු 🤍⚪️⚪️ කට
⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️ ⌨️⌨️⌨️⌨️⌨️ 🔡🔡🔡🔡 🖤 ▪️▪️▪️ ▪️▪️▪️▪️ ▪️▪️▪️▪️▪️▪️ ✅ උසස් පෙළ සංයුක්ත ගණිතය විෂය නිර්දේශයේ ළකුණු 🤍⚪️⚪️ කට වැඩි ළකුණු ප්‍රමාණයක් cover වෙන videos මෙතන තියෙනවා. ඕන කෙනෙක්ට 🖤 එකේ free බලන්න පුළුවන්. මණ්ඩප පණ්ඩිතගේ 🖤 Channel ✅ සෑම පාඩමකම 💯 theory cover කරලා, past paper ප්‍රශ්න සහ අලුත් ප්‍රශ්න සාකච්ඡා කරලා තියෙනවා. 🚩 Pure Maths ➡️ බහුපද ශ්‍රිත ➡️ ත්‍රිකෝණමිතිය ➡️ ත්‍රිකෝණමිතිය sin හා cos ප්‍රමේය ➡️ ත්‍රිකෝණමිතිය 2 කොටස ➡️ වර්ගජ සමීකරණ ➡️ ශ්‍රිත ➡️ සීමාව ➡️ අවකලනය ➡️ මාපාංක ප්‍රස්තාර ➡️ ළඝු ගණක ➡️ අසමානතා ➡️ භින්න භාග 🚩 Applied Maths ➡️ දෛශික ➡️ ඒකතල බල පද්ධති ➡️ ප්‍රවේග කාල ප්‍රස්තාර ➡️ බල සමතුලිතතාව ➡️ වෘත්ත චලිතය ➡️ ප්‍රක්ෂිප්ත ➡️ ගැටුම් ▪️ A/l Combined Maths කරන ඕන ළමයෙක්ට share කරන්න ❤️

ඔයාට පුලුවන් ලස්සන ළමයෝ 🤟😎 ඔයාගෙ හීන් වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන්න ඒ ගත්ත මහන්සිය කවදාවත් අපතේ යන්නෑ 💯 @HarryNote ⭐️

💥Art තියෙන්නේ Art පන්ති වලමද? කෙලවරක් නැති විභාගත් එක්ක යට ගියපු 2023 ළමයින්ගේ talents ටික මේ 27 අපි එළියට ගන්නවා. බලන්න එන්න මහරගමට🔥
GENERATION'23 | Talents by ECHEM
❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

👉පරිවර්තන පුහුණුව Day 41 | පරිවර්තන 41 ☘️ Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️
+1
👉පරිවර්තන පුහුණුව
Day 41 | පරිවර්තන 41 ☘️
Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️

FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 110 💫 ✅ Unit - (10) පදාර්ථයේ යාන්ත්‍රික ගුණ - දුස්ස්‍රාවීතාවය. @HarryNote ⭐
FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 110 💫
✅ Unit - (10) පදාර්ථයේ යාන්ත්‍රික ගුණ - දුස්ස්‍රාවීතාවය.
@HarryNote ⭐

*𝔾𝕠𝕠𝕕 𝕄𝕠𝕣𝕟𝕚𝕟𝕘*😌👊🏻❤️‍🔥 . . @HarryNote ⭐️
*𝔾𝕠𝕠𝕕 𝕄𝕠𝕣𝕟𝕚𝕟𝕘*😌👊🏻❤️‍🔥 . . @HarryNote ⭐️

🎖2024 උසස් පෙළ විභාගයට තව, සති 31 යි දින 218 යි පැය 16 යි මිනිත්තු 38 යි 📅අද 2024-04-20 Powered By Exam Countdown Bot ⏳
🎖2024 උසස් පෙළ විභාගයට තව, සති 31 යි දින 218 යි පැය 16 යි මිනිත්තු 38 යි 📅අද 2024-04-20 Powered By Exam Countdown Bot ⏳

තාමත් ඇහැරලා වැඩ කරන කට්ටියට ❤️😌😍🎙 ඉල්මහේ කුරුල්ලෝ......😍❤️🔥 @HarryNote ⭐️