𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
الذهاب إلى القناة على Telegram
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat
إظهار المزيد7 199
المشتركون
لا توجد بيانات24 ساعات
-897 أيام
-22530 أيام
أرشيف المشاركات
7 199
+1
FFR (FOUNDATION FOR RAM)‼️
MCQ POINT 258 💫
✅ Unit - (03) දෝලන හා තරංග - තරංග වර්ග සහ තරංග වර්ගවල ගුණ.@HarryNote ⭐️
7 199
Repost from | 𝗞𝗘𝗩𝗜𝗡 𝗡𝗢𝗧𝗘𝗦 ᥫ᭡ | 🌸
🟣සමාවයවික training session ආරම්භය⭕වැඩේ වෙන්නෙ මෙහෙමයි , 🔺සතියෙ දවස් පහේ තමයි ප්රශ්න දාන්නෙ 🔺ප්රශ්නෙ දැමීම - හවස 5.30 ට 🔺Marking දැමීම - රෑ 9.00 ට 🔺ඔයාල දන්නෙ නැති ඕනෙම දෙයක් අපෙන් අහන්න . අපි කියල දෙන්නම් ❤️
✅Targets of the program🎯සමාවයවික ප්රශ්නය සදහා timing සැදීම 🎯Exam එකට කලින් ලොකු practice එකක් ලබාගැනීම 🎯නොදන්නා organic ඉගි ආදිය හඳුනාගැනීම 🔗Channel link - @kevinNotes99
7 199
Repost from 𝙎𝙩𝙪𝙙𝙮 𝘽𝙞𝙤 𝙒𝙞𝙩𝙝 𝙐𝙎 😊
Studybiowithus
1⃣ දවසකට එක mcq 15 with Review
2⃣දවසකට essay 1ක් with Marking ✅
3⃣ දවසකට structured Essay 1ක් with Marking ✅
AND
Other Short Noteshttps://t.me/studybiowithus
7 199
තාමත් ඔයා පරක්කු නෑ. දැන් ඉදන්වත් වැඩ කරන්න ගන්න.මේක දිනන්නම ඕනේ ගේමක්.💪 ඒක නිසා දිනලම ඉවර කරමු.🔥 @HarryNote ⭐️
7 199
7 199
+1
7 199
FFR (FOUNDATION FOR RAM) ‼️
MCQ POINT 257 💫
✅ Unit - (02) යාන්ත්ර විද්යාව - කාර්යය, ශක්තිය, ක්ෂමතාවය.@HarryNote ⭐️
7 199
🔻2024-Jun-13
Day 103 | Essay 103 ⏰✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්රියාකාරිත්වය.
45. මිනිස් ඇස්වල ක්රියාකාරිත්වය විස්තර කරන්න.හැමෝම ලියලා Comment කරන්න. 🔥 Marking එක හවසට දෙන්නම්.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️
7 199
🌥 Good Morning ✨
🏆Daily Quote :සෑම දිනකම ධනාත්මක වෙනසක් කිරීමට නව අවස්ථාවක් ☀️✨
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති23
දින 164 යි
පැය 15 යි
මිනිත්තු 1 යි
📅අද 2024-06-13
Powered By Exam Countdown Bot ⏳
7 199
මේ වෙලාවෙ මොකද කරන්නෙ ,
පාඩම් වැඩ => ❤️
අපි නිදි => 😴
React කරන් යන් හැමෝම.😌
පාඩම් කරන subject එකත් කියන් යමු.🔥
7 199
🔴 අම්මා කෙනෙක් ගෙන් ලියුමක්..
පාරමී 2022 A/L විභාගෙන් CCS ( PHYSICS =S) අරගෙන 2023 A/L විභාගයට අපේ REVISION එකට සම්බන්ධ වුන ලමයෙක් දැන් පාරමී මෙවර 2023A/L වලදී PHYSICS වලට A එකක් අරන් මහනුවර දිස්ත්රික් 130 වෙලා ඉන්ජිනේරු පීඨයට සුදුසුකම් ලබලා... තමන්ගේ ලමයින්ට උගන්නන එකට තමන්ගේ ජීවිතේම කැපකරන පාරමීගේ අම්මා ඉන්නේ කටාර් වල. මේ තියෙන්නේ පාරමීගේ අම්මා මට එවපු ලියුම.. පාරමී එයාගෙත් අම්මගේත් මහන්සියට උපරිම සාධාරණයක් කලා... මේ ලියුම සෑහෙන හිතට වැදුන දෙයක්.❤️උපුටා ගැනීම - අනුරාධ පෙරේරා සර්ගේ Facebook පිටුවෙන්..✍️ @HarryNote ⭐️
7 199
+4
🔻2024-Jun-12
Day 102 | Essay 102 ⏰✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්රියාකාරිත්වය.
44. මානව ඇසෙහි මූලික ව්යුහය විස්තර කරන්න.Marking එක.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️
7 199
+1
FFR (FOUNDATION FOR RAM) ‼️
MCQ POINT 256 💫
✅ Unit - (07) චුම්බක ක්ෂේත්ර - විද්යුත් චුම්බකත්වය.@HarryNote ⭐️
