ch
Feedback

不要被骗子欺骗!Telemetrio 会找到并标记这些频道 👉 如果想查看标记,请订阅

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

前往频道在 Telegram

‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat

显示更多
Buy Ad
7 199
订阅者
无数据24 小时
-897 天
-22530 天
帖子存档
FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 258 💫 ✅ Unit - (03) දෝලන හා තරංග - තරංග වර්ග සහ තරංග වර්ගවල ගුණ​. @HarryNote ⭐️
+1
FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 258 💫
✅ Unit - (03) දෝලන හා තරංග - තරංග වර්ග සහ තරංග වර්ගවල ගුණ​.
@HarryNote ⭐️

🟣සමාවයවික training session ආරම්භය ⭕වැඩේ වෙන්නෙ මෙහෙමයි , 🔺සතියෙ දවස් පහේ තමයි ප්‍රශ්න දාන්නෙ 🔺ප්‍රශ්නෙ දැමීම - හවස 5.30 ට
🟣සමාවයවික training session ආරම්භය
⭕වැඩේ වෙන්නෙ මෙහෙමයි , 🔺සතියෙ දවස් පහේ තමයි ප්‍රශ්න දාන්නෙ 🔺ප්‍රශ්නෙ දැමීම - හවස 5.30 ට 🔺Marking දැමීම - රෑ 9.00 ට 🔺ඔයාල දන්නෙ නැති ඕනෙම දෙයක් අපෙන් අහන්න . අපි කියල දෙන්නම් ❤️
✅Targets of the program
🎯සමාවයවික ප්‍රශ්නය සදහා timing සැදීම 🎯Exam එකට කලින් ලොකු practice එකක් ලබාගැනීම 🎯නොදන්නා organic ඉගි ආදිය හඳුනාගැනීම 🔗Channel link - @kevinNotes99

Studybiowithus 1⃣ දවසකට එක mcq 15 with Review 2⃣දවසකට essay  1ක් with Marking ✅ 3⃣ දවසකට  structured Essay 1ක්  with Marking ✅      AND
Other Short Notes
https://t.me/studybiowithus

තාමත් ඔයා පරක්කු නෑ. දැන් ඉදන්වත් වැඩ කරන්න ගන්න. මේක දිනන්නම ඕනේ ගේමක්.💪 ඒක නිසා දිනලම ඉවර කරමු.🔥 @HarryNote ⭐️
තාමත් ඔයා පරක්කු නෑ. දැන් ඉදන්වත් වැඩ කරන්න ගන්න.
මේක දිනන්නම ඕනේ ගේමක්.💪 ඒක නිසා දිනලම ඉවර කරමු.🔥 @HarryNote ⭐️

තැන දන්න අය කියමු බලන්න.🤭 @HarryNote ⭐
තැන දන්න අය කියමු බලන්න.🤭 @HarryNote ⭐

INORGANIC ESSAY TRAINING 🌙 Day 16 | Essay 16 ☘️ Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️
INORGANIC ESSAY TRAINING 🌙
Day 16 | Essay 16 ☘️
Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️

පරිවර්තන පුහුණුව 🌙 Day 93 | පරිවර්තන 92 ☘️ Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️
+1
පරිවර්තන පුහුණුව 🌙
Day 93 | පරිවර්තන 92 ☘️
Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️

FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 257 💫 ✅ Unit - (02) යාන්ත්‍ර විද්‍යාව - කාර්යය, ශක්තිය, ක්ෂමතාවය​. @HarryNote ⭐️
FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 257 💫
✅ Unit - (02) යාන්ත්‍ර විද්‍යාව - කාර්යය, ශක්තිය, ක්ෂමතාවය​.
@HarryNote ⭐️

🔻2024-Jun-13 Day 103 | Essay 103 ⏰ ✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය. 45. මිනිස් ඇස්වල ක්‍රියාකාරිත්වය විස්තර කරන්
🔻2024-Jun-13
Day 103 | Essay 103 ⏰
✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.
45. මිනිස් ඇස්වල ක්‍රියාකාරිත්වය විස්තර කරන්න.
හැමෝම ලියලා Comment කරන්න. 🔥 Marking එක හවසට දෙන්නම්.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️

🥰❤️‍🩹 Good morning all 🌼🌻 @HarryNote ❤️
🥰❤️‍🩹
Good morning all 🌼🌻
@HarryNote  ❤️

🥰❤️‍🩹 Good morning all 🌼🌻 @HarryNote ❤️
🥰❤️‍🩹
Good morning all 🌼🌻
@HarryNote  ❤️

🌥 Good Morning ✨ 🏆Daily Quote :සෑම දිනකම ධනාත්මක වෙනසක් කිරීමට නව අවස්ථාවක් ☀️✨ 🎖2024 උසස් පෙළ විභාගයට තව, සති23 දින 164 ය
🌥 Good Morning ✨ 🏆Daily Quote :සෑම දිනකම ධනාත්මක වෙනසක් කිරීමට නව අවස්ථාවක් ☀️✨ 🎖2024 උසස් පෙළ විභාගයට තව, සති23 දින 164 යි පැය 15 යි මිනිත්තු 1 යි 📅අද 2024-06-13 Powered By Exam Countdown Bot ⏳

තාමත් ඇහැරලා වැඩ කරන කට්ටියට ❤️😌😍🎙 වැහි බිඳු වැටෙනවානම්......😍❤️🔥 @HarryNote ⭐️

මේ වෙලාවෙ මොකද කරන්නෙ , පාඩම් වැඩ => ❤️ අපි නිදි => 😴 React කරන් යන් හැමෝම.😌 පාඩම් කරන subject එකත් කියන් යමු.🔥

🔴 අම්මා කෙනෙක් ගෙන් ලියුමක්.. පාරමී 2022 A/L විභාගෙන් CCS ( PHYSICS =S) අරගෙන 2023 A/L විභාගයට අපේ REVISION එකට සම්බන්ධ වුන
🔴 අම්මා කෙනෙක් ගෙන් ලියුමක්..
පාරමී 2022 A/L විභාගෙන් CCS ( PHYSICS =S) අරගෙන 2023 A/L විභාගයට අපේ REVISION එකට සම්බන්ධ වුන ලමයෙක් දැන් පාරමී මෙවර 2023A/L වලදී PHYSICS වලට A එකක් අරන් මහනුවර දිස්ත්‍රික් 130 වෙලා ඉන්ජිනේරු පීඨයට සුදුසුකම් ලබලා... තමන්ගේ ලමයින්ට උගන්නන එකට තමන්ගේ ජීවිතේම කැපකරන පාරමීගේ අම්මා ඉන්නේ කටාර් වල. මේ තියෙන්නේ පාරමීගේ අම්මා මට එවපු ලියුම.. පාරමී එයාගෙත් අම්මගේත් මහන්සියට උපරිම සාධාරණයක් කලා... මේ ලියුම සෑහෙන හිතට වැදුන දෙයක්.❤️
උපුටා ගැනීම - අනුරාධ පෙරේරා සර්ගේ Facebook පිටුවෙන්..✍️ @HarryNote ⭐️

INORGANIC ESSAY TRAINING 🌙 Day 15 | Essay 15 ☘️ Marking එක.⚡️ @HarryNote ⭐️
+1
INORGANIC ESSAY TRAINING 🌙
Day 15 | Essay 15 ☘️
Marking එක.⚡️ @HarryNote ⭐️

පරිවර්තන පුහුණුව 🌙 Day 92 | පරිවර්තන 92 ☘️ Marking එක.⚡️ @HarryNote ⭐️
+1
පරිවර්තන පුහුණුව 🌙
Day 92 | පරිවර්තන 92 ☘️
Marking එක.⚡️ @HarryNote ⭐️

🔻2024-Jun-12 Day 102 | Essay 102 ⏰ ✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය. 44. මානව ඇසෙහි මූලික ව්‍යුහය විස්තර කරන්න. M
+4
🔻2024-Jun-12
Day 102 | Essay 102 ⏰
✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.
44. මානව ඇසෙහි මූලික ව්‍යුහය විස්තර කරන්න.
Marking එක.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️

FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 256 💫 ✅ Unit - (07) චුම්බක ක්ෂේත්‍ර - විද්‍යුත් චුම්බකත්වය. @HarryNote ⭐️
+1
FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 256 💫
✅ Unit - (07) චුම්බක ක්ෂේත්‍ර - විද්‍යුත් චුම්බකත්වය.
@HarryNote ⭐️

Target තියෙන්නේ ම ගහන්න 💪🔥 @AnuradhaPerera sir ❤️🥰 @HarryNote