ar
Feedback

لا تقع ضحية للمخادعين! تيليمتريو يكتشف ويُميّز هذه القنوات 👉 إذا كنت تريد رؤية العلامة، اشترك

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

الذهاب إلى القناة على Telegram

‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat

إظهار المزيد
Buy Ad
7 199
المشتركون
لا توجد بيانات24 ساعات
-897 أيام
-22530 أيام
أرشيف المشاركات
🛑 TELEGRAM හි විශාලතම අධ්‍යාපනික සමූහය 2024 / 2025 / 2026 උසස්පෙළ සිසුන් සඳහා 🔰 ඔබට අවශ්‍ය අධ්‍යාපනික මූලාශ්‍ර සියල්ල නොමිල
🛑 TELEGRAM හි විශාලතම අධ්‍යාපනික සමූහය 2024 / 2025 / 2026 උසස්පෙළ සිසුන් සඳහා 🔰 ඔබට අවශ්‍ය අධ්‍යාපනික මූලාශ්‍ර සියල්ල නොමිලේ ලබා ගත හැකි එකම තෝතැන්න. • Marking scheme         • Papers  • Practical Notes           • Notes • Class Videos               • Pesuru • Resource Books         • Tutes • Teachers' guide          • විවරණ පුරා වසර එකහමාරක් අඛණ්ඩව සිසුන් ලක්ෂයකට අධික පිරිසකට දැනුම බෙදා දෙන අපි,,,,, ⚠️ 𝗔𝗟 𝗔𝗣𝗜 - 𝗣𝗔𝗣𝗘𝗥𝗦 𝗚𝗥𝗢𝗨𝗣 🎯 .

INORGANIC ESSAY TRAINING 🌙 Day 15 | Essay 15 ☘️ Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️
INORGANIC ESSAY TRAINING 🌙
Day 15 | Essay 15 ☘️
Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️

පරිවර්තන පුහුණුව 🌙 Day 92 | පරිවර්තන 92 ☘️ Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️
+1
පරිවර්තන පුහුණුව 🌙
Day 92 | පරිවර්තන 92 ☘️
Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️

FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 255 💫 ✅ Unit - (04) තාපය - වාෂ්ප හා ආර්ද්‍රතාමිතිය. @HarryNote ⭐️
FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 255 💫
✅ Unit - (04) තාපය - වාෂ්ප හා ආර්ද්‍රතාමිතිය.
@HarryNote ⭐️

🔻2024-Jun-12 Day 102 | Essay 102 ⏰ ✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය. 44. මානව ඇසෙහි මූලික ව්‍යුහය විස්තර කරන්න. හ
🔻2024-Jun-12
Day 102 | Essay 102 ⏰
✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.
44. මානව ඇසෙහි මූලික ව්‍යුහය විස්තර කරන්න.
හැමෝම ලියලා Comment කරන්න. 🔥 Marking එක හවසට දෙන්නම්.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️

🛑 TELEGRAM හි විශාලතම අධ්‍යාපනික සමූහය 2024 / 2025 / 2026 උසස්පෙළ සිසුන් සඳහා 🔰 ඔබට අවශ්‍ය අධ්‍යාපනික මූලාශ්‍ර සියල්ල නොමිල
🛑 TELEGRAM හි විශාලතම අධ්‍යාපනික සමූහය 2024 / 2025 / 2026 උසස්පෙළ සිසුන් සඳහා 🔰 ඔබට අවශ්‍ය අධ්‍යාපනික මූලාශ්‍ර සියල්ල නොමිලේ ලබා ගත හැකි එකම තෝතැන්න. • Marking scheme         • Papers  • Practical Notes           • Notes • Class Videos               • Pesuru • Resource Books         • Tutes • Teachers' guide          • විවරණ පුරා වසර එකහමාරක් අඛණ්ඩව සිසුන් ලක්ෂයකට අධික පිරිසකට දැනුම බෙදා දෙන අපි,,,,, ⚠️ 𝗔𝗟 𝗔𝗣𝗜 - 𝗣𝗔𝗣𝗘𝗥𝗦 𝗚𝗥𝗢𝗨𝗣 🎯 .

🥹❤️ Good morning all 🌼🌻 @HarryNote ❤
🥹❤️
Good morning all 🌼🌻
@HarryNote  ❤

🌥 Good Morning ✨ 🏆Daily Quote :අසාර්ථකත්වය අවසානය නොවේ. එයින් ඉගෙන ගෙන ඉදිරියට යන්න.😎⭐️ 🎖2024 උසස් පෙළ විභාගයට තව, සති23
🌥 Good Morning ✨ 🏆Daily Quote :අසාර්ථකත්වය අවසානය නොවේ. එයින් ඉගෙන ගෙන ඉදිරියට යන්න.😎⭐️ 🎖2024 උසස් පෙළ විභාගයට තව, සති23 දින 165 යි පැය 15 යි මිනිත්තු 1 යි 📅අද 2024-06-12 Powered By Exam Countdown Bot ⏳

තාමත් ඇහැරලා වැඩ කරන කට්ටියට ❤️😌😍🎙 මිහිරාවී......😍❤️🔥 @HarryNote ⭐️

මේ වෙලාවෙ මොකද කරන්නෙ , පාඩම් වැඩ => ❤️ අපි නිදි => 😴 React කරන් යන් හැමෝම.😌 පාඩම් කරන subject එකත් කියන් යමු.🔥

හැම එකාගෙන්ම අහ අහ යන්න එපා සර් කීවනේ මොන මට්ටමේ හිටියත් මේ කාලෙ හරියට වැඩ කලොත් ලකුණු 80 ක A එකකට යන්න පුලුවන් කියල සබ් 3 ටම
හැම එකාගෙන්ම අහ අහ යන්න එපා සර් කීවනේ මොන මට්ටමේ හිටියත් මේ කාලෙ හරියට වැඩ කලොත් ලකුණු 80 ක A එකකට යන්න පුලුවන් කියල සබ් 3 ටම.එහෙනම් ඉතින් ආය එකම ප්‍රශ්නෙ අහන්නෙ නැතුව වැඩ කරන්න...( පසු පෙල ජනතාවටයි ) @HarryNote ⭐️

INORGANIC ESSAY TRAINING 🌙 Day 14 | Essay 14 ☘️ Marking එක.⚡️ @HarryNote ⭐️
+4
INORGANIC ESSAY TRAINING 🌙
Day 14 | Essay 14 ☘️
Marking එක.⚡️ @HarryNote ⭐️

පරිවර්තන පුහුණුව 🌙 Day 91 | පරිවර්තන 91 ☘️ Marking එක.⚡️ @HarryNote ⭐️
+1
පරිවර්තන පුහුණුව 🌙
Day 91 | පරිවර්තන 91 ☘️
Marking එක.⚡️ @HarryNote ⭐️

🔻2024-Jun-11 Day 101 | Essay 101 ⏰ ✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය. 43.(a) ස්නායු පද්ධතිය ආශ්‍රිත සුලභ ආබාධ විස්
+2
🔻2024-Jun-11
Day 101 | Essay 101 ⏰
✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.
43.(a) ස්නායු පද්ධතිය ආශ්‍රිත සුලභ ආබාධ විස්තර කරන්න. (b) මිනිසාගේ සංවේදක ව්‍යුහයන්ගේ මූලික ලක්ෂණ විස්තර කරන්න.
Marking එක.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️

FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 254 💫 ✅ Unit - (11) පදාර්ථ හා විකිරණ - විකිරණශීලිතාව​ ​. @HarryNote ⭐️
FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 254 💫
✅ Unit - (11) පදාර්ථ හා විකිරණ - විකිරණශීලිතාව​ ​.
@HarryNote ⭐️

⭐Past paper mcq විවරන⭐ ⭐ voice notes⭐ ⭐others⭐
⭐Past paper mcq විවරන⭐ ⭐ voice notes⭐ ⭐others⭐

🛑 TELEGRAM හි විශාලතම අධ්‍යාපනික සමූහය 2024 / 2025 / 2026 උසස්පෙළ සිසුන් සඳහා 🔰 ඔබට අවශ්‍ය අධ්‍යාපනික මූලාශ්‍ර සියල්ල නොමිල
🛑 TELEGRAM හි විශාලතම අධ්‍යාපනික සමූහය 2024 / 2025 / 2026 උසස්පෙළ සිසුන් සඳහා 🔰 ඔබට අවශ්‍ය අධ්‍යාපනික මූලාශ්‍ර සියල්ල නොමිලේ ලබා ගත හැකි එකම තෝතැන්න. • Marking scheme         • Papers  • Practical Notes           • Notes • Class Videos               • Pesuru • Resource Books         • Tutes • Teachers' guide          • විවරණ පුරා වසර එකහමාරක් අඛණ්ඩව සිසුන් ලක්ෂයකට අධික පිරිසකට දැනුම බෙදා දෙන අපි,,,,, ⚠️ 𝗔𝗟 𝗔𝗣𝗜 - 𝗣𝗔𝗣𝗘𝗥𝗦 𝗚𝗥𝗢𝗨𝗣 🎯 .

සාදරයෙන් පිළිගන්නව අපේ Notes සමූහයට. 🌸මේ වෙනකම් අපේ චැනලය තුළ AL Exam එකට අත්‍යවශ්‍ය වන කරුණු ගොඩක් කතා කරලා තියෙන්නේ. ☘Comb
සාදරයෙන් පිළිගන්නව අපේ Notes සමූහයට.
🌸මේ වෙනකම් අපේ චැනලය තුළ AL Exam එකට අත්‍යවශ්‍ය වන කරුණු ගොඩක් කතා කරලා තියෙන්නේ. ☘Combined Maths 🍀Chemistry 🌿Biology 🌱Physics විෂයන් හතරටම අදාලව වැඩකරනවා. 🍂විශේෂ වශයෙන් අපේ ප්‍රධාන අරමුණ සියලුම subject වලට අදාලව Key Notes හදන එක. 🎋ඔයාලට අපි විශේෂයෙන් physics වල practical වලටත් ඒ වගේ key notes හදනවා. 🌸මේ වනවිටත් අපි අපේ chemsitry සමූහයට Inorganic & Organic Past paper & Model papers Essay ප්‍රශ්න 20 ක් විතර voice note එකත්කුත්  එක්ක කරලා තියෙන්නේ.
🌼Combined maths
කරන ඔයා වෙනුවෙන්ම අමාරුම ගණන් අපි සතියකට සැරයක් කරනව. 🌸දර්ශන උකුවෙල Notes 🌸P6 Practical Key Notes 🌸 Combined Maths Completed note 🌸 Chemistry Key Note 🌸Com.Maths Key Notes 🌼දර්ශන උකුවෙල papers විවරණ 🌼දර්ශන උකුවෙල Rivision Booster විවරණ 🌼කෙටි ක්‍රම 🌼Motivation අප සමඟ එක්තු වී ලබාගන්න ☘එකතු වෙලා ගොඩයන්න ඔයත් එන්න. @APXNOTE

අනිවාර්යයෙන් 🥺❤ @HarryNote
අනිවාර්යයෙන් 🥺❤
@HarryNote