cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

Dase notes

Path to success ✨️

إظهار المزيد
مشاركات الإعلانات
2 128
المشتركون
+524 ساعات
+257 أيام
+930 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

00:30
Video unavailableShow in Telegram
ඔබ අවස්තාවාදියෙක් නොවන්න 😪
إظهار الكل...
🤣 14
Photo unavailableShow in Telegram
නහය බරායි😪
إظهار الكل...
😁 17
Photo unavailableShow in Telegram
Good morning ❤️
إظهار الكل...
10
Photo unavailableShow in Telegram
හුගක් දවස් ඉදලා මේම නේද වෙන්නෙ තව දුරටත් ඒම වෙන්න දෙනවද.... හෙට ඉදලා සුපුරි ගේමක් ගහමු ❤
إظهار الكل...
28🔥 2
Photo unavailableShow in Telegram
😂 i can express my feeling witha alot of words
إظهار الكل...
😁 33🤣 2
Photo unavailableShow in Telegram
https://youtu.be/DKzXBkIZGWM?si=6w6IvgdVqdSYUfFj මේක බලලාවත් ගැම්ම ගන්න
إظهار الكل...
3
3rd shy ළමයි සහ shy එකක් skip කරපු ළමයි... හුගක් අය කියන්නේ ඔයාලා වයසට යන කතාවනේ ... වයස කියන්නේ ඉලක්කමක් විතරනේ...🥺 දැන් ඔයාලා මේකේ වෘත්තිමය වශයෙන් කරනවනේ... වෘත්තිමය Al සිසුවෝ... මේක අන්තිම අවස්තාව... 🔥 මොකද ඔයාලා නොවිදි දුකක් නැති තරම් මොන්ම කෙනක් උනත් 3rd shy එකක් කරනවා කියන්නෙ හිත ඇතුලෙන් පිච්චි පිච්චි නේ ඉන්නේ... Wedding  එකකට , මලගෙදරකට , party එකකට ගියාම මිනිස්සු අහන කියන දේවල් වලට ක්ලකිරෙනවා අනික දැන් ඔයාලා තාම exam කරනවා... ඔයලගේ යලුවෝ gov හෝ privet  campus  වලට ගිහින් ජිවිතේ විදින හැටි whatspp status  දානවා ඒවා බලලා පසුතැවෙනවා... අනික් subject  කරපු ළමයි ජිවිතේ හොද විදියට ගෙවද්දි තමන්ටම හිතෙනවා ඇති අපරාදේ දෙය්යනේ මාත් ඕකක් කරා නම් මෙලහකට ගොඩනේ අනික ගෙදින් මිනිස්සු සලකන විදිය , ඔයාටම දැනිලා ඇති ඔයා බරක් කියලා... සමහරුන්ට කියලත් ඇති.. රස්සවකට පලයම් විභාග කරකර හිටියම සල්ලි ලැබෙනවද උබලට අපි මෙච්චර වියදම් කරේ මේවා බලන්නද අපේ ජිවිතේ කරන්න හිටපු දේවල් කරගන්න බැරි උනා උබට වියදම් කරපු නිසා.. නාස්තිකාරයා ඒත් මේ හැමදේම දරාගෙන මේ shy එකේ අවස්තාව හොදට කරා නම් , උබ දන්නවනේ කැම්පස් ගියාටපස්සෙ උබට job එකක් කරන්න් පුලුවන් එතකොට ගෙදරට වියදම් දෙන්නත් පුලුවන්.. ජිවිතේ විදින්නත් පුලුවන්... තව මාස 5 ක් වගේ තියෙනවා නේ ඔච්චර දේවල් දරාගත්ත එකේ ඕකත් දරාගෙන අපි කෝමහරි ගොඩ යමු... මේක කරනවා කියලා හිතුවොත් ඕක කරන්න පුලුවන්...
අපි වෙනස් වෙමු ... අපේ ජිවිතේ වෙනස් කරගමු ❤️🥰
~Dase✨❤️‍🔥~
إظهار الكل...
🔥 28 5

ඔයාලට results  ආවම හුගාක් දේවල් වලට මුහුණ දෙන්න වෙයි ... අම්ම තාත්තගේ ප්‍රතිචාර වලට අමතරව තව හුගක් අය එනවා ඔලුවට අත හෝදන්න 😊... ඒ කියන සමහර දේවල් වලට උත්තර දෙන්න ඕනි උනත් ඒ වෙලවට දෙන්න විදියක් නෑ දෙන්නත් එපා පෞද්ගලිකව මට "අය්යෝ එක A එකක් වත් නෑනේද " වගේ ඒවා අහන්න ලැබුනා කමක් නෑ උන් ඕවා කියපුවවෙ... 🥺 results  වල රස්නේ තියෙන්නේ ආපු දවස් වල විතර අවුරුද්දක් විතර යද්දි අපි දිනලා හිටියම ඔකුන්ට ඕවා මතක නෑ අපි එතකොට කෝමත් දිනලා... සාර්ථක ජයග්‍රහණයක්ට පොඩි පොඩි රිදීම් ඉවසන්න වෙනව...
ගංගාවක් උනත් උනත් ලස්සන වෙන්නේ ගල්වල , කොටන් වල හැප්පිලා යද්දී ,නිකන් යද්දි අපි ඒක දිහා දැක්කත් ලොකු ලස්සනක් නෑනේ... ඒත් ගල් වල හැපිලා පෙණ නැගිලා... ජල බිංදු විසික් වෙලා ඉහළ පහළ නැගිලා යද්දී තමා ලස්සන 🥰
ඔයගේ ජිවිත කතාවත් ඔන්න ගියා මේම කලා මේම උනා අරම උනා කිව්වට වඩා දුක සතුට වේදනාව මිශ්‍රවෙලා තියෙන කතාවක් සාර්ථක වෙච්ච මනුස්සයෙක් කියද්දි දැනෙන හැගීම වෙනස් 😇
إظهار الكل...
28🔥 1💯 1
Photo unavailableShow in Telegram
මට පේනවා ගොඩක් අයගේ motivation  බැහැලා තියෙනවා...
පොඩ්ඩක් හිතන්නකෝ 😌 ඔයා first shy ළමයෙක් නම්, ඔයාට වැඩ කරන්න් කම්මැලි නම් වැඩ කරන්න හිතෙන්නෙ නැත්තම් ඇයි ඔයාලා මේක කරන්න ආවේ ol ඉවර වෙලා Al නොකර වෙන දෙයක් කරන්න තිබ්බ නේ ඇයි  මේ අවුරුදු 2 1/2 ක් කට්ට කාලා විභාගයකට මැරෙන්නෙ . ඇයි science  කරන්නේ ... ඒ ඔයලගේ හීන බලාපොරොත්තු වෙනුවෙන් නේද ඇයි ඒක අමතක කරන්නේ ... ඒ හිනේ අමතක කරන්න එපා මතක් කරගන්න 😌 Second  shy ළමයි , ඔයාලා දැන් දෙවනි පාරක් කරනවා කියලා තීරණය කරලා තියෙන්නෙ කලින් පාර එකේ මොනයම් හෝ අස්තීර බවක් හින්දනේ... එක්ක සිරාවටම කලින්පාර කරපු ලබ්බක් නෑ ලියන්න ඕනිවට ලිව්වෙ මේපාර කෝමහරි කරගන්න ඕනි කියන එක දැන් හිතිලා තියෙනවා ඒක නිසා නේ ඔයාලා කරන්නේ... ඇයි ඉතින් මගින් නතර වෙලා ඉන්නේ 😝 ..
إظهار الكل...
❤‍🔥 7😁 1