ar
Feedback

لا تقع ضحية للمخادعين! تيليمتريو يكتشف ويُميّز هذه القنوات 👉 إذا كنت تريد رؤية العلامة، اشترك 👈

Bunny Notes 🐰

Bunny Notes 🐰

الذهاب إلى القناة على Telegram

📈 نظرة تحليلية على قناة تيليجرام Bunny Notes 🐰

تُعد قناة Bunny Notes 🐰 (@bunnynotez) في القطاع اللغوي السنهالا لاعباً نشطاً. يضم المجتمع حالياً 18 532 مشتركاً، محتلاً المرتبة 10 724 في فئة التعليم والمرتبة 97 في منطقة سري لانكا.

📊 مؤشرات الجمهور والحراك

منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 18 532 مشتركاً.

بحسب آخر البيانات بتاريخ 09 أكتوبر, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار -358، وفي آخر 24 ساعة بمقدار 0، مع بقاء الوصول العام مرتفعاً.

  • حالة التحقق: غير موثّقة
  • معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 4.49‎%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً 1.84‎% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
  • وصول المنشورات: يحصل كل منشور على متوسط 832 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 342 مشاهدة.
  • التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 13.

📝 الوصف وسياسة المحتوى

يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
“Biology 2.0 - https://t.me/biology2lk Physics 2.0 - https://t.me/Bunnyphysics2 Chemistry https://t.me/bunnychemistry2 Biology Note - https://t.me/BunnyNotesTopics Chemistry Note - https://t.me/YRTSIMEHC1 Physics Note - https://t.me/+YG1L7r1gblk...”

بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 10 أكتوبر, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة التعليم.

18 532
المشتركون
لا توجد بيانات24 ساعات
-837 أيام
-35830 أيام
أرشيف المشاركات
මේ මගේ මහන්සිය විතරයි බොරුවට..කිසිම වැඩක් කරලා දාන්නේ නෑනේ... බලමු ඉස්සරහට චැනල් එක නවත්තනවා එහෙම උනොත් 👍

Structured Day 14 ✅සමහර එවා අමාරු වෙන්න පුලුවන් .කමක් නෑ අත අරින්නෙ නැතුව දිගටම කරන්න 🔥✨ #Structure #Biology
+2
Structured Day  14 ✅සමහර එවා අමාරු වෙන්න පුලුවන් .කමක් නෑ අත අරින්නෙ නැතුව දිගටම කරන්න 🔥✨ #Structure #Biology

මේ තියෙන්නෙ අද කරන්න ඕන Mcq ටික😌ප්‍රැක්ටිකල් ටිකේ ප්‍රශ්න ටික කරල අඩුපාඩු හදාගන්න ඔයාලට දවස් හතරක්ම දුන්නනෙ..වැඩ වැඩී කියල ම
මේ තියෙන්නෙ අද කරන්න ඕන Mcq ටික😌ප්‍රැක්ටිකල් ටිකේ ප්‍රශ්න ටික කරල අඩුපාඩු හදාගන්න ඔයාලට දවස් හතරක්ම දුන්නනෙ..වැඩ වැඩී කියල මේ mcq නම් නොකර ඉන්න එපා.අද තියෙන්නෙ යාන්ත්‍ර විද්‍යාව විතරයි.F2A ඉවර උනාම අපි පළාත් papers පටන් ගමු🔥

ඔයාල ඊයෙ ප්‍රැක්ටිකල් එක බැලුව නේද ළමයි😌අපි අද ඒකෙන් ඇවිත් තියෙන Past Papers කරමු🌚💥 🔸U නළය - 2003 තාම මේක විතරයි U නළයෙන් ඇවිත් තියෙන්නෙ..මේ ප්‍රශ්නෙ කරල marking බලල අඩුපාඩු හදාගන්න ළමයි😌🔥 අවශ්‍ය අය මේ video එකත් බලන්න - https://www.youtube.com/live/qiUC9UUOW1k?si=kN4w8BI9l3yji2XZ ඊළඟ ප්‍රැක්ටිකල් එක බදාදා ට💥

06 Months Plan SEASON 01 ESSAY NO : 15 UNIT 02🧬🧫 ප්‍රභාශ්වසනයේ අහිතකර බලපෑම් හා එය අවම කරගැනීමට ශාක විසින් ඇතිකරගත් අනුවර්ත
06 Months Plan SEASON 01 ESSAY NO : 15
UNIT 02🧬🧫
ප්‍රභාශ්වසනයේ අහිතකර බලපෑම් හා එය අවම කරගැනීමට ශාක විසින් ඇතිකරගත් අනුවර්තනයක් ලෙස C4 පථයේ දායකත්වය විස්තර කරන්න කෙටි සටහන ප්‍රභාසංස්ලේශනයට බලපාන සාධක Time Target : 45 mins (Full essay - 30 mins / Short note - 15 mins) #Essay #Biology

මේක නිකන් මන් කියනවට ඕපන් කරලා බලන්න 😁❤️

☮️ඔයාලට විෂය සම්බන්ධ ඕනම නෝට් එකක්,past papers 2025 වෙනකම් දාලා තීන්නේ,youtube free theroy videos ☮️ඕනම විෂයකට @HandInHandbyB
☮️ඔයාලට විෂය සම්බන්ධ ඕනම නෝට් එකක්,past papers 2025 වෙනකම් දාලා තීන්නේ,youtube free theroy videos ☮️ඕනම විෂයකට @HandInHandbyBunnyBot අපේ bot ගෙන් ගන්න පුලුවන් . "☮️හෙනම මහන්සි වෙලා කරපු වැඩක් ගංවතුර කාලේ ළමයින්ගේ note නැති වුන හන්දා.ඔයාලා ප්‍රයෝජනය ගන්න." ☮️Agri සහ ict ළමයින්ගෙත් note ඒකෙ තීනවා. ...Bunny notes..

06 Months Plan SEASON 01 ESSAY NO : 14 MARKING අද Essay එකේ මාකින් එක... මේක ලියපු ළමයි හරි වැරදි දාගෙන ලකුණු ගාණ පහළින් දාන්
+2
06 Months Plan SEASON 01
ESSAY NO : 14 MARKING අද Essay එකේ මාකින් එක... මේක ලියපු ළමයි හරි වැරදි දාගෙන ලකුණු ගාණ පහළින් දාන්න බලන්න...🌝 වැඩියෙන්ම තියෙන කෙනාව තෝරනවා ඒ නිසා කියන්න #Essay #Biology @bunnynotez

2018 AL Chemistry Electro Chemistry Essay #Chemistry
2018 AL Chemistry Electro Chemistry Essay #Chemistry

🔴Structure Day 13 Answers ලකුනුත් එක්ක බලාගන්න ලමයි... විවරන ලියන්න මතක ඇතිව 🔥✨
+3
🔴Structure Day 13 Answers ලකුනුත් එක්ක බලාගන්න ලමයි... විවරන ලියන්න මතක ඇතිව 🔥✨

2018 AL Chemistry Inorganic Essay #Chemistry
+1
2018 AL Chemistry Inorganic Essay #Chemistry

2022 AL Chemistry MCQ (31-40) #Chemistry
+2
2022 AL Chemistry MCQ (31-40) #Chemistry

Structured Day 13 ✅සමහර එවා අමාරු වෙන්න පුලුවන් .කමක් නෑ අත අරින්නෙ නැතුව දිගටම කරන්න 🔥✨ #Structure #Biology
+3
Structured Day  13 ✅සමහර එවා අමාරු වෙන්න පුලුවන් .කමක් නෑ අත අරින්නෙ නැතුව දිගටම කරන්න 🔥✨ #Structure #Biology

♨️අපි දැනට ප්‍රැක්ටිකල් හයක් ඉවරයි ළමයි😌අද හත්වෙනි එක. 🛑U නළය - https://youtu.be/8mbXOtqq7lA?si=2dcTi2klg9Gj3FNd අවශ්‍ය අය මේකත් බලන්න.. - https://youtu.be/tsIg0Yqf3uM?si=h0CAICbMYzDe4Wjf මේව බලල ඔයාල වෙනම පොතක නෝට් එකක් දාගන්නවනම් හොඳයි🌝ඒක වටින්නෙ විභාගය ළං උනාම තමයි😌මේ ප්‍රැක්ටිකල් එකට අදාළ නෝට් එකක් පහළින් දාන්නම්💥 Notes Credits Goes Owner🩵

06 Months Plan SEASON 01 ESSAY NO : 14 UNIT 05🧬🧫 a)සත්ත්ව රාජධානිය තුළ දක්නට ලැබෙන බහිස්ස්‍රාවී ව්‍යුහ උදාහරණ සහිතව විස්තර
06 Months Plan SEASON 01 ESSAY NO : 14
UNIT 05🧬🧫
a)සත්ත්ව රාජධානිය තුළ දක්නට ලැබෙන බහිස්ස්‍රාවී ව්‍යුහ උදාහරණ සහිතව විස්තර කරන්න b)මානව වෘක්කයේ දළ ව්‍යුහය විස්තර කරන්න
කෙටි සටහන
CKDu Time Target : 45 mins (Full essay - 30 mins / Short note - 15 mins) #Essay #Biology

හෙට ඉදන් වැඩ පටන්ගමු ලමයි ආයේ...ඔක්කොම.ටික කවර් කරගන්න ඉවර නැති 😌❤️

Physics ඇඩ්මින් කෙනෙක්ට එන්න කැමති කෙනෙක් ඉන්නෝද

ලමයි අදයි හෙටයි ඔක්කොම වැඩ කරපුවා කරලා ඉවර කරගන්න..ආයේ සිකුරාදා ඉදන් වැඩ පටන් ගන්නවා..😌✅

2017 AL Chemistry Electro Chemistry Essay Marking✅ #Chemistry
+6
2017 AL Chemistry Electro Chemistry Essay Marking✅ #Chemistry

photo content
+9