ar
Feedback

لا تقع ضحية للمخادعين! تيليمتريو يكتشف ويُميّز هذه القنوات 👉 إذا كنت تريد رؤية العلامة، اشترك

25 Revision NOTES | AP

25 Revision NOTES | AP

الذهاب إلى القناة على Telegram

2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

إظهار المزيد

📈 نظرة تحليلية على قناة تيليجرام 25 Revision NOTES | AP

تُعد قناة 25 Revision NOTES | AP (@apnotes) في القطاع اللغوي السنهالا لاعباً نشطاً. يضم المجتمع حالياً 39 957 مشتركاً، محتلاً المرتبة 4 640 في فئة التعليم والمرتبة 27 في منطقة سري لانكا.

📊 مؤشرات الجمهور والحراك

منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 39 957 مشتركاً.

بحسب آخر البيانات بتاريخ 07 نوفمبر, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار -819، وفي آخر 24 ساعة بمقدار -29، مع بقاء الوصول العام مرتفعاً.

  • حالة التحقق: غير موثّقة
  • معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 2.06‎%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً N/A‎% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
  • وصول المنشورات: يحصل كل منشور على متوسط 0 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 0 مشاهدة.
  • التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 0.

📝 الوصف وسياسة المحتوى

يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
“2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ”

بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 08 نوفمبر, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة التعليم.

39 957
المشتركون
-2924 ساعات
-1957 أيام
-81930 أيام
أرشيف المشاركات
🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤 🔔 හෙට , කාර්යය ශක්තිය ක්ෂමතාවය සම්පූර්ණ පාඩම: 👉හෙට මැයි 4 බ්‍රහස්පතින්දා උදේ 7.30-1.30 කාර්යය ශක්ති
🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤 🔔 හෙට , කාර්යය ශක්තිය ක්ෂමතාවය සම්පූර්ණ පාඩම: 👉හෙට මැයි 4 බ්‍රහස්පතින්දා උදේ 7.30-1.30  කාර්යය ශක්තිය ක්ෂමතාවය සම්පූර්ණ පාඩම , ❗️රොටරි දරුවන් භෞතිකව සම්බන්ධ වන්න අද මැයි 03 බදාදා සහභාගී නොවූ Online දරුවන් හෙට මැයි 04 රොටරි පන්තියේ ONLINE LIVE එකට සම්බන්ධ වන්න ✅ Online දරුවන්ටද Online Live FREE ❗️🌐Zoom ✅Telegram : t.me/Ap23Mr 🟠හෙට දිනයේ රොටරි ආයතනයේදී භෞතිකව MODEL PAPER  6 Essay ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-5PM) #ජීවිතයට_PHYSICS 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

ZOOM ලිමිට් පැනලා නිසා මේකෙම් JOIN වෙමි

🟥 අද මිනුම් උපකරණ ගැටලු සාකච්ඡාවට පහත LINK එකෙන් JOIN වෙන්න 2023 A/L හා 2024 A/L සියලු දරුවන් සදහා 7.15 වන විට පන්තිය ආරම්භ
🟥 අද මිනුම් උපකරණ ගැටලු සාකච්ඡාවට පහත LINK එකෙන් JOIN වෙන්න 2023 A/L හා 2024 A/L සියලු දරුවන් සදහා 7.15 වන විට පන්තිය ආරම්භ වේ.OPEN LINK ⚠️ JOIN NOW : https://us02web.zoom.us/j/81079480957?pwd=Q2tmU2tSQkN1UXc2eWtEbUFLdDdSQT09 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා

🟥 අද මැයි 03 බදාදා රාත්‍රී 7.15 සිට 8.15 දක්වා මිනුම් උපකරණ ප්‍රශ්ණ සාකච්ඡාව පැවැත්වේ. මේ ප්‍රශ්න ටික පොඩ්ඩක් TRY කරන්න SESSION එකට කලින්

Work,Energy and Power.pdf8.05 KB

කාර්‍ය_ශක්තිය_සහ_ක්ශමතාව.pdf7.02 KB

🔴 ZOOM 3000 පැනලා නිසා මේකෙන් JOIN වෙන්න https://www.youtube.com/live/R7tR8UDTLBo?feature=share

🟥 කාර්‍යය ශක්තිය ක්ෂමතාව ආරම්භය FREE SEMINAR ❗ සම්පූර්ණ පාඩම 2023 REVISION උදේ 7.45ට ආරම්භ වේ. දැන් සිට JOIN වෙන්න https://u
🟥 කාර්‍යය ශක්තිය ක්ෂමතාව ආරම්භය FREE SEMINAR ❗ සම්පූර්ණ පාඩම 2023 REVISION උදේ 7.45ට ආරම්භ වේ. දැන් සිට JOIN වෙන්න https://us02web.zoom.us/j/81927151656?pwd=MU1OQU9lSEROVVBrU1VQLytsYllIZz09 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා

🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤 🔔 හෙට , කාර්යය ශක්තිය ක්ෂමතාවය සම්පූර්ණ පාඩම: 👉හෙට මැයි 3 බදාදා උදේ 7.30-1.30 කාර්යය ශක්තිය ක්ෂමතාව
🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤 🔔 හෙට , කාර්යය ශක්තිය ක්ෂමතාවය සම්පූර්ණ පාඩම: 👉හෙට මැයි 3 බදාදා උදේ 7.30-1.30  කාර්යය ශක්තිය ක්ෂමතාවය සම්පූර්ණ පාඩම ✅ සුසිප්වන් දරුවන්ද Online ලෙස සහභාගී විය යුතුය❗ ✅ Online දරුවන්ටද Online Live ❗ 🌐Zoom ➕🖥 Youtube Online Live සහ සිප්වින් දරුවන්ට භෞතිකව  👉TUTES සහ LINKS ලබාගැනීමට TELEGRAM CHANNEL එකට එකතු වී සිටින්න👇 ✅Telegram : t.me/Ap23Mr 🟠හෙට දිනයේ සිප්වින් ආයතනයේදී භෞතිකව MODEL PAPER  6 Essay ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-5PM) #ජීවිතයට_PHYSICS 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🟥 23 REVISION සියලුම දරුවන් සදහා කාර්‍යය ශක්තිය ක්ෂමතාව සම්පූර්ණ පාඩම FREE ✅ සිප්වින් දරුවන් සදහා මැයි 03 බදාදා උදේ 7.30 සිට
🟥 23 REVISION සියලුම දරුවන් සදහා කාර්‍යය ශක්තිය ක්ෂමතාව සම්පූර්ණ පාඩම FREE ✅ සිප්වින් දරුවන් සදහා මැයි 03 බදාදා උදේ 7.30 සිට 1.30 දක්වා කුරුණෑගල සිප්වින් ආයතනයේදී ✅ Online සහ සුසිප්වන් දරුවන් සදහා මැයි 03 බදාදා උදේ 7.30 සිට 1.30 දක්වා ONLINE LIVE ආකාරයෙන්ද ✅රොටරි දරුවන් සදහා මැයි 04 බ්‍රහස්පතින්දා උදේ 7.30 සිට 1.30 දක්වා නුගේගොඩ රොටරි ආයතනයේදීද පැවැත්වේ OPEN LINK FREE LIVE 🌐Zoom ➕🌐Youtube live TUTES සහ LINKS ලබාගැනීමට TELEGRAM CHANNEL එකට එකතු වී සිටින්න ✅ t.me/Ap23Mr ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා

මිනුම් උපකරණ _230501_072249.pdf2.10 MB

practical day 1_230501_070059.pdf4.95 MB

🟥MODEL PAPER 05 MCQ DISCUSSION LIVE 🟥 ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවට පහත LINK එකෙන් JOIN වෙන්න https://us02web.zoom.us/j/82128467321?pwd=RFlQZWNRa3l0ZVpKdmFTUnFYc3ZPZz09 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා

🔴ZOOM LIMIT FULL නිසා මේකෙන් JOIN වෙන්න! https://www.youtube.com/live/eFnqiWjL4J0?feature=share තාපය REVISE DAY LIVE 🟥

🟥 තාපය REVISE DAY 2023 REVISION |THEORY පහත LINK එකෙන් JOIN වෙන්න උදේ 7.35 වන විට පන්තිය ඇරඹේ JOIN NOW: https://us02web.zoom.us/j/82128467321?pwd=RFlQZWNRa3l0ZVpKdmFTUnFYc3ZPZz09 ජීවිතයට PHYSICS අනුරාධ පෙරේරා

♻️ 🔤🔤🔤🔤හෙට අප්‍රේල් 30 ඉරිදා :තාපය REVISE DAY 🔔23 Revision | Theory සියලු Online හා Physical දරුවන් සදහා, 🌐Zoom ➕🌐Yout
♻️ 🔤🔤🔤🔤හෙට අප්‍රේල් 30 ඉරිදා :තාපය REVISE DAY 🔔23 Revision | Theory සියලු Online හා Physical දරුවන් සදහා, 🌐Zoom ➕🌐Youtube live 🔤🔤🔤🔤 👉උදේ 7.30 -10.30 තාපය REVISE DAY 🟥අනිවා 7.30 වෙද්දි JOIN වෙන්න 🟥 👉උදේ 11-1 MCQ 5 LIVE DISCUSSION 📆හෙට අප්‍රේල් 30 ඉරිදා උදේ 7.30ට පැවැත්වෙන තාපය REVISE DAY එකට සම්බන්ධ වෙන්න කලින් පහත PDF එකේ තියෙන ප්‍රශ්න ටික අනිවා TRY කරන්න. ✅තාපය REVISE TUTE PDF :📒 https://t.me/ApNotes/196 👉TRY කරද්දි එන අමතක තැන් වලට අදාල THEORY ආයේ පොඩ්ඩක් NOTE එකෙන් බලන්න ⚠️ 🔺අප්‍රේල් 30 ඉරිදා මේ වෙනකම් කරපු තාපය කොටස් ඔක්කොම නැවත REVISE කරගමු. FREE OPEN LINK දෙන්නේ. ✅Telegram : t.me/Ap23mR #ජීවිතයට_PHYSICS 🔥🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🟥 අප්‍රේල් 30 ඉරිදා උදේ 7.30-10.30 පැවැත්වෙන තාපය REVISE DAY එකට අදාල TUTE PDF එක. PRINTOUNT එකක් ගන්න පුලුවන් නම් ගන්න. නොගත්තත් ගැටලුවක් නෑ. ප්‍රශ්න ටික අනිවාම TRY කරන්න.TRY කරද්දි THEORY අමතක තැන් ආයේ බලන් එන්න

🟥 2023 REVISION ගුරුත්ව කේන්ද්‍රය සම්පූර්ණ පාඩම උදේ 7.45ට ඇරඹේ JOIN NOW : https://us02web.zoom.us/j/81773722205?pwd=WmdoRWR5cHUxbU40SjJsL1laMCtGdz09 PHYSICS | අනුරාධ

🔔 බල සමතුලිතතාව සාරාංශය සහ ගුරුත්ව කේන්ද්‍රය සම්පූර්ණ පාඩම: 👉හෙට අප්‍රේල් 28 සිකුරාදා උදේ 7.30-1.30 බල සමතුලිතතාව සාරාංශය ස
🔔 බල සමතුලිතතාව සාරාංශය සහ ගුරුත්ව කේන්ද්‍රය සම්පූර්ණ පාඩම: 👉හෙට අප්‍රේල්  28 සිකුරාදා උදේ 7.30-1.30 බල සමතුලිතතාව සාරාංශය සහ ගුරුත්ව කේන්ද්‍රය සම්පූර්ණ පාඩම Online දරුවන්ට, 🌐Online Live සහ සුසිප්වන් දරුවන්ට භෞතිකව පමණයි 🔊Online Revision දරුවන් AnuradhaPerera.lk හරහා සජීවීව සම්බන්ධ වන්න 👉සුසිප්වන්  දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර සිප්වින් දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.⚠️ 🟠හෙට දිනයේ සුසිප්වන්  ආයතනයේදී භෞතිකව MODEL PAPER 5 MCQ ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-4PM) ✅Telegram : t.me/Ap23mR #ජීවිතයට_PHYSICS 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥