25 Revision NOTES | AP
前往频道在 Telegram
📈 Telegram 频道 25 Revision NOTES | AP 的分析概览
频道 25 Revision NOTES | AP (@apnotes) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 46 117 名订阅者,在 教育 类别中位列第 3 883,并在 斯里兰卡 地区排名第 21 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 46 117 名订阅者。
根据 21 六月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 -656,过去 24 小时变化为 -10,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 3.08%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 1 419 次浏览,首日通常累积 0 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 6。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ”
凭借高频更新(最新数据采集于 22 六月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。
46 117
订阅者
-1024 小时
-1087 天
-65630 天
帖子存档
46 117
ගම්‍යතාව සහ ආවේගය
TUTE ANSWERS ❗❗
2023 REVISION
ගම්‍යතාව TUTE එකෙහි පිළිතුරුවල ගැටලුසහගත තැන් හෝ අපැහැදිලි තැන් පවතී නම්
@Shashini_API
@Mar_Co_nicoff_API
සම්බන්ධ කරගන්න
46 117
Repost from 2023 MAIN REVISION - AP
https://www.youtube.com/live/-HGyqe7TAtE?feature=share
🟥 ZOOM LIMIT පැනලා තියෙන්නේ
46 117
Repost from 2023 MAIN REVISION - AP
🟥 අද උෂ්ණත්වමාන සහ උෂ්ණත්වමිතිය ගැටලු පාඩමට පහත LINK එකෙන් JOIN වෙන්න
2023 REVISION | 23 THEORY
🟥උදේ 7.45ට පන්ති ඇරඹේ :
https://us02web.zoom.us/j/81121493510?pwd=L3Q4djJnNDVNblFQSS9Fb3FTbnRQUT09
ජීවිතයට PHYSICS | 2023 REVISION
46 117
Repost from 2023 MAIN REVISION - AP
📆හෙට අප්‍රේල් 2 ඉරිදා :
🔊හෙට දිනයේදීත් පන්ති උදෑසන පැවැත්වේ.
23 Revision | Theory සියලු Online හා Physical දරුවන් සදහා
✅උදේ 7.30 -10.30 නව යුගයේ උෂ්ණත්වමාන සහ උෂ්ණත්වමිතිය ගැටලු විසදීම සජීවීව
✅උදේ 11-1 Essay 4 LIVE DISCUSSION
🔊සුසිප්වන් දරුවන්ට භෞතිකව හෝ Online Live සම්බන්ධ විය හැක. රොටරි ,සිප්වින් සහ සියලු Online ලමයි සජීවීව Online Live එකට සම්බන්ධ වන්න.
❤️Telegram : t.me/ap23MR
#ජීවිතයට_PHYSICS
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 117
🔊 MCQ 2500 පොතේ මෙතෙක් පැවරුම් වල විවරණ - 13
🎯 ගම්‍යතාව 🎯
ගැටලු සහගත තැන් පවතී නම් විමසන්න
@KR33334
46 117
මේ සතියට HOMEWORK
REVISION 2023 A/L
📌නිව්ටන් නියම Tute
🎯පිටු අංක 29 ,30
1 සිට 10 දක්වා ගැටලු.
🎯පිටු අංක 36, 37, 38 ,39 බහුවරණ ගැටලු.
(20 හා 23 හැර)
📌 MCQ 2500 පොත
🎯 පිටු අංක 30
1- 11 MCQ ගැටලු
46 117
Repost from 2023 MAIN REVISION - AP
🟥 ආවේගය හා ගම්‍යතා සංස්ථිතිය
2023 REVISION |
කීප දෙනෙක්ට JOIN වෙන්න බැරි ගැටලුවක් නිසා LINK දෙන්නේ
https://us02web.zoom.us/j/84110812671?pwd=Z2J4Y0RRY0tiL1M2QUM2UUhpV0Qxdz09
ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
46 117
Repost from 2023 MAIN REVISION - AP
♻️ ආවේගය හා ගම්‍යතා සංස්ථිතිය:
🟢PAPER එකේ හැමදාම එන විශේෂ ගම්‍යතා ,ගැටුම්,ආවේග කොටස් කතාකරන දවස හෙට
👉හෙට මාර්තු 31 සිකුරාදා උදේ 7.30-1.30 ආවේගය හා ගම්‍යතා සංස්ථිතිය සම්පූර්ණ පාඩම Online දරුවන්ට Online Live සහ සුසිප්වන් දරුවන්ට භෞතිකව පමණයි ⚠️
🔊Online Revision දරුවන් AnuradhaPerera.lk හරහා සජීවීව සම්බන්ධ වන්න
🟠 සුසිප්වන් දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර සුසිප්වන් දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.⚠️
🟠හෙට දිනයේ සුසිප්වන් ආයතනයේදී භෞතිකව MODEL PAPER 4 Essay ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-5PM)
✅Telegram : t.me/Ap23mR
🟥 හෙට දිනයේ විෂය නිර්දේශයටම අදාල වැදගත්ම කොටසක් ආවරණය වන බැවින් සියලු දරුවන් සජීවීව සම්බන්ධ වන්න
#ජීවිතයට_PHYSICS
🔥🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 117
Repost from 2023 MAIN REVISION - AP
♻️ ආවේගය හා ගම්‍යතා සංස්ථිතිය:
🔊PAPER එකේ හැමදාම එන විශේෂ ගම්‍යතා ,ගැටුම්,ආවේග කොටස් කතාකරන දවස හෙට
👉හෙට මාර්තු 30 බ්‍රහස්පතින්දා උදේ 7.30-1.30 ආවේගය හා ගම්‍යතා සංස්ථිතිය සම්පූර්ණ පාඩම රොටරි දරුවන්ට භෞතිකව පමණයි ⚠️
🟠රොටරි රොටරි දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර රොටරි දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.⚠️
🟠හෙට දිනයේ රොටරි ආයතනයේදී භෞතිකව MODEL PAPER 4 Essay ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-5PM)
✅Telegram : t.me/Ap23mR
🟥 හෙට දිනයේ විෂය නිර්දේශයටම අදාල වැදගත්ම කොටසක් ආවරණය වන බැවින් සියලු දරුවන් භෞතිකව සම්බන්ධ වන්න
#ජීවිතයට_PHYSICS
🔥🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 117
Repost from 2023 MAIN REVISION - AP
🟥 ආවේගය හා ගම්‍යතාවය පාඩම ආරම්භය 2023 REVISION
පහත LINK එකෙන් JOIN වෙන්න
https://us02web.zoom.us/j/83124054193?pwd=d2tVMXVkL2FTd1daeW5HaDZlUFgxZz09
ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
46 117
Repost from 2023 MAIN REVISION - AP
♻️ ආවේගය හා ගම්‍යතා සංස්ථිතිය:
PAPER එකේ හැමදාම එන විශේෂ ගම්‍යතා ,ගැටුම්,ආවේග කොටස් කතාකරන දවස හෙට
👉හෙට මාර්තු 29 බදාදා උදේ 7.30-1.30 ආවේගය හා ගම්‍යතා සංස්ථිතිය සම්පූර්ණ පාඩම Online දරුවන්ට Online Live සහ සිප්වින් දරුවන්ට භෞතිකව පමණයි ⚠️
🔊Online Revision දරුවන් AnuradhaPerera.lk හරහා සජීවීව සම්බන්ධ වන්න
🟠සිප්වන් දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර සිප්වින් දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.⚠️
🟠හෙට දිනයේ සිප්වින් ආයතනයේදී භෞතිකව MODEL PAPER 4 Essay ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-5PM)
✅Telegram : t.me/Ap23mR
🟥 හෙට දිනයේ විෂය නිර්දේශයටම අදාල වැදගත්ම කොටසක් ආවරණය වන බැවින් සියලු දරුවන් සජීවීව සම්බන්ධ වන්න
#ජීවිතයට_PHYSICS
🔥🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
现已上线!2025 年 Telegram 研究 — 年度关键洞察 
