cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

MOTIVATION කන හරහා මොළයට™🇱🇰

⚫️Join with us for life tips/motivation texts/short notes & study tips Buy ads: https://telega.io/c/Edu_Lanka_Channel

إظهار المزيد
Advertising posts
14 111المشتركون
-824 hour
-607 يوم
-18830 يوم

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

❤‍🔥 44
සිහිනයෙන් නොව ; සිහියෙන් සිහින හඹා යන්න ❤️🎓
إظهار الكل...
❤‍🔥 111🥰 5 3😇 2
සිහිනයෙන් නොව ; සිහියෙන් සිහින හඹා යන්න ❤️🎓
إظهار الكل...
Repost from Notes by Garfield
🔥 7 More Days ⏳ Chemistry | අමිල දසනායක ✔️ #Generation23 #Talents_By_ECHEM
إظهار الكل...
❤‍🔥 23 3😍 1
Who's here?  We've asked for a free link to a paid channel, for our subs. x2-x3 Signals here 👉 CLICK HERE TO JOIN 👈 👉 CLICK HERE TO JOIN 👈 👉 CLICK HERE TO JOIN 👈 ❗️JOIN FAST! FIRST 1000 SUBS WILL BE ACCEPTED
إظهار الكل...
❤‍🔥 3🎃 1
إظهار الكل...
❤‍🔥 55🥰 4🔥 1
Repost from N/a
ඉස්කෝලෙ ගියාම ගුරුවරු මගෙන් ඇහුවෙ "ලොකු වුණාම කවුරු වෙන්නද ඕන" කියල.මම කිව්ව "සතුටින් ඉන්න මනුස්සයෙක් වෙන්න ඕනේ" කියලා.එයාලා කිව්වා "ඔයා ප්‍රශ්නය තේරුම් ගත්තෙ නෑ" කියලා.මම කිව්ව "ඔයාලා ජීවිතේ තේරුම් අරන් නෑ" කියලා. - ජෝන් ලෙනන් -
إظهار الكل...
❤‍🔥 138 7😇 4🔥 3😍 3🥰 1💘 1
⏰ Time Management ⏰
🪬Focus එක දීල වැඩක් කරන විදිහ🪬
🛡ප්‍රශ්න හමුවේ නොසැලී ඉන්න🛡
😴පාඩම් කරද්දි නිදිමත එනවද ?🥱
💞 පාසල් ප්‍රේමය 💞
♨️පාඩම් කරන්න හිතෙන් නැද්ද?⁉️
📵ක්ලාස් වීඩියෝ ගොඩගැහිලද ?🎞
⏳මිනිත්තුවේ රීතිය⏳
💰ජීවිතේ කියන්නෙ සල්ලිම නෙමේද 🤔💸
📵Phone addiction 📵
😔ඔයත් තනි වෙලාද ?😔
😒Exam ගැන අහලම එපා වෙලාද ?
⭐️හීන දකින්න බයයිද ?💨
❤️කැම්පස් ෆොටෝ📸
❤️ආදරය ❤️
Are you here? I asked for a private link from the admins of this channel: ZERO RISK SGINALS with QUICK PROFIT 👉 https://t.me/+CkJDUU9aMwY5YjVl 👉 https://t.me/+CkJDUU9aMwY5YjVl 👉 https://t.me/+CkJDUU9aMwY5YjVl ❗️Private group, DON'T JOIN if you're not ready to change your life!
إظهار الكل...
❤‍🔥 2 1
Repost from Notes by Garfield
දැන් නම් හුඟක් මහන්සි😞 හති වැටි වැටී ලෝකෙ ම දුවන දිහාවට දුවලා දැන් නම් ගොඩක් මහන්සි🥺 හැමෝම ආස දේවල් කරද්දි අපි විතරක් අමාරුවෙන් උනත් ඒත් කළ යුතුම දේවල් කරද්දි හිතෙනවා දැන් නම් මහන්සි😣 පැය ගණන් බංකු ලෑල්ලක ඉදන් ඉදලා, ඊට පස්සෙ පැය ගාණක් බස් එකක හිටන් ඉද්දි හිතෙනවා දැන් නම් මහන්සි😓 එන එන හැම කෙනෙක් ම හිත රිද්දලා යද්දි හිතෙනවා දැන් මිනිස්සුන්ට රැවටිලාම මහන්සි 💔 අනිත් හැමෝම හොඳට නිදා ගද්දි ඔයා විතරක් ඇහැරන් පොත් පාඩම් කරද්දි හිතෙනවා දැන් නම් මහන්සි 🤞 මිනිස්සු කියන හිත රිදෙන කතා අහලම හිතෙනවා දැන් නම් මේවා අහලම මහන්සි 🙌 ඔව් ඒක තමා ඇත්ත. ඒක තමා මේ ජීවිතේ තියන ඇත්ත. කවදාවත් සතුට හැමදාටම අපි එක්ක රැදෙන්නෙ නැහැ. වේදනාවල්, දුක් මේ දේවල් තමා වැඩිපුර ම කෙනෙක් ට විදින්න වෙන්නෙ. මහන්සියෙන් හරි ඔයා මෙච්චර දුරක් ආවනෙ. ඉතින් ඔයාට පුළුවන් ද මේ ගමන මඟින් අතෑරලා දාන්න? අපරාදෙ හිතෙන්නෙ නැත්ද මෙච්චර දුරක් ඇවිත් මඟින් නවතින්න🫵 ඔව් මේ ගමන දුශ්කරයි, කටුකයි ඒත් මන් දන්නවා ඔයාට පුළුවන් මේ ගමන කෙලවරටම යන්න. මහන්සි හිතෙයි, ඇඩෙයි, එපා වෙයි , බැනුම් අහන්න වෙයි,නින්දා විදින්න වෙයි ඒත් මන් දන්නවා ඔයා මේ ගමන යනවාමයි. අපිට පුළුවන්!🫶 මෙච්චර දුරක් ආපු අපිට අනිවාර්යයෙන් ම පුළුවන් අවසානය දක්වාම යන්න. ඉතින් ඒ යන ගමනෙදි මහන්සියක් දැනුනාම හැමදාටම නවතින්න නෙවෙයි පොඩි විවේකයක් අරන් ආයම ගමන පටන් ගන්න පුරුදු වෙන්න. උනන්දුව, කැපවීම, ආසාව තියෙනවානම් මේ ලොකේ අනිත් හැම බාධාවක්ම පරාද කරන එක කරන්න පුළුවන් දෙයක්!❤ ඉතින් මහන්සි දැනෙන හැම වෙලාවකම පොඩි විවේකයක් අරන් පටන් ගන්න. ඔව් ඔයාට පුළුවන් මේ ගමනෙ කෙලවරටම අනිවාර්යයෙන් ම යන්න 😊❤ මම, Agent of Peace🕊🌊
إظهار الكل...
❤‍🔥 110 10🔥 5🥰 1🕊 1💔 1
🌳බොන්සායි ගහක් වගේ වෙමුද...🌳 මොකද්ද ඒ කිව්වෙ 🤔බොන්සායි ගස් ගැන අහල ඇතිනේ 😇 ....ඔව් ඔව් ඒ ලස්සන , ලක්ශ ගාණක් වටින පොඩි ගස් තමා... ඉතින් ඇයි අපිට ඒ ගැන කියන්නෙ? 😏😶 🌚 ඔය ගහ නිර්මාණය වෙන්නෙ සාමාන්‍ය බීජ වලින්ම තමා... ඒත් එයාට ලැබෙන තත්ත්ව පාලනය කරනවා... ඉඩකඩ එහෙම... හිතුමතේ හැදෙන්න දෙන් නෑ.... පුංචි පෝච්චියක තමා මේ මහා රූස්ස ගහ හැදෙන්නෙ... 🌳 මේ විදිහට ලස්සනට ගහ හැදෙන්න අවුරුදු ගාණක් යනවා ... දවසින් දෙකින් පුලුවන් වැඩක් නෙවෙයි මේක 😅 ගහ පව් නැද්ද ?🥲 නැහැ එයා දුක් වින්දට එයාගෙ වටිනාකම ගොඩාක් වැඩි වෙනව.. සාමාන්‍ය ගහකට වඩා... සිය දහස් ගුණයකින් වැඩි වෙනව.... ඉතින් 😉 A/l 2nd shy.. 3rd shy කරන ඔයාලට හිතෙනව ඇති ඔයා ජීවිතේ විඳවනව.. සීමා වලින් වට වෙලා ඉන්නෙ..අනෙක් යාලුවෝ ට්‍රිප් යනවා... සමහරු ජොබ් කරනව.... ඔයා තාම ක්ලාස් යනව...😞 🥺 විශේෂයෙන් ම science subject කරන අයට මේ හැඟීම දැනෙනව වැඩියි .... මටත් එහෙම තමයි.... ඒත් ටික කාලෙකින් තමන්ට ලැබෙන වටිනාකම ගැන හිතෙද්දි මේ පීඩනය .... දැනෙන දුක ඉක්මනින් නිවිල යනවා.... ඒ නිසා මේ ගෙවෙන තත්පරෙත් ඒ අවුරුදු ගානකින් ලැබෙන ලස්සන ජීවිතේ වෙනුවෙන්..... කැපකරන්න..බොන්සායි ගහක් වගේ.... ❤️ දන්නවද ?🤫 හැම ගහක් ම බොන්සායි කරන්න බෑ... තෝරා ගත්තු ගස් කීපයක් විතරයි ඒ පීඩනේට සීමා වලට ඔරොත්තු දෙන්නෙ... මිනිස්සුත් ඒ වගේ 😌 දරා ගැනීමේ ශක්තිය තියෙන් ඒ ටික දෙනා තමයි සාර්ථක වෙන්නෙ ...🙃 ඔයත් ඒ අයගෙන් කෙනෙක් වෙන්න... ජයවේවා !! ~🌷@පියූ🌷~
إظهار الكل...
❤‍🔥 122 13🥰 4 2🙏 2