ar
Feedback

لا تقع ضحية للمخادعين! تيليمتريو يكتشف ويُميّز هذه القنوات 👉 إذا كنت تريد رؤية العلامة، اشترك

පන්හිඳ ™🖌📓📖

පන්හිඳ ™🖌📓📖

الذهاب إلى القناة على Telegram

හදවතේ රිද්මයට පන්හිඳෙන් හුස්ම දෙන්න ඔයත් එන්න අපිත් එක්ක ❤️ (http://Telegra.ph) "From 09ᵗʰ of November 2021 with 1K subscribers" ඔබේ නිර්මාණ යොමු කිරීමට 👇 @P_ANHiDA_bot

إظهار المزيد
9 764
المشتركون
-1324 ساعات
-557 أيام
-27630 أيام

جارٍ تحميل البيانات

سحابة العلامات
لا توجد بيانات
هل تواجه مشاكل؟ يرجى تحديث الصفحة أو الاتصال بمدير الدعم الخاص بنا.
الإشارات الواردة والصادرة
---
---
---
---
---
---
جذب المشتركين
أكتوبر '26
أكتوبر '26
+34
في 0 قنوات
سبتمبر '26
+1
في 0 قنوات
Get PRO
أغسطس '26
+5
في 0 قنوات
Get PRO
يوليو '26
+9
في 0 قنوات
Get PRO
يونيو '26
+9
في 0 قنوات
Get PRO
مايو '26
+12
في 0 قنوات
Get PRO
أبريل '26
+12
في 0 قنوات
Get PRO
مارس '26
+2
في 0 قنوات
Get PRO
فبراير '26
+32
في 0 قنوات
Get PRO
يناير '26
+18
في 0 قنوات
Get PRO
ديسمبر '25
+19
في 5 قنوات
Get PRO
نوفمبر '25
+27
في 0 قنوات
Get PRO
أكتوبر '25
+31
في 3 قنوات
Get PRO
سبتمبر '25
+14
في 1 قنوات
Get PRO
أغسطس '25
+7
في 2 قنوات
Get PRO
يوليو '25
+7
في 1 قنوات
Get PRO
يونيو '25
+10
في 0 قنوات
Get PRO
مايو '25
+2
في 1 قنوات
Get PRO
أبريل '25
+2
في 0 قنوات
Get PRO
مارس '25
+9
في 0 قنوات
Get PRO
فبراير '250
في 0 قنوات
Get PRO
يناير '25
+95
في 0 قنوات
Get PRO
ديسمبر '24
+119
في 1 قنوات
Get PRO
نوفمبر '24
+135
في 0 قنوات
Get PRO
أكتوبر '24
+443
في 0 قنوات
Get PRO
سبتمبر '24
+263
في 1 قنوات
Get PRO
أغسطس '24
+43
في 0 قنوات
Get PRO
يوليو '24
+225
في 0 قنوات
Get PRO
يونيو '24
+50
في 2 قنوات
Get PRO
مايو '24
+1 775
في 1 قنوات
Get PRO
أبريل '24
+1 102
في 3 قنوات
Get PRO
مارس '24
+1 837
في 7 قنوات
Get PRO
فبراير '24
+1 618
في 6 قنوات
Get PRO
يناير '24
+2 011
في 18 قنوات
Get PRO
ديسمبر '23
+2 954
في 44 قنوات
Get PRO
نوفمبر '23
+1 141
في 27 قنوات
Get PRO
أكتوبر '23
+1 608
في 29 قنوات
Get PRO
سبتمبر '23
+1 671
في 0 قنوات
Get PRO
أغسطس '23
+915
في 0 قنوات
Get PRO
يوليو '23
+1 329
في 0 قنوات
Get PRO
يونيو '23
+1 063
في 0 قنوات
Get PRO
مايو '23
+687
في 0 قنوات
Get PRO
أبريل '23
+724
في 0 قنوات
Get PRO
مارس '23
+964
في 0 قنوات
Get PRO
فبراير '23
+1 571
في 0 قنوات
Get PRO
يناير '23
+1 547
في 0 قنوات
Get PRO
ديسمبر '22
+1 768
في 0 قنوات
Get PRO
نوفمبر '22
+743
في 0 قنوات
Get PRO
أكتوبر '22
+143
في 0 قنوات
Get PRO
سبتمبر '22
+130
في 0 قنوات
Get PRO
أغسطس '22
+215
في 0 قنوات
Get PRO
يوليو '22
+204
في 0 قنوات
Get PRO
يونيو '22
+403
في 0 قنوات
Get PRO
مايو '22
+184
في 0 قنوات
Get PRO
أبريل '22
+140
في 0 قنوات
Get PRO
مارس '22
+201
في 0 قنوات
Get PRO
فبراير '22
+551
في 0 قنوات
Get PRO
يناير '22
+358
في 0 قنوات
Get PRO
ديسمبر '21
+637
في 0 قنوات
Get PRO
نوفمبر '21
+533
في 0 قنوات
Get PRO
أكتوبر '21
+629
في 0 قنوات
التاريخ
نمو المشتركين
الإشارات
القنوات
30 أكتوبر0
29 أكتوبر0
28 أكتوبر+2
27 أكتوبر+4
26 أكتوبر+1
25 أكتوبر+4
24 أكتوبر0
23 أكتوبر+1
22 أكتوبر+1
21 أكتوبر0
20 أكتوبر+1
19 أكتوبر0
18 أكتوبر+2
17 أكتوبر+2
16 أكتوبر+2
15 أكتوبر+1
14 أكتوبر+2
13 أكتوبر+1
12 أكتوبر+1
11 أكتوبر0
10 أكتوبر+2
09 أكتوبر+2
08 أكتوبر+1
07 أكتوبر+2
06 أكتوبر+2
05 أكتوبر0
04 أكتوبر0
03 أكتوبر0
02 أكتوبر0
01 أكتوبر0
منشورات القناة
2
සම්බන්ධතාවයක් ලස්සන වෙන්න දෙන්නෙක් එක වගේ වෙන්න ඕනේ නැහැ.!! සමහර වෙලාවට එක්කෙනෙක් වැඩියෙන් කතා කරනවා, අනිත් කෙනා නිහඬව ඉන්නවා
සම්බන්ධතාවයක් ලස්සන වෙන්න දෙන්නෙක් එක වගේ වෙන්න ඕනේ නැහැ.!! සමහර වෙලාවට එක්කෙනෙක් වැඩියෙන් කතා කරනවා, අනිත් කෙනා නිහඬව ඉන්නවා. එක්කෙනෙක් ප්‍රශ්නයක් වුණු ගමන් ඒක විසඳගන්න කැමතියි, අනිත් කෙනාට ටිකක් තනියම ඉඳලා හිත හදාගන්න ඕනේ වෙනවා. ඒත් ඒ වෙනස්කම් තේරුම් ගන්න උත්සාහ කරනවා නම්, ඒ සම්බන්ධතාවයට ලස්සන ගමනක් යන්න පුළුවන්.💗 ප්‍රශ්න නැති සම්බන්ධතා මේ ලෝකේ නැති තරම්. සමහර දවස්වල රණ්ඩු ඇති වෙනවා. සමහර වචන වැරදියට තේරුම් ගන්නවා. සමහර වෙලාවට කෙනෙක්ගේ නිහඬකම අනෙක් කෙනාට නොසලකා හැරීමක් වගේ දැනෙනවා. ඒත් වැදගත් වෙන්නේ කවුද හරි, කවුද වැරදි කියලා ඔප්පු කරන එක නෙවෙයි.!!! දෙන්නා අතරේ ඇතිවුණු දුර අඩු කරගන්න දෙන්නාම උත්සාහ කරන එකයි.🫀 මොකද සම්බන්ධතාවයක් රැකෙන්නේ එක කෙනෙක් හැමදාම ඉවසන නිසා නෙවෙයි.! දෙන්නාම එකිනෙකාගේ හැඟීම්වලට වටිනාකමක් දෙන නිසයි.! කෙනෙක් එක්ක ජීවිතේ ගත කරනවා කියන්නේ එයාගේ අතින් අල්ලගෙන යන එක විතරක් නෙවෙයි.! ජීවිතේ අමාරු දවස්වලත් එකිනෙකාට විරුද්ධව නොවී, එකම පැත්තක ඉඳගෙන ප්‍රශ්නවලට මුහුණ දෙන එකයි. 🌷 🖋Dew🩵....
406
3
https://telegra.ph/%E0%B6%92-%E0%B6%B1%E0%B6%B9-%E0%B6%B1%E0%B7%8301-10-22
389
4
🅹🆂🅲🆂 Writers House❤️🦋: EPISODE  75 ❤️ නිසූ 💗 අම්මගෙ කෝල් එක එච්චර හොද කෝල් එකක් නෙවෙ කියලා මෙ ඕතරීගෙ අත කියනවා ✍ බාල්දි බාල්දි..👽 https://telegra.ph/%E0%B6%B1%E0%B7%83-10-29 ඊලග එපිය අදද හෙටද ඔන කියලා කිව්ව නම් කමෙන්ට් කරලා😁😁 නිසූ ව කාටද හරියටම සෙට් කරන්නෙ ඉශාන්ටද ? තේනුකටද ?
461
5
https://telegra.ph/%E0%B7%84%E0%B6%B8-%E0%B6%85%E0%B7%84%E0%B6%B8-10-29
473
6
Register code-002373 හිමි අහිමි 🌙 INTRODUCTION 🌙 සමහර ජීවිතවලට ලැබෙන්නේ ආදරය නොව, දරාගන්නට බැරි තරම් වේදනාවන්ය. සමහර බැඳීම්
Register code-002373 හිමි අහිමි 🌙 INTRODUCTION 🌙 සමහර ජීවිතවලට ලැබෙන්නේ ආදරය නොව, දරාගන්නට බැරි තරම් වේදනාවන්ය. සමහර බැඳීම් රැකගන්නට ජීවිතයම කැප කරන්නට සිදුවන අතර, සමහර රහස් හෙළිවන්නේ මුළු ජීවිතයක්ම උඩුයටිකුරු කරමිනි. අම්මාගේ වියෝවෙන් පසු ආදරය වෙනුවට වෛරයත්, සැනසීම වෙනුවට කඳුළත් උරුම වූ ඇය... පවුලේ නම වෙනුවෙන් තමන්ගේ හැඟීම් සඟවාගත් ඇය... තමන්ට අහිමි වූ සතුට වෙනුවෙන් දවසක මුළු ලෝකයම ප්‍රශ්න කරන්නට සිදුවන ඇය... මේ ඇගේ කතාවයි. ආදරය, වෛරය, පවුල් බැඳීම් සහ කාලයත් සමඟ හෙළිවන අඳුරු රහස් අතරේ ලියැවෙන, හදවතට දැනෙන එක් ජීවිතයක කතාවක්... අහිමි වූ දේවල් අතරින් නැවතත් ආදරය සොයාගන්නටත්, බිඳුණු හදවත් එකිනෙකා සමඟ එක්වන්නටත් ඇයට හැකි වේවිද? ඇත්තටම වැරදිකරුවන් කවුද? ආදරය වෙනුවෙන් කොතරම් දුරක් යා හැකිද? වසන් කළ අතීතය නැවත පැමිණියහොත්... සියල්ල වෙනස් වේවිද? ඇගේ ජීවිතයේ ඊළඟ පිටුව පෙරළීමට ඔබ සූදානම්ද? 🖤 එක්වෙන්න "හිමි අහිමි" සමඟ🩷
470
7
https://telegra.ph/%E0%B6%86%E0%B7%80%E0%B6%BB%E0%B6%A2%E0%B6%B1--The-Unwritten-Ending-10-28
548
8
https://telegra.ph/Beautiful-Lies-10-28
534
9
https://telegra.ph/Secret-Marriage---24-10-27
642
10
https://telegra.ph/%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA-%E0%B6%92%E0%B6%AD-%E0%B6%B1%E0%B6%B9%E0%B6%A7-%E0%B6%B1%E0%B6%9A%E0%B6%BA%E0%B6%B8--23-%E0%B6%9A%E0%B6%A7%E0%B7%83-10-27
632
11
https://telegra.ph/%E0%B7%84%E0%B6%B8-%E0%B6%B8%E0%B6%AF%E0%B6%B8-%E0%B7%83%E0%B6%9F%E0%B7%80%E0%B6%AB-%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA-10-27
597
12
https://share.google/bxwfYfIXsZ7lhXcb0
750
13
කෙල්ලො දෙන්නෙක් පොඩි කතාවක් 1කොටස https://telegra.ph/%E0%B6%9A%E0%B6%BD%E0%B6%BD-%E0%B6%AF%E0%B6%B1%E0%B6%B1%E0%B6%9A-10-26
කෙල්ලො දෙන්නෙක් පොඩි කතාවක් 1කොටස https://telegra.ph/%E0%B6%9A%E0%B6%BD%E0%B6%BD-%E0%B6%AF%E0%B6%B1%E0%B6%B1%E0%B6%9A-10-26
724
14
ලමයී මට ඇත්තටම කතාවක් ලියන්න ටයිම් experience මදි ඉතින් මන් කිව්වනේ මේක මගෙ කතාව කියල ඉතින් ඒ හින්දා මන් මේක short story එකක්
ලමයී මට ඇත්තටම කතාවක් ලියන්න ටයිම් experience මදි ඉතින් මන් කිව්වනේ මේක මගෙ කතාව කියල ඉතින් ඒ හින්දා මන් මේක  short story එකක් විදිහට ගෙන්නම් කොටස් 3 ක වගේ
660
15
නොකියූ දේ – Telegraph
නොකියූ දේ – Telegraph
704
16
https://telegra.ph/%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA-%E0%B6%92%E0%B6%AD-%E0%B6%B1%E0%B6%B9%E0%B6%A7-%E0%B6%B1%E0%B6%9A%E0%B6%BA%E0%B6%B8--22-%E0%B6%9A%E0%B6%A7%E0%B7%83-10-26
684
17
https://telegra.ph/%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA-%E0%B6%92%E0%B6%AD-%E0%B6%B1%E0%B6%B9%E0%B6%A7-%E0%B6%B1%E0%B6%9A%E0%B6%BA%E0%B6%B8--21-%E0%B6%9A%E0%B6%A7%E0%B7%83-10-25
787
18
සාර්ථකත්වයේ නියම රහස දක්ෂතාවය විතරක්ම නෙවෙයි! 🔥 අපි හිතන්නේ හැමතිස්සෙම දක්ෂම මිනිස්සු විතරයි දිනන්නේ කියලා. ඒත් ඇත්තම කතාව,
සාර්ථකත්වයේ නියම රහස දක්ෂතාවය විතරක්ම නෙවෙයි! 🔥 අපි හිතන්නේ හැමතිස්සෙම දක්ෂම මිනිස්සු විතරයි දිනන්නේ කියලා. ඒත් ඇත්තම කතාව, තමන්ගේ හීන වෙනුවෙන් ඇතුළාන්තයෙන්ම ලොකු බඩගින්නක්, ලොකු උණක් තියෙන කෙනා කවදාවත් අතරමගදී නතර වෙන්නේ නැහැ. ඔයාට දක්ෂතාවය අඩු වුණත්, ඔයාගේ මහන්සිය, කැපවීම සහ අත්නොහරින උත්සාහය ඒ හැමදේම පරද්දන්න සමත්. ස්ටීව් ජොබ්ස් කිව්වා වගේ... "Stay Hungry, Stay Foolish!" 💪✨ #Motivation #SteveJobs #Inspiration #SuccessMindset #SinhalaQuotes #HardWork #DreamBig @VidhuMindset
822
19
හායි ලමයි මන් දන්නෑ ඔයාලා මේ කතාව කොහොම බාරගනීවිද කියලා හැබැයි මේක මගෙ ඇත්තටම සිද්ද වුන සහ මේ වෙනකොටත් සිද්ද වෙන කතාවක් Strai
හායි ලමයි මන් දන්නෑ ඔයාලා මේ කතාව කොහොම බාරගනීවිද කියලා හැබැයි මේක මගෙ ඇත්තටම සිද්ද වුන සහ මේ වෙනකොටත් සිද්ද වෙන කතාවක් Straight කතා කියවන මග මේකත් කියවන්න කියලා ඉල්ලනවා මොකද මාත් ඉස්සර Straight  කතා කියවපු කෙනෙක් වගේම අදටත් reader කෙනෙක් ඉතින් අපි අද රෑ පලවෙනි එපිසෝඩ් එකෙන් හම්බෙමු Shrnkyy ♥️
759
20
https://telegra.ph/%E0%B6%92-%E0%B6%B1%E0%B6%B9-%E0%B6%B1%E0%B7%83%E0%B6%B4%E0%B6%BB%E0%B7%80%E0%B6%AF%E0%B6%B1-10-21
718