cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

කතාලෝකය කෙටිකතා - Short Stories

කතාලෝකය_කෙටිකතා_චැනලය. • • හැගීම්,විදීම් කෙටියෙන් සරලව විදින්නට🪴🌸 𝙽𝚘𝚝 𝚏𝚘𝚛 𝙿𝚛𝚘𝚖𝚘𝚝𝚒𝚘𝚗𝚜 ❌📉 • • 𝐒𝐑𝐈𝐋𝐀𝐍𝐊𝐀𝐍 𝓬𝓱𝓪𝓷𝓷𝓮𝓵 🇱🇰 ©️ -2021- කතා ලෝකය_Official ✓ #Sinhala | Telegra.ph | කෙටි කතා •• #Short_story_Channel 🖌

إظهار المزيد
مشاركات الإعلانات
17 501
المشتركون
+3924 ساعات
+1867 أيام
+1 91430 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

إظهار الكل...
අමාවක සඳ

කොටස් කිහිපයක කෙටි කතාවක් අමාවක සඳ හිමි නැතුවානම් මේ භවෙත් ලතැවෙමි .! පලමුවැන්න වෙරළට ගහගෙන එන රැල්ල මුලටම වෙලා ක්ෂිතජයේ ගිලිලා යන රතුපාට ඉෆ දිහා කිසිම හැඟීමක් දැනීමක් නැති ගානට බලාගන උන්නා .. ඇඳගන උන්න සුදුපාට පොකට් ට්‍රවුසර් එකේ යට හරිය ලුණු වතුරින් පෙඟිලා යද්දි ඒකටම හරියන්න ඇඳගන හිටපු සුදුපාට අත්දිග ශර්ට් එක මගේ හැඟීම් පිරුණු උණුම උණු කඳුලු වලින් පෙඟිලා තිබුණා .. ම්ම්ම්හ් .. මටත් නොදැනිම මගේ මුවින් හුස්මක් පිටවෙලා යද්දි මුඩුක්කු වලින් පිරිලා තිබ්බ ගල්කිස්ස මුහුදු…

Game of Blood – Telegraph https://telegra.ph/Game-of-Blood-05-30
إظهار الكل...
Game of Blood

මම මේ කියන්නේ මට අහන්න ලැබුණු දෙයක් ගැන. අර සෙල්ලමක් තියෙන්නේ bloody mary කියලා. ඒකෙ තියෙන්නේ කන්නාඩියක් ඉස්සරහට ගිහින් bloody mary කියලා 13 වතාවක් කියන්න... එදා අපේ යාළුවෝ සෙට් එකත් එක්ක ළිඳ ළඟ සංගමේ දාගෙන වගේ අපි පටන්ගත්තා අපිට වෙලා තියෙන හොල්මන් කතා කියන්න. සෙට් එක කිව්වට හතර දෙනයි ඉතින්. ඉතින් කොහොම හරි අපි එදා කියෙව්වේ සත්‍ය සිදුවීම් ගැන විතරයි.. ඉතින් මගෙ යාළුවෙක් මට කිව්වා ඔන්න ඔය සෙල්ලම කරපු අක්කා කෙනෙක් ගැන... එයා කිව්ව විදිහට නම් එයාගෙත් යාළුවෙක්ගෙත් යාළුවෙක්ගෙ අක්කා කෙනෙක් අපේ ඉස්කෝලෙම hostal…

إظهار الكل...
වැරදි ද මා

A short story

إظهار الكل...
හිමි අහිමි

ඉස්සර නම් මට ඕන උනේ එයාව මගේ ම කර ගන්න. එයට අයිතිවාසිකම් කියන්න එන ඔක්කොටම පේන්න එයාව මට විතරක් අයිති කර ගන්න. ඒත් එහෙම බැරි නම් හිත හදා ගන්නවා ඇරෙන්න වෙන මොනා කරන්නද අවුරුද්දක් තිස්සේ අපි දෙන්නා හොඳම යාළුවෝ වෙලා හිටිය උනාට චැට් එකේ අතොරක් නැතුව කියෙව්වට පංති යනකොට එනකොට අත වනා ගෙන හිනා වෙලා ගියා මිසක් මුණ ට මුණ හම්බවෙලා කතා කරලා තිබුණේ නැ කිව්වොත් විශ්වාස කරනවා ද එයට නම් ලොකු උවමනාවක් තිබ්බ මන් එක්ක කතා කරන්න එත් එයාව දැක්කම ඔක්කොටම වඩා එයාගෙ හිනාව දැක්කම මාව නිකම් පිච්චිලා ගිහිල්ලා මොකක් දෝ වෙන නිසා…

إظهار الكل...
සමනල්ලු.

මං ආයෙමත් සැරයක් ඉර දිහා ඇස් පුංචි කරලා බැලුවේ,එහා ගෙදර චූටි නංගි වගේ ඉරත් එහෙම කෙරුවම මූණ හංගගනීද බලන්න.ඒත් මන් හිතන්නේ ඉර හන්දියේ කඩේ අයියා වගේ.එහෙම බැලුවම තවත් තදේට හිනාවෙනවා. ඒත් මන් ඉරට රවන්න ඔලුව ඉස්සුවම,මගේ ඔළුවට උඩින් ගහක පිපිලා තිබ්බ පොඩි කහ පාට මලක් මගේ නහයට තට්ටු කරගෙන ගියා.මන් ඒ ගහ දැක්කෙත් එතකොට.තව මලක් මන් ගාවින් බිම වැටුණ හින්දා මන් ඒ දෙකම අහුලගෙන ගහත් එක්ක හිනාවුණා. "එයාට තැන්ක් යූ කියන්න" මට එහා පැත්තෙන් ඇහුණු කටහඬට මන් ඔළුව හරවලා බැලුවා.කළු පාට කලිසමකට,ලස්සන බ්ලවුස් එකක් යට කරල ඇඳලා…

إظهار الكل...
දම්පාට කතාවක්.

ක්‍රිශාන් විසිපස් වන වියේ පසුවන,රජයේ මූල්‍ය ආයතනයක ඉහල තනතුරක් හොබවන,ඕනෑම අයෙකුට කාරැණික වූ ප්‍රියමනාප පෙනුමැති යෞවනයෙකි. රජයේ නිවාඩු දිනයක් වූ ඉරිදා දිනෙක, උදෑසනම අවිදි වූ ඔහු ලකලෑස්ති වූයේ, තම නිවසේ සිට මීටර් කිහිපයක් දුරින් පිහිටි උද්භිද උද්‍යානය නැරිඹීමට යාමට ය.මෙය බොහෝ කලක සිටම ඔහුගේ සිතෙහි පැලපදියම්ව තිබූ ආසාවක් විය.තම නිවස ආසන්නයෙම උද්‍යානය තිබුණද ඔහු අවසන්වරට එහි ගොස් තිබුණෙ වසර හතරකට ඉහතදී බව ක්‍රිශාන් හට මතක්වූයේ එදින සිදුවූ රසවත් සිද්ධියක් තම නැගෙනිය උදෑසන කෑම මේසයේදී මතක් කල විටදීය. මදක් චණ්ඩ ස්වරූපයක්…

إظهار الكل...
ඉස්සර

ඉස්සර -------------- කහම කහ පාට අන්දර වැට දිගට අත් දෙකත් අල්ලගෙන අද අපි මේ විදියට ඇවිදගෙන යන්නෙ හරියටම අවුරුදු පහලවකින් විතර. ඉස්සරට වඩා වෙනස් වෙලා තිබුනත් ඒකාලෙ තිබුනු හුරුපුරුදු ගතිය මට දැනුනා. ඉස්සර ඒ කියන්නෙ මට අවුරුදු පහක් විතර එතකොට සිතූට හතරයි. මේ අන්දර වැට අද්දර තිබුනු තෙම්බේරියා ගස් ටිකේ කොලත් එක්ක උදේට බිම තිබුනු හැටි මතක් වෙලා මගේ මූනෙ ලාවට හිනාවක් ඇදුනා. මං හිතන්නෙ සිතූටත් ඒක මතක් වෙලා. උදේ පාන්දර සිතුයි මායි තරගෙට දුවන්නෙ එකම එක තෙම්බේරියා ගෙඩියක්වත් වැඩිපුර කඩාගන්න. දම්ම දම්පාට තෙම්බේරියා ගෙඩි…

Repost from N/a
Photo unavailableShow in Telegram
‼️ සියලුම Telegram users ලා අනිවාරෙන් කරන්න ‼️ ⚠️ ගිය පාර New Version එක ඇඩ් කර ගත්තේ නැති ගොඩක් අයගේ Account Ban වෙලා 📵 ‼️ ඉක්මන් කරන්න දැන්ම add New Version කියන එක Click කරලා ඇඩ් කර ගන්න ‼️
إظهار الكل...
👍 1
‼️ Add New Version ‼️
إظهار الكل...

👍 8 2