පන්හිඳ ™🖌📓📖
හදවතේ රිද්මයට පන්හිඳෙන් හුස්ම දෙන්න ඔයත් එන්න අපිත් එක්ක ❤️ (http://Telegra.ph) "From 09ᵗʰ of November 2021 with 1K subscribers" ඔබේ නිර්මාණ යොමු කිරීමට 👇 @P_ANHiDA_bot
Ko'proq ko'rsatish📈 Telegram kanali පන්හිඳ ™🖌📓📖 analitikasi
පන්හිඳ ™🖌📓📖 (@panhida) Sinxala til segmentidagi kanali faol ishtirokchi. Hozirda hamjamiyat 10 335 obunachidan iborat bo'lib, Kitoblar toifasida 3 690-o'rinni va Shri-Lanka mintaqasida 224-o'rinni egallagan.
📊 Auditoriya ko‘rsatkichlari va dinamika
невідомо sanasidan buyon loyiha tez o‘sib, 10 335 obunachiga ega bo‘ldi.
03 Sentabr, 2026 dagi oxirgi ma’lumotlarga ko‘ra kanal barqaror faollikka ega. Oxirgi 30 kunda obunachilar soni -349 ga, so‘nggi 24 soatda esa -10 ga o‘zgardi va umumiy qamrov yuqori darajada qolmoqda.
- Tasdiqlash holati: Tasdiqlanmagan
- Jalb etish (ER): Auditoriya o‘rtacha 9.14% darajada jalb etiladi. Nashrdan keyingi dastlabki 24 soatda kontent odatda umumiy obunachilar sonining 6.07% ini tashkil etuvchi reaksiyalarni to‘playdi.
- Post qamrovi: Har bir post o‘rtacha 946 marta ko‘riladi; birinchi sutkada odatda 628 ta ko‘rish yig‘iladi.
- Reaksiyalar va o‘zaro ta’sir: Auditoriya faol: har bir postga o‘rtacha 25 ta reaksiya keladi.
📝 Tavsif va kontent siyosati
Muallif resursni shaxsiy fikrni ifoda etish maydoni sifatida ta’riflaydi:
“හදවතේ රිද්මයට පන්හිඳෙන් හුස්ම දෙන්න ඔයත් එන්න අපිත් එක්ක ❤️
(http://Telegra.ph)
"From 09ᵗʰ of November 2021 with 1K subscribers"
ඔබේ නිර්මාණ යොමු කිරීමට
👇
@P_ANHiDA_bot”
Yuqori yangilanish chastotasi (oxirgi ma’lumot 04 Sentabr, 2026 da olingan) sababli kanal doimo dolzarb va katta qamrovli bo‘lib qoladi. Analitika auditoriya kontent bilan faol hamkorlik qilishini, uni Kitoblar toifasidagi muhim ta’sir nuqtasiga aylantirishini ko‘rsatadi.
Ma'lumot yuklanmoqda...
| Sana | Obunachilarni jalb qilish | Esdaliklar | Kanallar | |
| 04 Sentabr | 0 | |||
| 03 Sentabr | 0 | |||
| 02 Sentabr | 0 | |||
| 01 Sentabr | 0 |
| 2 | https://telegra.ph/%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA-%E0%B6%92%E0%B6%AD-%E0%B6%B1%E0%B6%B9%E0%B6%A7-%E0%B6%B1%E0%B6%9A%E0%B6%BA%E0%B6%B8-09-04-2 | 186 |
| 3 | *දෙන්නම් පොලී සහනයක් හදලා.......*
🤎🤎🤎🤎🤎🤎
උඹ අරන් ගිය හිතට දැන් ගොඩක් පොලි හැදිලා...
සමථ වෙන්න බැරි තරමටම ආදරේ වියවුල් මේ පපුවේ පිරිලා...
ඒ හැමදේම ගැන හිතලා එන්තරවාසියක් හදලා...
උඹට එව්වට මේ පපුවේ ආදරේ තවම පිටිලා...
එක සැරයක් ආවොතින් නඩ එපා දෙන්නම් උඹට ..
දඩපොලී අයින් කරලා පොලි සහනයක් හදලා.........
✍️ නෙත්(නොවැටිච්ච කදුළක් ) | 431 |
| 4 | https://telegra.ph/%E0%B6%89%E0%B6%B1%E0%B6%A7%E0%B6%BB%E0%B6%B139-07-21 | 531 |
| 5 | https://telegra.ph/%E0%B6%AF%E0%B7%85-44-09-03 | 655 |
| 6 | https://telegra.ph/Secret-Marriage---10-09-03 | 629 |
| 7 | https://telegra.ph/%E0%B6%89%E0%B6%B1%E0%B6%A7%E0%B6%BB%E0%B6%B138-07-20 | 683 |
| 8 | https://telegra.ph/%E0%B6%B1%E0%B6%AD-%E0%B6%BA%E0%B7%80-09-02 | 775 |
| 9 | 🖤 එක දවසක්… ඔයාට තේරෙයි.
ඔයා මේ දවස්වල කොච්චර මහන්සි වෙනවද කියලා
කවුරුත් නොදන්න පුළුවන්.
ඔයා රෑ වෙලා නිදාගන්නේ
හෙට දවස ගැන හිත හිත වෙන්න පුළුවන්.
ඔයාට හිතෙනවා ඇති…
“මං මේ කරන දේ ඇත්තටම වැඩක් වෙයිද?”
“මං මේ තරම් උත්සාහ කරන්නේ ඇයි?”
“අනිත් අය මට වඩා ඉස්සරහින් නේද?” 🥀
සමහර වෙලාවට
ඔයාටම ඔයාගේ ගමන ගැන සැක හිතෙන්න පුළුවන්.
ඒත්…
🌙 හැම දෙයක්ම එක දවසකින් වෙනස් වෙන්නේ නෑ.
ගහක් බීජයක් දාලා
ඊළඟ දවසේ ගෙඩි බලාපොරොත්තු වෙන්න බැහැ.
ඒකට වතුර දාන්න ඕන.
රැකබලාගන්න ඕන.
ඉවසන්න ඕන.
ඒ වගේම තමයි ඔයාගේ ජීවිතයත්.
අද ඔයා කරන පොඩි වැඩේ
හෙට ලොකු ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්.
අද පැයක් පාඩම් කරන එක. 📚
අද workout එකක් කරන එක. 🏋️
අද phone එක පැත්තකට දාන එක. 📵
අද අතහැරලා නොදමන එක. 🔥
අද තමන්ගේ හීනය වෙනුවෙන් තවත් එක පියවරක් යන එක. 👣
මේ හැම පොඩි දෙයක්ම
ඔයාගේ future version එක හදනවා.
අද කවුරුත් clap නොකරයි. 👏
අද කවුරුත් ඔයාට “ඔයා හොඳට කරනවා” කියලා නොකියයි.
සමහරවිට
ඔයා කරන මහන්සිය කවුරුත් දකින්නෙත් නැහැ.
ඒක ප්‍රශ්නයක් නෙමෙයි.
මොකද…
එක දවසක් එනවා. 🌅
ඔයා පරණ photos බලලා,
පරණ messages බලලා,
පරණ දවස් මතක් කරලා කියනවා…
“එදා මං නවත්තලා දැම්මේ නැති එක හොඳයි.” 🖤
එදාට ඔයාට තේරෙයි
මේ නිහඬ දවස්,
මේ තනිකම,
මේ කැපකිරීම්,
මේ අසාර්ථක වීම්,
මේ කඳුළු…
කිසිම දෙයක් අපතේ ගිහින් නෑ කියලා.
🔥 ඒ නිසා අද ඔයාට motivation නැත්නම් — වැඩේ කරන්න.
🔥 බය නම් — බයත් එක්කම ඉස්සරහට යන්න.
🔥 කවුරුත් support නොකරනවා නම් — තමන්ව තමන් support කරන්න.
🔥 ප්‍රතිඵල පේන්නේ නැත්නම් — තව ටිකක් ඉවසන්න.
මතක තියාගන්න…
“ඔයාගේ වර්තමානය,
ඔයාගේ අනාගතය හදන තැන.” 🖤
ඒ නිසා අද දවස නිකම්ම ගෙවන්න එපා.
ඔයාට අනාගතයේ ස්තූති කරන
කෙනෙක්ව අද ඉඳන් හදන්න.
ඒ කෙනා තමයි…
ඔයාම. 🖤
— 🖤 VIDHU MINDSETBuild yourself. Build your future. 🚀
@VidhuMindset | 730 |
| 10 | https://telegra.ph/%E0%B6%89%E0%B6%B1%E0%B6%A7%E0%B6%BB%E0%B6%B137-07-18 | 727 |
| 11 | https://telegra.ph/%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA-%E0%B6%92%E0%B6%AD-%E0%B6%B1%E0%B6%B9%E0%B6%A7-%E0%B6%B1%E0%B6%9A%E0%B6%BA%E0%B6%B8-09-02 | 1 |
| 12 | https://telegra.ph/%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA-%E0%B6%91%E0%B6%AD-%E0%B6%B1%E0%B6%B9%E0%B6%A7-%E0%B6%B1%E0%B6%9A%E0%B6%BA%E0%B6%B8-09-02 | 757 |
| 13 | https://telegra.ph/%E0%B6%89%E0%B6%B1%E0%B6%A7%E0%B6%BB%E0%B6%B136-07-17 | 854 |
| 14 | 🧠 ඔයාට හැමෝම කැමති වෙන්න ඕනේ නෑ.
ඔයා හරි පාරේ යනකොටත්
කවුරුහරි කියයි “ඔයා වෙනස් වෙලා” කියලා. 🥀
ඔව්…
මං වෙනස් වෙලා.
කලින් මං හැමෝවම සතුටු කරන්න බැලුවා.
දැන් මං මගේ peace එක තෝරගන්නවා. 🖤
කලින් හැමෝටම explain කළා.
දැන් මං දන්නවා…
Not everyone deserves an explanation. 🔥
කවුරු මොනවා කිව්වත්,
ඔයාගේ වටිනාකම අඩු වෙන්නේ නෑ.
Grow quietly.
Protect your peace.
Let them talk. 🖤👑
— 🖤 VIDHU MINDSET
@VidhuMibdset | 845 |
| 15 | 🔥 අද ඔයාට කරන්න අමාරු දේවල්,
හෙට ඔයාගේ ජීවිතය ලේසි කරයි.
අද ටිකක් නිදාගැනීම අඩු කරන්න.
📚 ටිකක් වැඩිපුර ඉගෙනගන්න.
📵 ටිකක් phone එක පැත්තකින් තියන්න.
🎯 ඔයාගේ goal එකට ටිකක් ළං වෙන්න.
මොකද Comfort Zone එක ඇතුළේ ඉඳගෙන
ලොකු ජීවිතයක් හදන්න බෑ. 🖤
Choose your hard. 🔥
අද කරන sacrifice එක
හෙට regret එකක් නොවෙන්න,
අදම ඔයාගේ future එක වෙනුවෙන් වැඩ කරන්න. 🚀
— 🖤 VIDHU MINDSET
@VidhuMindset | 875 |
| 16 | 🌙 හැමෝම එක්ක ඉන්න ඕනේ නෑ…
සමහර කාලවල තනියම ඉන්න එකත් අවශ්‍යයි. 🖤
මොකද ඒ කාලෙදි තමයි
ඔයාට ඔයාව හඳුනාගන්න ලැබෙන්නේ. 🧠
කවුරුත් clap නොකළත් වැඩ කරන්න.
කවුරුත් බලන් නොහිටියත් grow වෙන්න. 🌱
Build yourself in silence.
Let your success make the noise. 🔥
දවසක ඔයාට තේරෙයි…
තනියම ගිය කාලේ තමයි
ඔයාව ශක්තිමත් කළේ කියලා. 🖤
— 🖤 VIDHU MINDSET
@VidhuMindset | 866 |
| 17 | https://telegra.ph/%E0%B6%89%E0%B6%B1%E0%B6%A7%E0%B6%BB%E0%B6%B135-07-15 | 838 |
| 18 | සෑහෙන කාලෙකට පස්සේ කතාව අරං ආවේ 😥
දිගටම දෙනවා දැං.
ඔයාලට හාරාවයි ආදිවයි අමතක වෙලා ද?
A Dumb Heart ❤️ by Z_Freya
ගොලු කෙල්ලෙක්ගේ ජීවිතය පිරවූ ආදරයක්! | 810 |
| 19 | https://telegra.ph/%E0%B6%89%E0%B6%B1%E0%B6%A7%E0%B6%BB%E0%B6%B134-07-14 | 898 |
| 20 | https://telegra.ph/Secret-Marriage---09-08-31 | 863 |
