cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

𝖫𝗂𝗍𝗍𝗅𝖾 𝖲𝖾𝖼𝗋𝖾𝗍° 🇱🇰

Study Tips📚 | Motivation💥 𝖱𝖾𝗅𝖺𝗍𝗂𝗈𝗇𝗌𝗁𝗂𝗉💑 | Psychology💆‍♂ 𝖯𝗈𝗌𝗂𝗍𝗂𝗏𝗂𝗍𝗒🤪 | Self Love♥ එන්න අපිත් එක්ක එක්කහු වෙලා ජීවිතේ ඉගෙනගන්න🤩 Since : 24|03|2021🖤💫 Admin : @Eins_on_tele 🖤😈 #Srilanka🇱🇰

إظهار المزيد
مشاركات الإعلانات
18 115
المشتركون
-324 ساعات
-397 أيام
-17530 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

මිනිසෙක් විශාල එළදෙනක් මරා, ගිනිමැලයක් දල්වා එය පුලුස්සමින් තම දියණියට මෙසේ කීවේය. "දුව, අපිත් එක්ක කෑම කන්න අපේ නෑදෑයෝ, යාළුවෝ, අසල්වැසියෝ සියලු දෙනාටම කතා කරන්න. අපි හැමෝම එකට කෑම කමු." ඔහුගේ දියණිය පාරට බැස කෑ ගසන්නට වූවාය. "කරුණාකර මගේ තාත්තාගේ නිවසේ ගින්නක් නිවා දැමීමට අපට උදව් කරන්න!" සුළු මොහොතකට පසු කුඩා පිරිසක් පිටතට පැමිණි අතර අනෙක් අය උදව් ඉල්ලා කෑගැසීම නොඇසුනා සේ සිටියහ. ආපු අය රෑ වෙනකල්ම කා බී විනෝද වූවාය. තුෂ්නිම්භූත වූ පියා දියණිය දෙසට හැරී මෙසේ කීවේය. “ආපු අය මම යන්තම් දන්නවා, සමහරු මම මීට කලින් කවදාවත් දැකලා තිබුණේ නැහැ. ඉතින් කෝ අපේ නෑදෑයෝ, යාළුවෝ, අසල්වැසියෝ?" දුව උත්තර දුන්නා. “ගෙදරින් එළියට ආපු අය ආවේ අපේ ගෙදර ගින්නක් නිවන්න උදව් කරන්න මිසක් පාටියට නෙවෙයි. ඉතිං අපේ ත්‍යාගශීලීත්වය සහ ආගන්තුක සත්කාරය ලැබිය යුත්තේ මේ අයයි." නිගමනය: ඔබේ අරගලයේදී ඔබට උදව් නොකරන අය ඔබේ ජයග්‍රාහී සාදයේදී ඔබ සමඟ ආහාර ගැනීමට සුදුස්සෝ නොවෙති! පරිවර්තනයකි. 🖋️ Nuwansala Kumarasinghe #lifelessons #inspiration #motivation #life
إظهار الكل...
💯 142❤‍🔥 13👍 9🔥 3 2😭 1
නොපෙනෙන දේ දකින්න පුරුදු වෙන්න.. 🌻 ඉදිරියේ තිබූ මෝටර් රථය ඉබ්බෙක් වගේ හෙමින් හෙමින් යද්දි මම එක දිගට හෝන් එක නාද කලත් සතුටු වෙන්න පුලුවන් ප්‍රතිචාරයක් මට ලැබුනේ නෑ.. ටික වෙලාවකින් මෝටර් රථයේ පිටුපස අලවා තිබුනු කුඩා ස්ටිකරය දැක්කම මට මගේ සිහිය නැති වේගෙන යනවා වගේ ලොකු දුකක් , මං ගැනම කණගාටුවක් ඇති වුනා.. ඒකෙ තිබුනේ.. "ශාරීරික ආබාධ සහිතයි; කරුණාකර ඉවසන්න." 🥺 ඒ වාක්‍යය හැමදේම වෙනස් කලා.. මං සන්සුන් වෙලා වේගය වහාම අඩු කලා.. මම විනාඩි කිහිපයක් ප්‍රමාද වී වැඩට ආවත් , ඒක ගැටලුවක් වුනේ නෑ.. මං කල්පනා කලා.. ඒ ස්ටිකරය නොතිබ්බත් මට ඉවසන්න තිබුනා නේද..? 😔 මිනිස්සු එක්ක ඉවසීමෙන් ජීවත් වෙන්න අපිට ස්ටිකරයක් අවශ්‍යද.. ? මිනිසුන්ගේ නළලේ ලේබල් අලවා තිබුණේ නම් අපි මිනිස්සු සමඟ වඩාත් ඉවසීමෙන් හා කරුණාවෙන් කටයුතු කරනවාද? මේ වගේ ලේබල්.. ~ මගේ රස්සාව නැති වුණා. ~ පිළිකාවට එරෙහිව සටන් කිරීමි. ~ නරක දික්කසාදයක් හරහා ගමන් කිරීමි. ~මානසික අපයෝජනයට ලක්වී සිටිමි. ~ ආදරය කරන කෙනෙකු අහිමි වී ඇත. ~ මා පිළිබදව කිසිදු වටිනාකමක් නැති හැඟීමක් සමග ජීවත් වෙමි. ~ මූල්‍යමය ගැටලු රැසක හිර වීඇත. .....සහ මේ වගේ තවත්.🥺 හැමෝම ඉන්නේ අපි නොදන්න සටනක. අපට කළ හැකි අවම දෙය නම් ඉවසීමෙන් හා කරුණාවන්ත වීම නේද.. ? අපිට ඔවුන්ගේ වේදනාව තේරුම් ගන්න හෝ ඔවුන්ට උදව් කරන්න , ඔවුන් අපිට ඒ පීඩාකාරී ගැටලු පැහැදිළි කරන්නම ඕනෙද? අපිට පුලුවන් නේද හැමෝම ජීවත් වෙන්නෙ නොපෙනෙන ලේබලයක් හෝ ලේබල් කිහිපයක් තමන් ලග තියාගෙන කියන එක තේරුම් ගන්න.. ඉතින් අපි හැමෝම එක්ක සතුටින් ඉමු.. ආදරය, කරුණාව බෙදමු.. පුලුවන් හැම වෙලාවකම අනිත් අයට උදව් කරමු.. අනිත් අයට ආදරය, කරුණාව බෙදලා අපේ හිතට දැනෙන සැනසීම විදිමු.. 🌻♥️ Translated & edited Rashali
إظهار الكل...
💯 160 43👍 14
Photo unavailableShow in Telegram
ඉපදුනාට ඔහේ ඉන්නවට වඩා මෙහෙම Track ටිකක් හොයන්න ඕනි..ඔය හැම Track එකකම ගිහිං අන්තිමට වැටෙන්නේ හරිම Track එකට..💫 Poster Copied
إظهار الكل...
🌚 102 40👍 10💯 8🗿 6
00:19
Video unavailableShow in Telegram
2.67 MB
63🔥 6❤‍🔥 4👍 3
සමහර මිනිස්සුන්ව බාහිරෙන් දැකලා ,"wow "කියල හිතලා මෙයා නම් "පට්ට "චරිතයක් කියල මවාගන්න පෞරුෂය ඒ වාව් එක ඒ මිනිස්සු මුණ ගැහිලා කථා කලාට පස්සෙ නැත්තටම නැති වෙලා යනවා නේද ? ඔව් එහෙම වෙනවා , හුඟක් මිනිස්සුන්ගෙ බාහිර සහ අභ්‍යන්තරය කොහෙත්ම මැච් වෙන්නෙ නැහැ , ඒක දැනුන ගමන්ම අපිට අර මවාගත්ත ෆැන්ටසි එක ඔටෝ නැත්තටම නැති වෙලා එපා වෙලා යනවා . ඒක වෙන්නෙ මෙහෙමයි , අපේ ඔළුවෙ කෙනෙක් ගැන ප්‍රතිරූපය මැවෙන්නෙ ඒ කෙනාගෙ බාහිර පෙනුම සහ ඒ මොහොතේ අපේ ඔළුවෙ තියන ෆැන්ටසිය අනුව විතරයි , හැබැයි ඒ දැනෙන ෆීල් එක අනුව අපි මවාගන්න wow level එක තියෙන්නෙත් අපි ඒ කෙනාට ලං වෙනකම් ,එයා එක්ක කථා බහ කරනකම් විතරයි . එතනින් එහාට ,මිනිහෙක්ගෙ real wow එක තියෙන්නෙ ඇඟේවත් ,මූණෙවත් ,කකුල් දෙකේවත් නෙමෙයි , ඒක ,එතනින් එහාට ගියපු attitude එකක් , වෙනම personality එකක් , වෙනමම quality එකක් ,passion එකක් .. ඇත්තම කිව්වොත් මිනිහෙක්ගෙ "real wow "එක තියෙන්නෙ පෙනුමෙ නෙමෙයි ,attitude එකේ ..ඒක වෙනමම එකක් 💜 අනිශා ජයකොඩි ✍️ Anisha Jayakody (physiological counsellor)
إظهار الكل...
❤‍🔥 107👍 15 11🔥 6
Photo unavailableShow in Telegram
මොකද බලන්නේ 🌝 මේකත් meme channel එකක් හැබැයි 🌚🔥
إظهار الكل...
👍 2🌚 1
ආතල් එකේ ඉන්න join වෙන්න😌
Channel 🔥
Group
අපි වෙනස් හැබැයි 🫰🔥
Photo unavailableShow in Telegram
මේ සතාව අදුර ගන්න පුළුවන් ද GUYS...?😪 #AI
إظهار الكل...
🤣 18👍 1
Check name😑
Wonder area🌎
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.