2023 AL ICT - Bhanuka Ekanayaka - New Batch
الذهاب إلى القناة على Telegram
1 692
المشتركون
-224 ساعات
-127 أيام
-4530 أيام
أرشيف المشاركات
Repost from 2028 AL ICT - Bhanuka Ekanayaka
Happy Birthday Bhanuka Sir 🎉🎊
(Admin Panel)
Repost from 2025 AL ICT - Bhanuka Ekanayaka
رسالة صوتية00:08
Repost from 2028 AL ICT - Bhanuka Ekanayaka
❤️🌞 BICT Online අවුරුදු උදානය ❤️🌞 තරගාවලියේ අවුරුදු කුමරා තෝරන්න දැන් ඔයාටත් අවස්ථාව...
ඔයාට කරන්න තියෙන්නේ ඔයා කැමතිම අවුරුදු කුමරා Photo එකට react කරන එක.
ඒ වගේම තරගය සඳහා වලංගු වෙන්න අපේ Facebook පිටුවත් Follow කරලා තියෙන්න ඕන.
අප්‍රේල් 28 මධ්‍යම රාත්‍රී 12.00 වෙනකන් react කරන්න පුළුවන්.
ජයග්‍රහණය කරන්නෙ කවුද කියලා අපි අප්‍රේල් 29 වෙනිදට දැනුම් දෙනවා.
දැන්ම react කරන්න, යාළුවන්ව mention කරන්න, share කරන්න.
*fake reacts තරඟය සඳහා වලංගු නැහැ.
Repost from 2028 AL ICT - Bhanuka Ekanayaka
❤️🌞 BICT Online අවුරුදු උදානය ❤️🌞 තරගාවලියේ අවුරුදු කුමරිය තෝරන්න දැන් ඔයාටත් අවස්ථාව...
ඔයාට කරන්න තියෙන්නේ ඔයා කැමතිම අවුරුදු කුමරිය Photo එකට react කරන එක.
ඒ වගේම තරගය සඳහා වලංගු වෙන්න අපේ Facebook පිටුවත් Follow කරලා තියෙන්න ඕන.
අප්‍රේල් 28 මධ්‍යම රාත්‍රී 12.00 වෙනකන් react කරන්න පුළුවන්.
ජයග්‍රහණය කරන්නෙ කවුද කියලා අපි අප්‍රේල් 29 වෙනිදට දැනුම් දෙනවා.
දැන්ම react කරන්න, යාළුවන්ව mention කරන්න, share කරන්න.
*fake reacts තරඟය සඳහා වලංගු නැහැ.
Repost from 2028 AL ICT - Bhanuka Ekanayaka
මෙදා සැරේ කාටත් කලියෙන් හොරණට youth අවුරුදු සියෝන් ඔපෙරාවෙන් 💙💚
Repost from 2026 AL ICT - Bhanuka Ekanayaka
AL 2026 Theory | Python ඇරඹේ.🐍
උසස් පෙළ විභාගයේ වැදගත්ම පාඩම... ✨
ප්‍රායෝගික කොටස් සහිතව සියලුම විෂය කොටස් ආවරණය කරන ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ICT පන්තිය.. ✨
ICT | භානුක ඒකනායක
🔶 නවක සිසුන් දැන් බඳවා ගනු ලැබේ.
🔖 බදාදා ප.ව. 2.30 - 4.30
රොටරි - නුගේගොඩ
🔖 සිකුරාදා ප.ව. 2.30 - 4.30
ගුරුමඩල - කළුතර
🔖 සෙනසුරාදා පෙ.ව. 10.00 - 12.00
පෙන්සිල් ඔපෙරා - කුරුණෑගල
🔖 සෙනසුරාදා ප.ව. 3.30 - 5.30
නව මොන්ටානා - ගම්පහ
🔖 ඉරිදා පෙ.ව 10.30 - 12.30
සිසුල්කා - රත්නපුර
🔖 ඉරිදා ප.ව. 2.00 - 4.00
සියෝන් ඔපෙරා - හොරණ
✍🏽 නවක සිසුන් ලියාපදිංචි වීම සඳහා ඔබගේ නම, ලිපිනය, පාසල, හදාරන විෂය ධාරාව සමඟ 2026 ලෙස සඳහන් කර 070 100 7003 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න..
☎️ Online පන්ති සඳහා විමසීම් - 070 6 330 330
🔰 වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත Telegram නාලිකාව සහ WhatsApp සමූහය සමග එක්වන්න..
▶️ Telegram
https://t.me/beict2026
▶️ WhatsApp
https://chat.whatsapp.com/FU2y6dK73bn9vPO3Ef0uHK
ආසන්න වසර කිහිපය තුළ දිස්ත්‍රික් ප්‍රථමයින් 40 ක් බිහිකළ, ලංකාවේ වැඩිම A හා B සාමාර්ථ බිහි කරන, වැඩිම සිසු පිරිසක් විශ්ව විද්‍යාලයට යොමු කළ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ICT පාඨමාලාව ✨
ICT | භානුක ඒකනායක
Repost from 2027 AL ICT - Bhanuka Ekanayaka
භානුක සර්ට ආදරේ අය Comment එකක් දාගෙන යමු..
https://www.facebook.com/share/r/1CNCRqUzug/
Repost from Bhanuka Ekanayaka | ICT Online
When: Oct 10, 2025 09:00 PM Colombo
Topic: Meeting
Join from PC, Mac, iPad, or Android:
https://champschaps.zoom.us/j/81597176825?pwd=06BbgtsqUhvjoHgpu46677StMYivvt.1
Passcode:209628
Repost from 2025 AL ICT - Bhanuka Ekanayaka
නිදි නැති රැයක් ❤
Robo Night 😎
සවස 6 සිට උදේ 6 දක්වා 💫
මේක අසාමාන්‍ය වැඩක්.. ❤️
ගොඩක් ළමයි එදා තමයි මේ Practical වල මුලින්ම නිරත වුනේ... ඒ උපකරණ දැක්කේ...
2025 විභාගය සඳහා මුහුණ දීමට නියමිත දරුවන්ව ප්‍රායෝගික දැනුමෙන් සවිබල ගැන්වීම තමයි මෙහි අරමුණ වුනේ..
උසස් පෙළ විෂය නිර්දේශයේ ඇති Arduino වලට අදාළ Practical ක්‍රියාකාරකම් හතරක් සහ අමතර ක්‍රියාකාරකම් දෙකක මෙදින සියළු සිසුන් නිරත වුනා...
අපිට සහයෝගය දක්වන්න X-tra සහ Ada Derana 24 | Ada Derana Education එක්වුණා..
ඉතාමත් සාර්ථකව අන්දමින් Robo Night සිව්වන වැඩසටහන කළුතර ගුරුමඩල ආයතනයේ දී පසුගිය දා පැවැත්වුණා..
https://www.facebook.com/share/1AuaNRy7uD/
Repost from 2025 AL ICT - Bhanuka Ekanayaka
කළුතරටත් Robo Night අරගෙන ගිය අපි 🤖
https://www.facebook.com/share/v/176Qg8tDNy/
Repost from N/a
මේක ඉතිහාස ගතවෙන වැඩක්... 🥰😎😍
LUMINA 2025 ❤️
https://www.facebook.com/share/1BXEh92W8y/
Repost from N/a
මගේ සීයා ගොවියෙක්..
මගේ අප්පච්චි පොලිස් නිළධාරියෙක්..
මට ලංකාවම දන්න ගුරුවරයෙක් වෙන්න පුළුවන් උනා...
මගේ දරුවන් දවසක ලෝකයම දිනාවි..
හැම තාත්තෙක්ගෙම අපේක්ෂාව තම පුතුන් රජුන් වනවා දැකීමය. 🙏🙏🙏
https://www.facebook.com/share/v/1CFCppKDun/
Repost from N/a
අම්මා කියන්නෙම සාංසාරික බැඳීමක් ❤
https://www.facebook.com/share/v/1B6Fn7VapP/
Repost from 2025 AL ICT - Bhanuka Ekanayaka
අනාවැකියක් කියනවානම් ආදරේ වෙනුවෙන්... ❤️
https://www.facebook.com/share/v/1Fyk7nLLXP/
Repost from 2024 AL ICT - Bhanuka Ekanayaka
https://www.facebook.com/share/v/14QrAfCVr3C/
Lumina ද ?
අප්පච්චි ද ?
Repost from 2024 AL ICT - Bhanuka Ekanayaka
මොකක්ද මේ Lumina කියන්නේ ?
متاح الآن! بحث تيليغرام 2025 — أهم رؤى العام 
