2023 AL ICT - Bhanuka Ekanayaka - New Batch
رفتن به کانال در Telegram
1 489
مشترکین
-324 ساعت
-177 روز
-7330 روز
آرشیو پست ها
Repost from Bhanuka Ekanayaka | ICT Online
https://www.facebook.com/share/r/19NyWdCHLc
මේ භානුක සර්ගේ චූටි දෝණි.. 💗✨
ලෝක ළමා දිනය වෙනුවෙන් පැවැත්වෙන තරඟයකට සර්ගේ චූටි දෝණිත් සහභාගී වෙලා තියෙනවා. 🥰
ඉතින් අපි හැමෝම එකතු වෙලා පුංචි දෝණිට අපේ ආදරණීය සහයෝගය ලබා දෙමු. 🤍✨
වීඩියෝ එකට ❤️ Like එකක් දාලා, පුංචි Comment එකක් දාන්න අමතක කරන්න එපා! 🥹💕
පුංචි දෝණිව දිනවන්න අපි හැමෝම එකතු වෙමු! 🏆💗
Repost from 2024 AL ICT - Bhanuka Ekanayaka
2023, 2024, 2025 A/L සමත් දරුවන්ට දැන් ඔන්න අවස්ථාව තියෙනවා ICBT Campus එකේ උපාධිය හදාරන්න, අවුරුදු හතරේ ගෞරව උපාධිය හදාරන්න රජයේ පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ.
එතකොට දරුවෝ A/L සමත් නම් 2023, 2024, 2025 වසරවල් වල, ඔයාලට දැන් මේකට apply කරන්න පුළුවන්. ICBT Campus එකේ තියෙනවා:
Artificial Intelligence
Data Science
Network and Cyber Security
Software Engineering
සහා Business Management කැමති දරුවන්ට Business Management උපාධිය හදාරන්නත් පුළුවන්.
එතකොට ICBT Campus එකෙන් මේ අවස්ථාව ලබා ගන්න ඕගොල්ලෝ එයාලට කතා කරන්න ඕනි. කතා කරලා විස්තර ලබා ගන්න. ඕගොල්ලන්ට සල්ලි ගෙවන්න නැතුව, ඕගොල්ලන්ගේ Degree එක කරලා, ඕගොල්ලෝ රක්ෂාවක් කරන ගමන්, මේ රජය ඕගොල්ලෝ වෙනුවෙන් වියදම් කරපු මුදල ආපසු රජයට ගෙවන්න තමයි මේ ක්‍රමය හදලා තියෙන්නේ.
ඉතින් ඕක ලොකු අවස්ථාවක් දරුවන්ට. ඕගොල්ලෝ A/L සමත් වෙලා තාම හිතලා නැත්නම් යම්කිසි දෙයක් කරන්න, නැත්නම් රජයේ විශ්වවිද්‍යාලයට තේරුණේ නැත්නම් දුක් වෙන්න එපා. මේ chance එක ගන්න අනිවාර්යයෙන්ම ICBT Campus එකෙන්. මොකද අවුරුදු 26ක් පුරා විශ්වාසය තියාගත්ත විශ්ව විද්‍යාලයක්
ඉතින් දරුවෝ අදම මේකට සම්බන්ධ වෙන්න, කතා කරන්න මේගොල්ලන්ට මේ number එකට. කතා කරලා මේ විස්තර ලබා ගන්න.
📞 077 224 2795
Repost from N/a
📢 ඔබට රැකියා අවස්ථාවක්!
Call Center සදහා ගැහැණු ළමයෙක් අවශ්‍යයි 👩💻
📞 වැඩි විස්තර: 0712524596
Repost from 2026 AL ICT - Bhanuka Ekanayaka
නිදි නැති රැයක්... සවස 6 සිට උදේ 6 දක්වා...!
Robo Night - Nugegoda
https://www.facebook.com/share/p/1Eo7bpcq2V/
Repost from 2026 AL ICT - Bhanuka Ekanayaka
නිදි නැති රැයක්... සවස 6 සිට උදේ 6 දක්වා...!
Robo Night - Kurunegala
https://www.facebook.com/share/p/1DEJiEhtuu/
Repost from 2026 AL ICT - Bhanuka Ekanayaka
නිදි නැති රැයක්... සවස 6 සිට උදේ 6 දක්වා...!
Robo Night - Gampaha
https://www.facebook.com/share/p/1PgRnaia5w/
Repost from 2026 AL ICT - Bhanuka Ekanayaka
නිදි නැති රැයක්... සවස 6 සිට උදේ 6 දක්වා...!
Robo Night - Ratnapura
https://www.facebook.com/share/p/1LhbfthRe4/
Repost from 2026 AL ICT - Bhanuka Ekanayaka
ලස්සන මතකයන් එක්ක අපිව අගයන ආදරණීය ගුරු පෞරුෂය
https://www.facebook.com/share/r/1BbALLHAcn/
Repost from 2025 AL ICT - Bhanuka Ekanayaka
හුදෙක් විභාග ජයග්‍රහණයෙන් ඔබ්බට... ලංකාවේ Next-Gen එක Corporate ලෝකයට අභිමානයෙන් රැගෙන ගිය AVENZA විප්ලවය! 🚀🏆🔥
https://web.facebook.com/share/p/1BdtLcB63Z/
Repost from 2025 AL ICT - Bhanuka Ekanayaka
හුදෙක් විභාග ජයග්‍රහණයෙන් ඔබ්බට... ලංකාවේ Next-Gen එක Corporate ලෝකයට අභිමානයෙන් රැගෙන ගිය AVENZA විප්ලවය! 🚀🏆🔥
https://web.facebook.com/share/p/14gyhSTE3GX/
Repost from 2028 AL ICT - Bhanuka Ekanayaka
2028 උසස් පෙළ (A/L) ICT සිහිනය ඉහළින්ම දිනන්න... ජූලි මාසයේ දැවැන්තම ඇරඹුම මෙන්න...! 🎓💻✨
සාමාන්‍ය පෙළ (O/L) ප්‍රතිඵලවලින් පස්සේ, උසස් පෙළින් ලංකාවම ජයගන්න බලාපොරොත්තු වන ආදරණීය දූ පුතුන් වෙනුවෙන් ආරම්භ වන 2028 ICT දෙවැනි කණ්ඩායමේ (2nd Group) පන්ති කාලසටහන දැන් සූදානම්! 🚀🔥
▪️ජූලි 02 (බ්‍රහස්පතින්දා): පෙ.ව. 11.30 - 1.30
📍 නව මොන්ටානා - ගම්පහ (0777 652 944)
▪️ජූලි 04 (සෙනසුරාදා): ප.ව. 3.30 - 5.30
📍 නව මොන්ටානා - ගම්පහ (0777 652 944)
▪️ජූලි 04 (සෙනසුරාදා): පෙ.ව. 8.00 - 10.00
📍 පෙන්සිල් ඔපෙරා - කුරුණෑගල (077 225 4544)
▪️ජූලි 05 (ඉරිදා): පෙ.ව. 10.30 - 12.30
📍 සිසුල්කා - රත්නපුර (077 652 0807)
▪️ජූලි 08 (බදාදා): පෙ.ව. 8.00 - 10.00
📍 රොටරි - නුගේගොඩ (071 8935 954)
▪️ජූලි 05 (ඉරිදා): රාත්‍රී 8.00 - 10.00
💻 Online - ලංකාවටම (070 100 7003)
🔥 REGISTER NOW!
අනාගත තාක්ෂණ ලෝකයේ සැබෑ ජයග්‍රාහකයෙකු වෙන්න මේ නිවැරදිම පාරෙන් එන්න... 🏆💎
✅ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත Telegram නාලිකාව සහ WhatsApp සමූහය සමග එක්වන්න..
▶️ Telegram - https://t.me/beict2028
▶️ WhatsApp - https://chat.whatsapp.com/LRbj4zOr95fCq2PNoBff7T
📞 වැඩි විස්තර සඳහා: 070 100 7003
Repost from 2028 AL ICT - Bhanuka Ekanayaka
❤️🌞 BICT Online අවුරුදු උදානය ❤️🌞 තරගාවලියේ අවුරුදු කුමරා තෝරන්න දැන් ඔයාටත් අවස්ථාව...
ඔයාට කරන්න තියෙන්නේ ඔයා කැමතිම අවුරුදු කුමරා Photo එකට react කරන එක.
ඒ වගේම තරගය සඳහා වලංගු වෙන්න අපේ Facebook පිටුවත් Follow කරලා තියෙන්න ඕන.
අප්‍රේල් 28 මධ්‍යම රාත්‍රී 12.00 වෙනකන් react කරන්න පුළුවන්.
ජයග්‍රහණය කරන්නෙ කවුද කියලා අපි අප්‍රේල් 29 වෙනිදට දැනුම් දෙනවා.
දැන්ම react කරන්න, යාළුවන්ව mention කරන්න, share කරන්න.
*fake reacts තරඟය සඳහා වලංගු නැහැ.
Repost from 2028 AL ICT - Bhanuka Ekanayaka
❤️🌞 BICT Online අවුරුදු උදානය ❤️🌞 තරගාවලියේ අවුරුදු කුමරිය තෝරන්න දැන් ඔයාටත් අවස්ථාව...
ඔයාට කරන්න තියෙන්නේ ඔයා කැමතිම අවුරුදු කුමරිය Photo එකට react කරන එක.