Chemistry | Ramika Risiwara
الذهاب إلى القناة على Telegram
إظهار المزيد
لم يتم تحديد البلدالفئة غير محددة
1 643
المشتركون
+424 ساعات
+1487 أيام
+1 03330 أيام
عدد المنشورات
جاري تحميل البيانات...
التفاعلات
التعليقات
نجوم تيليجرام
أفضل المنشورات حسب
جاري تحميل البيانات...
تحليل النشر
المشاركات | ديناميات المشاهدات | |||||
🆓සම්පූර්ණයෙන් ම නොමිලේ!
pH + Ksp - එක පාරින් ගොඩ දාගන්න!
✅ඕනම මට්ටමක කෙනෙක්ට විභාගෙට අවශ්‍ය ම ටික සරලව, නිවැරදිව, නිරවුල්ව...
✅නොහිතන අත් වැරදීම් වෙන විදිහ, උදාහරණ සහ ඒවා මග හරවාගන්න Tips
✅ගානෙ එල්ලිලා ඉන්නෙ නැතුව ලොකු වෙලාවක් ඉතුරු කරගන්න Time Management Hacks!
✅ක්ෂණිකව උත්තර ගන්න අතිශය වැදගත් වෙන pH RAM එක!
✅පසුගිය විභාග ප්‍රශ්න වල ගැඹුරු විශ්ලේෂණයක් මත පදනම් වුණු සුපිරි ම අනුමාන ප්‍රශ්න Set එකක් සහ අංග සම්පූර්ණ විවරණයක්
🗓දිනය: ජුලි 10 සිකුරාදා
⏰වේලාව: ප.ව. 7.00 සිට
🔗මාධ්‍ය: Google Meet
🚀අංග සම්පූර්ණ නිබන්ධනය, ප්‍රශ්න කට්ටලය, විවරණය සහ Google Meet Link එක ලබා ගැනීමට පහත Telegram නාලිකාවට පිවිසෙන්න:
https://t.me/RamikaRisiwaraChemistry
🟥ඒ වගේ ම අපි කලින් කරපු වැදගත් Programmes මගහැරුණා නම් පහළ තියන Links වලින් බලන්න👇
Organic ගුණ විචලන: https://youtu.be/pKLVcLKZD68?si=GkuHZ0IA6LX6dsEJ
Inorganic ගණනය කිරීම්: https://youtu.be/IVwZybcMEwc
කප්පරක් වටින තප්පර: https://youtu.be/pvkx_hcMEqM
යාළුවන්ටත් කියන්න🫶
එන්න... අපි ලකුණු හඹාගෙන යමු!🔝
Chemistry | Ramika Risiwara
DR - 38 (Colombo) | Z Score - 2.3639 (2025 A/L)
National Chemistry Olympiad Finalist
Nuclear Science Olympiad Bronze Medalist | 461 | 5 | 3 | 44 | Loading... | |
🆓සම්පූර්ණයෙන් ම නොමිලේ!
pH + Ksp - එක පාරින් ගොඩ දාගන්න!
✅ඕනම මට්ටමක කෙනෙක්ට විභාගෙට අවශ්‍ය ම ටික සරලව, නිවැරදිව, නිරවුල්ව...
✅නොහිතන අත් වැරදීම් වෙන විදිහ, උදාහරණ සහ ඒවා මග හරවාගන්න Tips
✅ගානෙ එල්ලිලා ඉන්නෙ නැතුව ලොකු වෙලාවක් ඉතුරු කරගන්න Time Management Hacks!
✅ක්ෂණිකව උත්තර ගන්න අතිශය වැදගත් වෙන pH RAM එක!
✅පසුගිය විභාග ප්‍රශ්න වල ගැඹුරු විශ්ලේෂණයක් මත පදනම් වුණු සුපිරි ම අනුමාන ප්‍රශ්න Set එකක් සහ අංග සම්පූර්ණ විවරණයක්
🗓දිනය: ජුලි 10 සිකුරාදා
⏰වේලාව: ප.ව. 7.00 සිට
🔗මාධ්‍ය: Google Meet
🚀අංග සම්පූර්ණ නිබන්ධනය, ප්‍රශ්න කට්ටලය, විවරණය සහ Google Meet Link එක ලබා ගැනීමට පහත Telegram නාලිකාවට පිවිසෙන්න:
https://t.me/RamikaRisiwaraChemistry
🟥අපි කලින් කරපු Unit-wise Revision Programmes:
Organic ගුණ විචලන: https://youtu.be/pKLVcLKZD68?si=GkuHZ0IA6LX6dsEJ
එන්න... අපි ලකුණු හඹාගෙන යමු!🔝
Chemistry | Ramika Risiwara
DR - 38 (Colombo) | Z Score - 2.3639 (2025 AL)
National Chemistry Olympiad Finalist
Nuclear Science Olympiad Bronze Medalist | 7 | 0 | 0 | 0 | Loading... | |
Full Syllabus Paper 06 (Special Guess Paper) - MCQ එක මේ වෙද්දි Google Classroom එකට Upload කරලා තියෙන්නෙ. හැමෝම Time තියලා Paper එක කරමු. ඒක ගොඩක් වැදගත්.
අපේ සම්පූර්ණ දත්ත විශ්ලේෂණය අනුව, විභාගය නිවැරදිව ම ඉලක්ක කරලා හදපු සුපිරිම ප්‍රශ්න Set එකක් එතන තියනවා. මේක හැමෝම උත්සාහ කරලා බලන්නම ඕන Paper එකක්!
ජය.🫶 | 531 | 0 | 0 | 6 | Loading... | |
මේක නිකම්ම අනුමාන ප්‍රශ්න පත්‍රයක් නෙවෙයි.📈
2011-2025 සියලු ම Past Papers MCQ වල ඇවිත් තිබුණු ප්‍රශ්න 750 ක සියලුම ප්‍රශ්න රටා හරිම තියුණු විදිහට විශ්ලේෂණය කරලා හදපු, සැබෑ ම දත්ත මත පදනම් වුණු අනුමාන ප්‍රශ්න පත්‍රයක්!
මේකෙ විවරණයත් ගොඩක් විශේෂ වෙයි...
එන්න... අපි ලකුණු හඹාගෙන යමු!
Chemistry | Ramika Risiwara
සරලව, නිවැරදිව, නිරවුල්ව... | 644 | 1 | 2 | 19 | Loading... | |
🔹 පළමු සතිය: Full Syllabus Paper 06 - MCQ
ජූලි 07 (අඟහරුවාදා): Paper 06 - MCQ ප්‍රශ්න පත්‍රය Upload කිරීම.
ජූලි 10 (සිකුරාදා): pH සහ Ksp Revision
ජූලි 11 (සෙනසුරාදා): Paper 06 - MCQ Marking එක සහ Review එක Upload කිරීම.
ජූලි 12 (ඉරිදා): Paper 06 - MCQ සාකච්ඡාව (රාත්‍රී 7:00 සිට 10:00 දක්වා)
පන්තියට සම්බන්ධ වීමට: https://forms.gle/Qm2RpGnrLpdhQFzB7
Chemistry | Ramika Risiwara
සරලව, නිවැරදිව, නිරවුල්ව... | 699 | 0 | 11 | 9 | Loading... | |
අපේ Papers වලින් ලකුණු වල ලොකු වෙනසක් කරපු ළමයෙක් ❤️
කවදහරි දවසක කියන්න ලොකු කතාවක් තියෙයි...✨ | 850 | 0 | 0 | 40 | Loading... | |
⭕️Website Update! | 767 | 0 | 0 | 3 | Loading... | |
හැමෝම මේ Voice Message එක අහන්න 🫶 | 916 | 0 | 0 | 1 | Loading... | |
رسالة صوتية | 942 | 1 | 0 | 14 | Loading... | |
2026 A/L – Final Month
✅Google Meet හා Google Classroom ඔස්සේ පන්තිය පැවැත්වේ.
⭕️පන්තියට සම්බන්ධ වෙන ආකාරය:
පළමුව ඔබේ විස්තර ඇතුළත් කර පහත Google Form එක පුරවන්න.
https://forms.gle/Qm2RpGnrLpdhQFzB7
මාසික පන්ති ගාස්තුව රු. 2000/= වන අතර එම මුදල පහත ගිණුමට බැර කර, ඔබගේ ගෙවීම තහවුරු කිරීමට අදාළ රිසිට්පත Google Form එකෙහි අදාළ ස්ථානයේ Upload කරන්න.
🔻Account No: 118200204214895
🔻Name: RR WIJESINGHE
🔻Bank: Peoples Bank / Delgoda Branch
ගෙවීම තහවුරු වූ පසු, Google Classroom එකට සම්බන්ධ වීමට ඔබේ Email එකට Invitation එකක් ලැබෙනු ඇත.
Chemistry | Ramika Risiwara
සරලව, නිවැරදිව, නිරවුල්ව... | 946 | 3 | 0 | 0 | Loading... | |
Unit-wise Revision Programme - සෑම සිකුරාදාවකම රාත්‍රී 7.00 සිට...
ජූලි 10 (සිකුරාදා): pH සහ Ksp
ජූලි 17 (සිකුරාදා): MCQ Practice (MCQ ලකුණු වැඩි කරගැනීමේ සුවිශේෂ වැඩපිළිවෙළ)
ජූලි 24 (සිකුරාදා): Kd සමඟ චාලක රසායනය
ජූලි 31 (සිකුරාදා): කාබනික රසායනය: සමායවිකතාව ගැටලු පුහුණුව
Chemistry | Ramika Risiwara
DR - 38 (Colombo) | Z Score - 2.3639 (2025 A/L)
National Chemistry Olympiad Finalist
Nuclear Science Olympiad Bronze Medalist | 748 | 1 | 0 | 6 | Loading... | |
2026 A/L – Final Month Plan - July
Full Syllabus Papers
🔹 පළමු සතිය: Full Syllabus Paper 06
ජූලි 07 (අඟහරුවාදා): Paper 06 - MCQ ප්‍රශ්න පත්‍රය Upload කිරීම.
ජූලි 11 (සෙනසුරාදා): Paper 06 - MCQ Marking Scheme සහ Review එක Upload කිරීම.
ජූලි 12 (ඉරිදා): Paper 06 - MCQ සාකච්ඡාව (රාත්‍රී 7:00 සිට 10:00 දක්වා)
🔹 දෙවන සතිය: Full Syllabus Paper 06
ජූලි 14 (අඟහරුවාදා): Paper 06 - Essay ප්‍රශ්න පත්‍රය Upload කිරීම.
ජූලි 18 (සෙනසුරාදා): Paper 06 - Essay Marking Scheme සහ Review එක Upload කිරීම.
ජූලි 19 (ඉරිදා): Paper 06 - Essay සාකච්ඡාව (රාත්‍රී 7:00 සිට 10:00 දක්වා)
🔹 තෙවන සතිය: Full Syllabus Paper 07
ජූලි 21 (අඟහරුවාදා): Paper 07 - MCQ ප්‍රශ්න පත්‍රය Upload කිරීම.
ජූලි 25 (සෙනසුරාදා): Paper 07 - MCQ Marking Scheme සහ Review එක Upload කිරීම.
ජූලි 26 (ඉරිදා): Paper 07 - MCQ සාකච්ඡාව (රාත්‍රී 7:00 සිට 10:00 දක්වා)
🔹 සිව්වන සතිය: Full Syllabus Paper 07
ජූලි 28 (අඟහරුවාදා): Paper 07 - Essay ප්‍රශ්න පත්‍රය Upload කිරීම.
අගෝස්තු 01 (සෙනසුරාදා): Paper 07 - Essay Marking Scheme සහ Review එක Upload කිරීම | 753 | 1 | 0 | 6 | Loading... | |
📘 Current Electricity – Physics MCQ Point Book
A/L Physics කරන ඔයාලට විද්‍යුත් ධාරාව ඒකකය සහ විද්‍යුත් චුම්භක ප්‍රේරණය ලේසියෙන් revise කරන්න මේ short note book එක හදලා තියෙනවා.
මේකේ තියෙන්නේ:
✅ ධාරාව සහ විද්‍යුත් චුම්භක ප්‍රේරණය පාඩම් ආවරණය කරගන්න වැදගත් Revision Note එකක්
✅ MCQ වලට වැදගත් theory points
✅ සුලභ වැරදි සහ ලණු
✅ කෙටි ක්‍රම
✅ වැදගත් සූත්‍ර
✅ ප්‍රස්තාරික ප්‍රශ්ණ සදහා කෙටි ක්‍රම
✅ සිලබස් එකේ නැති ඒත් ඉතා පහසුවෙන් ගණන් හදන්න වැදගත් වෙන ක්‍රම
✅MCQ එකක අන්තිම උත්තරේ ට යන්න Checklist එකක්
මේක විශේෂයෙන්ම MCQ paper එකට ලෑස්ති වෙන ළමයින්ට හදාගත්ත revision book එකක්.
📌 මේක මුල ඉඳන් අගටම කියවලා පාඩම් revise කරගන්න.
📌 වැදගත් shortcut methods වෙනම revise කරන්න.
📌 Current Electricity වලින් MCQ 5–7ක් වගේ එන්න පුළුවන් නිසා මේ unit එක strong කරගන්න.
| Hirun De Silva
| Island Rank 13 | Z Score 2.7144
| Nuclear Physics Olympiad Gold Medalist
🌐 HDSPhysics.com
📱 @HDSPaper26 | 587 | 37 | 1 | 29 | Loading... | |
අද කොළඹ දිස්ත්‍රික් පූර්ව වෛද්‍ය ශිෂ්‍ය සංගමයේ අපි කිහිපදෙනෙක් ගිහින් බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයේ 2027 AL ළමයින්ට Chemistry Seminar එකක් කළා. මේ ඒකෙ මතක සටහන් ටිකක්...❤️
ඉගැන්නුවෙ P ගොණුව. ඒකට හදපු Tute එකත් පහළින් දාන්නම්. වැඩක් ගන්න පුළුවන් වෙයි.🫶 | 873 | 1 | 1 | 63 | Loading... | |
P-Block Tute - PreMed.pdf | 883 | 11 | 0 | 2 | Loading... | |
👑2026 AL Chemistry Paper එක මොන වගේ වෙයි ද?
ඒක හරියට ම අඳුනගන්න, Past Papers ටික හරිම ගැඹුරින් Analyse කරන්න වෙනවා📊
🎯මේ තියෙන්නේ ඒ විදිහට 2011 - 2025 AL Chemistry Past Papers MCQs ඔක්කොම Analyse කරලා හදපු Study Guide එකක්
මේකට අනුව පේන දෙයක් තමයි, සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයෙන් 72.5% ක් ආවරණය කරලා තියෙන්නේ අනු මාතෘකා 12 කින්. (ප්‍රශ්න 544/750 ක්) ඒ කියන්නේ අන්තිම කාලෙ මේක ගොඩ දාන්න නම්, අපි Focus කරන්න ඕනෙ ඒ අනු මාතෘකා ටිකට💯
ඒ වගේ ම මේකෙන් ඔයාලට,
✔️පහුගිය Past Paper MCQs වල Patterns
✅අංග සම්පූර්ණ Syllabus එකට Tracking System එකක්
✅තමන්ගේ මට්ටමට අදාළව, වැඩිපුර ම බලන්න ඕන දේවල් කියැවෙන Priority Map එකක්
✅Physical, Organic, Inorganic පාඩම් වල වැදගත් කොටස් කිහිපයක්
✅විභාගෙට යන්න කලින්, දැනගන්න ඕනම සූත්‍ර Set එකක්
✅MCQ වලදි අහු වෙන්න පුළුවන් උගුල්
✅අපිට වෙන නොසැලකිලිමත් වැරදි අඩු කරගන්න Mistake Tracker එකක්
✅බිංදුවෙ ඉඳන් පටන් අරන් මේක ගොඩ දාගන්න Final Revision Plan එකක්
තව දුරටත් අඳුරෙ අතපත ගාලා තේරුමක් නෑ. දත්ත අනුව, සැලසුම් කරලා උපරිමයෙන් වැඩ කරමු!💪
🔗සම්පූර්ණ Analysis එක මෙතනින්:
https://rr-chemistry-mcq-analysis.vercel.app/
Chemistry | Ramika Risiwara
DR - 38 (Colombo) | Z Score - 2.3639 (2025 A/L)
National Chemistry Olympiad Finalist
Nuclear Science Olympiad Bronze Medalist | 1 156 | 33 | 19 | 50 | Loading... | |
කප්පරක් වටින තප්පර - බාහිර වැඩ ගොඩකුත් කරලා Medicine යන්න මම වැඩ කරපු විදිහ 👑
🟥 https://youtu.be/pvkx_hcMEqM
උපරිම Result එකකට Tips: ඕනෑම මට්ටමක ඉන්න කෙනෙක්ට තමන්ගේ උපරිම දක්ෂතාවයට ළඟා වෙන්න ප්‍රායෝගික උපදෙස්.
🎯නිරවුල් මනසක්: අභියෝග සහ විභාග පීඩනය මැද අරමුණ වෙනුවෙන් මනස පැහැදිළිව තබාගන්නා ආකාරය.
🎯විභාග ගැටලු සහ විසඳුම්: විභාගය ළං වෙද්දී එන පොදු බය සහ ප්‍රශ්න වලට සාර්ථකව මුහුණ දෙන හැටි.
🎯විද්‍යාත්මක ක්‍රමවේද (Active Learning): කාලය ඉතුරු කරගෙන කාර්යක්ෂමව ඉගෙනගන්න විද්‍යාත්මක ශිල්ප ක්‍රම.
📊 2011 - 2025 Chemistry MCQ Past Paper Analysis & Study Guide
අවුරුදු 15ක Past Papers වල අංග සම්පූර්ණ විග්‍රහය දැන්ම බලන්න:
🌐 Website Link: https://rr-chemistry-mcq-analysis.vercel.app/
🎶 කාලය ඉතුරු කරගන්න - Voice Notes Set එක
යන එන ගමන්, කන ගමන් වැදගත් ම කොටස් ඉක්මනින් මතක් කරගන්න:
📱 Telegram Link: https://t.me/RRChemVoiceNotes
එන්න... අපි ලකුණු හඹාගෙන යමු! ✨
Chemistry | Ramika Risiwara
DR - 38 (Colombo) | Z Score - 2.3639 (2025 A/L)
National Chemistry Olympiad Finalist
Nuclear Science Olympiad Bronze Medalist | 951 | 16 | 1 | 28 | Loading... |

