Sci-LiNK℠ LIVE 🔴
SCIENCE LINK LIVE CHANNEL ✅ MAIN CHANNEL ➤ @SCI_LINK 📈 OTHER CHANNELS ➤ @SCI_LINKZ 💬 CHAT GROUP ➤ @SCILINKCHAT 💌 CONTACT ADMIN ➤ @SciLinkHotline
Ko'proq ko'rsatish📈 Telegram kanali Sci-LiNK℠ LIVE 🔴 analitikasi
Sci-LiNK℠ LIVE 🔴 (@scilinklive) Sinxala til segmentidagi kanali faol ishtirokchi. Hozirda hamjamiyat 14 375 obunachidan iborat bo'lib, Taʼlim toifasida 13 854-o'rinni va Shri-Lanka mintaqasida 145-o'rinni egallagan.
📊 Auditoriya ko‘rsatkichlari va dinamika
невідомо sanasidan buyon loyiha tez o‘sib, 14 375 obunachiga ega bo‘ldi.
03 Sentabr, 2026 dagi oxirgi ma’lumotlarga ko‘ra kanal barqaror faollikka ega. Oxirgi 30 kunda obunachilar soni -466 ga, so‘nggi 24 soatda esa 0 ga o‘zgardi va umumiy qamrov yuqori darajada qolmoqda.
- Tasdiqlash holati: Tasdiqlanmagan
- Jalb etish (ER): Auditoriya o‘rtacha 17.92% darajada jalb etiladi. Nashrdan keyingi dastlabki 24 soatda kontent odatda umumiy obunachilar sonining 6.95% ini tashkil etuvchi reaksiyalarni to‘playdi.
- Post qamrovi: Har bir post o‘rtacha 2 577 marta ko‘riladi; birinchi sutkada odatda 1 000 ta ko‘rish yig‘iladi.
- Reaksiyalar va o‘zaro ta’sir: Auditoriya faol: har bir postga o‘rtacha 18 ta reaksiya keladi.
📝 Tavsif va kontent siyosati
Muallif resursni shaxsiy fikrni ifoda etish maydoni sifatida ta’riflaydi:
“SCIENCE LINK LIVE CHANNEL
✅ MAIN CHANNEL ➤ @SCI_LINK
📈 OTHER CHANNELS ➤ @SCI_LINKZ
💬 CHAT GROUP ➤ @SCILINKCHAT
💌 CONTACT ADMIN ➤ @SciLinkHotline”
Yuqori yangilanish chastotasi (oxirgi ma’lumot 04 Sentabr, 2026 da olingan) sababli kanal doimo dolzarb va katta qamrovli bo‘lib qoladi. Analitika auditoriya kontent bilan faol hamkorlik qilishini, uni Taʼlim toifasidagi muhim ta’sir nuqtasiga aylantirishini ko‘rsatadi.
Ma'lumot yuklanmoqda...
| Sana | Obunachilarni jalb qilish | Esdaliklar | Kanallar | |
| 04 Sentabr | 0 | |||
| 03 Sentabr | +5 | |||
| 02 Sentabr | +1 | |||
| 01 Sentabr | 0 |
| 2 | 🔴2027 SPECIAL MEETING
🔴ප.ව.7.55 වගේ වෙනකොට පහත Zoom link එකෙන් හැමෝම join වෙලා ඉන්න.හැම ළමයෙක්ම අනිවාර්යයෙන්ම live සම්බන්ධ වෙන්න වැඩේට
📺Zoom Link : https://zoom.us/j/91468243133?pwd=B6gnCv44FgZnbAXWbPyFAftuP5lMJb.1
💬https://t.me/CMvikumR27
Theory පුළුවන් කරවන Revision පන්තිය
COMBINED MATHS | විකුම් හර්ෂණ✔️ | 1 276 |
| 3 | Matn yo'q... | 2 767 |
| 4 | ⚠️| Serious security concerns arise among Hutch users over recurring WhatsApp account compromises
Hutch දුරකථන ජාලය භාවිතා කරන පාරිභෝගිකයින්ගේ WhatsApp ගිණුම් වෙත කිසිදු ක්ලික් කිරීමකින් තොරව අනවසරයෙන් ඇතුළුවීමේ (Zero-click compromise) Hack වීම් සහ OTP කෙටි පණිවිඩ නොලැබීමේ බරපතළ ගැටලුවක් පිළිබඳව මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා. මෙම තත්ත්වයට මුහුණ දුන් පරිශීලකයින් සඳහන් කරන්නේ Two-Factor Authentication (2FA) ආරක්ෂණ ක්‍රමවේදයන් සක්‍රීය කර තිබියදී පවා මෙලෙස ගිණුම් වෙත අනවසරයෙන් ප්‍රවේශ වීමේ සිදුවීම් වාර්තා වන බවයි.
අදාළ ගැටලුව හේතුවෙන් ගිණුම් යථා තත්ත්වයට පත් කරගැනීමට උත්සාහ කිරීමේදී Hutch සිම්පත් වෙත OTP කෙටි පණිවිඩ නොපැමිණීමේ ගැටලුවක් ද මතුව තිබෙනවා. කෙසේ වෙතත් වෙනත් දේශීය දුරකථන ජාලයන්හි සිම්පත් සඳහා කිසිදු බාධාවකින් තොරව මෙම OTP කේත ලැබෙන පසුබිමක, මේ සම්බන්ධයෙන් Hutch පාරිභෝගික සේවා අංශය මෙන්ම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (Telecommunications Regulatory Commission of Sri Lanka) ද මෙතෙක් නිසි සහනදායී ප්‍රතිචාරයක් හෝ ස්ථිර විසඳුමක් ලබා දී නොමැති බවටයි පාරිභෝගිකයින් චෝදනා කරන්නේ.
දිනෙන් දින ඉහළ යන මෙවැනි සයිබර් අවදානම් තත්ත්වයන් හේතුවෙන් තම දත්තවල ආරක්ෂාව පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, ආරක්ෂක පියවරක් ලෙස ඔබගේ Hutch සිම් පත ගලවා විසි කරන ලෙසත් අපි ඔබව දැනුවත් කර සිටිනවා
#SriCOM #WhatsApp #HutchSriLanka | 2 592 |
| 5 | REVISION'27 ආරම්භය🔥
🔴සම්පූර්ණ විෂය නිර්දේශයම මුල සිට අවසානය දක්වා සිද්ධාන්ත සියල්ල, වැඩිම ප්‍රශ්න ප්‍රමාණයක් සහ පසුගිය විභාග ප්‍රශ්න ද සමඟින් ආවරණය කෙරෙන බැවින් ඉතාම අඩු ලකුණු මට්ටමේ සිසුවෙකු වුවත් හොඳම A එකක් දක්වා මෙහෙයවන මාස 11ක වැඩපිළිවෙල සහිත දිවයිනේ විශිෂ්ටතම රසායන විද්‍යා පුනරීක්ෂණ පාඨමාලාව
🔴ලංකාවටම Online LIVE
🔴නුගේගොඩ - රොටරි
🔴ගම්පහ - ඉන්දීප
2027 Revision ආරම්භක දින
✈️නුගේගොඩ රොටරි
අගෝස්තු 31 පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා
✈️ගම්පහ ඉන්දීප
සැප්තැම්බර් 01 පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා
✈️ලංකාවටම Online LIVE
සැප්තැම්බර් 02 ප.ව.7.00 සිට
🔍සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් අපගේ Telegram Channel එක වෙත සම්බන්ධ වන්න.
❤️https://t.me/Echem_GR27
✔️අප පන්තිය පිළිබඳව පසුගිය වසරවල සිසුන්ගේ අදහස් පහත link එක හරහා:
@ECHEM_feedback26
✔️2025 ප්‍රතිඵල සාරාංශය
https://results.echem.lk
🖥විමසීම් :
Hotline - 0704244444
Whatsapp - 0710228844
(පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.)
අපි,
අඛණ්ඩව පසුගිය වසර 4ක දිවයිනේ වැඩිම A සාමාර්ථ වාර්තාව සහිත පන්තිය
▪️2022 - A 622
▪️2023 - A 1162
▪️2024 - A 2014
▪️2025 - A 2228
පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක්
- පළමු Theory පන්තියෙන්ම දිවයිනේ ප්‍රථමයා සමඟ දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් (1,2,4) වාර්තා කළ එකම පන්තිය
- දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය
- දිස්ත්‍රික් මුල් 20ට සමත් සිසුන් 202ක් වාර්තා කළ එකම පන්තිය
- A සාමාර්ථ 2228 කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය.
"අප මේ අභිභවා යන්නේ ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. එය ද අපගේ හත්වන කණ්ඩායම (2025A/L) වනවිටය...
"කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය👑
අපෙන් ඉගෙන ගෙන තියෙන ළමයි, අපේ පන්ති ආවොත් ළමයෙක්ට හොඳක් වෙනවා කියලා හිතෙනවා නම් ඒ ගැන යාලුවන්ව දැනුවත් කරන්න.❗️
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 1 704 |
| 6 | +1 Common General Test 2026 IQ Tute.pdf | 2 421 |
| 7 | ✅ සාමාන්‍ය පොදු පරීක්ෂණය live seminar | 1 674 |
| 8 | Matn yo'q... | 3 212 |
| 9 | 👍එහෙනම් ඔන්න ඒකත් ඉවරයි,
ළමයි මම හිතනවා පටන්ගත්ත දා ඉඳන් විභාගය ඉවර වෙන දවස වෙනකන් ඔයාලා අපි ගැන තියපු විශ්වාසය පොඩ්ඩක්වත් පළුදු වෙන්න නොදී අපි ආරක්ෂා කරා කියලා.
සමහරුන්ට ටිකක් එපා වෙන subject එකක් වුණත් ඔයාලට ආසාවෙන් ඉගෙනගන්න පුළුවන් විදිහකට ඒක හරවලා, syllabus එක වෙලාවට ඉවර කරලා, අන්තිම මාසේ මුළු syllabus එකම ආයේ revise කරලා, එතනිනුත් පස්සේ විභාගය වෙනකන්ම උපරිමෙන් ඔයාලට දෙන්න ඕන මඟපෙන්වීම අපි දුන්නා කියලා මම විශ්වාස කරනවා.
ඒක මට තනියම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපේ staff එක, instructing team එක, academic team එක අන්තිම වෙනකන්ම මාරම support එකක් දුන්නා මේ වැඩේ මේ විදිහට ඉවර කරගන්න පුළුවන් වෙන්න. ඒ හැමෝටමත් ස්තුතියි කරන්න ඕන.
ඉතිං, අපි ගැන අවසාන වශයෙන් කියලා යන්න ඕන දෙයක් තියෙනවා නම් මේකට comment එකක් විදිහට සහ යන්න කලින් කියලා යන්න group එකට message එකක් විදිහට (පුළුවන් නම් තමන්ගේ නමත් එක්කම) තියලා යන්න.❤️
https://t.me/ECHEM_feedback26
මම හිතනවා ඕගොල්ලෝ #ආසාවෙන්_ඉගෙනගත්තා කියලා
එහෙනම්, ආයේ generation'26 වැඩත් එක්ක හම්බෙමු🔥
- අමිල දසනායක | 3 |
| 10 | Matn yo'q... | 3 118 |
| 11 | 🧠 | Consuming short-form videos like TikTok and Reels deactivates parts of the brain
TikTok, Instagram Reels සහ YouTube Shorts වැනි කෙටි වීඩියෝ (Short-form videos) නැරඹීම හරහා මිනිස් මොළයේ කොටස් අක්‍රිය වීමකට ලක්වන බවත්, එය දැඩි මානසික අවපීඩනයට (Depression) සහ විඩාවට (Burnout) හේතු වන බවත් නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා. 2026 වසරේදී NeuroImage විද්‍යාත්මක සඟරාවේ පළ කරන ලද, චීනයේ Zhejiang University හි පර්යේෂකයින් විසින් සිදුකළ මෙම අධ්‍යයනය සඳහා සාමාන්‍ය වයස අවුරුදු 23 ක් වන තරුණ තරුණියන් 56 දෙනෙකු යොදාගෙන ඇති අතර, එහිදී ඔවුන් තත්පර 30 ට අඩු වීඩියෝ නරඹන අතරතුර fMRI තාක්ෂණය හරහා ඔවුන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය පරීක්ෂාවට ලක් කර තිබෙනවා.
එහිදී පර්යේෂකයින් නිරීක්ෂණය කර ඇත්තේ, ඔවුන් වඩාත් කැමති වීඩියෝ නරඹන විට අවධානය, තීරණ ගැනීම සහ ආවේග පාලනය කිරීම සඳහා වැදගත් වන මොළයේ dACC සහ dlPFC යන කොටස්වල ක්‍රියාකාරීත්වය සාමාන්‍ය මට්ටමට වඩා පහළ වැටෙමින් තාවකාලිකව අක්‍රිය වීමකට (Deactivation) ලක්වන බවයි. මෙම තත්ත්වය හේතුවෙන් ‘තවත් එක් වීඩියෝ එකක් පමණයි’ යන හැඟීමෙන් යුතුව තමන්ට නොදැනීම දිගින් දිගටම වීඩියෝ නැරඹීමට ඔවුන් පෙළඹෙන බවත්, කෙසේ වෙතත් වීඩියෝ නැරඹීම නැවැත්වීමෙන් පසු මෙය ස්ථිර අක්‍රිය වීමක් ලෙස මොළය තුළ නොපවතින බවත් එම වාර්තාවේ සඳහන් වනවා.
මීට අමතරව 2025 වසරේදී Psychological Bulletin හි පළ වූ, පුද්ගලයින් 98,000 කට ආසන්න පිරිසක් යොදාගනිමින් සිදුකළ තවත් දැවැන්ත පර්යේෂණයකට අනුව ද තහවුරු වී ඇත්තේ, මෙලෙස අධික ලෙස කෙටි වීඩියෝ නැරඹීමට ඇබ්බැහි වීම හරහා අවධානය අඩුවීම, මානසික ආතතිය, කාංසාව සහ මානසික අවපීඩනය වැනි තත්ත්වයන් ඉතා පහසුවෙන් වර්ධනය වන බවයි. ඒ අනුව මෙවැනි වීඩියෝ නැරඹීම සම්පූර්ණයෙන්ම නතර කිරීම අවශ්‍ය නොවුණත්, එය සීමාසහිතව සහ පාලනයකින් යුතුව සිදු කිරීම මානසික සෞඛ්‍යයට අතිශය වැදගත් බව වෛද්‍යවරුන් විසින් ලෝකවාසී ජනතාවට දැඩිව අවධාරණය කර සිටිනවා.
#SriCOM #Shorts #TikTok
@Sci_Link 🔗 | 2 877 |
| 12 | 🛒 රචනා ප්‍රශ්න සදහා සුදානම් වීම
අපි මීට කලින් පන්තියේ සාකච්ඡා කරපු, රචනා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයෙන් ප්‍රශ්නයට අවශ්‍ය පුහුණු වීම ලබා ගැනීම සදහා අවශ්‍ය කෙටි සටහන්, video පහතින් ලබාගන්න පුළුවන් අවශ්‍ය ළමයින්ට.
1️⃣ Structured Essay 01
🔴Part 01 (ගුණ විචලන)
https://youtu.be/Ak71xEaTDuc
🔴Part 02(ඩි බ්‍රෝග්ලි තරංග ආයාම, හයිඩ්‍රජන් වර්ණාවලි, ක්වොන්ටම් අංක)
https://youtu.be/rXHEKYu7hH4
2️⃣ Structured Essay 02
🔴Inorganic විශේෂ කෙටි සටහන සෑදීම
https://youtube.com/live/apFPwPY8324
🔴ව්‍යුහගත රචනා ප්‍රශ්න සදහා පුහුණුව- Part 01
https://www.youtube.com/live/GgBeEUEggv0?si=dFvcXz8szZ8sK2f4
🔴ව්‍යුහගත රචනා ප්‍රශ්න සදහා පුහුණුව- Part 02
https://youtube.com/live/2cqAeCTiiv0
3️⃣ Structured Essay 03
🔴QBT - 03
https://t.me/echemres26R/10810/10841
4️⃣ Structured Essay 04
🔴QBT - 4
https://t.me/echemres26R/10810/10851
5️⃣ Essay Question 05 & 06
✈️ චාලක රසායනය
🔴චාලක රසායනය revise video
https://www.youtube.com/live/PwDw-hw9fPg?si=fiUoJEwyo7m2eZlJ
🔴චාලක රසායනය කෙටි සටහනක්
https://t.me/echemres26R/10559/10728?single
✈️ Kp Kc
🔴 පසුගිය විභාග රචනා ප්‍රශ්න සාකච්ඡාකිරීම
https://t.me/echemres26R/10511/10749
✈️ ශක්ති විද්‍යාව
🔴පාඩම ප්‍රශ්න ආශ්‍රයෙන් මතක් කිරීම (Physical Chemistry Day)
https://youtu.be/cXLH6LUs_aE?t=12910
🔴පසුගිය විභාග රචනා ගැටළු සාකච්ඡා කිරීම
https://t.me/echemres26R/7/10889
✈️ Ksp
🔴පාඩම ප්‍රශ්න ආශ්‍රයෙන් මතක් කිරීම (Physical Chemistry Day)
https://youtu.be/cXLH6LUs_aE?t=1717
🔴පසුගිය විභාග රචනා ගැටළු සාකච්ඡා කිරීම
https://t.me/echemres26R/10511/10760
✈️ kD
🔴පසුගිය විභාග රචනා ගැටළු සාකච්ඡා කිරීම
https://t.me/echemres26R/10511/10890
✈️ pH
🔴පාඩම ප්‍රශ්න ආශ්‍රයෙන් මතක් කිරීම (Physical Chemistry Day)
https://youtu.be/cXLH6LUs_aE?t=26121
🔴පසුගිය විභාග රචනා ගැටළු සාකච්ඡා කිරීම
https://t.me/echemres26R/10511/10891
7️⃣ Essay Question 07
🔴QBT - 7
https://t.me/echemres26R/10810/10813
8️⃣ Essay Question 08
🔴QBT - 8
https://t.me/echemres26R/10810/10851
9️⃣ Essay Question 09
🔴Inorganic Night Seminar
https://www.youtube.com/live/cyMvFcPr3ts?si=nsb8rNLXzLLEPIAN
🔴අවක්ෂේප විශ්ලේෂණය
https://youtu.be/z8BzwSZ-4_s
🔴Inorganic රචනා ප්‍රශ්න සදහා පුහුණුව
https://youtu.be/JK2Iez8vx7E
🔴Inorganic ගණනය කිරීම් සදහා සිද්ධාන්ත සාකච්ඡා කිරීම
https://youtu.be/oL1_743qPgE
🔴Inorganic ගණනය කිරීම් සදහා පුහුණුව
https://youtube.com/live/__WfbM_HAxU?feature=share
✈️ පසුගිය විභාග රචනා ප්‍රශ්න සාකච්ඡා කිරීම්
🔴අනුමාපන ගැටලු සාකච්ඡාව
https://t.me/echemres26R/10220/10880
🔴NH3 ආශ්‍රිත අනුමාපන ගැටලු සාකච්ඡාව
https://t.me/echemres26R/10220/10881
🔴පසුගිය විභාග හඳුනා ගැනීම් ප්‍රශ්න සාකච්ඡා කිරීම්
https://t.me/echemres26R/10220/10882
🔴2015 - 2025 වසර දක්වා පසුගිය විභාග ප්‍රශ්න
https://t.me/echemres26R/10220/10875
🔟 Essay Question 10
🔴කර්මාන්ත රසායනය කෙටි සටහන්
https://t.me/echemres26R/10613/10886
🔴පරිසර දුෂණය කෙටි සටහන්
https://t.me/echemres26R/10613/10887
🔴පරිසර දූෂණය ආශ්‍රිත ආදර්ශ ගැටලු
https://t.me/echemres26R/10613/10838
✈️ බහුඅවයවික
🔴 සමස්ථ පාඩම ම ආවරණය කෙරෙන ප්‍රශ්නමාලාව හා පිළිතුරු
https://t.me/echemres26R/10613/10893
✈️පරිසර දූෂණය Model Question හා පිළිතුරු
(සමස්ත පාඩම් කොටසම revise කරගත හැකිය.)
https://t.me/echemres26R/10613/10839
✈️ 2015 සිට 2025 දක්වා කර්මාන්ත රචනා ප්‍රශ්නය අඩංගු නිබන්ධනය
https://t.me/echemres26R/10613/10873
✔️එක් එක ප්‍රශ්නය පුහුණුවීම සදහා ලබා දුන් question based training නිබන්ධන වල ඇති ප්‍රශ්න සදහා ද පුහුණු වෙන්න.
🗣https://t.me/+78-qStDNCUo3Yzdl
✔️මිට අමතරව Final Papers හා Exam Target Papers වල ඇති රචනා ප්‍රශ්න ද අධ්‍යනය කරන්න.
🗣https://t.me/+oD2_9Nq8LDwwMDQ1
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️ | 3 167 |
| 13 | 🔴හරි ළමයි, ඔන්න එකක් ඉවරයි. කට්ටිය වැඩේ shape එකේ ගොඩ දාලා ඇති කියලා හිතනවා. දැන් අපි යමු අන්තිම වැඩේට.
මේක අහලා MCQ එක හිතින් අමතක කරලා, Essay එකේ වැඩේට බහිමු හැමෝම. | 1 469 |
| 14 | ✈️ MCQ ප්‍රශ්න සදහා සුදානම් වීම
ඉදිරි දින වලදී Chemistry MCQ වල ඇති අඩුපාඩු සදහා පුහුණු වීම සදහා අවශ්‍ය කරන පන්තියේ මීට පෙර කතා කරපු කෙටි සටහන්, පාඩම් නැවත මතක් කිරීම් පහත දැක්වේ.
✈️ General Chemistry
🔴පරමාණුක ව්‍යුහය MCQ points
SM: https://t.me/echemres26R/4/10951
EM: https://t.me/echemres26R/10876/10940
🔴MCQ සඳහා නිතර ඇසෙන විවිධ විචලන සඳහා පුහුණුව
https://youtu.be/Ak71xEaTDuc
🔴2018, 2019, 2020 වර්ෂ වල General Chemistry MCQ සාකච්ඡාව
https://youtu.be/yW5ema7rXNw
🔴General Chemistry පසුගිය විභාග MCQ ප්‍රශ්න ඇතුලත් නිබන්ධනය
https://t.me/echem_26R/2544
✈ වායු නියම
🔴අවශ්‍ය සිද්ධාන්ත මතක් කිරීම සහ පසුගිය විභාග MCQ සාකච්ඡාව
https://www.youtube.com/live/F1x0hTAPOpw?si=epKdk64zrPjml97r
🔴වායු නියම කෙටි සටහන
https://t.me/echemres26R/6/10869
🔴වායු නියම පසුගිය විභාග MCQ ප්‍රශ්න ඇතුලත් නිබන්ධනය
https://t.me/echem_26R/2540?single
✈️ ශක්ති විද්‍යාව
🔴ශක්ති විද්‍යාව MCQ Points එකතුව
SM: https://t.me/echemres26R/10876/10910
EM: https://t.me/echemres26R/10876/10941
🔴Physical chemistry Day ශක්ති විද්‍යාව කොටස
https://youtu.be/cXLH6LUs_aE?t=12910
🔴ශක්ති විද්‍යාව පසුගිය විභාග MCQ ප්‍රශ්න ඇතුලත් නිබන්ධනය
https://t.me/echem_26R/2540?single
✈️Inorganic Chemistry
🔴Inorganic MCQ points
SM: https://t.me/echemres26R/10876/10911
EM: https://t.me/echemres26R/10876/10944
🔴Inorganic කෙටි සටහන සැදීම
https://www.youtube.com/live/apFPwPY8324?si=siZqpTuRTItOxWg6
🔴Inorganic Voice Notes
https://t.me/echemres26R/10220/10950
✈️ සමතුලිතතාවය
🔴සමතුලිතතාව MCQ Points එකතුව
SM: https://t.me/echemres26R/10876/10913
EM: https://t.me/echemres26R/10876/10939
1️⃣ Kp හා Kc
🔴MCQ සාකච්ඡාව
Part 01: https://youtu.be/I4jD0D9M-8k
Part 02: https://youtu.be/7VBi6MM4-C0
2️⃣ කලාප සමතුලිතතාවය
🔴පසුගිය විභාග MCQ සාකච්ඡාව
https://t.me/echemres26R/10511/10890
3️⃣ Ksp හා pH
🔴Physical chemistry Day Ksp කොටස
https://youtu.be/cXLH6LUs_aE?t=1878
🔴Physical chemistry Day pH කොටස
https://youtu.be/cXLH6LUs_aE?t=26121
4️⃣ විද්‍යුත් රසායනය
🔴විද්‍යුත් රසායනය පසුගිය විභාග MCQ ප්‍රශ්න ඇතුලත් නිබන්ධනය
https://t.me/echem_26R/2542
✈️ Organic Chemistry
🔴පසුගිය විභාග MCQ සාකච්ඡා කිරීම
https://youtu.be/tpW-7M0T5uE
🔴ගුණ විචලන
https://youtube.com/live/Ibfn2DWZHog
🔴Organic ගුණ විචලන MCQ පුහුණුව
https://youtu.be/jE82VBti26M
🔴කාබනික සංයෝග නාමකරණය
https://t.me/ECHEM26_Res/11106/11381
🔴Organic යාන්ත්‍රණ කෙටි සටහන
https://t.me/echem_26R/2378
🔴Organic හදුනා ගැනීමේ පරික්ෂා සාකච්ඡාව
https://youtu.be/vEGesxRmurQ
🔴Organic හදුනා ගැනීමේ පරික්ෂා කෙටි සටහන
https://t.me/echem_26R/2382
✈️ චාලක රසායනය
🔴MCQ සාකච්ඡාව
https://www.youtube.com/live/PwDw-hw9fPg?si=fiUoJEwyo7m2eZlJ
🔴චාලක රසායනය කෙටි සටහන
https://t.me/echemres26R/10393/10885
🔴MCQ points
SM: https://t.me/echemres26R/10876/10912
EM: https://t.me/echemres26R/10876/10942
✈️ කර්මාන්ත රසායනය හා පරිසර දුෂණය
🔴කර්මාන්ත රසායනය MCQ Points එකතුව
SM: https://t.me/echemres26R/10876/10914
EM: https://t.me/echemres26R/10876/10945?single
🔴කර්මාන්ත රසායනය කෙටි සටහන්
https://t.me/echemres26R/10613/10886
🔴පරිසර දුෂණය කෙටි සටහන්
https://t.me/echemres26R/10613/10887
✈️ පසුගිය විභාග බහුවරණ ප්‍රශ්න විවරණ
🔴2023 mcq විවරණය
https://t.me/echemres26R/10876/10878
🔴2024 mcq විවරණය
https://t.me/echemres26R/10876/10948
🔴2025 mcq විවරණය
https://t.me/echemres26R/10876/10949
✈️ MCQ Day
https://www.youtube.com/live/IuBch9xkltw?si=GXkKInc5iKYC1LFK
✔️මිට අමතරව Quesion Based Training, Final paper හා Exam Target Papers වල mcq ප්‍රශ්න ද උත්සාහ කරන්න.
QBT 🗣https://t.me/+78-qStDNCUo3Yzdl
සියලුම Final paper හා Exam Target Papers
❤️https://t.me/+oD2_9Nq8LDwwMDQ1
❤️❤️❤️❤️❤️❤️❤️™️
Chemistry | අමිල දසනායක ✔️ | 3 388 |
| 15 | 🔴 අද ආලෝකය වර්තනය පාඩම දැන් පටන්ගන්නවා. Youtube Only
💎හැමෝම JOIN වෙමු .යාලුවන්ට මතක් කරමු . RECORDING ගොඩගහගන්න ගිහින් තමා කට්ටිය වැඩේ අවුල් කරගන්නේ. ඒනිසා යාලුවන්ට මතක් කරන්න
💎💎https://www.youtube.com/live/aGouiJgDk_A?si=khz9tNbcxlzbfuIa
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥 | 3 263 |
| 16 | 🔴 දින දෙකහමාරක ESSAY සහ STR ගොඩදැමීමේ සැලැස්ම 🎯
⚠️⚠️අවවාදයයි: එක රැයින් A එකක් දැමීමට එන අය මෙය අනුගමනය නොකරන්න. අපි වසර දෙකක් සිද්ධාන්ත , Paper Class, මාස 8ක් Revision , වසර දෙක පුරාම Past Papers / GUESSDAYS/ SEMINARS , MCQ SEMINAR / PRAC NIGHT/ TEATIME කරන්නේ ලමයින්ට විදිමත් අධ්‍යාපනයක් ලබාදීමටය.
අන්තිම මොහොතේ ඒවා PERFECT කරගන්න මෙම සැලැස්ම භාවිතා කරනවා මිසක් මේ ටික එයි කියලා හිතලා මේ ටික බලන අයනම් බලන්නම එපා.
> 💡 සැ.යු: විභාගවලට GUESSING ප්‍රශ්න එහෙම්මම එන්නේ නැත (එහෙම එනවානම් එය සම්පූර්ණ අහඹු සිදුවීමකි). නමුත් GUESSING ප්‍රශ්නවල අන්තර්ගත සිද්ධාන්ත (Concepts) වෙනත් විධිවලට වෙනස් කර ලබා දෙන නිසා, ප්‍රශ්න කටපාඩම් නොකර ඒවායේ CONCEPT එක තේරුම් ගැනීම අනිවාර්ය වේ. GUESSING ප්‍රශ්න නිවැරදිව පරිශීලනය කළොත් විභාගයේදී මාරම ගේමක් ගහන්න පුළුවන්! 🔥
>
🗓️ Step 01: Friday (Aug 14) - මූලික සූදානම
* MCQ ලියලා ආපු ගමන්: නිදාගන්න.
* හවස 4:00 සිට: අවදි වී වැඩ පටන් ගන්න.
* GP 05 සිට 08 දක්වා (5, 6, 7, 8): රචනා ප්‍රශ්න සහ Marking Schemes අධ්‍යයනය කරන්න. එක් ප්‍රශ්න පත්‍රයක් බලා Marking කියවීමට පැය 2 බැගින් (මුළු පැය 8ක්) වෙන් කරන්න.
* අවසන් පැය: තමන්ට අපහසු, දුර්වල පාඩම් (Weak Chapters) ලිස්ට් කරන්න.
* ⚠️ විශේෂයි: මේ දවස්වල රෑට නිදි මරන්න එපා. අනිවාර්යයෙන්ම පාන්දර 1:00 ට පෙර නිදාගන්න.
🗓️ Step 02: Saturday - දුර්වලතා මඟහැරීම සහ පුහුණුව
* උදේ 6:00 - හවස 4:00: සිකුරාදා හඳුනාගත් දුර්වල පාඩම් සඳහා GUESSDAY සහ PRACTICAL NIGHT එකෙන් අදාළ කොටස් බලන්න. ඒ අතරතුර GUESSDAY ගණන් හදන්න.
* හවස 4:00 - රෑ 12:00: GP 1, 2, 3, 4 Papers වල ප්‍රශ්න සහ Marking Schemes බලන ගමන් විවරණය (Analyze) කරන්න.
* රෑ 12:00 - රෑ 1:00: තවදුරටත් මඟහැරුණු අඩුපාඩු ලිස්ට් එක යාවත්කාලීන කරන්න.
🗓️ Step 03: Sunday - අවසන් ඔපදැමීම
* උදේ 6:00 - 7:00: 2019-2025 Past Papers වලින් ඔයාලා අනිවාර්යයෙන්ම ලියන්න බලාපොරොත්තු වෙන මාතෘකා 6ක Essay ප්‍රශ්න තෝරාගන්න. (විභාගයේදී ලියන්න ඕනේ 4යි, නමුත් ආරක්ෂාවට 6ක්ම තෝරාගන්න).
* උදේ 7:00 - දවල් 2:00: තෝරාගත් මාතෘකාවල Essay ප්‍රශ්න, එකින් එක විනාඩි 20 කෑලිවලට වෙන් කරගෙන උත්තර ලියන්න. ලියන ගමන් අනිවාර්යයෙන්ම Official Marking එක සමඟ සසඳන්න.
* දවල් 2:00 - හවස 4:00: අනුමාන නොවන මාතෘකාවල (උදා: අවතල කාච, විභවමානය වැනි) Practical Notes බලන්න. තමන්ම ලියපු නෝට්ස් බලද්දී පටගාලා මතක් වේවි.
* හවස 4:00 - රෑ 11:00: අනුමාන (Guessing) මාතෘකාවල Practical Notes හොඳින් අධ්‍යයනය කරන්න.
* රෑ 11:30: අනිවාර්යයෙන්ම නින්දට යන්න. 😴 (නැත්තම් ඊළඟ දවසේ උදේට පේපර් එක ලියද්දී මොළය slow වෙනවා).
💪 උපරිම උත්සාහය දාන්න. මේ දවස් දෙකහමාරෙ නිවැරදිව වැඩ කළොත් ප්‍රතිඵලය වෙනස් කරන්න පුළුවන්!
දඩ ගේමක් ගහමු ලමයි | 4 640 |
| 17 | 🔴යම් ලමයෙක් FAIL වෙයි කියල හිතෙනවනම් හෝ ලාවට S එක වගේ LEVEL එකකනම් ඉන්නේ මේ වීඩියෝ 4 බලලා ඒවා තේරුන් අරගෙන මේකේ තියෙන ගනන් ටික හදන්න.. ඒකියන්නේ නිකම් විඩියෝ ටික බලාගෙන ගිහින් වැඩක් නෑ. බලන ගමන් නවත්ත නවත්ත ඒ ගනන් සියල්ල අතින් කොලේක හිත හිත තනියෙන් හදන්න . මේ ගනන් ම නම් එන්නේ නෑ පොඩ්ඩක් වෙනස් කරලා අනිව මේටිකම ආයේ කරකවනව.. ඒනිසා මේක PERFECT කරන එකෙන් C එකකටම MCQ හැදෙන්නත් පුලුවන්💎💎
අනිවාර්‍යෙන් ගොඩ.. මේවෙලාවේ බයවෙලා වැඩේ නොකර ඉන්න කවුරුහරි ඉන්නවනම් මේක එයාලට යවන්න..හැබැයි වීඩියෝ එක බලලා බෑ. මම කිව්ව විදිහට වීඩියෝ එක නවත්තලා හිත හිත හදන්නඕනේ.
එහෙනම් ජය ❤️
🔴2026 FINAL REVISION VIDEOS FOR MCQ TRAINING
🔘2026 FINAL REVISION DAY 01 :
https://youtube.com/live/G2kwfZQirGI?feature=share
🔘2026 FINAL REVISION DAY 02 :
https://youtube.com/live/V4xUEWlmtfs?feature=share
🔘2026 FINAL REVISION DAY 03 :
https://youtube.com/live/aiJrFLnyigg?feature=share
🔘2026 FINAL REVISION DAY 04 :
https://youtube.com/live/jtu9ZnA8jqw?feature=share
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥 | 3 200 |
| 18 | 😞 | 5 102 |
| 19 | 🔴1ක් ඉවරයි ළමයි, තව 6න් 5ක් එහෙමමයි. තාම මේ වැඩේ පටන්ගත්තා විතරයි. මේක අහලා ආයෙම ඉතුරු ටිකට වැඩ පටන්ගමු හැමෝම. | 4 181 |
| 20 | 😂🤣🥲☺️😊🙂
🔴උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල වසර අවසන් වීමට පෙර ❗️
2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම වසර අවසන් වීමට ප්‍රථම නිකුත් කිරීමට පියවර ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය ප්‍රකාශ කළාය.
අද (10) පෙරවරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කර සිටියේ සැප්තැම්බර් 03 වනදා සිට පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිත බවය.
© Ada derana | 7 486 |
