ru
Feedback
Sci-LiNK℠ LIVE 🔴

Sci-LiNK℠ LIVE 🔴

Открыть в Telegram

SCIENCE LINK LIVE CHANNEL ✅ MAIN CHANNEL ➤  @SCI_LINK 📈 OTHER CHANNELS ➤ @SCI_LINKZ 💬 CHAT GROUP ➤  @SCILINKCHAT 💌 CONTACT ADMIN ➤ @SciLinkHotline

Больше

📈 Аналитический обзор Telegram-канала Sci-LiNK℠ LIVE 🔴

Канал Sci-LiNK℠ LIVE 🔴 (@scilinklive) языкового сегмента Сингала является активным участником. Сейчас сообщество объединяет 14 405 подписчиков, занимая 13 828 место в категории Образование и 141 место в регионе Шри-Ланка.

📊 Показатели аудитории и динамика

С момента создания невідомо проект демонстрирует стремительный рост, собрав аудиторию из 14 405 подписчиков.

Согласно последним данным от 25 сентября, 2026, канал показывает стабильную активность. За последние 30 дней изменение числа участников составило -77, а за последние 24 часа — 6, при этом общий охват остаётся высоким.

  • Статус верификации: Не верифицирован
  • Уровень вовлечённости (ER): Средний показатель вовлечённости аудитории составляет 6.62%. В первые 24 часа после публикации контент обычно набирает 2.85% реакций от общего числа подписчиков.
  • Охват публикаций: В среднем каждый пост получает 953 просмотров. В течение первых суток публикация набирает 410 просмотров.
  • Реакции и взаимодействия: Аудитория активно поддерживает контент: среднее количество реакций на один пост — 4.

📝 Описание и контентная политика

Автор описывает ресурс как площадку для выражения субъективного мнения:
“SCIENCE LINK LIVE CHANNEL ✅ MAIN CHANNEL ➤  @SCI_LINK 📈 OTHER CHANNELS ➤ @SCI_LINKZ 💬 CHAT GROUP ➤  @SCILINKCHAT 💌 CONTACT ADMIN ➤ @SciLinkHotline”

Благодаря высокой частоте обновлений (последние данные получены 26 сентября, 2026) канал поддерживает актуальность и высокий уровень охвата публикаций. Аналитика показывает, что аудитория активно взаимодействует с контентом, что делает его важной точкой влияния в категории Образование.

14 405
Подписчики
+624 часа
+107 дней
-7730 дней

Загрузка данных...

Похожие каналы
Нет данных
Возникли проблемы? Пожалуйста, обновите страницу или обратитесь к нашему support-менеджеру .
Облако тегов
Нет данных
Возникли проблемы? Пожалуйста, обновите страницу или обратитесь к нашему support-менеджеру .
Входящие и исходящие упоминания
---
---
---
---
---
---
Привлечение подписчиков
сент. '26
сентябрь '26
+87
в 1 каналах
август '26
+73
в 1 каналах
Get PRO
июль '26
+266
в 2 каналах
Get PRO
июнь '26
+377
в 8 каналах
Get PRO
май '26
+894
в 1 каналах
Get PRO
апрель '26
+1 522
в 4 каналах
Get PRO
март '26
+636
в 8 каналах
Get PRO
февраль '26
+1 175
в 2 каналах
Get PRO
январь '26
+741
в 2 каналах
Get PRO
декабрь '25
+594
в 4 каналах
Get PRO
ноябрь '25
+574
в 5 каналах
Get PRO
октябрь '25
+1 767
в 3 каналах
Get PRO
сентябрь '25
+2 326
в 5 каналах
Get PRO
август '25
+2 458
в 1 каналах
Get PRO
июль '25
+1 898
в 2 каналах
Дата
Привлечение подписчиков
Упоминания
Каналы
26 сентября0
25 сентября+7
24 сентября+6
23 сентября+8
22 сентября+2
21 сентября+3
20 сентября+3
19 сентября0
18 сентября+4
17 сентября+2
16 сентября+6
15 сентября+5
14 сентября+7
13 сентября+12
12 сентября+6
11 сентября+1
10 сентября0
09 сентября0
08 сентября+1
07 сентября+4
06 сентября+3
05 сентября+1
04 сентября0
03 сентября+5
02 сентября+1
01 сентября0
Посты канала
🔴පොත්වල ලිය ලිය ප්‍රැක්ටිකල් කරපු කාලෙ ඉවරයි ‼️ 🇱🇰ලංකාවේ අතිශය ප්‍රථම වතාවට Practical Simulations මගින් ප්‍රැක්ටිකල් කරලම
🔴පොත්වල ලිය ලිය ප්‍රැක්ටිකල් කරපු කාලෙ ඉවරයි ‼️ 🇱🇰ලංකාවේ අතිශය ප්‍රථම වතාවට Practical Simulations මගින් ප්‍රැක්ටිකල් කරලම ඉගෙනගන්න... 2027 SUPER PRACTICALS ආරම්භය 🔥 🗓ඔක්තෝම්බර් 02 සිකුරාදා රාත්‍රී 7.30 සිට YOUTUBE ඔස්සේ 🚀ලංකාවටම නොමිලේ ‼️ ✅සම්බන්ධ වීම සඳහා Telegram Channel - https://t.me/MR2027AP 💬Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb8miBN4inooYy8HwT3A
🇱🇰වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන, ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥 🚀2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️ 🚀2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️
✅ THE GROAT (REVISION'27)  -  https://t.me/MR2027AP " විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය " අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

2
🇱🇰| Sri Lankan scientist leads breakthrough with NASA to create 3D printed cookies from plastic bottles ශ්‍රී ලාංකික විද්‍ය
🇱🇰| Sri Lankan scientist leads breakthrough with NASA to create 3D printed cookies from plastic bottles ශ්‍රී ලාංකික විද්‍යාඥයන් දෙදෙනෙකු විසින් Nasa සමඟ එක්ව ප්ලාස්ටික් බෝතල් සහ අපද්‍රව්‍ය වලින් ආහාරයට ගත හැකි පෝෂ්‍යදායී බිස්කට් වර්ගයක් නිපදවයි. බැහැර කරන ප්ලාස්ටික් බෝතල් සහ කෘෂිකාර්මික අපද්‍රව්‍ය පෝෂ්‍යදායී බිස්කට් බවට පත්කිරීමේ විප්ලවීය තාක්ෂණික ක්‍රමවේදයක් සොයාගැනීමට, NASA ආයතනය සමඟ එක්ව කටයුතු කළ ශ්‍රී ලාංකික ශ්‍රී ලාංකික විද්‍යාඥයන් දෙදෙනෙකු ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායමක් සමත්ව තිබෙනවා. ඇමරිකාවේ Southern Illinois University Carbondale හි සහකාර මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන ආචාර්ය ලහිරු එන්. ජයකොඩි ඇතුළු කණ්ඩායම විසින් µBites නමින් හඳුන්වා දුන් මෙම නවතම නවෝත්පාදනය, Chicago නුවර පැවති American Chemical Society හි වාර්ෂික සමුළුවේදී නිල වශයෙන් එළිදක්වා ඇත. NASA ආයතනයේ Deep Space Food Challenge වැඩසටහන සහ National Science Foundation හි සහයෝගයෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මඟින්, බීම බෝතල් නිෂ්පාදනයට ගන්නා PET ප්ලාස්ටික් මෙන්ම බඩඉරිඟු වගාවේ ඉතිරිවන කොටස් මිනිස් පරිභෝජනයට සුදුසු ආහාර බවට පරිවර්තනය කිරීම සිදුකෙරේ. ජලය, ඔක්සිජන් සහ අධික පීඩනය භාවිත කරමින් ප්ලාස්ටික් අණු කුඩා කොටස් බවට බිඳහෙළීමෙන් අනතුරුව, විශේෂිත ඊස්ට් කාණ්ඩ මඟින් එම කාබන් කොටස් ප්‍රෝටීන්, මේදය සහ විටමින් A බවට පරිවර්තනය කරනු ලබයි. ඉන් අනතුරුව ලබාගන්නා පෝෂණ මිශ්‍රණය 3D food printer එකක් ආධාරයෙන් බිස්කට් ආකාරයට හැඩගස්වා ගත හැකි අතර, අවසාන නිෂ්පාදනයේ කිසිදු microplastics හෝ ප්ලාස්ටික් අංශුවක් ඉතිරි නොවන බවයි පර්යේෂකයින් පෙන්වා දෙන්නේ. අනාගත අභ්‍යවකාශ ගමන්වලදී අභ්‍යවකාශගාමීන්ගේ ආහාර අවශ්‍යතා සපුරාලීමට මෙන්ම ස්වාභාවික ආපදා අවස්ථාවලදී සහන සැලසීමට යොදාගත හැකි මෙම සුවිශේෂී ව්‍යාපෘතිය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සිය මූලික උපාධිය ලබා ජපානයෙන් ආචාර්ය උපාධිය සම්පූර්ණ කළ ආචාර්ය ලහිරු එන්. ජයකොඩි සමඟින් ශ්‍රී ලාංකික පර්යේෂිකා සන්ධ්‍යා ජයසේකර ද සිය සුවිශේෂී දායකත්වය ලබා දී තිබෙනවා.
742
3
🔴 2027 THEORY , REVISION සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ධ වෙන්න 🔥🔥🔥🔥 🔥🔥🔥🔥 🔥 තාපය ඝන ප්‍රසාරණය සම්පූර්ණ පාඩම 🔜 ZOOM 📱 : ⛓https://us06web.zoom.us/j/81164278428?pwd=7O8s5exV8nY3IML5vBQ6YJt1S30m3D.1 🔜YOUTUBE 📱 : https://youtube.com/live/l3-bpWtysH8?si=nwQYtFGf7w60Z4XQ ⛓ Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 🔹 රාත්‍රී 7.00 සිට සජිවීව ❤️❤️❤️❤️❤️❤️❤️
829
4
🔴 2028 , 2027 සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ධ වෙන්න 🔴  විකිරණශීලීතා නියමය සහ සම්පූර්ණ පාඩම  | REVERSE CLASS 🔜 ZOOM 📱 : ⛓https://us06web.zoom.us/j/81241537799?pwd=U0DFo0HOtXBngOkJX9QjKs6DbX3Tb9.1 🔜YOUTUBE 📱 :https://youtube.com/live/Tc7K3wpBF_A?si=058ntV_ktDCVSyun ⛓ 🔹 රාත්‍රී 7.30 සිට සජිවීව ❤️❤️❤️❤️❤️❤️❤️
1 046
5
🔴 2027 THEORY සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ධ වෙන්න 🔥🔥🔥🔥 🔥🔥🔥🔥 🔥 තාපය ආරම්භය 🔜 ZOOM 📱 : ⛓https://us06web.zoom.us/j/89744951127?pwd=zvzaZZDzSaJmKjnkjaGYfbEEO9JiRO.1 🔜YOUTUBE 📱 : ⛓https://www.youtube.com/live/Qxl76uIw6_4?si=mQ5m6lRgO7m6vFVi Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 🔹 රාත්‍රී 7.30 සිට සජිවීව ❤️❤️❤️❤️❤️❤️❤️
2 331
6
🔴 2028 , 2027 අවශ්‍ය සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ධ වෙන්න 🔴 පදාර්ථය හා විකිරණය | REVERSE CLASS ආරම්භය 🔜 ZOOM 📱 : ⛓https://us06web.zoom.us/j/81241537799?pwd=U0DFo0HOtXBngOkJX9QjKs6DbX3Tb9.1 🔜YOUTUBE 📱 : ⛓https://www.youtube.com/live/7jMF3kq3siI?si=2h9YHdd2WUeo7gyu 🔹 රාත්‍රී 7.30 සිට සජිවීව ❤️❤️❤️❤️❤️❤️❤️
2 157
7
🔴 තවමත් මුදල් ගෙවා වෙබ් අඩවියේ Class Active කරගෙන නැති සිසුන් සුලුවශයෙන් සිටින නිසා අද දිනයේ පමණක් OPEN LINK ලබා දේ. 🔹 2027 REVISION සියලු සිසුන් වෙබ් අඩවිය හරහා හෝ පහත LINK එකෙන් සම්බන්ද වෙන්න 🔴 යාන්ත්‍ර විද්‍යාව ආරම්භය 🔜 ZOOM 📱 : ⛓https://us06web.zoom.us/j/83681253457?pwd=6HLsPQLqcmQz1zuCyBbPtCo3XhMA6M.1 🔹උදෑසන 8.00 සිට සජිවීව ➡️ සජීවීව ප්‍රශ්න වලට පිලිතුරු දීම සදහා මේ Group එකට join වෙන්න. 📱 : https://t.me/APMR2027RG ❤️❤️❤️❤️❤️❤️❤️
2 478
8
‼️තාම සම්බන්ධ වුනේ නැති අය අනිවාර්යයෙන් සම්බන්ධ වෙන්න✅ මොකද ලංකාවේ අංක #1 Logical Paper Based Revision එක 👋 මම ඔයාලට මේක Rec
‼️තාම සම්බන්ධ වුනේ නැති අය අනිවාර්යයෙන් සම්බන්ධ වෙන්න✅ මොකද ලංකාවේ අංක #1 Logical Paper Based Revision එක 👋 මම ඔයාලට මේක Recommend කරන්නේ මේක තමයි මරුම සහ අංක #1 නිසා🔥 ▶️Youtube Live Vip🗣https://youtube.com/live/DcVRXqWJtwQ?feature=share 🔔ජනිදු ලීලානන්ද සර්ගේ 2027 Paper Based Revision එකට සම්බන්ධ වීමට👇 📄 Register Google Form🗣https://forms.gle/5dMhEXoGon9yztTq9 📱Telegram🗣https://t.me/JL2027physics 💬WhatsApp🗣https://chat.whatsapp.com/EblyaybjOiGIL0zCygOWUz 📞වැඩි විස්තර සදහා 0766663851 ❌මේක නම් මිස් කරගන්න එපා 2027 1st , 2nd ,3rd shy හැමෝම සම්බන්ධ වෙන්න Physic ගොඩ දාගන්න එකම Place ඒක මේක විතරමයි වගකීමෙන් කියන්නේ🔥
25
9
♨️දැන් සම්බන්ධ වෙන්න හැමෝම අනිවාර්යයෙන් 2027 A/L PHYSICS කරන හැමෝම එන්න❤️ 🟠මම මේකට සම්බන්ධ වෙන්න කියන්නේ Physicsවලට ගොඩයන්න
♨️දැන් සම්බන්ධ වෙන්න හැමෝම අනිවාර්යයෙන් 2027 A/L PHYSICS කරන හැමෝම එන්න❤️ 🟠මම මේකට සම්බන්ධ වෙන්න කියන්නේ Physicsවලට ගොඩයන්න පුලුවන් එකක තැන නිසා ඒක නිසා අනිවාර්යයෙන් සම්බන්ධ වෙන්න✅ මේක නම් මිස් කරගන්න එපා 📢 ලංකාවේ අංක #1 Logical Paper Based Revision🔥 ▶️Youtube Live Vip Link 🗣https://youtube.com/live/DcVRXqWJtwQ?feature=share Engineer , ජනිදු ලීලානන්ද💠
57
10
♨️ලංකාවේ කිසිවෙකුට සම කළ නොහැකි අසමසම වැඩපිළිවෙලක් තමා මේක 2027 Logical Paper Based Revision ආරම්භය🔥 ‼️දැන් සම්බන්ධ වන්න අනිවාර්යයෙන් 🔔මේක නම් මිස් කරගන්න එපා 2027 හැමෝම අනිවාර්යයෙන් සම්බන්ධ වන්න✅ මේක මිස් වුනා කියන්නේ 2027 Physics Paper එක මිස් වුනා වගේ තමා❌ ▶️Youtube ViP Link🗣https://youtube.com/live/DcVRXqWJtwQ?feature=share 🔴මේක අනිවාර්‍යෙන් සම්බන්ධ වන්න.. මොකද මම මේක ඔයාලට අනිවාර්යයෙන් සම්බන්ධ වෙන්න කියන්න 2027 හැමෝම අනිවාර්යයෙන් ගොඩ යන්න එකම Logical Class එක මේක නිසා🔥 Highly Recommend✅ Engineer, ජනිදු ලීලානන්ද💠
90
11
Revision පන්ති එන හැමෝටම Theory පන්තිය සම්පූර්ණයෙන්ම නොමිලේ 💯 හෙට තමයි ඒ දවස 🫵 හිස් වුණු මිස් වුණු තැන් සියල්ල අස්සක් මුල්ල
Revision පන්ති එන හැමෝටම Theory පන්තිය සම්පූර්ණයෙන්ම නොමිලේ 💯 හෙට තමයි ඒ දවස 🫵 හිස් වුණු මිස් වුණු තැන් සියල්ල අස්සක් මුල්ලක් නෑරම 😎 කිසිම බයක් නැතුව සම්පූර්ණයෙන්ම ඉගෙනගනිමු 👋 ලංකාවේ කිසිවෙකුට සමකළ නොහැකි අසමසම වැඩපිළිවෙල 🔥 2027 Paper Based Revision 💬 මේක නම් මිස් කරගන්න එපා 🌝 මතකනේ දවස 😎 🎓සැප්තැම්බර් 09 ( හෙට ) ❤️බදාදා 💠උදෑසන 08.00 Janindu Leelananda Physics Youtube නාලිකාව හරහා අනිවාර්යයෙන් සම්බන්ධ වන්න🙂 Youtube VIP Live Link 🥰 https://youtube.com/live/DcVRXqWJtwQ?feature=share අමතක නොකර ඔබේ ආසනයත් අදම වෙන් කරගන්න 🥳 පහත Google Form එක පුරවා දැන්ම පන්තියට ලියාපදිංචි වන්න 🔥 https://forms.gle/5dMhEXoGon9yztTq9 PDF Download 😋 https://drive.google.com/drive/folders/149czDvuT_FwtLhlxH0L2GjPc6kWRSB_T?usp=sharing Gen_එකට_Match_වෙන_Physics Engineer , ජනිදු ලීලානන්ද❤️
139
12
🔴ලංකාවේ හොදම සහ අංක #1 Logical Paper Based Revision 2027🔥 මොකද්ද මේ Papers Based Revision කියන්නේ❓මේකේ Special එක තමා ඔයාලට
🔴ලංකාවේ හොදම සහ අංක #1 Logical Paper Based Revision 2027🔥 මොකද්ද මේ Papers Based Revision කියන්නේ❓මේකේ Special එක තමා ඔයාලට Revision එකට සෙට් වුනාම Theory එක නොමිලේ 100%🆓 ♻️2027 හැම පාඩමක්ම සියල්ලම ආවරණය වෙන විදියට ලංකාවේ Logical Papers Based කරගෙන යන ලංකාවේ #1 Paper Class එක😎 මොකද මේ වැඩේ කරන්නේ❓ ලංකාවේ අපි හැමෝම දන්න Eng.ජනිදු ලීලානන්ද සර්🔥සර්ගේ Qualification ගැන මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ ලංකාවේ 1st Class University Of Moratuwa Degree එකක් සහ 2019 Olympiad Medalist ඉතින් තව කවර කතාද 📢 ඔයා එන්නම ඕන Paper Class එක මේක තමයි✅ එහෙනම් සැප්තැම්බර් 09🗓 🕖උදෑසන 08.00 ට එන්න හැමෝම මේක නම් මිස් කරගන්න එපා❌ ▶️Youtube VIP Link 🗣https://youtube.com/live/DcVRXqWJtwQ?feature=share 📱Join Our VIP Telegram 2027 🗣https://t.me/JL2027physics ✒️පහත Google Form එක පුරලා දැන්ම පන්තියට ලියාපදිංචි වෙන්න 🗣https://forms.gle/5dMhEXoGon9yztTq9 🔴ඉතින් අනිවාර්යයෙන් සම්බන්ධ මම දැකපු සහ අංක #1 Paper Class එක මේක තමයි 🔥
268
13
🔴GENERATION'26 වැඩ පටන්ගමු ළමයි එහෙනම්. මේ ඉරිදා (06) හවස 6 ට zoom meeting එකකට හැමෝම join වෙමු. Meeting Link එක සෙනසුරාදා හ
🔴GENERATION'26 වැඩ පටන්ගමු ළමයි එහෙනම්. මේ ඉරිදා (06) හවස 6 ට zoom meeting එකකට හැමෝම join වෙමු. Meeting Link එක සෙනසුරාදා හවස මේ Channel එකට දානවා දැන් වැඩිය Telegram බැලෙන්නේ නැති යාළුවෝ හැමෝටමත් මේ පණිවිඩය කියන්න. Telegram Channel - https://t.me/Generation_26 Whatsapp Channel - ‎https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M Generation'26 ‍| ECHEM ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️
3 782
14
🔴2027 SPECIAL MEETING 🔴ප.ව.7.55 වගේ වෙනකොට පහත Zoom link එකෙන් හැමෝම join වෙලා ඉන්න.හැම ළමයෙක්ම අනිවාර්යයෙන්ම live සම්බන්ධ
🔴2027 SPECIAL MEETING 🔴ප.ව.7.55 වගේ වෙනකොට පහත Zoom link එකෙන් හැමෝම join වෙලා ඉන්න.හැම ළමයෙක්ම අනිවාර්යයෙන්ම live සම්බන්ධ වෙන්න වැඩේට 📺Zoom Link : https://zoom.us/j/91468243133?pwd=B6gnCv44FgZnbAXWbPyFAftuP5lMJb.1 💬https://t.me/CMvikumR27 Theory පුළුවන් කරවන Revision පන්තිය COMBINED MATHS | විකුම් හර්ෂණ✔️
3 927
15
Нет текста...
4 748
16
⚠️| Serious security concerns arise among Hutch users over recurring WhatsApp account compromises Hutch දුරකථන ජාලය භාවිතා කර
⚠️| Serious security concerns arise among Hutch users over recurring WhatsApp account compromises Hutch දුරකථන ජාලය භාවිතා කරන පාරිභෝගිකයින්ගේ WhatsApp ගිණුම් වෙත කිසිදු ක්ලික් කිරීමකින් තොරව අනවසරයෙන් ඇතුළුවීමේ (Zero-click compromise) Hack වීම් සහ OTP කෙටි පණිවිඩ නොලැබීමේ බරපතළ ගැටලුවක් පිළිබඳව මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා. මෙම තත්ත්වයට මුහුණ දුන් පරිශීලකයින් සඳහන් කරන්නේ Two-Factor Authentication (2FA) ආරක්ෂණ ක්‍රමවේදයන් සක්‍රීය කර තිබියදී පවා මෙලෙස ගිණුම් වෙත අනවසරයෙන් ප්‍රවේශ වීමේ සිදුවීම් වාර්තා වන බවයි. අදාළ ගැටලුව හේතුවෙන් ගිණුම් යථා තත්ත්වයට පත් කරගැනීමට උත්සාහ කිරීමේදී Hutch සිම්පත් වෙත OTP කෙටි පණිවිඩ නොපැමිණීමේ ගැටලුවක් ද මතුව තිබෙනවා. කෙසේ වෙතත් වෙනත් දේශීය දුරකථන ජාලයන්හි සිම්පත් සඳහා කිසිදු බාධාවකින් තොරව මෙම OTP කේත ලැබෙන පසුබිමක, මේ සම්බන්ධයෙන් Hutch පාරිභෝගික සේවා අංශය මෙන්ම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (Telecommunications Regulatory Commission of Sri Lanka) ද මෙතෙක් නිසි සහනදායී ප්‍රතිචාරයක් හෝ ස්ථිර විසඳුමක් ලබා දී නොමැති බවටයි පාරිභෝගිකයින් චෝදනා කරන්නේ. දිනෙන් දින ඉහළ යන මෙවැනි සයිබර් අවදානම් තත්ත්වයන් හේතුවෙන් තම දත්තවල ආරක්ෂාව පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, ආරක්ෂක පියවරක් ලෙස ඔබගේ Hutch සිම් පත ගලවා විසි කරන ලෙසත් අපි ඔබව දැනුවත් කර සිටිනවා #SriCOM #WhatsApp #HutchSriLanka
4 259
17
REVISION'27 ආරම්භය🔥 🔴සම්පූර්ණ විෂය නිර්දේශයම මුල සිට අවසානය දක්වා සිද්ධාන්ත සියල්ල, වැඩිම ප්‍රශ්න ප්‍රමාණයක් සහ පසුගිය විභා
REVISION'27 ආරම්භය🔥 🔴සම්පූර්ණ විෂය නිර්දේශයම මුල සිට අවසානය දක්වා සිද්ධාන්ත සියල්ල, වැඩිම ප්‍රශ්න ප්‍රමාණයක් සහ පසුගිය විභාග ප්‍රශ්න ද සමඟින් ආවරණය කෙරෙන බැවින් ඉතාම අඩු ලකුණු මට්ටමේ සිසුවෙකු වුවත් හොඳම A එකක් දක්වා මෙහෙයවන මාස 11ක වැඩපිළිවෙල සහිත දිවයිනේ විශිෂ්ටතම රසායන විද්‍යා පුනරීක්ෂණ පාඨමාලාව 🔴ලංකාවටම Online LIVE 🔴නුගේගොඩ - රොටරි 🔴ගම්පහ - ඉන්දීප 2027 Revision ආරම්භක දින ✈️නුගේගොඩ රොටරි      අගෝස්තු 31 පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා ✈️ගම්පහ ඉන්දීප      සැප්තැම්බර් 01 පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා ✈️ලංකාවටම Online LIVE සැප්තැම්බර් 02 ප.ව.7.00 සිට 🔍සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් අපගේ Telegram Channel එක වෙත සම්බන්ධ වන්න. ❤️https://t.me/Echem_GR27 ✔️අප පන්තිය පිළිබඳව පසුගිය වසරවල සිසුන්ගේ අදහස් පහත link එක හරහා: @ECHEM_feedback26 ✔️2025 ප්‍රතිඵල සාරාංශය https://results.echem.lk 🖥විමසීම් : Hotline - 0704244444 Whatsapp - 0710228844 (පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.) අපි, අඛණ්ඩව පසුගිය වසර 4ක දිවයිනේ වැඩිම A සාමාර්ථ වාර්තාව සහිත පන්තිය ▪️2022 - A 622 ▪️2023 - A 1162 ▪️2024 - A 2014 ▪️2025 - A 2228 පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක් - පළමු Theory පන්තියෙන්ම දිවයිනේ ප්‍රථමයා සමඟ දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් (1,2,4) වාර්තා කළ එකම පන්තිය - ⁠දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය - දිස්ත්‍රික් මුල් 20ට සමත් සිසුන් 202ක් වාර්තා කළ එකම පන්තිය - ⁠A සාමාර්ථ 2228 කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය. "අප මේ අභිභවා යන්නේ ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. එය ද අපගේ හත්වන කණ්ඩායම (2025A/L) වනවිටය... "කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය👑 අපෙන් ඉගෙන ගෙන තියෙන ළමයි, අපේ පන්ති ආවොත් ළමයෙක්ට හොඳක් වෙනවා කියලා හිතෙනවා නම් ඒ ගැන යාලුවන්ව දැනුවත් කරන්න.❗️ ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
2 866
18
+1
Common General Test 2026 IQ Tute.pdf
3 694
19
✅ සාමාන්‍ය පොදු පරීක්ෂණය live seminar
3 063
20
Нет текста...
4 041