2026 Final Paper Class | Amila Dasanayake
📈 Telegram kanali 2026 Final Paper Class | Amila Dasanayake analitikasi
2026 Final Paper Class | Amila Dasanayake Sinxala til segmentidagi kanali faol ishtirokchi. Hozirda hamjamiyat 51 079 obunachidan iborat bo'lib, Taʼlim toifasida 3 362-o'rinni va Shri-Lanka mintaqasida 19-o'rinni egallagan.
📊 Auditoriya ko‘rsatkichlari va dinamika
невідомо sanasidan buyon loyiha tez o‘sib, 51 079 obunachiga ega bo‘ldi.
27 Avgust, 2026 dagi oxirgi ma’lumotlarga ko‘ra kanal barqaror faollikka ega. Oxirgi 30 kunda obunachilar soni -4 205 ga, so‘nggi 24 soatda esa -183 ga o‘zgardi va umumiy qamrov yuqori darajada qolmoqda.
- Tasdiqlash holati: Tasdiqlanmagan
- Jalb etish (ER): Auditoriya o‘rtacha 48.72% darajada jalb etiladi. Nashrdan keyingi dastlabki 24 soatda kontent odatda umumiy obunachilar sonining 9.68% ini tashkil etuvchi reaksiyalarni to‘playdi.
- Post qamrovi: Har bir post o‘rtacha 24 926 marta ko‘riladi; birinchi sutkada odatda 4 954 ta ko‘rish yig‘iladi.
- Reaksiyalar va o‘zaro ta’sir: Auditoriya faol: har bir postga o‘rtacha 1 732 ta reaksiya keladi.
📝 Tavsif va kontent siyosati
Kanal uchun tavsif kiritilmagan.
Yuqori yangilanish chastotasi (oxirgi ma’lumot 28 Avgust, 2026 da olingan) sababli kanal doimo dolzarb va katta qamrovli bo‘lib qoladi. Analitika auditoriya kontent bilan faol hamkorlik qilishini, uni Taʼlim toifasidagi muhim ta’sir nuqtasiga aylantirishini ko‘rsatadi.
Ma'lumot yuklanmoqda...
| Sana | Obunachilarni jalb qilish | Esdaliklar | Kanallar | |
| 27 Avgust | 0 | |||
| 26 Avgust | 0 | |||
| 25 Avgust | 0 | |||
| 24 Avgust | 0 | |||
| 23 Avgust | 0 | |||
| 22 Avgust | 0 | |||
| 21 Avgust | 0 | |||
| 20 Avgust | 0 | |||
| 19 Avgust | 0 | |||
| 18 Avgust | 0 | |||
| 17 Avgust | 0 | |||
| 16 Avgust | 0 | |||
| 15 Avgust | 0 | |||
| 14 Avgust | 0 | |||
| 13 Avgust | 0 | |||
| 12 Avgust | 0 | |||
| 11 Avgust | 0 | |||
| 10 Avgust | 0 | |||
| 09 Avgust | 0 | |||
| 08 Avgust | 0 | |||
| 07 Avgust | 0 | |||
| 06 Avgust | 0 | |||
| 05 Avgust | 0 | |||
| 04 Avgust | 0 | |||
| 03 Avgust | 0 | |||
| 02 Avgust | 0 | |||
| 01 Avgust | 0 |
🤔2027 Revision ආරම්භක දින ✈️නුගේගොඩ රොටරි අගෝස්තු 31 පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා ✈️ගම්පහ ඉන්දීප සැප්තැම්බර් 01 පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා ✈️ලංකාවටම Online LIVE සැප්තැම්බර් 02 ප.ව.7.00 සිට🔍සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් අපගේ Telegram Channel එක වෙත සම්බන්ධ වන්න. ❤️https://t.me/Echem_GR27 ✅2027 Season 02 Paper Class ක්‍රියාත්මක වන ආකාරය ❤️https://t.me/echem_27paper/1077 🟠Paper Class පිළිබඳව වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ. ❤️https://t.me/echem_27paper 🖥විමසීම් : Hotline - 0704244444 Whatsapp - 0710228844 (පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.) අපගේ වෙබ් අඩවියේ Register වන ආකාරය: ❤️https://youtu.be/BDfquO9A--M Student Id ලබා ගැනීම: ❤️https://youtu.be/Ihb3MCpLpqs ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
| 2 | 🔴ලංකාවේ ශක්තිමත්ම Revision වැඩපිළිවෙළ
✔️ විශේෂ Revision books මාලාවක් හරහා සියලුම ඒකක සම්පූර්ණ සිද්ධාන්ත සහිතව, මුල සිටම විභාග මට්ටමේ ප්‍රශ්න සිදුකළ හැකි වන පරිදි ඉගැන්වීම සිදුකෙරෙන අතර පළමු වරට ඉගෙනගන්නා සිසුවෙකුට වුවද ගැළපෙන පරිදි පාඩම මෙහෙයවීම සිදුවේ.
✔️සති 44 කට සකස්කළ විශේෂ Self study books මාලාවක් ඔස්සේ,
✅සෑම ඒකකයකින්ම S මට්ටමේ සිට A මට්ටමට ක්‍රමවත්ව ප්‍රශ්න සඳහා පුරුදු කරවීම
✅past papers සතිපතා අනිවාර්යයෙන්ම සිදුකෙරෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වේ.
වැඩපිළිවෙල දැනුවත් කිරීමේ වීඩියෝව
🖥https://youtu.be/NPvXED1gfXs
✈️නුගේගොඩ රොටරි
අගෝස්තු 31 පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා
✈️ගම්පහ ඉන්දීප
සැප්තැම්බර් 01 පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා
✈️ලංකාවටම Online LIVE
සැප්තැම්බර් 02 ප.ව.7.00 සිට
🔍සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් අපගේ Telegram Channel එක වෙත සම්බන්ධ වන්න.
❤️https://t.me/Echem_GR27
🖥විමසීම් :
Hotline - 0704244444
Whatsapp - 0710228844
(පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.)
අපි,
අඛණ්ඩව පසුගිය වසර 4ක දිවයිනේ වැඩිම A සාමාර්ථ වාර්තාව සහිත පන්තිය
▪️2022 - A 622
▪️2023 - A 1162
▪️2024 - A 2014
▪️2025 - A 2228
පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක්
- පළමු Theory පන්තියෙන්ම දිවයිනේ ප්‍රථමයා සමඟ දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් (1,2,4) වාර්තා කළ එකම පන්තිය
- දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය
- දිස්ත්‍රික් මුල් 20ට සමත් සිසුන් 202ක් වාර්තා කළ එකම පන්තිය
- A සාමාර්ථ 2228 කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය.
"අප මේ අභිභවා යන්නේ ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. එය ද අපගේ හත්වන කණ්ඩායම (2025A/L) වනවිටය...
කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය👑
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 1 658 |
| 3 | 🔴2027 Revision ආරම්භක දින
✈️නුගේගොඩ රොටරි
අගෝස්තු 31 පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා
✈️ගම්පහ ඉන්දීප
සැප්තැම්බර් 01 පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා
✈️ලංකාවටම Online LIVE
සැප්තැම්බර් 02 ප.ව.7.00 සිට
✔️ විශේෂ Revision books මාලාවක් හරහා සියලුම ඒකක සම්පූර්ණ සිද්ධාන්ත සහිතව, මුල සිටම විභාග මට්ටමේ ප්‍රශ්න සිදුකළ හැකි වන පරිදි ඉගැන්වීම සිදුකෙරෙන අතර පළමු වරට ඉගෙනගන්නා සිසුවෙකුට වුව ද ගැළපෙන පරිදි පාඩම මෙහෙයවීම සිදුවේ.
✔️සති 44 කට සකස් කළ විශේෂ Self study books මාලාවක් ඔස්සේ,
✅සෑම ඒකකයකින්ම S මට්ටමේ සිට A මට්ටමට ක්‍රමවත්ව ප්‍රශ්න සඳහා පුරුදු කරවීම.
✅Past Papers සතිපතා අනිවාර්යයෙන්ම සිදුකෙරෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වේ.
වැඩ පිළිවෙල දැනුවත් කිරීමේ වීඩියෝව
❤️https://youtu.be/NPvXED1gfXs
🔍සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් අපගේ Telegram Channel එක වෙත සම්බන්ධ වන්න.
❤️https://t.me/Echem_GR27
🖥විමසීම් :
Hotline - 0704244444
Whatsapp - 0710228844
(පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.)
අපි,
අඛණ්ඩව පසුගිය වසර 4ක දිවයිනේ වැඩිම A සාමාර්ථ වාර්තාව සහිත පන්තිය
▪️2022 - A 622
▪️2023 - A 1162
▪️2024 - A 2014
▪️2025 - A 2228
පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක්
- පළමු Theory පන්තියෙන්ම දිවයිනේ ප්‍රථමයා සමඟ දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් (1,2,4) වාර්තා කළ එකම පන්තිය
- දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය
- දිස්ත්‍රික් මුල් 20ට සමත් සිසුන් 202ක් වාර්තා කළ එකම පන්තිය
- A සාමාර්ථ 2228 කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය.
"අප මේ අභිභවා යන්නේ ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. එය ද අපගේ හත්වන කණ්ඩායම (2025A/L) වනවිටය...
කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය👑
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 3 107 |
| 4 | 🔔2027 Revision ආරම්භය පිළිබඳ දැනුවත් කිරීම
🖥https://youtu.be/NPvXED1gfXs
සම්පූර්ණ විෂය නිර්දේශයම මුල සිට අවසානය දක්වා සිද්ධාන්ත සියල්ල, වැඩිම ප්‍රශ්න ප්‍රමාණයක් සහ පසුගිය විභාග ප්‍රශ්න ද සමඟින් ආවරණය කෙරෙන බැවින් ඉතාම ලකුණු අඩු මට්ටමේ සිසුවෙකු වුවත් හොඳම A එකක් දක්වා මෙහෙයවන මාස 11ක වැඩපිළිවෙල සහිත දිවයිනේ විශිෂ්ටතම රසායන විද්‍යා පුනරීක්ෂණ පාඨමාලාව
🔴ලංකාවටම Online LIVE
🔴නුගේගොඩ - රොටරි
🔴ගම්පහ - ඉන්දීප
🔍සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් අපගේ Telegram Channel එක වෙත සම්බන්ධ වන්න.
❤️https://t.me/Echem_GR27
🖥විමසීම් :
Hotline - 0704244444
Whatsapp - 0710228844
(පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.)
අපි,
අඛණ්ඩව පසුගිය වසර 4ක දිවයිනේ වැඩිම A සාමාර්ථ වාර්තාව සහිත පන්තිය
▪️2022 - A 622
▪️2023 - A 1162
▪️2024 - A 2014
▪️2025 - A 2228
පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක්
- පළමු Theory පන්තියෙන්ම දිවයිනේ ප්‍රථමයා සමඟ දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් (1,2,4) වාර්තා කළ එකම පන්තිය
- දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය
- දිස්ත්‍රික් මුල් 20ට සමත් සිසුන් 202ක් වාර්තා කළ එකම පන්තිය
- A සාමාර්ථ 2228 කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය.
"අප මේ අභිභවා යන්නේ ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. එය ද අපගේ හත්වන කණ්ඩායම (2025A/L) වනවිටය...
"කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය👑
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 2 931 |
| 5 | 🔔2027 Special Meeting
1️⃣ ආයේ Shy එකක් කරනවද නැද්ද කියන්නේ කෙනෙක්ගේ සමස්ත අනාගතයම රඳා පවතින ලොකු තීරණයක් ළමයි. ආයේ shy එකක් කරන එකෙන් වැඩක් වෙයි ද? 3rd shy කරන එකේ තේරුමක් තියෙනව ද? ලොකු වෙනසක් කරන්න පුළුවන් ද? මේ දේවල් සේරම කතා කරමු.
2️⃣ 2027 කරනවා කියන තීරණයට එනවා නම් කරන එක හරියටම කරන්න ඕන. ඊළඟට ඒක කරන ගැන එක කතා කරමු.
3️⃣ මෙතෙක් හරියට වැඩ නොකරපු පළවෙනි වතාවේ කරන ළමයෙක්ට මුල ඉඳන් පටන්ගන්න මේ අන්තිම chance එක. එහෙම ළමයි මොකද කරන්න ඕන කියන එක ඊළඟට බලමු.
4️⃣ Chemistry හෝ වෙනත් ඕනෑම subject එකක් ළමයෙකුට අමාරු වෙන්න හේතු තියෙනවා. Subject නිකන් බැරි වෙන්නේ නෑ. ඒ හේතු මොනවද සහ ඒ හේතු නැති වෙන විදිහට බින්දුවේ ඉඳන් සීයට සීයක් විෂයක් ගොඩනගන විදිහ කතා කරමු.
5️⃣ දැනට සාමාන්‍ය මට්ටමක හෝ විෂයේ හොඳ මට්ටමක ඉන්න ළමයෙක් හරියට subjects 3 balance කරගෙන ඉතුරු කාලයේ වැඩ කරන්න ඕන කොහොමද කියන එක කතා කරමු.
6️⃣ දැනට F3 ක මට්ටමක හිටියත් සති 40 ක් ඇතුළත ඉතාම ඉහළ A3 කට ඉරණම වෙනස් කරන විදිහ කතා කරමු.
🤔2027 Revision ආරම්භයට පෙර
🔍අගෝස්තු 29 (සෙනසුරාදා)
🕔ප.ව.8.00 සිට ප.ව.9.00
Zoom සහ Youtube Live ඔස්සේ
LIVE Only❗️
සියලු සිසුන් අනිවාර්යයෙන්ම Live සම්බන්ධ වන්න.
Links පහත Telegram Channel එක හරහා:
❤️ https://t.me/Echem_GR27
2027 කරනවා නම් හරියට කරමු💪
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 5 395 |
| 6 | REVISION'27 ආරම්භය🔥
🔴සම්පූර්ණ විෂය නිර්දේශයම මුල සිට අවසානය දක්වා සිද්ධාන්ත සියල්ල, වැඩිම ප්‍රශ්න ප්‍රමාණයක් සහ පසුගිය විභාග ප්‍රශ්න ද සමඟින් ආවරණය කෙරෙන බැවින් ඉතාම අඩු ලකුණු මට්ටමේ සිසුවෙකු වුවත් හොඳම A එකක් දක්වා මෙහෙයවන මාස 11ක වැඩපිළිවෙල සහිත දිවයිනේ විශිෂ්ටතම රසායන විද්‍යා පුනරීක්ෂණ පාඨමාලාව
🔴ලංකාවටම Online LIVE
🔴නුගේගොඩ - රොටරි
🔴ගම්පහ - ඉන්දීප
2027 Revision ආරම්භක දින
✈️නුගේගොඩ රොටරි
අගෝස්තු 31 පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා
✈️ගම්පහ ඉන්දීප
සැප්තැම්බර් 01 පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා
✈️ලංකාවටම Online LIVE
සැප්තැම්බර් 02 ප.ව.7.00 සිට
🔍සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් අපගේ Telegram Channel එක වෙත සම්බන්ධ වන්න.
❤️https://t.me/Echem_GR27
✔️අප පන්තිය පිළිබඳව පසුගිය වසරවල සිසුන්ගේ අදහස් පහත link එක හරහා:
@ECHEM_feedback26
✔️2025 ප්‍රතිඵල සාරාංශය
https://results.echem.lk
🖥විමසීම් :
Hotline - 0704244444
Whatsapp - 0710228844
(පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.)
අපි,
අඛණ්ඩව පසුගිය වසර 4ක දිවයිනේ වැඩිම A සාමාර්ථ වාර්තාව සහිත පන්තිය
▪️2022 - A 622
▪️2023 - A 1162
▪️2024 - A 2014
▪️2025 - A 2228
පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක්
- පළමු Theory පන්තියෙන්ම දිවයිනේ ප්‍රථමයා සමඟ දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් (1,2,4) වාර්තා කළ එකම පන්තිය
- දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය
- දිස්ත්‍රික් මුල් 20ට සමත් සිසුන් 202ක් වාර්තා කළ එකම පන්තිය
- A සාමාර්ථ 2228 කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය.
"අප මේ අභිභවා යන්නේ ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. එය ද අපගේ හත්වන කණ්ඩායම (2025A/L) වනවිටය...
"කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය👑
අපෙන් ඉගෙන ගෙන තියෙන ළමයි, අපේ පන්ති ආවොත් ළමයෙක්ට හොඳක් වෙනවා කියලා හිතෙනවා නම් ඒ ගැන යාලුවන්ව දැනුවත් කරන්න.❗️
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 6 455 |
| 7 | REVISION'27 ආරම්භය🔥

Chemistry | අමිල දසනායක ✔️ | 7 118 |
| 8 | මේ ඉන්නේ අපේ Instructing Team එක. විශේෂත්වය වෙන්නේ මේ photo එකේ ඉන්න 90%ක්ම තව අවුරුදු කීපයකින් වෛද්‍යවරු සහ ඉංජිනේරුවරු. අද එන්න බැරි වුණ තව පිරිසකුත් ඉන්නවා.
මේ ගතවෙන්නේ අපේ 2025/26 Instructing Team එකේ අයියල අක්කලා අපිත් එක්ක වැඩ කරන අවසන් මාසය. අවුරුද්දක් පුරාවට තමන්ට නිදහසේ ඉන්න තියෙන කාලය කැප කරලා පහළ Batch වල ළමයින්ගේ වැඩ වලට උදව් වුනේ මේ Team එක. ඒ වගේම 2026 Batch එකේ විභාගය කාලයේ මේ කට්ටිය එකතු වෙලා ළමයින්ගේ පාඩම් වැඩවලදී එන ප්‍රශ්න වලට දවල් රෑ නොබලා Group වල උත්තර දීලා ඒ වැඩේටත් ලොකු Support එකක් දුන්නා.
ඉතිං අද ලංකාව වටේම ඉන්න මේ ළමයි එකතු කරලා එයාලට Leadership Program එකක් සහ Day out එකක් පැවැත්වුවා. අපි හිතනවා අද දවස එයාලගේ ජීවිතේ අමතක නොවෙන දවසක් කරන්න අපිට පුළුවන් වුනා කියලා.
ඉතින් අපි හැමෝම සුබපතමු මේ අනාගත වෛද්‍යවරුන්ගේ සහ ඉංජිනේරුවන්ගේ විශ්ව විද්‍යාල ජීවිතය සහ අනාගතය සාර්ථක වෙන්න කියලා.
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 9 150 |
| 9 | 😄 GENERATION 26
දෙසැම්බර් මාසේ 2026 ළමයින්ගේ විශේෂම මාසේ වෙන්න යන්නේ ඔන්න. තැන සහ දවස අපි ඉදිරියේදී කියන්නම්.
අපි අද ඉඳලාම ඔයාලගේ හැකියාවන් එකතු කරන්න පටන් ගන්නවා.
පහළින් එක එක දක්ෂතා සහ Generation 26 එකට සම්බන්ධ වෙන්න පුළුවන් ආකාර දක්වලා Google Forms දාලා තියෙනවා.
🔴එහි ඔබගේ නම, Contact Number, පන්තියට සහභාගී වූ ආකාරය (Online ලෙස හෝ භෞතිකව නම් සම්බන්ධ වූ ආයතනය), Batch එක සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න.
🔺Singing Auditions - https://forms.gle/Rn31tLkLLpUdeTWx6
🔺Dancing Auditions- https://forms.gle/UjFWe64ufTXyCmYx6
🔺Drama Auditions - https://forms.gle/t85Y7u51RmWHkzxR8
`
🔺Announcing Auditions - https://forms.gle/JZwDGXeQxrJw14AB6
🔺Instruments Auditions - https://forms.gle/KGgmTK2mYqE71nCZ6
🔺Script Wiriting - https://forms.gle/r8BaksCqAmEzJnrD8
🔺Art And Photography - https://forms.gle/8VUeYiSTGNo7d2989
🔺Other Talents - https://forms.gle/nD8bXMiFtDTH7wVW8
🔻Generation '26 Let's Make It Happen - https://forms.gle/pRJgDrHWDcFGiEkT8
🔻Talent Show Concepts - https://forms.gle/Py5kFDyjVurvJ67FA
🔻Organizing Team - https://forms.gle/G1RGdgCAx7HNsK7F8
Telegram Channel - https://t.me/Generation_26
Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M
#8th_Batch
#Generation26
#Talents_By_ECHEM
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 10 647 |
| 10 | Team ECHEM '27❗️
🔔උපකාරක පන්ති ක්ෂේත්‍රයේ ඉහළම standards maintain කරන Team එකේ සාමාජිකයෙක් වෙන්න කැමති ළමයින්ට,
🔥බඳවාගැනීම් සිදුකෙරෙන විවිධ අංශ,
🔴Instructors
භෞතික පන්ති සහ දිවයින පුරා පවතින centers වලට අදාළ වැඩකටයුතු, උත්තර පත්‍ර පරික්ෂා කිරීම්, සිසුන්ගේ ගැටලු වලදී උදව් කිරීම්, Online සිසුන්ගේ groups බලා අවශ්‍ය ගැටලු විසඳීම වැනි කටයුතු මීට ඇතුළත්ය. Online සහ physical ලෙස instructing ආකාර 2ක් ඇත. Online instructing සිසුන් භෞතිකව ආයතන වලට පැමිණීමකින් තොරව නිවසේ සිට වැඩ කිරීම සිදුවේ.(මීට සම්බන්ධ වීමට ETP වල A සාමාර්ථයක මට්ටමේ සිටීම අවශ්‍ය වේ.)
🔴Academic Team
ප්‍රශ්න පත්‍ර, නිබන්ධන, පිළිතුරු පත්‍ර, weekly documents සකස් කිරීමට දායක වීම් සහ සිසුන්ගේ ලකුණු ඉහළ නැංවීමට අවශ්‍ය නව අදහස් යෝජනා කරමින් ඒවා ක්‍රියාත්මක කරවීම වැනි කටයුතු මීට ඇතුළත්ය.
🔴Office Staff
විෂය දැනුමක් අවශ්‍ය නොවන hotline වැඩකටයුතු, නිබන්ධන යැවීම් ආශ්‍රිත කටයුතු, විවිධ ගැටලු වලදී සක්‍රියව මැදිහත්වී ඒවා විසඳීම් වැනි විෂය පරිබාහිර කටයුතු මීට ඇතුළත් වේ.
😄අපි එක්ක සම්බන්ධ වෙන්න කැමති ළමයි අගෝස්තු 31ට පෙර පහත Google Form එක පුරවන්න.
🖥https://forms.gle/jSd4Yv89JtAnHDAQ6
‼️ කලින් Google Form පුරවපු ළමයිනුත් නැවත වරක් ඉහත Google Form එක පුරවන්න
මේකෙදී තමන්ගේ CV එකක් හදලා upload කරන්නත් තියෙනවා. අපි බලාපොරොත්තු වෙන CV එක මොන වගේද කියන එක පහළ Link එකෙන් ගියාම අදහසක් ගන්න පුළුවන්. ඒකට ඔයාලගේ මූලික තොරතුරු ඇතුළත් කරලා දැනට ඔයාලට තියෙන හැකියා සඳහන් කරන්න. මේකම නැති වුනත් තමන්ට ගැලපෙන වෙන CV Template එකක් පාවිච්චි කලත් ප්‍රශ්නයක් නැහැ.
📄https://drive.google.com/drive/folders/1Iw262esY8xUbbZ-_K2h2ka41zRQ4SvOY?usp=drive_link
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️ | 11 891 |
| 11 | Team ECHEM '27❗️
🔔උපකාරක පන්ති ක්ෂේත්‍රයේ ඉහළම standards maintain කරන Team එකේ සාමාජිකයෙක් වෙන්න කැමති ළමයින්ට,
🔥බඳවාගැනීම් සිදුකෙරෙන විවිධ අංශ,
🔴Instructors
භෞතික පන්ති සහ දිවයින පුරා පවතින centers වලට අදාළ වැඩකටයුතු, උත්තර පත්‍ර පරික්ෂා කිරීම්, සිසුන්ගේ ගැටලු වලදී උදව් කිරීම්, Online සිසුන්ගේ groups බලා අවශ්‍ය ගැටලු විසඳීම වැනි කටයුතු මීට ඇතුළත්ය. Online සහ physical ලෙස instructing ආකාර 2ක් ඇත. Online instructing සිසුන් භෞතිකව ආයතන වලට පැමිණීමකින් තොරව නිවසේ සිට වැඩ කිරීම සිදුවේ.(මීට සම්බන්ධ වීමට සාමාර්ථයක් තිබීම අනිවාර්ය වේ.)
🔴Academic Team
ප්‍රශ්න පත්‍ර, නිබන්ධන, පිළිතුරු පත්‍ර, weekly documents සකස් කිරීමට දායක වීම් සහ සිසුන්ගේ ලකුණු ඉහළ නැංවීමට අවශ්‍ය නව අදහස් යෝජනා කරමින් ඒවා ක්‍රියාත්මක කරවීම වැනි කටයුතු මීට ඇතුළත්ය.
😄අපි එක්ක සම්බන්ධ වෙන්න කැමති ළමයි අගෝස්තු 31ට පෙර පහත Google Form එක පුරවන්න.
🖥https://forms.gle/BoPRJeWKJGKHAxU97
මේකෙදී තමන්ගේ CV එකක් හදලා upload කරන්නත් තියෙනවා. අපි බලාපොරොත්තු වෙන CV එක මොන වගේද කියන එක පහළ Link එකෙන් ගියාම අදහසක් ගන්න පුළුවන්. ඒකට ඔයාලගේ මූලික තොරතුරු ඇතුළත් කරලා දැනට ඔයාලට තියෙන හැකියා සඳහන් කරන්න. මේකම නැති වුනත් තමන්ට ගැලපෙන වෙන CV Template එකක් පාවිච්චි කලත් ප්‍රශ්නයක් නැහැ.
📄https://drive.google.com/drive/folders/1Iw262esY8xUbbZ-_K2h2ka41zRQ4SvOY?usp=drive_link
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️ | 2 190 |
| 12 | 2026, එහෙනම් ගිහින් දිනලා එන්න ❤️
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 24 926 |
| 13 | 🏆2026 Exam Target Paper 07 | All Island Top 20
මේ තියෙන්නේ නුගේගොඩ,ගම්පහ,මාතර ඇතුළු දිවයින පුරා ආයතන 44 කම ළමයි එකට rank වෙන top 20 list එක. සුබපැතුම් හැමෝටම🔥
දැනට මෙතන නම් නැති හැමෝම කොහොමහරි උඩ Ranks වලට එන්න Try කරන්න ඕන. දැනටම උඩ ඉන්න ළමයි තමන්ගේ තැන පරිස්සම් කරගන්න මහන්සි වෙන්න ඕන.
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 26 866 |
| 14 | 🏆2026 Exam Target Paper 07| Top 10
මෙන්න ළමයි Exam Target Paper 07 ප්‍රධාන නගර සහ දිවයින පුරා centers වල වැඩිම ලකුණු ගත්ත ළමයි list එක. සුබපැතුම් හැමෝටම🔥
🔴දිවයින පුරා ඇති විභාග මධ්‍යස්ථාන
🔴නුගේගොඩ රොටරි
🔴ගම්පහ ඉන්දීප
🔴මාතර ඇපිරෝ
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️ | 21 868 |
| 15 | 2026 A/L One Last Day ✨
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක✔️ | 62 |
| 16 | 🔔අමාරුම දවස් 07 හොඳම දවස් 07 කරගමු.
මේ දවස් ටිකේ වැඩ කෙරෙන එක අඩුයි නම් ඒවට විසඳුම් සහ කළ යුතුම වැඩ ගැන කතා කරන video එකක්. මේකට අනුව ඉස්සරහා දවස් ටික සැලසුම් කරගමු හැමෝම.
❤️https://youtu.be/Kgh9FY6GPGs?si=Y3AiMbep_wooV9sf
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️ | 20 805 |
| 17 | ❤️ 2026 Final Paper Discussion
2026 Exam Target Paper 07 Extra Discussion
⭐️Online සිසුන් සහ භෞතික සිසුන් 2026 Exam Target Paper 07 Extra Discussion - Recording එක Echem.lk වෙබ් අඩවිය හරහා අධ්‍යනය කරන්න.
වැඩි විස්තර සඳහා :
❤️@Echem26_FinalPaper
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 20 430 |
| 18 | 🔠 ළමයි, ඔන්න එහෙනම් අන්තිම දවසත් ඉවරයි❤️
අවුරුදු දෙකකට වැඩි කාලයක් අපි එක්ක ඉඳලා විභාගය මුහුණ දෙන්න කලින් හම්බෙන අන්තිම දවසත් ඇවිල්ලා. අපිට පුළුවන් උපරිම විදිහට අපි ළමයින්ට උදව් කරා කියලා හිතනවා මේ කාලය ඇතුලත.
පහුගිය අවුරුදු 4 වගේම මේ අවුරුද්දෙත් ලංකාවේ වැඩිම A වාර්ථාව ඔයාලා අලුත් කරනවා කියන එක මට සහතිකයි.
ඉතිං ළමයි ඔයාලා යන්න කලින්,
අපි පන්තියක් විදිහට විෂය හරියට ඉගැන්නුවාද, ප්‍රශ්න කරලා papers කරලා ඔයාලව විභාගයට හරියට සූදානම් කෙරෙව්වද, විභාගයට ඕන හරි මඟපෙන්වීම ලැබුණද, A/L paper එකට අපේ final papers, Exam Target Papers වැදගත් වුණේ කොහොමද කියන එක ගැන ඔයාලගේ අන්තිම අදහස පහළ තියෙන video එකට comment එකක් විදිහට අපිට කියලා යන්න. අපි කරපු යම් උදව්වක් තියෙනවා නම්, ඊට අනිත් පැත්තට ඔයාලට කරන්න පුළුවන් ලොකුම උදව්ව ඒක.
❤️ https://youtu.be/Hiout8uxbY8
එහෙනම් ජයවෙන්න ඕන ඔයාලගේ හැම ඉදිරි වැඩකටම. Generation'26 Talent show එකේ වැඩත් එක්ක ආයේ හම්බෙමු.❤️
❤️යන්න කලින් කියලා යන්න group: https://t.me/ECHEM_feedback26
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️ | 17 602 |
| 19 | Zoom 3000+ නිසා පහළින් Youtube live join වෙමු.
https://youtu.be/yZ0MPfqW5Zc | 14 059 |
| 20 | 🌕ONE LAST MIDNIGHT
අන්තිම වතාවකට join වෙමු ළමයි.
10.30ට වගේ වැඩ පටන්ගමු.
💙 Zoom Link : https://zoom.us/j/94347118930?pwd=UFZAuh7qaZSr56k9ZZbUqWk88f2snL.1
Zoom 3000 සීමාව ඉක්මවූ පසු Youtube Live ලබාදීම සිදුවේ.
❤️https://t.me/echem_26R
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 13 065 |