uk
Feedback

Не попадись на ботовода! Telemetrio знаходить і позначає такі канали мітками 👉 Хочеш бачити мітку, оформляй підписку

2026 Final Paper Class | Amila Dasanayake

2026 Final Paper Class | Amila Dasanayake

Закритий канал

Показати більше

📈 Аналітичний огляд Telegram-каналу 2026 Final Paper Class | Amila Dasanayake

Канал 2026 Final Paper Class | Amila Dasanayake у мовному сегменті Сингальська є активним учасником. На даний момент спільнота об'єднує 43 956 підписників, посідаючи 4 148 місце в категорії Освіта та 24 місце у регіоні Шрі-Ланка.

📊 Показники аудиторії та динаміка

З моменту свого створення невідомо, проект продемонстрував стрімке зростання, зібравши аудиторію у 43 956 підписників.

За останніми даними від 20 листопада, 2026, канал демонструє стабільну активність. Хоча за останні 30 днів спостерігається зміна кількості учасників на -1 069, а за останні 24 години на -35, загальне охоплення залишається високим.

  • Статус верифікації: Не верифікований
  • Рівень залученості (ER): Середній показник залученості аудиторії становить 5.00%. Протягом перших 24 годин після публікації контент зазвичай збирає 1.44% реакцій від загальної кількості підписників.
  • Охоплення публікацій: В середньому кожен допис отримує 2 197 переглядів. Протягом першої доби публікація в середньому набирає 631 переглядів.
  • Реакції та взаємодія: Аудиторія активно підтримує контент: середня кількість реакцій на один пост – 9.

📝 Опис та контентна політика

Опис каналу не надано.

Завдяки високій частоті оновлень (останні дані отримано 21 листопада, 2026), канал підтримує актуальність та високий рівень охоплення публікацій. Аналітика показує, що аудиторія активно взаємодіє з контентом, що робить його важливою точкою впливу в категорії Освіта.

43 956
Підписники
-3524 години
-2197 днів
-1 06930 днів

Завантажуємо дані

Схожі канали
Немає даних
Виникли проблеми? Будь ласка, оновіть сторінку або зверніться до нашого support-менеджера.
Хмара тегів
Немає даних
Виникли проблеми? Будь ласка, оновіть сторінку або зверніться до нашого support-менеджера.
Вхідні та вихідні згадування
---
---
---
---
---
---
Залучення підписників
лист '26
листопад '260
в 0 каналах
жовтень '260
в 0 каналах
Get PRO
вересень '260
в 0 каналах
Get PRO
серпень '260
в 0 каналах
Get PRO
липень '26
+314
в 14 каналах
Get PRO
червень '26
+1 647
в 15 каналах
Get PRO
травень '26
+6 300
в 31 каналах
Get PRO
квітень '26
+14 941
в 38 каналах
Get PRO
березень '26
+1 579
в 5 каналах
Get PRO
лютий '26
+1 673
в 9 каналах
Get PRO
січень '26
+3 807
в 7 каналах
Get PRO
грудень '25
+9 089
в 15 каналах
Get PRO
листопад '25
+1 361
в 5 каналах
Get PRO
жовтень '25
+579
в 2 каналах
Get PRO
вересень '25
+842
в 4 каналах
Get PRO
серпень '25
+590
в 11 каналах
Get PRO
липень '25
+624
в 1 каналах
Get PRO
червень '25
+630
в 2 каналах
Get PRO
травень '25
+740
в 8 каналах
Get PRO
квітень '25
+351
в 3 каналах
Get PRO
березень '25
+10 660
в 4 каналах
Get PRO
лютий '250
в 3 каналах
Get PRO
січень '25
+2
в 2 каналах
Дата
Залучення підписників
Згадування
Канали
21 листопада0
20 листопада0
19 листопада0
18 листопада0
17 листопада0
16 листопада0
15 листопада0
14 листопада0
13 листопада0
12 листопада0
11 листопада0
10 листопада0
09 листопада0
08 листопада0
07 листопада0
06 листопада0
05 листопада0
04 листопада0
03 листопада0
02 листопада0
01 листопада0
Дописи каналу
ඇයි Generation'26 Stage එකේ Perform කරන්න ඕන වුනේ? මේ පාර Talent Show එකේ ඉන්න ළමයි කිව්ව දේවල් ❤️ GENERATION'26 -Anniversary Edition 🔥 👕Official T - Shirt - https://student.echem.lk/student/store Telegram Channel - ❤️https://t.me/Generation_26 Whatsapp Channel - 😔https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M
Generation'26 | Talents by ECHEM
#8th_Batch #Generation26 #Talents_By_ECHEM #Anniversary_Edition ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
21 лист, 09:23

2
ළමයි අපේ GENERATION 24 එකේ Perform කරපු කවීෂ ගීමිත Derana Dream Star අන්තිම 60 දෙනාට තේරිලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ ත
ළමයි අපේ GENERATION 24 එකේ Perform කරපු කවීෂ ගීමිත Derana Dream Star අන්තිම 60 දෙනාට තේරිලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ තරගයේ ඉස්සරහට කවීෂව අරගෙන යන්න. මේ තමයි අපි Generation Concert එකෙන් බලාපොරොත්තු වෙන දේ. අලුත් පරම්පරාවේ දක්ෂයින්ව ඉදිරියට අරන් යන එක. අපි හදවතින්ම සුබ පතනවා කවීෂට ජයග්‍රහනය ලැබෙන්න කියලා. පහලින් කවීෂගේ GENERATION 24 එකේ Performance එක බලන්න පුළුවන්. https://youtu.be/GqyLQCC-5OE - Team ECHEM - DREAM STAR SEASON 13 ✨ TOP 60 round 🔥 ‎KAVEESHA GEEMITHA ‎November 22 | රාත්‍රී 7.30 ‎ ‎DDS(SPACE) 9 ‎ ‎DDS හිස්තැනක් 9 සඳහන් කොට 9900 ට ඕනෑම ජංගම දුරකථන ජාලයක් හරහා හැකිතාක් SMS මනාප පළ කළ හැකිය. ‎ ‎වැදගත් 📵 - Package SMS වලංගු නොවේ.❌ Reload හෝ Bill මගින් පමණි ✅ ‎ ‎එමෙන්ම Derana Plus App එක හරහා මනාප 5 ක් ලබා දීමේ හැකියාව ඇත.❤️ ‎ ‎ඉතින් එදිනට ඔබේ වටිනා මනාප මා හට ලබා දී අවසන් 50 දෙනාගේ වටයට තේරී පත් වීමට වරම් ලබා දෙන මෙන් ප්‍රේක්ෂක ඔබෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා. ‎❤️ ‎ ‎මම කවිෂ ගීමිත …♥️ ‎ ‎Kindly request you to share the post ❤️ ‎ ‎#TVDerana #kavisha #geemitha #rajans #DDS #kavishageemitha
349
3
GENERATION 25 ‍| Official After Movie🔥 🖥 https://youtu.be/iZ_lFarpULk මේක තමයි 2026 අවුරුද්ද වෙනකම් ලංකාවේ අධ්‍යාපන ආයතනයකි
GENERATION 25 ‍| Official After Movie🔥 🖥 https://youtu.be/iZ_lFarpULk මේක තමයි 2026 අවුරුද්ද වෙනකම් ලංකාවේ අධ්‍යාපන ආයතනයකින් ඒ ආයතනයේ ළමයින්ගේ හැකියාවන් මුල් කරගෙන කරල තියෙන විශාලම ප්‍රසංගය. 2025 Batch එකේ ළමයින්ගෙන් කොළඹ නෙළුම් කුළුන පරිශ්‍රය ඉතිරුණ දවස........ මේ අවුරුද්දේ ඒ වාර්තාව කඩන්න 2026 Batch එකට පුළුවන් වෙයිද? එහෙනම් මේ පාර Generation '26 - Anniversary Edition අලුත්ම අත්දැකීමක් එක්ක🔥 Telegram Channel - ❤️https://t.me/Generation_26 Whatsapp Channel - 😔https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M Generation'26 | Talents by ECHEM #8th_Batch #Generation26 #Talents_By_ECHEM #Anniversary_Edition ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
518
4
🔴Generation'26 Real Time Crew 🔴Generation Talent Show එක කියන්නේ ලංකාවේ මේ වයසේ ළමයි සෙට් එකක් එකතු වෙලා කරන ලොකුම event එක
🔴Generation'26 Real Time Crew 🔴Generation Talent Show එක කියන්නේ ලංකාවේ මේ වයසේ ළමයි සෙට් එකක් එකතු වෙලා කරන ලොකුම event එක. මේ පාර ඒක උත්කර්ෂවත් විදිහට සිදු කිරීමට Team Echem අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා කොළඹ අවට ළමයින්ගේ සහභාගිත්වය අපි බලාපොරොත්තු වෙනවා. GENERATION'26 Event එක සාර්ථක කරගැනීම සඳහා ඔයාලගේ සහාය අපිට ගොඩක් වැදගත්. 🔴එදා දවසේ Crowd Handling,Organizing සහ සියලුම දේ Real Time Team එකට භාර වෙනවා. ඒ සඳහා සම්බන්ධ වීමට කැමති සිසුන් පහත සඳහන් Google form එක පුරවන්න. 🖥https://forms.gle/MeVobFyM4SyVSg2K7 Organizing Team | Generation'26 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️
501
5
🤔GENERATION'26 Anniversary Edition From Talent To Legacy. GENERATION' 26 Official Merch Restock Now🔥 Echem.lk website එකේ s+2
🤔GENERATION'26 Anniversary Edition From Talent To Legacy. GENERATION' 26 Official Merch Restock Now🔥 Echem.lk website එකේ store එකේ සමහර Sizes අවසන් වී තිබුණා.ආයෙමත් ඒ Sizes ටික Update කරලා තියෙනවා.Store එකෙන් බලලා ඔයාලට Order කරන්න පුළුවන්. Order කරන හැමෝටම ගෙදරට ගෙන්නගන්න පුළුවන් අවස්ථාවත් දීලා තියෙනවා. 👕Official T - Shirt - https://student.echem.lk/student/store Team ECHEM අපි මේ පාර Generation 26 වෙනුවෙන් Limited Edition Packages කිහීපයක් හදුන්වා දෙන්න තීරණය කරලා තියෙනවා. 🔵ALL IN ONE PACKAGE - මෙම පැකේජය තුළින් Generation Event Pass + Limited Edition Wrist Band + Generation Official T - Shirt යන තුනම එකවර ලබාගත හැකිය. 🔵Limited Edition Wrist Band + Generation Event Pass මෙම පැකේජය තුළින් Generation Event Pass + Limited Edition Wrist Band යන දෙකම එකවර ලබාගත හැකිය. ▪️වෙබ් අඩවිය හරහා ඉහත සඳහන් Packages ලබා ගැනීම සිදු කළ හැක. Talent Show එකේ මතක සටහනක් විදියට තියාගන්න කැමති ළමයින්ට ඒක ගන්න පුළුවන්. එහෙනම් මේ පාර Generation '26 - Anniversary Edition අලුත්ම අත්දැකීමක් එක්ක🔥 ❤️ : @Generation_26 😔 : https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
652
6
POV: One Day at Generation ජීවිතේ එක පාරක් විතරක් ලැබෙන මේ Experience එක ගන්න 12.12 එන්න! ✨ GENERATION'26 -Anniversary Editio
POV: One Day at Generation ජීවිතේ එක පාරක් විතරක් ලැබෙන මේ Experience එක ගන්න 12.12 එන්න! ✨ GENERATION'26 -Anniversary Edition 🔥 👕Official T - Shirt - https://student.echem.lk/student/store Telegram Channel - ❤️https://t.me/Generation_26 Whatsapp Channel - 😔https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M Generation'26 | Talents by ECHEM #8th_Batch #Generation26 #Talents_By_ECHEM #Anniversary_Edition ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
756
7
Memories of GENERATION '23 ✨ 2023 Batch එකේ Echem ළමයින්ගේ Talent Show එක ❤️ 👕Official T - Shirt - https://student.echem.lk/
Memories of GENERATION '23 ✨ 2023 Batch එකේ Echem ළමයින්ගේ Talent Show එක ❤️ 👕Official T - Shirt - https://student.echem.lk/student/store Telegram Channel - ❤️https://t.me/Generation_26 Whatsapp Channel - 😔https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M Generation'26 | Talents by ECHEM #8th_Batch #Generation26 #Talents_By_ECHEM #Anniversary_Edition ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
870
8
Registration started🔥 GENERATION'26 - Anniversary Edition🔥 🔴Talent show එකට සහභාගි වෙන්න බලාපොරොත්තු වෙන අපේ ළමයින්ට දැන්
Registration started🔥 GENERATION'26 - Anniversary Edition🔥 🔴Talent show එකට සහභාගි වෙන්න බලාපොරොත්තු වෙන අපේ ළමයින්ට දැන් ඉඳල Register වෙන්න පුළුවන්. ආරක්ෂක හේතු නිසා කලින් Register වෙන අයව විතරයි අපිට ඇතුළත් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා සහභාගි වෙන්න බලාපොරොත්තු වෙන හැමෝම අනිවාර්යයෙන් Register වෙන්න. 🔴Website එකේ වම් පැත්තේ Menu Bar එකේ Events කියන Tab එකෙන් ගිහින් Register වෙන්න පුළුවන්. 🔴අද ප.ව.5.00 සිට Registration Open කිරීම සිදුවේ. ඒතැන් සිට වෙබ් අඩවිය හරහා Event Pass ලබා ගැනීම සිදු කළ හැක. එදාට එන හැමෝටම අපි ගානේ මතක සටහනකුත් ලැබෙනව 🤩 එහෙනම් අපි එදාට හම්බෙමු 🔥 📌සිසුන්ගේ පහසුව ගැන සලකා වෙබ් අඩවිය මඟින් Generation'26 සඳහා packages කිහිපයක් හඳුන්වා දී ඇත. 🔵ALL IN ONE PACKAGE - මෙම පැකේජය තුළින් Generation Event Pass + Limited Edition Wrist Band + Generation Official T - Shirt යන තුනම එකවර ලබාගත හැකිය. 🔵Limited Edition Wrist Band + Generation Event Pass මෙම පැකේජය තුළින් Generation Event Pass + Limited Edition Wrist Band යන දෙකම එකවර ලබාගත හැකිය. ලංකාවේ අධ්‍යාපන ආයතනයකින් සංවිධානය වන දැවැන්තම ප්‍රාසාංගික අත්දැකීම මේ පාර Generation '26 - Anniversary Edition අලුත්ම අත්දැකීමක් එක්ක 📅දෙසැම්බර් මස 12 වැනිදා ✈️කොළඹ නෙළුම් කුළුන පරිශ්‍රයේ දී 🔴Generation Festival - පෙ.ව.10.00 සිට සවස 6.00 දක්වා 🔴The Generation'26 - ප.ව.6.30 සිට රාත්‍රී 10.00 දක්වා 👕Official T - Shirt - https://student.echem.lk/student/store Telegram Channel - ❤️https://t.me/Generation_26 Whatsapp Channel - 😔https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M Generation'26 | Talents by ECHEM #8th_Batch #Generation26 #Talents_By_ECHEM #Anniversary_Edition ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
1 219
9
Memories of GENERATION '22 ✨ 2022 Batch එකේ Echem ළමයින්ගේ Talent Show එක ❤️ 👕Official T - Shirt - https://student.echem.lk/
Memories of GENERATION '22 ✨ 2022 Batch එකේ Echem ළමයින්ගේ Talent Show එක ❤️ 👕Official T - Shirt - https://student.echem.lk/student/store Telegram Channel - ❤️https://t.me/Generation_26 Whatsapp Channel - 😔https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M Generation'26 | Talents by ECHEM #8th_Batch #Generation26 #Talents_By_ECHEM #Anniversary_Edition ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
1 625
10
From Talent To Legacy. GENERATION' 26 Official Merch Restock Now🔥 Echem.lk website එකේ store එකේ සමහර Sizes අවසන් වී තිබුණා.
From Talent To Legacy. GENERATION' 26 Official Merch Restock Now🔥 Echem.lk website එකේ store එකේ සමහර Sizes අවසන් වී තිබුණා.ආයෙමත් ඒ Sizes ටික Update කරලා තියෙනවා.Store එකෙන් බලලා ඔයාලට Order කරන්න පුළුවන්. Order කරන හැමෝටම ගෙදරට ගෙන්නගන්න පුළුවන් අවස්ථාවත් දීලා තියෙනවා. 👕Official T - Shirt - https://student.echem.lk/student/store එහෙනම් මේ පාර Generation '26 - Anniversary Edition අලුත්ම අත්දැකීමක් එක්ක🔥 ❤️ : @Generation_26 😔 : https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M Team ECHEM #Generation26 #TalentsByECHEM #ECHEMTalentShow #MerchDrop
1 821
11
GENERATION '26🔥 මේ සමාජය කියන්නේ මුහුදක් නම් ඒ මුහුදේ හැංගුණු සම්පත් තමයි අලුත් Generation එකේ දක්ෂතා. ඉතින් ලංකාවේ ප්‍රමුඛත
GENERATION '26🔥 මේ සමාජය කියන්නේ මුහුදක් නම් ඒ මුහුදේ හැංගුණු සම්පත් තමයි අලුත් Generation එකේ දක්ෂතා. ඉතින් ලංකාවේ ප්‍රමුඛතම අධ්‍යාපන ආයතනය විදියට අපි ලෑස්තියි ඒ සාගරය පුරා පීරලා ගිහින් ඒ සම්පත් එකතු කරගන්න. ඒ එකතු වුන ලෝකේ වටිනාම වස්තුවත් අරන් අපි එනවා දෙසැම්බර් 12 කොළඹ නෙළුම් කුලුන පරිශ්‍රයට මුළු ලංකාවටම අපේ ළමයින්ගේ දක්ෂතා පෙන්වන්න. එහෙනම් ලෑස්ති වෙලා ඉන්න ජීවිතේ අමතක නොවෙන දවසක සාක්ෂිකරුවන් වෙන්න. GENERATION '26 - Anniversary Edition🔥 ලංකාවේ අධ්‍යාපන ආයතනයකින් සංවිධානය වන දැවැන්තම ප්‍රාසාංගික අත්දැකීම මේ පාර Generation '26 - Anniversary Edition අලුත්ම අත්දැකීමක් එක්ක 📅 දෙසැම්බර් මස 12 වැනිදා ✈️කොළඹ නෙළුම් කුළුන පරිශ්‍රයේ දී 🔴Generation Festival - පෙ.ව.10.00 සිට සවස 6.00 දක්වා 🔴The Generation'26 - ප.ව.6.30 සිට රාත්‍රී 10.00 දක්වා 👕Official T - Shirt - https://student.echem.lk/student/store Telegram Channel - ❤️https://t.me/Generation_26 Whatsapp Channel - 😔https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M Generation'26 | Talents by ECHEM #8th_Batch #Generation26 #Talents_By_ECHEM #Anniversary_Edition ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
1 859
12
ඔයාගේ අනාගත ඉරණම වෙනුවෙන් දැන් ඉදන්ම වගකීමක් ඇතුව වැඩ කරන්න... ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක✔️
ඔයාගේ අනාගත ඉරණම වෙනුවෙන් දැන් ඉදන්ම වගකීමක් ඇතුව වැඩ කරන්න... ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක✔️
1 786
13
Generation'26 කවදද? කොහේද? ⁉️ දක්ෂතා හොයාගෙන යන චාරිකාවේ පස්වෙනි සැමරුම 🔥 GENERATION 26 Official Merch Pre Orders Starts Now
Generation'26 කවදද? කොහේද? ⁉️ දක්ෂතා හොයාගෙන යන චාරිකාවේ පස්වෙනි සැමරුම 🔥 GENERATION 26 Official Merch Pre Orders Starts Now 🔥 👕 Get Your merch Now : Echem.lk Telegram Channel - ❤️https://t.me/Generation_26 Whatsapp Channel - 😔https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M Generation'26 | Talents by ECHEM #8th_Batch #Generation26 #Talents_By_ECHEM #Anniversary_Edition ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
1 758
14
THE STAGE IS SET. THE FESTIVAL IS READY. 🔥 Introducing the Festival Stage of Generation’26, where the beats drop, the lights
THE STAGE IS SET. THE FESTIVAL IS READY. 🔥 Introducing the Festival Stage of Generation’26, where the beats drop, the lights blaze and every Generation student comes alive! 🎶✨ Telegram Channel - ❤️https://t.me/Generation_26 Whatsapp Channel - 😔https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M Generation'26 | Talents by ECHEM #8th_Batch #Generation26 #Talents_By_ECHEM #Anniversary_Edition ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
1 839
15
Sri Lanka’s Largest Student Talent Show is Back! 🎉 Since 2022, Generation has given students a place to shine. Now it’s our
Sri Lanka’s Largest Student Talent Show is Back! 🎉 Since 2022, Generation has given students a place to shine. Now it’s our Anniversary Edition GENERATION 26, and we want you to be part of it. ❤️ Telegram Channel - ❤️https://t.me/Generation_26 Whatsapp Channel - 😔https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M Generation'26 | Talents by ECHEM #8th_Batch #Generation26 #Talents_By_ECHEM #Anniversary_Edition ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
2 211
16
SRI LANKA NATIONAL CHEMISTRY OLYMPIAD 2027 Think Big. React Bigger. Love chemistry? Turn your talent into medals for Sri Lank
SRI LANKA NATIONAL CHEMISTRY OLYMPIAD 2027 Think Big. React Bigger. Love chemistry? Turn your talent into medals for Sri Lanka! Who can apply? ✅ Current Advanced Level students ✅ 2026 A/L candidates Exam Details Format: MCQ paper Duration: 2½ hours Syllabus: A/L Chemistry, Units 1- 13 (except Units 6 & 10) Medium: Sinhala, Tamil & English Venue: Island-wide test centers at universities Why join? ✅ Compete with the nation’s brightest minds ✅ Represent Sri Lanka on the world stage ✅ Win medals, glory & lifelong opportunities Your formula for success starts here. ⚗ ✈️ Registration deadline: November 30 📅 Exam date: Mid-January 2027 Registration Fee: Rs 1500 📌Register Now 🖥https://forms.gle/sapkGjb89gafA3w87 Know a chemistry lover? Forward this message and help them make history!
2 024
17
From Talent To Legacy. GENERATION 26 Official merch is here. 🔥 Pre Orders Starts Now🔥 Echem.lk website එකේ store එක හරහා මි
From Talent To Legacy. GENERATION 26 Official merch is here. 🔥 Pre Orders Starts Now🔥 Echem.lk website එකේ store එක හරහා මිල ගණන් සහ sizes බලලා ඔයාලට Order කරන්න පුළුවන්. Order කරන හැමෝටම ගෙදරට ගෙන්නගන්න පුළුවන් අවස්ථාවත් දීලා තියෙනවා. එහෙනම් මේ පාර Generation '26 - Anniversary Edition අලුත්ම අත්දැකීමක් එක්ක🔥 ❤️ : @Generation_26 😔 : https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M Team ECHEM #Generation26 #TalentsByECHEM #ECHEMTalentShow #MerchDrop
2 025
18
One Beat. Infinite Energy - Generation 26 🔥 Preparation for The Stage Generation'26 | Talents by ECHEM Telegram Channel - ❤️
One Beat. Infinite Energy - Generation 26 🔥 Preparation for The Stage Generation'26 | Talents by ECHEM Telegram Channel - ❤️https://t.me/Generation_26 Whatsapp Channel - ‎https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M #8th_Batch #Generation26 #Talents_By_ECHEM #Anniversary_Edition ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
2 080
19
Most Awaiting Event of the Year - Generation ’26🔥 Generation'26 | Talents by ECHEM Telegram Channel - ❤️https://t.me/Generat
Most Awaiting Event of the Year - Generation ’26🔥 Generation'26 | Talents by ECHEM Telegram Channel - ❤️https://t.me/Generation_26 Whatsapp Channel - ‎https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M #8th_Batch #Generation26 #Talents_By_ECHEM #Anniversary_Edition ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
2 009
20
මේ පාර GENERATION එක ගායනයෙන් හැඩගන්වන්න ECHEM ළමයි සූදානම්🔥 Generation'26 | Talents by ECHEM Telegram Channel - ❤️https://t
මේ පාර GENERATION එක ගායනයෙන් හැඩගන්වන්න ECHEM ළමයි සූදානම්🔥 Generation'26 | Talents by ECHEM Telegram Channel - ❤️https://t.me/Generation_26 Whatsapp Channel - ‎https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M #8th_Batch #Generation26 #Talents_By_ECHEM #Anniversary_Edition ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
1 809