2026 Final Paper Class | Amila Dasanayake
📈 Аналитический обзор Telegram-канала 2026 Final Paper Class | Amila Dasanayake
Канал 2026 Final Paper Class | Amila Dasanayake языкового сегмента Сингала является активным участником. Сейчас сообщество объединяет 45 687 подписчиков, занимая 3 880 место в категории Образование и 19 место в регионе Шри-Ланка.
📊 Показатели аудитории и динамика
С момента создания невідомо проект демонстрирует стремительный рост, собрав аудиторию из 45 687 подписчиков.
Согласно последним данным от 07 октября, 2026, канал показывает стабильную активность. За последние 30 дней изменение числа участников составило -2 423, а за последние 24 часа — -46, при этом общий охват остаётся высоким.
- Статус верификации: Не верифицирован
- Уровень вовлечённости (ER): Средний показатель вовлечённости аудитории составляет 8.32%. В первые 24 часа после публикации контент обычно набирает 2.26% реакций от общего числа подписчиков.
- Охват публикаций: В среднем каждый пост получает 3 801 просмотров. В течение первых суток публикация набирает 1 034 просмотров.
- Реакции и взаимодействия: Аудитория активно поддерживает контент: среднее количество реакций на один пост — 19.
📝 Описание и контентная политика
Описание канала не предоставлено.
Благодаря высокой частоте обновлений (последние данные получены 08 октября, 2026) канал поддерживает актуальность и высокий уровень охвата публикаций. Аналитика показывает, что аудитория активно взаимодействует с контентом, что делает его важной точкой влияния в категории Образование.
Загрузка данных...
| Дата | Привлечение подписчиков | Упоминания | Каналы | |
| 08 октября | 0 | |||
| 07 октября | 0 | |||
| 06 октября | 0 | |||
| 05 октября | 0 | |||
| 04 октября | 0 | |||
| 03 октября | 0 | |||
| 02 октября | 0 | |||
| 01 октября | 0 |
| 2 | 🤔2027 Paper Class ආරම්භය🔥
📌 දිවයින පුරා ආයතන 44ක දී ප්‍රශ්න පත්‍ර ලිවීම සිදුවේ.
❤️ සවිස්තරාත්මක දැනුවත් කිරීම : https://youtu.be/2-BSe0NPkTs
පන්තිය පිළිබඳව සියළුම දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුකෙරේ.
❤️@CMPapervikum27
අපගේ ප්‍රශ්න පත්‍ර පන්තියේ සුවිශේෂතා,
1️⃣ උපරිම විභාග තත්ත්වවලට ආසන්න වන පරිදි විභාග පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ කාල රාමුවලට යටත්ව ප්‍රශ්න පත්‍ර ලියවීම සිදුවේ.
2⃣ සෑම සිසුවෙකුටම තමාගේ Rank එක ලැබෙන අතර ප්‍රශ්න පත්‍රවල ලකුණු විචලන ප්‍රස්ථාර ද ඇතුළත් අංග සම්පූර්ණ ප්‍රගති වාර්තාවක් වෙබ් අඩවිය හරහා ලබාදීම සිදුවේ.
3️⃣ විභාගයට පෙර තමාගේ මට්ටම පිළිබඳ අදහසක් ගැනීමට සහ සතිපතා එම මට්ටම ඉහළ නංවා ගැනීමට ඔබට ඇති හොඳම අවස්ථාව මෙය වේ.
4️⃣ ප්‍රශ්න පත්‍ර ලිවීමට අමතරව ප්‍රශ්න පත්‍රවල ලකුණු වැඩි කරගැනීමට අදාළ මඟපෙන්වීම කෙරෙන වෙනම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වේ.
5️⃣ සෑම සතියකම පැය 3ක ප්‍රශ්න පත්‍රයක් ලියවා පරීක්ෂා කර ලකුණු ලබාදීම සිදුවේ.
6️⃣ සෑම ප්‍රශ්න පත්‍රයක් සඳහාම අංග සම්පූර්ණ පිළිතුරු විවරණයක් සහ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක් ක්‍රියාත්මක වේ.
7️⃣ ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා භෞතික මධ්‍යස්ථාන සහ විභාග මධ්‍යස්ථාන වෙත සහභාගී වන සිසුන් අනිවාර්යයෙන් cm.echem.lk වෙබ් අඩවියෙන් ඔබට ලබා දෙන QR කේතය රැගෙන යා යුතු වේ.
🔴Online සිසුන්ට ද Zoom Session හරහා ප්‍රශ්න පත්‍ර ලිවිය හැක.
✅Theory පුළුවන් කරවන Revision පන්තිය
Combined Maths | විකුම් හර්ෂණ✔️ | 838 |
| 3 | ECHEM ළමයින්ගේ ගායනයෙන්,
හැඩවීමට නියමිත Generation '26 වේදිකාව... 🔥
Generation 26 Singing Auditions හි දෙවන වටය සදහා තේරුන ළමයින්ගේ Live Auditions පහු ගිය දින වල කොළබ, ගම්පහ, ගාල්ල, නුවර නගර වලදී පැවැත් වුනා….
ඉතිං ලෑස්තිවෙලා ඉන්න මේ වගේ දක්ෂයින්ව Generation'26 වේදිකාවේ බලාගන්න.🔥
Generation'26 | Talents by ECHEM
Telegram Channel -
❤️https://t.me/Generation_26
#8th_Batch
#Generation26
#Talents_By_ECHEM
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 1 282 |
| 4 | Singing Auditions 🎤
මේ Generation'26 Singing Auditions දෙවන වටයට තේරුණ තවත් දක්ෂයෙක්. ඉදිරියට මේ වගේ හැකියාවන් දිගටම අපි Share කරගන්නවා.
ඉතිං ලෑස්තිවෙලා ඉන්න මේ වගේ දක්ෂයින්ව Generation'26 වේදිකාවේ බලාගන්න.🔥
Song No. 04
Name: Methmini Malshika
Batch: 2026 A/L - Homagama
Generation'26 | Talents by ECHEM
Telegram Channel -
❤️https://t.me/Generation_26
#8th_Batch
#Generation26
#Talents_By_ECHEM
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 1 262 |
| 5 | "මෙහෙවර" | Reformation of Lalpe Primary School
🟥https://youtu.be/f1iLbwSwNCQ
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 1 830 |
| 6 | නින්ද කියන එකත් ඔයාගේ Study Plan එකේම කොටසක් කරගෙන පාඩම් කරන හරිම ක්‍රමය...
🟥 https://youtu.be/HfBZf9cUvNY
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 2 318 |
| 7 | Singing Auditions 🎤
මේ Generation'26 Singing Auditions දෙවන වටයට තේරුණ තවත් දක්ෂයෙක්. ඉදිරියට මේ වගේ හැකියාවන් දිගටම අපි Share කරගන්නවා.
ඉතිං ලෑස්තිවෙලා ඉන්න මේ වගේ දක්ෂයින්ව Generation'26 වේදිකාවේ බලාගන්න.🔥
Song No. 03
Name: Lalana Kaushika
Batch: 2026 A/L - Kandy
Generation'26 | Talents by ECHEM
Telegram Channel -
❤️https://t.me/Generation_26
#8th_Batch
#Generation26
#Talents_By_ECHEM
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 2 154 |
| 8 | ළමයි කියන්නේ රටක අනාගතය…. ඒ අනාගතය හදන සරු පොළව තමයි අධ්‍යාපනය… ඒ නිසා වැඩිහිටියන් විදියට අපේ වගකීම තමයි ඒ සරු පොළව මත සරු බීජ පැළ කරන එක... ඒ නිසා හැම ළමයෙක්ටම ආසාවෙන් ඉගෙනගන්න පුළුවන් වටපිටාවක් අපි හදමු…
සුබලෝක ළමා දිනයක් වේවා….
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක✔️ | 2 767 |
| 9 | ඔයාට තියෙන්නේ එක ජීවිතයයි... ඒකෙ ඔයාට යන්න පුළුවන් උපරිම ජයග්‍රහණය කරා යන්න...
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️ | 3 118 |
| 10 | Singing Auditions 🎤
මේ Generation'26 Singing Auditions දෙවන වටයට තේරුණ තවත් දක්ෂයෙක්. ඉදිරියට මේ වගේ හැකියාවන් දිගටම අපි Share කරගන්නවා.
ඉතිං ලෑස්තිවෙලා ඉන්න මේ දක්ෂයින්ව Generation'26 වේදිකාවේ බලාගන්න.🔥
Song No. 02
Name: T.M.D.K. Thilakarathna
Batch: 2026 A/L - Kandy
Generation'26 | Talents by ECHEM
Telegram Channel -
❤️https://t.me/Generation_26
#8th_Batch
#Generation26
#Talents_By_ECHEM
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 2 847 |
| 11 | ආයුබෝවන් රත්නපුර ❤️ | ආවර්තීය විචලන One Day Seminar
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 2 953 |
| 12 | Phone එකත් එක්ක Distract නොවී වැඩ කරන විදිය | Study Fix | Episode 02
🟥 https://youtu.be/cCFoWBv6h7Y?si=9JUbdXS4LSHFMeTE
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 3 317 |
| 13 | Singing Auditions 🎤
මේ Generation'26 Singing Auditions දෙවන වටයට තේරුණ තවත් දක්ෂයෙක්. ඉදිරියට මේ වගේ හැකියාවන් දිගටම අපි Share කරගන්නවා.
ඉතිං ලෑස්තිවෙලා ඉන්න මේ දක්ෂයින්ව Generation'26 වේදිකාවේ බලාගන්න.🔥
Song No. 01
Name: දුල්කිනි ගල්හේන
Batch: 2026 A/L - Nugegoda
Generation'26 | Talents by ECHEM
#8th_Batch
#Generation26
#Talents_By_ECHEM
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 3 581 |
| 14 | 🔴2027 Combined Maths Revision FREE SEMINAR
🔔"මාපාංක ශ්‍රිත" පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව
"ද්විපද ප්‍රසාරණය" විශේෂ රචනා ගැටළු සාකච්ඡාව
ලංකාවටම නොමිලේ❗️
🕖අදපෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා
📺Zoom live සහ Youtube Live හරහා
📝අද දිනයට අදාළ නිබන්ධනය
https://t.me/CMvikumR27/103
❗️මිතුරන් දැනුවත් කරන්න
වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා:
💬https://t.me/CMvikumR27
✅Theory පුළුවන් කරවන Revision පන්තිය
Combined Maths | විකුම් හර්ෂණ✔️ | 3 882 |
| 15 | 🔴2027 Combined Maths Revision FREE SEMINAR
🔔"මාපාංක ශ්‍රිත" පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව
"ද්විපද ප්‍රසාරණය" විශේෂ රචනා ගැටළු සාකච්ඡාව
ලංකාවටම නොමිලේ❗️
📆 හෙට සැප්තැම්බර් 25 සිකුරාදා
🕖පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා
📺Zoom live සහ Youtube Live හරහා
📝හෙට දිනට අදාළ නිබන්ධනය
https://t.me/CMvikumR27/103
❗️මිතුරන් දැනුවත් කරන්න
වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා:
💬https://t.me/CMvikumR27
✅Theory පුළුවන් කරවන Revision පන්තිය
Combined Maths | විකුම් හර්ෂණ✔️ | 3 358 |
| 16 | ✅ලංකාවේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනක කාර්ය මණ්ඩලයේ Video Editior සාමාජිකයකු වීමට අපගේ සිසුන් සඳහා දැන් අවස්ථාව ඇත.
උසස්පෙළින් පසු රැකියාවක් සොයන ඔබට Team ECHEM සමඟ ඔබගේ වෘත්තීය ගමන ඇරඹීමට අවස්ථාවක්
🔴ඔබගේ අයදුම්පත්‍රය දැන්ම පහත Google Form එක වෙත යොමු කරන්න.
🖥https://forms.gle/9j7iSW4nY721toiKA
- Team ECHEM - | 3 437 |
| 17 | 🔴2027 Combined Maths Revision FREE SEMINAR
🔔"මාපාංක ශ්‍රිත" පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව
"ද්විපද ප්‍රසාරණය" විශේෂ රචනා ගැටළු සාකච්ඡාව
ලංකාවටම නොමිලේ❗️
📆සැප්තැම්බර් 25 සිකුරාදා
🕖පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා
📺Zoom live සහ Youtube Live හරහා
📝එදිනට අදාළ නිබන්ධනය Telegram Channel එක මගින් ලබා දේ.
❗️මිතුරන් දැනුවත් කරන්න
වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා:
💬https://t.me/CMvikumR27
✅Theory පුළුවන් කරවන Revision පන්තිය
Combined Maths | විකුම් හර්ෂණ✔️ | 3 403 |
| 18 | 🤔GENERATION'26 Anniversary Edition - Wrist Band
Team ECHEM අපි මේ පාර Generation 26 වෙනුවෙන් Limited Edition Wrist Band එකක් Print කරන්න තීරණය කරලා තියෙනවා.Talent Show එකේ මතක සටහනක් විදියට තියාගන්න කැමති ළමයින්ට ඒක ගන්න පුළුවන්. 🔥
ඊට අදාළ Wrist Band එකක් තෝරගන්න ඔයාලට ඉඩ දිලා තියෙනවා.
පහත Wrist Band Design 5 අතරින් ඔබ වඩාත්ම කැමති Wirst Band තෝරන්න ඒකත් එක්කම ඒ Band එක Glow වුනොත් හොදයි කියලා හිතෙන පාටත් පහත Google Form එක වෙත යොමු කරන්න.
🖥https://forms.gle/JGeyLxjjEaMBAoDU7
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 4 863 |
| 19 | 2026 O/L මෙහෙවර🔥
මේ පාර O/L ලියන්න ඉන්න නංගිලා මල්ලිලා වෙනුවෙන් Team ECHEM අපි සංවිධානය කරපු අලුත්ම Project එක තමයි 2026 O/L මෙහෙවර කියන්නේ..
මේ Project එක යටතේ මේ පාර O/L ලියන්න ඉන්න හැම ළමයෙක්ටම නොමිලේ විභාගයේ තෝරාගත් විෂයයන් කිහිපයකට අදාළ පාඩම් කරන්න ඉතාම ලේසි වෙන විදිහට හදපු විශේෂ Short Note Series එකක් සහ විභාග අනුමාන MCQ ප්‍රශ්න විභාග දවස වෙනකන්ම දිනපතා නොමිලේ O/L ළමයින්ට ලබාදෙනවා.
🔴මේ සඳහා කරන්න අවශ්‍ය වෙන්නේ පහළ තියෙන Community වලින් ඔබට ආසන්නම නගරයට අදාල Whatsapp Community එකට සම්බන්ධ වෙන එක. ඒ හරහා සම්පූර්ණ දැනුවත් කිරීම් හැම එකක්ම කරනවා.
Colombo
https://chat.whatsapp.com/LZqVoS5hodeL2bO9nnXCwA
Negombo
https://chat.whatsapp.com/Ha85JPd7swa64NFXlXAgKL
Kalutara
https://chat.whatsapp.com/IQ2f7j5C0AJ9XMhA0AKFQQ
Panadura
https://chat.whatsapp.com/GZ0IxV6ZKI2AgmPLneSYEn
Gampaha
https://chat.whatsapp.com/BzUX6qSI35b0cMSVknuHbX
Kandy
https://chat.whatsapp.com/BlkrF5Od5kMKD5flbQneyP
Matale
https://chat.whatsapp.com/JbrrH9AheqDK0iUtnsLCUb
Nuwara Eliya
https://chat.whatsapp.com/FTg217yxTA33czAgNaqNEh
Galle
https://chat.whatsapp.com/DV4R1mNLFMm3AtgcRZz94C
Matara
https://chat.whatsapp.com/FNap0IHomqo2R43GBLwKcw
Hambantota
https://chat.whatsapp.com/Keghm6zLelIIpNvCykSdNQ
Ampara
https://chat.whatsapp.com/HBPUMZc8Ozg5o58XVV5uzu
Kurunegala
https://chat.whatsapp.com/LwF54Av0lnv2s6E1EDhEjN
Chilaw
https://chat.whatsapp.com/EHSvzXiuMapJO0EUYeBwSm
Puttalam
https://chat.whatsapp.com/DLTsdCDwvXn8c1tY6z2RSb
Anuradhapura
https://chat.whatsapp.com/KVdvZw5wvszCK5AmmL7DzB
Polonnaruwa
https://chat.whatsapp.com/Kv6g7TYeetmFJIsVNT4PQj
Badulla
https://chat.whatsapp.com/JLdGzJLMJah8qYQfjfCqVy
Bandarawela
https://chat.whatsapp.com/B8woGVi8yTDIUMKhgSZrsa
Monaragala
https://chat.whatsapp.com/FAFhVwM71ob2C6CETd8j0r
Ratnapura
https://chat.whatsapp.com/Ej8oSsgvmZz8FKjbfW6OQv
Kegalle
https://chat.whatsapp.com/LYFh3Nmdsi8DcQQgjMVZxF
Kuliyapitiya
https://chat.whatsapp.com/LHgRKXbq4R10JTEUrXdVHq
Horana
https://chat.whatsapp.com/GyehhtAUC9yG8mmLg1xxwX
Embilipitiya
https://chat.whatsapp.com/HemksieKdRhHG5hEN921vB
Ambalangoda
https://chat.whatsapp.com/DXl9fnl11DwLH160dpKZdV
Tangalle
https://chat.whatsapp.com/BjW0gJwRv747Rym3Ftqb3A
ඉතින් මේ පාර O/L කරන ඔයාලගේ නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි ඉන්නවනම් අනිවාර්යයෙන් මේ ගැන එයාලව දැනුවත් කරන්න.
-Team ECHEM-
❤️❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 3 900 |
| 20 | ලෝකේ දේවල් අපිට ඕනෙ විදියට ඉබේ වෙන්නේ නෑ.. මහන්සි වෙලා ඒ දේවල් ලබාගන්නයි ඕනේ
❤️❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 4 454 |
