Firibgarlarga uchmang! Telemetrio bunday kanallarni topadi va belgilaydi 👉 Belgini ko‘rmoqchi bo‘lsangiz, obuna bo‘ling 👈
නිසදැස් මැදුර 🌻🦋
Kanalga Telegram’da o‘tish
3 298
Obunachilar
-124 soatlar
-277 kunlar
-10830 kunlar
149
Post ko'rishlar
~ 6224 soatlar
~ 7948 soatlar
4.52%
Muloqot nisbati
~ 4
Kuniga postlar
Ma'lumot yuklanmoqda...
O'xshash kanallar
Taglar buluti
Ma'lumot yo'q
Muammo bormi? Iltimos, sahifani yangilang yoki bizning qo'llab-quvvatlash boshqaruvchimizga murojaat qiling>.
Kirish va chiqish esdaliklari
---
---
---
---
---
---
Obunachilarni jalb qilish
Avgust '26
Avgust '26
+45
0 kanalda
Iyul '26
+51
0 kanalda
Get PRO
Iyun '26
+33
0 kanalda
Get PRO
May '26
+34
1 kanalda
Get PRO
Aprel '26
+31
0 kanalda
Get PRO
Mart '26
+18
0 kanalda
Get PRO
Fevral '26
+25
0 kanalda
Get PRO
Yanvar '26
+56
0 kanalda
Get PRO
Dekabr '25
+112
0 kanalda
Get PRO
Noyabr '25
+163
0 kanalda
Get PRO
Oktabr '25
+197
1 kanalda
Get PRO
Sentabr '25
+125
0 kanalda
Get PRO
Avgust '25
+137
0 kanalda
Get PRO
Iyul '25
+149
0 kanalda
Get PRO
Iyun '25
+142
0 kanalda
Get PRO
May '25
+205
1 kanalda
Get PRO
Aprel '25
+191
1 kanalda
Get PRO
Mart '25
+271
0 kanalda
Get PRO
Fevral '25
+398
0 kanalda
Get PRO
Yanvar '25
+602
0 kanalda
Get PRO
Dekabr '24
+186
0 kanalda
Get PRO
Noyabr '24
+187
1 kanalda
Get PRO
Oktabr '24
+259
1 kanalda
Get PRO
Sentabr '24
+145
0 kanalda
Get PRO
Avgust '24
+143
5 kanalda
Get PRO
Iyul '24
+169
0 kanalda
Get PRO
Iyun '24
+299
1 kanalda
Get PRO
May '24
+2 788
1 kanalda
| Sana | Obunachilarni jalb qilish | Esdaliklar | Kanallar | |
| 26 Avgust | +1 | |||
| 25 Avgust | +2 | |||
| 24 Avgust | 0 | |||
| 23 Avgust | 0 | |||
| 22 Avgust | 0 | |||
| 21 Avgust | +1 | |||
| 20 Avgust | +1 | |||
| 19 Avgust | +1 | |||
| 18 Avgust | +2 | |||
| 17 Avgust | +2 | |||
| 16 Avgust | +2 | |||
| 15 Avgust | +2 | |||
| 14 Avgust | +3 | |||
| 13 Avgust | +1 | |||
| 12 Avgust | +3 | |||
| 11 Avgust | +3 | |||
| 10 Avgust | +3 | |||
| 09 Avgust | +4 | |||
| 08 Avgust | +2 | |||
| 07 Avgust | +3 | |||
| 06 Avgust | +3 | |||
| 05 Avgust | +1 | |||
| 04 Avgust | +2 | |||
| 03 Avgust | 0 | |||
| 02 Avgust | +1 | |||
| 01 Avgust | +2 |
Kanal postlari
නිහඬදකින සෑම විටම ඔහුගේ මුහුණත තිබුණේ පිරුණු සිනහවකි නුඹේ මුහුණටත් ඒ සිනහවම රැගෙන එන්නට ඔහු කිසිදා පසුබට නොවීය. එහෙත් ඒ මෘදු සිනහවට පිටුපසින් වාසය කළේ වෙනත් මිනිසෙකි අඳුරට ඇලුම් කළ, උන්මාදයට වශී වූ, තම ආශාවන්ට සීමා නොතැබූ නිහඬ මෘගයෙකි. සඳ කිරණ යට අප දෙදෙනා පමණක් වූ සෑම රාත්‍රියකම, ඔහුගේ අඳුරු පැත්තට අවශ්‍ය වූයේ මගේ ලෝකයම ඔහුගේ අතට ගැනීමටය. මගේ හුස්ම පවා ඔහුගේ නමට බැඳ තබන්නට, මගේ දෑස් තුළ ඔහුගේම සෙවණැල්ල දැකීමට, මගේ සෑම සීමාවක්ම ඔහුගේ ආශාව ඉදිරියේ නිහඬ කරවීමට ඔහුගේ සිහින එතරම්ම අඳුරු විය. නමුත්… මා තුළ වූ ආදරය ඔහු තුළ වූ ඒ සියලු අඳුරු ආශාවන්ට වඩා විශාල විය. නුඹ මගේ සෑම වචනයකටම අවනත වූ මොහොතවල පවා, මම මගේම ආශාවන් නුඹ ඉදිරියේ කිසිදා සම්පූර්ණයෙන් අවදි නොකළෙමි. මන්ද, නුඹව මගේ කරගැනීමට මට බලයක් අවශ්‍ය නොවීය. නුඹ මගේ ළඟම රැඳී සිටින්නට ආදරය පමණක් ප්‍රමාණවත් විය. ඒ නිසා සෑම රාත්‍රියකම මගේ ඇතුළත සිටින මෘගයා මම නිහඬ කළෙමි. නුඹට නොපෙනෙන ලෙස මගේ අඳුර මගේම පපුව තුළ සිරකර තැබුවෙමි. නුඹ සිතුවේ මගේ සිනහව නුඹව සැනසූ බවය. නමුත් සත්‍යය නම් නුඹේ සිනහවෙන් සැනසුණේ මමය.... මගේ අඳුරු ආශාවන්ට වඩා මම නුඹට ආදරය කළෙමි. නුඹව හිමි කරගැනීමට මට තිබූ ආශාවට වඩා, නුඹට කිසිදා බිය නොවී මගේ ළඟ ආදරයෙන් සිනාසෙන්නට ඉඩ දීමට මම ආදරය කළෙමි. ඒ නිසා මම තවමත් නිහඬය...... මගේ අඳුර නුඹ නොදන්නා රහසකි. මගේ ආශාව මගේම සිරකරුවෙකි. ඒත් මගේ ආදරය නුඹට නිදහසේ හුස්ම ගන්නට ඉඩ දෙන එකම දොරටුවයි.
නුබ ඔතන මා මෙතෙන විදිනවා ඈ එක මත රාගය ය්ටි හිත රවටල මන් ආවා උඩු හිත ඉල්ලන අන්සැපටCharitha Attalage (Heena Maka ft Harshadeva X Ravi Jay) @SilentDarkXD2629
| 2 | සිලි සිලි ඇසෙනා
සෙලවෙන සලඹය...
බෙර හඩ මැද්දෙන්
තබනා පාදය...
චලනය කර ඔය
සියුමැලි අත් දෙක...
නැටුවයි වන්නම්
හනි හනිකට ඔබ...
පායිම්පත් දරමින්
ඉන්නා මේ ඔබ ...
තාලෙට නලවයි
ඔබෙ ඔය උරහිස...
නැටුමට ගැලපෙන
ඔබෙ ඔය සිනහව ...
සසල කරයි මගෙ
හිත මට නොදැනිම...
කතා කරන ඔබෙ
ඔය ඇස් දෙක ...
සිනහ පායි නැටුමන්
අතරම...
පාහින්පත් ඇති උඩරට
වස්ත්‍රය...
ගෙන එයි ඔබ හට
දෙව්ලියකගෙ හැඩ ...
hansa❤️🩹🥺 | 8 |
| 3 | නිහඬ
දකින සෑම විටම
ඔහුගේ මුහුණත තිබුණේ
පිරුණු සිනහවකි
නුඹේ මුහුණටත්
ඒ සිනහවම රැගෙන එන්නට
ඔහු කිසිදා පසුබට නොවීය.
එහෙත් ඒ මෘදු සිනහවට පිටුපසින්
වාසය කළේ වෙනත් මිනිසෙකි
අඳුරට ඇලුම් කළ,
උන්මාදයට වශී වූ,
තම ආශාවන්ට සීමා නොතැබූ
නිහඬ මෘගයෙකි.
සඳ කිරණ යට
අප දෙදෙනා පමණක් වූ සෑම රාත්‍රියකම,
ඔහුගේ අඳුරු පැත්තට අවශ්‍ය වූයේ
මගේ ලෝකයම
ඔහුගේ අතට ගැනීමටය.
මගේ හුස්ම පවා
ඔහුගේ නමට බැඳ තබන්නට,
මගේ දෑස් තුළ
ඔහුගේම සෙවණැල්ල දැකීමට,
මගේ සෑම සීමාවක්ම
ඔහුගේ ආශාව ඉදිරියේ
නිහඬ කරවීමට
ඔහුගේ සිහින
එතරම්ම අඳුරු විය.
නමුත්…
මා තුළ වූ ආදරය
ඔහු තුළ වූ ඒ සියලු අඳුරු ආශාවන්ට
වඩා විශාල විය.
නුඹ මගේ සෑම වචනයකටම
අවනත වූ මොහොතවල පවා,
මම මගේම ආශාවන්
නුඹ ඉදිරියේ කිසිදා
සම්පූර්ණයෙන් අවදි නොකළෙමි.
මන්ද,
නුඹව මගේ කරගැනීමට
මට බලයක් අවශ්‍ය නොවීය.
නුඹ
මගේ ළඟම රැඳී සිටින්නට
ආදරය පමණක් ප්‍රමාණවත් විය.
ඒ නිසා
සෑම රාත්‍රියකම
මගේ ඇතුළත සිටින මෘගයා
මම නිහඬ කළෙමි.
නුඹට නොපෙනෙන ලෙස
මගේ අඳුර මගේම පපුව තුළ
සිරකර තැබුවෙමි.
නුඹ සිතුවේ
මගේ සිනහව
නුඹව සැනසූ බවය.
නමුත් සත්‍යය නම්
නුඹේ සිනහවෙන්
සැනසුණේ මමය....
මගේ අඳුරු ආශාවන්ට
වඩා මම නුඹට ආදරය කළෙමි.
නුඹව හිමි කරගැනීමට
මට තිබූ ආශාවට වඩා,
නුඹට කිසිදා බිය නොවී
මගේ ළඟ ආදරයෙන් සිනාසෙන්නට
ඉඩ දීමට මම ආදරය කළෙමි.
ඒ නිසා
මම තවමත් නිහඬය......
මගේ අඳුර
නුඹ නොදන්නා රහසකි.
මගේ ආශාව
මගේම සිරකරුවෙකි.
ඒත් මගේ ආදරය
නුඹට නිදහසේ හුස්ම ගන්නට
ඉඩ දෙන එකම දොරටුවයි.
නුබ ඔතන මා මෙතෙන විදිනවා ඈ එක මත රාගය
ය්ටි හිත රවටල මන් ආවා උඩු හිත ඉල්ලන අන්සැපට
Charitha Attalage (Heena Maka ft Harshadeva X Ravi Jay) | 1 |
| 4 | කොතෙක් තරු තිබුනත් අහස පුරා
දන්නවද බැරිය කරන්න එලිය සදා
එහෙත් එන පුන් සද එදා
කරන්නට හැක මුලු ලොව එලිය සදා...✨
_@hansa_✨✒️ | 28 |
| 5 | රකින්නට බැරි පොරොන්දු
ගමනාන්තය වෙනකන් එකට යන්න හිටපු අත්,
නොදැනුවත්වම ගිලිහෙද්දි,
කොයි තරම් නම් රිදෙන්න ඇතිද,
තදින් අල්ලන් හිටපු පුංචි හිත් වලට....
අහස උසට තිබුන බලාපොරොත්තු
එකිනෙක බිම ඇද වැටෙද්දි
පුංචි මල් කැකුළු, නෙත් අයාන
කෙතරම් හූල්ලන්නට ඇතිද..,
කියන්නට කලියෙන් මුසා බස්...
කරන්නට කලියෙන් ද්‍රෝහි කම්...
ඔය සිතට දැනුනි නම්,
ඒ පුංචි සිත් වලට,
අයිති වන ඉරණම,
කරාවිද මේ තරම්
කැත දුදන ජඩ කම්..
දෑගිලි පැටලූ නූල් පට
ලිහෙන බව දැන දැනම
කල විටදි දුසිරිත්
කොයි තැනත් තනි වුනේ
පුංචි මල් පොහොට්ටු..
රැදෙන්නට බැරි නම්
එක සිතක
අනේ උගත් මිනිසුනෙ...
මින් මතුවටවත් නොදී ඉදපන්
බිදෙන බව දැන දැනම
රකින්නට බැරි
බොරු පොරොන්දු | 38 |
| 6 | ආ ළමයෝ කොහොමද ඔයාට....❤🩹
මං හොඳින් ඉන්නවා කිව්වට ඔයා ඇත්තටම ඉන්නෙ හොඳින් නෙවේ කියන්න මං දන්නවා...ඔය පුංචිම පුංචි මොළේ ඇතුලේ දැන් එක එක ප්‍රශ්න play වෙනවා නේද...??🙂✨
ගනන් ගන්න එපා ළමයෝ ජීවිතේ කියන්නෙ ප්‍රශ්න පත්‍රයක් ම තමයි...එක එක ප්‍රශ්න වලට පිළිතුරු හොයන්න තමයි අපිට සිද්ධ වෙලා තියෙන්නෙ...ඉතින් ඔයා ඒ ප්‍රශ්න වලට තියන හොඳම ගැලපෙනම උත්තරේ හොයන්න මහන්සි වෙන්න ළමයෝ...😚
ප්‍රශ්නත් එක්ක ජීවත් වෙද්දිත් අමුතුම ලස්සනක් තියනවා ළමයෝ...❤🩹🌻
හැබැයි ජීවිතේ මුණගැහෙන ප්‍රශ්න වලට ඔයාව පාලනේ කරන්න දෙන්න එපා...☺️
හැම ගැටළුවක්ම එකින් එක විසඳන්න.... එත්කොට ඔයාගේ ජීවිතේ තවත් ගොඩාක් ලස්සන වෙනවා ළමයෝ....
හිනා වෙන්න අමතක කරන්න නම් එපා😚❤🩹 | 47 |
| 7 | කෙනෙක්ට තමන්ගේ හිතේ අන්තිම කෙළවර වෙනකල්ම ආදරේ කරලා…
එයාගේ සතුට වෙනුවෙන් තමන්ගේ සතුටත් අමතක කරලා ඉඳලා…
ඒ ආදරේම, ඒ අවංකකමම ආපහු තමන්ටත් ලැබෙනවා නම්, කොච්චර හිත් සැනසෙයිද…
ඇත්තටම,
මුළු හදවතින්ම ආදරේ කරන හැම හිතකටම ඒ වගේම පිරිසිදු ආදරයක් ආපහු ලැබෙන්න ඕන 🤍
🥰🥰
𝐏𝐚𝐫𝐚𝐝𝐢𝐬𝐞 🦋" | 60 |
| 8 | "ජීවිතේ කියන්නේ ලොකු ප්‍රහේලිකාවක්. 🧿
සමහර වෙලාවට මට හිතෙනවා මම මේ රඟපාන්නේ කාගේ පිටපතකටද කියලා ! 🙃
මම කවුද? මම කොතැනද ඉන්නේ? මම මේ කරන දේවල්වල ඇත්තටම අර්ථයක් තියෙනවද? හැමෝම වෙනුවෙන් ඉන්න මට, මම වෙනුවෙන් ඉන්න වෙලාවක් තියෙනවද?
මට මාව වැදගත්ද කියන ප්‍රශ්නයට උත්තරේ හොයන එක ලේසි නැහැ. ඒත් මම එක දෙයක් දන්නවා, 🫰
මේ පුංචි ජීවිතේ අස්සේ මට මාව අහිමි වෙන්න දෙන්න බැහැ කියන එක විතරක්.." 🤍
#Senehas ✍🏻 | 54 |
| 9 | ඉවසන එකයි, නිහඬ වෙන එකයි,
ඔයාගේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් කරනවා. 🧘♂️🕊️
හැබැයි,
තනිකමයි කාලයයි ඔයාගේ ජීවිතේ
මාර දේවල් ටිකක් තේරුම් කර ගන්න උදව් වෙනවා. ⏳👁️✨
ඔයාගේ ජීවිතේ මොනවා හරි දෙයක් වෙනස් කරන්න ඕනනම්,
ඉවසන්න, නිහඬ වෙන්න..! 🤫🛡️
හැබැයි,
ඔයාගේ ජීවිතේ වෙච්ච දේවල්, වෙන්න යන දේවල් තේරුම් ගන්න ඕනිනම්,
අන්න ඔයාට සිද්ධ වෙනවා කාලෙට ඉඩ දීලා තනියම ජීවිතේ දේවල් හදාගන්න. 🕯️🚶♂️🌾
ඔය දෙක ජීවිතේ මැරෙනකම් වැදගත් වෙන දේවල්. 💯📌
ජීවිතේ දේවල් වෙනස් කර ගන්න එකයි, 🔄
ජීවිතේ දේවල් තේරුම් ගන්න එකයි මාර වැදගත්.💡
ඉවසන්න, අවශ්‍ය තැනදී නිහඬ වෙන්න, තනියම කාලයට ඉඩ දීලා ජීවිතේ දේවල් තේරුම් ගන්න.🕊️⏳💎
❤️✌️ | 57 |
| 10 | ඔයා ගිය දවසේ ඉඳන්
මම කාලයත් එක්ක
ඉස්සරහට ඇවිදගෙන ආවා.
ඒත් හිතේ එක කොනක් තාමත්
ඔයා වෙනුවෙන්ම ඉතිරි වෙලා
තියෙනවා...
මං බලාගෙන ඉන්නේ හැමදාම නෙවෙයි...
ඒත් කවදාහරි ඔයාට මාව මතක් වෙලා,
"ඒ ආදරේ තමයි ඇත්තම ආදරේ"
කියලා හිතුනොත්,ආයෙ එන්න....
මං අහන්නෙ නෑ ඇයි ගියේ කියලා....
මට ඕනේ එක දෙයක් විතරයි...
අපි අතර නැවතිලා ගිය ඒ ආදරේ,
ආයෙත් හිනාවකින් පටන් ගන්න...
ඒ නිසා...
හිතුනොත් ආයෙ එන්න.
මම තාම එතන...
ඔයාට විතරක් ආදරේ කරපු
ඒ හදවතත් එක්කම...!
❤️🩹✨ | 71 |
| 11 | දවසක් එයි
කදුලු බිංදු අස්සෙන්
ඔයාට මාව මතක් වෙන
පුලුවන්නම් එදාට
මගෙත් එක්ක වචනයක් වත්
කතා නොකර
මාව අතෑරියා වගේ
සදහටම අමතක කරන්න
මොකද...
අමාරුවෙන් හදාගත්ත
මගේ හිතට..
ආයෙත් දුකක් දෙන්න මට බෑ
MaHasoNa 🙂🦇️🌑 | 72 |
| 12 | කලකිරීම් , හිත් රිදීම් , වේදනා , තනිවිම් , වචනනම් හරි සරළයි.
හැබැයි කියලා දෙන පාඩමනම් හරි ගැඹුරුයි.
සරලවම කිවුවොත් කදුලු කියන්නෙම
" ඔයාට මේ දේවල් දරාගන්න මෙච්චර අමාරුනම් තවත් කෙනෙක්ට ඔයාගෙන් හිතක් පෑරෙන්න බැල්මකින්වත් ඉඩක් තියන්න එපා" කියලා ලස්සනට අත්දැකීම් ගොන්නක් එක්ක තේරුම්කරලා දෙන වෙනස්ම විදියක පාඩමක් 🧠❤️🩹! | 70 |
| 13 | මගේ නවාතැන...💜
මුළු ලෝකයක්ම එරෙහි වෙනකොට,
ඔයා දන්නවද රත්තරං...
මං ඔය පපුවම තෝරගත්තේ,
වෙන කොහෙන්වත් නොදැනුණු
මහ පුදුම නිවීමක් මට එතැන දැනුණු නිසා...
ආදරේ කියන්නේ
පපුව පුරෝගෙන ආදරේ කරන එකට විතරක් නෙවෙයි,
පපුව පිරෙන්න ආදරේ ලබන එකටත් කියල
මට ඉගැන්නුවේ ඔයා...
කාටවත්ම ස්පර්ශ කරන්න බැරි වුණු
මගේ හදවතේ සියුම්ම තැන්වලට
ළං වෙන්න පුළුවන් වුණේ ඔයාට විතරයි...
මගේ පපුවේ පතුලටම වෙලා
සදාකල්ම හුස්ම ගන්න
මං ඉඩ දුන්නෙත් ඔයාට විතරයි...
මගේ ඇස් පියවෙනකම්ම
ඔයාගේ තුරුලට වෙලා
නිවෙන්න ලැබෙන එක,
හ්ම්... ඔව්, ඒක මං ලබපු ලොකුම භාග්‍යයක්...
මට ඕන වුණේ
මං අවුලෙන් ඉද්දි මාව අහන් ඉන්න
කන් දෙකක් විතරක් නෙවෙයි...
මං අවුල් වෙද්දි මටත් කලින්
ඒක හදවතින්ම දැනෙන හදවතක්...
ජීවිතේ කොච්චර දේවල්
කොහොම දරාගත්තත්,
සමහර වෙලාවට මට හරි මහන්සියි...
ඒ මහන්සිය නිවෙන්න,
පුළුවන් නම් මාව එක පාරක්
තදින් තුරුල් කරගන්න...🫂
එතකොට මං ආයෙමත් පිපෙයි,
පරවෙන්න ගිය මලකට
වැහි බිංදුවක් වැටුණු තාලෙට...🫀🫂 | 66 |
| 14 | ඔයාට මේ ලෝකේ ආදරේ කරන්නේ මිනිස්සු කීපදෙනයි නම්, එ කිහිප දෙනා අතර උඩින්ම ඉන්නේ මම!
ඔයාට ආදරේ මිනිස්සු තුන් දෙනයි හතර දෙනයිනම්, එ අය ගෙන් උඩින්ම ඉන්නේ මම!
ඔයාට ආදරේ මිනිස්සු දෙන්නයිනම් මුලින්ම ඉන්න කෙනා මම!
ඔයාට ආදරේ එකම එක මනුස්සයෙක් විතරයිනම් මතක තියාගන්න මම බය නැතුව කියනවා. එ මනුස්සයා මම!
හැබැයි ඔයාට මේ ලෝකේ එකම එක කෙනෙක්වත් ආදරේ නැත්තම්?
කතා දෙකක් නෑ...
මම මැරිල!
ඔයාගේ හිතේ මගේ ගැන තිබුණු හැගීම් කාලෙත් එක්ක කල් ඉකුත් වෙන්න දැගලුවට, ඔයාට ආදරේ කරන්න පටන් ගත්තු මුල් ම දවසේ දැනුනු එ ආදරණිය හැගීම දවසින් දවස වැඩි වෙනවා මිසක් අංශු මාත්‍රයක්වත් අඩුවෙන්නේ නෑ...
කෙටියෙන් කියනවනම්,
ඔයා ගැන මට තියන දැනෙන හැගීම් කිසිම දවසක කල් ඉකුත් වෙන්නේ නෑ...
එහෙම උනොත්?
එක්කෝ මම මැරිලා
ඒත් නැත්තම්,
මම මාවත් අත ඇරලා
නො එන්නම ගිහිල්ලා❤️🩹✨!" | 56 |
| 15 | ❝ A room without books is like a body without a soul ✨ ❞
— lil | 57 |
| 16 | ❝ දැන්ම පටන් ගනින් වෙනස් වෙන්න 😎 |
බහුතරයකට ඔයාගෙ සාර්ථකත්වය බලන් ඉන්න බෑ 😅
" උබට පුලුවන්ද ඕවා කරන්න "
කට්ටිය එහෙම කියයි
වැටෙන්න එපා අමාරුවෙන් හරි අල්ලන් ඉඳපන් සද්ද නැතුව ගේමක් ගහපන් ✌️
එදා උබට බෑ කියපු අයට දියුණු වෙලා පෙන්නහන් උබ කවුද කියල අන්න එදාට ඒ අයට ඇඩෙයි 💀💖❞
— Unknown Author | 61 |
| 17 | මගහැරීම
“මං හිතන්නෙ මගහැරුනා…”
ඔව්,
හැබැයි මට නෙවෙයි,
ඔයාට.
මං තාමත් මෙතන,
ඔයා වෙනුවෙන්ම
ඒ තිබුණු ආදරේ එක්කම...
ඒත් ඔයාට මගහැරුණේ
මං නෙවෙයි කියලා මට හිතෙනවා…
මගේ ළඟ හිස තියාගෙන
කිසි දෙයක් නොකියා
සැනසුණු ඒ මොහොතවල්,
මගේ පපුවට තුරුල් වෙලා
ලෝකෙම අමතක කරපු ඒ හැඟීම්,
මං ඉන්නවා කියන වචනෙන්
හිත පුරවගෙන හිටපු ඒ විශ්වාසය…
සමහරවිට
ඔයාට මගහැරුණේ
මාව නෙවෙයි,
ඔයාට ආදරේ කරපු
මගේ හිතේ
ඔයාට තිබුණු
ඒ උතුම්ම තැන...
ඒකයි මට අදටත් හිතෙන්නේ…
මගහැරීමක් තිබුණා නම්,
ඒ මට නෙවෙයි.
ඔයාට කියලා... | 64 |
| 18 | මන්දාකිණි තරු අතරින්
හදවතටම ඇවිත් හොරෙන්
ජීවිතයේ නව පිටුවක්
ප්‍රවේසමෙන් අකුරු කරන්
සිහින අතර සිනාසෙමින්
හෙමි හෙමිහිට ළංව ලවන්
සවන් තෙරින් කෙඳිරු වදන්
නිම කෙරුවා අඳුරු දවස්
සිතට සතුට රැගෙන එමින්
පා පොඩි මා සමඟ තියන්
මේ පාරේ ඉදිරි අඩිය
ලියමුද මා සමඟ ඉතින්...
🫂🩵 | 69 |
| 19 | දවසක් එයි
කදුලු බිංදු අස්සෙන්
ඔයාට මාව මතක් වෙන
පුලුවන්නම් එදාට
මගෙත් එක්ක වචනයක් වත්
කතා නොකර
මාව අතෑරියා වගේ
සදහටම අමතක කරන්න
මොකද...
අමාරුවෙන් හදාගත්ත
මගේ හිතට..
ආයෙත් දුකක් දෙන්න මට බෑ
MaHasoNa 🙂🦇️🌑 | 63 |
| 20 | මතක තියාගන්න, මේ ගෙවිලා යන හැම තප්පරයක්ම ආයෙ කවදාවත්ම අපිට හරවලා ගන්න බැහැ ❗
"ආයෙත් පුංචි කාලෙට ගිහින් වෙච්ච වැරදි හදාගන්න ඇත්නම්.." කියලා ඔයාටත් ඕන තරම් හිතිලා ඇති 🥀 ඒත් ඒක කරන්න බැරි දෙයක්නේ නේද?
හැබැයි ඉතින් අතීතය වෙනස් කරන්න බැරි වුණාට, ඉදිරියට වෙන වැරදි නතර කරගෙන ඔයාගේ අනාගතය ලස්සනට හදාගන්න පුළුවන්. ඒ හින්දා ගෙවුණු කාලය ගැන හිත හිත දුක් වෙන්නේ නැතුව, වෙන්න තියෙන ඔයා කරන දේවල් ගැන හිතල ඉදිරියට යමු ♥ | 89 |
Kontent 18 yoshdan oshgan foydalanuvchilar uchun mavjud
Xizmatga kirish orqali siz 18 yoshdan oshganingizni tasdiqlaysiz.
