cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

🌎 🍃නිසදැස් අරණ🍃 🌎

🌱🌴🌾🍁ජීවිතේ විදින්න අපිත් එක්ක එකතු වෙන්න ඔයාලගේ කවි 📙 නිසදැස් 📘 අපිට එවන්න ඔයාලගේ නිර්මාණ ❤️🍃අපිට එවන්න යාලුවන්ගේ නිර්මාණ වලට comment කරන්න හැමෝම එක පවුලක් වගේ එකතු වෙන්න @Nisades_Aranaa🌹🍃🍃💎🌍

Ko'proq ko'rsatish
Reklama postlari
2 625
Obunachilar
+124 soatlar
+277 kunlar
+9530 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

Photo unavailableShow in Telegram
✨❤️
Hammasini ko'rsatish...
❤‍🔥 9
Photo unavailableShow in Telegram
" අහස...🌥" දෝරෙ යන්නට බලාගෙන හුන්   කඳුලු ගඟකට බැමි බැඳන්.. තවත් ඉවසන් බලා ඉන්නේ   වාරු නැති හිත තදකරන්.. සුසුම් ගානෙම ටිකක් නිවුනේ   හිතේ දුක අහසට කියන්.. එහෙම ඇහුවට සුසුම්වල බර   "අහස" කිව්වෙත් මිරිඟුවක්.... #The_Shan_DK      24.7.11 @Nisades_Aranaa🍃🤍
Hammasini ko'rsatish...
3
Photo unavailableShow in Telegram
වැස්සකට උනත් දියවෙන්න තිබ්බා.... ඒ අකුරු හතර පපුවේ අඩියෙන්ම කෙටුවේ නැත්නම්...... උඩින් මම හැමදාම සතුටින්...... ඒත් ඔයා දන්නවා තුවාලේ ගැබුර.... විදවනවා නෙවේ මැරි මැරි ඉපදෙනවා..... ඔයාත් හෙන මාරයි කොහෙන්ද ඉගෙනගත්තේ මිනිහෙක් නොමරා මරන්න.... ඔයා ඉතුරු කරපු හිස්තැන තාමත් එහෙමයි.... මට හිතුනේ නෑ කාටවත් කියන්න මොනාටද ඉතිම්.... කාන්තාරෙකට අමුතුවෙන් පතොක්.... නුබ පැල කරපු තරමම ඇති..... pasidu.....♡ @Nisades_Aranaa🍃🤍
Hammasini ko'rsatish...
6
Photo unavailableShow in Telegram
Good Morning All❤️ @Nisades_Aranaa🍃🤍
Hammasini ko'rsatish...
Photo unavailableShow in Telegram
Good Night All🌙 @Nisades_Aranaa🍃🤍
Hammasini ko'rsatish...
Photo unavailableShow in Telegram
🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂 🙂🙂🙂ඔ🙂🙂
රතු රෝස මල් පොකුර🥀
හැඩ කරා වතකි ඒ සිලිලාර සිත බැදුන ඇගේ කෝල නීල වදනින් මා වශි වුන නුඹ භාවනාවක් ලූ සුන්දර සිත නිවන හරිම අපූරුයි දෙවියන් මැවූ රූ වරුණ නිය රටා මැව් රුව පුරා පින්තාරූ වන තුරු ලතා මවයි රූ සිරි අපූරූ රනින් වාත්තු කල ඒ රුවේ අරුම දැක ඒ මගේ සිතත් අවතැන් වුනා නුඹ දුන්න ඒ රෝස මල් පොකුර මැවේ දින සති ගනන් මතකයේ මගේ හදේ ඇද උන්නු රතු සාරීයට නුඹ අද ලදේ තපස් රකින අයගෙත් අද සිල් බිදේ BlA©K HOOD❤🕊 රෝමාන්තික කවියා ✍ 2024 / 06 / 26
Hammasini ko'rsatish...
6🔥 3🥰 1
Photo unavailableShow in Telegram
Good Morning All❤️ @Nisades_Aranaa🍃🤍
Hammasini ko'rsatish...
2
Photo unavailableShow in Telegram
Good Night All🌙 @Nisades_Aranaa🍃🤍
Hammasini ko'rsatish...
1
Photo unavailableShow in Telegram
Good Morning All❤️ @Nisades_Aranaa🍃🤍
Hammasini ko'rsatish...
3
Photo unavailableShow in Telegram
Good Night All🌙 @Nisades_Aranaa🍃🤍
Hammasini ko'rsatish...
Boshqa reja tanlang

Joriy rejangiz faqat 5 ta kanal uchun analitika imkoniyatini beradi. Ko'proq olish uchun, iltimos, boshqa reja tanlang.