cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

නිසදැස් මැදුර 🌻🦋

නිසදැස් මැදුර 🌻🦋 හදවතට දැනෙන්න යමක්"🤍💫

Більше
Шрі-Ланка1 249Сингальська805Категорія не вказана
Рекламні дописи
2 934
Підписники
-324 години
Немає даних7 днів
+19330 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

මල්වර වියට ආ දා  සිට මගෙ             දුවණී රැක්කා  මලක් මෙන් මා  නුබ මගෙ       දෝණී නුඹ සැමදා  මා  සතු නොවෙනා  බව        දනිමී දිනකදි නුඹත් කුලගෙයකට දීග            යතී අම්මගෙ කුසට  ආ  දා  සිට දැක්කා        හීන නවමස ඉකුත් වූ තැන ගත්තා            අතට දැනුනා  හැගීමක් තුන් සිත සසල           කළ මා  පියතුමෙකු නුඹ හට              පළමුවර රෝස පැහැති අත් පය ගසලා           වේගෙන් ඇඩුමට සැරසුනා  නුඹ හරිම            සැරෙන් දියණිය නළවනා  හැටි                 නුහුරෙන් දැකලා  සිනාසුනා  උඹෙ අම්මා  කදුලු       මැදින් ටික ටික ලොකු වෙලා  පීදෙන මගෙ පිච්ච    මල දැකලා  තුටු උනා  අප නුඹෙ පැහැදිලි         ගමන නූගත් අපව සැමදා  නුඹ සතුටු                කර දියණිය අපට දුන්නා  සොම්නස්              කදුල වචන හරඹ කරනව නුඹ නම්             යසට අම්මගෙ කටම පිහිටල තියෙනව        හොදට හුරතල් කමත් එක්කම නුඹ          අහින්සක දැකලා  බයක් නොදැනුනාම නොවේ            මට තුරුලේ හොවා  හදලා                 හුරුතලේටම පොඩ්ඩක් සැර උනත් අඩනව නුඹ නම් දවසක්ම පිරිසිදු හිතින් කරනා හැම වැඩත්             නුඹ ජය නියතයෙන් ලැබෙනව මගෙ       දෝණිහට දහඅට වසරකුත් ගෙවිලා               නොදැනීම තවමත් ළදරු වියෙ සේමයි             හැසිරීම අපළග අහින්සක වූවත්              හොදටෝම පාසල් බිමේ රැජිනයි             මැරකල්ලියෙම වරදක් නොකරනා  බව දන්නා             හන්දා සැමටම එක ලෙසේ කරුණා           දක්වන්නා දෝණිගේ හිතත් වෙඩරු පිඩක් වගෙ    හන්දා චුට්ටක් සැර කරල මා  නැවතුන           බුම්මා Lakshani Tharu✨
Показати все...
3
Фото недоступнеДивитись в Telegram
When Ravi Jay said.: මම තපසෙක්ම විය නුඹ දකින පෙර ඔයාගෙ ළපටි තඹර දෙකොපුල තුහීන වැටි දිලිසෙයි ඝන අඳුර මත ඇසට නොපෙනෙන පර්වතෙක සුන්දර බව විඳපු මට ඔයාගේ රුව දැක බිඳුනා මගේ සම වැදි සිටි දැහැන මෙතු කලක් කැළඹිලා සම්මා දිට්ඨිය මගේ අද නතර වෙලා ඔයාගේ නෙතු මුල මගේ හේතුඵල ගොළු වෙලා අන්ධව අතර මග කිමද ගදකුටියෙන් හිමීට බැස සීලය පසෙක දමා විදනසින්ව රූපයක සොබා එතෙර වෙන්න මං ගිය සසර මඟ පෙරට ඔයා ඇවිත් අද තෘෂ්ණාවක් වෙලා 🥲 I felt it🥹🥹🥹🥲
Показати все...
❤‍🔥 4 1😇 1
Фото недоступнеДивитись в Telegram
💫💨................. මට අහන්න ඕන උනා මට අහන්න ඕන උනා තමුසෙට විතරයි ආදරේ කියල කියපු ඔයාම කොහොම තව කෙනෙක්ට ආදරේ කරනවද කියල.... මට අහන්න ඕන උනා මේ අත හැමදාම මගේ විතරයි කියපු ඔයා කොහොමද වෙන අතක් අල්ලගත්තෙ කියල මට අහන්න ඕන උනා මට මගේ විදියට ගැලපෙන කෙනෙක්ට හම්බුනේ ඔයා විතරයි කියපු ඔයා ඊටවඩා ගොඩක් වෙනස් විදියෙ කෙනෙක් තෝරගත්තෙ ඇයි කියල.... මට අහන්න ඕන උනා ඔයා නැතුවනම් මට ඉන්න බෑ කියපු ඔයා මගේ ඉස්සරහම වෙන කෙනෙක්ව හුරතල් කරන්නෙ කොහොමද කියල මට අහන්න ඕන උනා කවදාවත් වෙනස් වෙන්නැහැ කියපු ඔයා මෙච්චර වෙනස් වෙන්න තරම් මන් මොනාද කලේ කියල.... ඒත් මේ හැමවෙලාවකම මට කරන්න පුලුවන් උනු එකම දේ ඔයා ඒ අත අල්ලන් ඉන්න දිහා බොරු හිනාවක් පුරවන් බලන් ඉන්න එක විතරයි🙂❤️‍🩹......                                 11/07/2024                                  _Imaa...🖤✨
Показати все...
💔 8 2🥰 1😭 1
Фото недоступнеДивитись в Telegram
දරුණුම දේ මිනිස්සු ට ඇබ්බැහි වෙන එක කිව්වොත් කියලා මම කිව්වොත් ඔයාලා පිළිගන්නවා ද....? ආදරෙයි කිව්වම මුලු හිතම එයාට ලියලා දෙන්න එයාට යන්න ඕනේ උනහම අපිට පුළුවන් ද දුන්න දෙයක් ගන්න අපේ නැති පුරුදු අමාරුවෙන් හරි පුරුදු වෙන්න උනහම ආදරේ කියන්නේ වචනයක් ම විතර ක් වෙනවා සමහර හිත් ජීවිත කාලෙටම මරලා දාන.. විදින්න ඕනේ දේවල් හරි කාලෙට නොවිදවා විදින්න ජීවිතේ හරි ලස්සන ගමනක් තේරුම් ගත්තා නම් හරියට අපි ආස දේවල් හරි කෙනෙක් ගෙන් විතරක් බලාපොරොත්තු වෙන්න වැරදි තේරිම් නිසා විදවන්නේ ඔයයි ඔයාගේ හිතයි පමණක් බව ඔයා ඔයාට ම මතක් කරලා දෙන්න 💐 ජීවිතේ හරි ලස්සනයි විදින්න සචිනි රත්නායක ....✍️🌻🍭
Показати все...
4💯 3😭 1
Фото недоступнеДивитись в Telegram
❛❛කවුරුත් එක්කවත් තරඟයක් නැති මිනිස්සුන්ට තියෙනවා තමන්ගේ කියලා පාඩුවේ යන හරි ලස්සන ගමනක් ❜❜ . . . .කේ ශූ
Показати все...
4👏 1
Фото недоступнеДивитись в Telegram
හැර යන්නන්ට හැර යන්න ඉඩදෙන්න. ඒත්, තමන්ට තමන්ව හැර යන්න ඉඩදෙන්න එපා.ඔයා සෑහෙන වටිනා කෙනෙක් ඔයා වගේ මේ ලෝකේ ඉන්නෙ එකම එක්කෙනයි.ඒ ගතිගුණ හැසිරීම රූපය ඔයාගෙ විතරමයි.කිසිවෙකුට සම කරන්න බැහැ.වටිනාකමට අගයක් දෙන්න බැහැ ලෝකෙටම එකයි.🤍 @Secret_writer947 🤍☘
Показати все...
🥰 3 1
Фото недоступнеДивитись в Telegram
ඔය පුංචි ඇස් වල කදුළු පිහදාන් ඔයා ආපහු නැගිට්ටොත් ඇත්තටම ඔයා ජයග්‍රාහී මනුස්සයෙක් , ඔව් ඔයා වටින කෙනෙක් මේ ලෝකෙටම වටින කෙනෙක් වෙන කෙනෙක් නිසා තවත් ඒ වටිනාකම නැති කරගන්නවද ? ම්ම්ම්.... මම නම් නැහැ ඇයි ඉතින් ඔයා ඒ වටිනාකම නැති කරගන්නේ උත්සාහ කරල බලන්න තනිවම නැගිටින්න කාගෙන්වත් වාරුවක් නැති ව ඇවිදින්න එතකොට ඔයාටම දැනේවී ඔයා ශක්තිමත් කියලා Self love & Self care අද ඉදල පටන් ගමුද ඔයාගෙ ජීවිතේ ලොකු වෙනසක් ඔයාටම දැනේවී තදින් අල්ලාගෙන වැටෙන්න නොදී ඔයාගෙ ජීවිතේ ඉස්සරහට ගෙනියන්න හදන ඔයාව සතුටින් තියන එක ඔයාගෙම යුතුකමක්, එහෙම නේද @Secret_writer947 🤍☘
Показати все...
4🔥 1
Фото недоступнеДивитись в Telegram
වෙනස් වන බැදිම් නම් කුමටද ජීවිතයට වෙනස් වන වුන් වෙනස් වි පලා ගියානම් හිත් විදවන්නෙ නැතුව ඇති.. පාර පාරා වෙනස් වන දෙස බලා හිද, දරාගන්න හිත් මැරි මැරි උපදදින්නැති හැම තප්පරයකම..🥺💔 🥀 #unknown Alive . .
Показати все...
6😐 1
Фото недоступнеДивитись в Telegram
ජීවිතේ පුදුමාකාර විදිහට වෙහෙසයි 🥺 මට ලැබුනෙම....., තේරුම් නොගන්න මිනිස්සු , ආදරේ වත් දැනෙන්නෙ නැති මිනිස්සු, බොරුකාර මිනිසසු, යක්කු වගේ සලකන මිනිස්සු, හිතක් පපුවක් නැති මිනිස්සු, සමහර තැන් වලින් තැලිලා පොඩි වෙලා හිටපු වෙලාවක විශ්වාසවන්තම කෙනා කියලා මම විසින්ම තෝර ගත්ත සමහර මිනිස්සු අද මාව මටම එපා කරවන විදිහට මට ඇත්තටම ජීවිතේ පුදුමාකාර විදිහට කලකිරීමක් දැනෙනවා ඇත්තටම වෙසෙසයි අනාගතේ ගැන මට තිබ්බ බලාපොරොත්තු හැම දෙයක්ම සමහරු නිසා මට මගෙන් ඇතහැරෙනවා වගේ දැනෙනවා මේ ජීවිතේ දී , ජීවත් වෙලා ඉන්න තාක් මම ආය කිසිම මනුස්සයෙක් විශ්වාස කරන එකක් නෑ හිතේ ඒ පෑරීම ආය සුව වෙන එකක් නෑ මොකද අද මම ඉන්නෙ ඉවසීම කියන සීමාවේ අන්තයේ ❤‍🩹🥀 #මේඝ
Показати все...
5💔 3
00:17
Відео недоступнеДивитись в Telegram
කැඩිලා බිදිලා ගිය හිත් පින්තාරු කරන්න අමතක උන ලස්සන මතක මම දන්නවා සමහරුන්ට අමතක කරලා තිබුන දේවල් මතකෙට එන්න ඇති එක වචනෙකින් හරි...🥺💐 ඉතින් හිතවතුනි... හැමදාම මම මොනව හරිම ලිව්වනේ බැරිද එක සැරයක් මම වෙනුවෙන් වචනයක් ලියන්න මම අකුරු ටිකක් එකතු කරලා ලියන දේකින් දැනුන පදයක් වෙන් කරන්න 😚💐 මම බලන් ඉන්නවා ඔයාලා ආදරේ ට ආදරේ කරනකන්... ✍️🍭🌻
Показати все...
3.38 MB
13
Оберіть інший тариф

На вашому тарифі доступна аналітика тільки для 5 каналів. Щоб отримати більше — оберіть інший тариф.