uz
Feedback
Main Revision 2025

Main Revision 2025

Kanalga Telegram’da o‘tish

අපොස උසස් පෙළ විභාගය 2025 Revision සහ Paper Class පිළිබඳ සියලුම දැනුවත් කිරීම් මෙම චැනලය මගින් සිදු කෙරේ.

Ko'proq ko'rsatish
1 738
Obunachilar
Ma'lumot yo'q24 soatlar
-137 kun
-3530 kun

Ma'lumot yuklanmoqda...

Taglar buluti
Ma'lumot yo'q
Muammo bormi? Iltimos, sahifani yangilang yoki bizning qo'llab-quvvatlash boshqaruvchimizga murojaat qiling>.
Kirish va chiqish esdaliklari
---
---
---
---
---
---
Obunachilarni jalb qilish
Avgust '25
Avgust '25
+2
0 kanalda
Iyul '25
+8
0 kanalda
Get PRO
Iyun '25
+9
0 kanalda
Get PRO
May '25
+13
0 kanalda
Get PRO
Aprel '25
+8
0 kanalda
Get PRO
Mart '25
+12
0 kanalda
Get PRO
Fevral '25
+16
0 kanalda
Get PRO
Yanvar '25
+134
6 kanalda
Get PRO
Dekabr '24
+80
6 kanalda
Get PRO
Noyabr '24
+22
1 kanalda
Get PRO
Oktabr '24
+32
0 kanalda
Get PRO
Sentabr '24
+93
0 kanalda
Get PRO
Avgust '24
+306
10 kanalda
Get PRO
Iyul '24
+121
3 kanalda
Get PRO
Iyun '24
+637
9 kanalda
Get PRO
May '24
+19
0 kanalda
Get PRO
Aprel '24
+38
1 kanalda
Get PRO
Mart '24
+196
2 kanalda
Get PRO
Fevral '24
+230
3 kanalda
Get PRO
Yanvar '24
+925
1 kanalda
Sana
Obunachilarni jalb qilish
Esdaliklar
Kanallar
10 Avgust0
09 Avgust0
08 Avgust0
07 Avgust0
06 Avgust0
05 Avgust0
04 Avgust0
03 Avgust+1
02 Avgust+1
Kanal postlari
photo content

2
සැබෑ ගුරුවරයා සරළම අදහස නම් ගුරුවරයා යනු යම් දෙයක් උගන්වන පුද්ගලයායි. උසස් පෙළ වැනි ඉතා තරගකාරී විභාගයක දී ගුරුවරයාගේ භූමිකාව
සැබෑ ගුරුවරයා සරළම අදහස නම් ගුරුවරයා යනු යම් දෙයක් උගන්වන පුද්ගලයායි. උසස් පෙළ වැනි ඉතා තරගකාරී විභාගයක දී ගුරුවරයාගේ භූමිකාව විශාල දුරක් ඉන් ඔබ්බට යා යුතුය. එනම් තම ඉගැන්වීම් ක්‍රමවේදය හා වැඩපිළිවෙළ තුළ දරුවන්ට ඉහළ ප්‍රතිඵල අත්කර දීමට හැකිවිය යුතුය. උසස් පෙළ ගුරුවරයාගේ දක්ෂතාවය සහ තම වැඩපිළිවෙලෙහි සාර්ථකත්වය මැනිය හැක්කේ ප්‍රතිඵල මතම පමණි. අප පාඨමාලාවන්හි ප්‍රධානතම අරමුණ වන්නේ දරුවන්ට ඉහළ ප්‍රතිඵල අත්කර දීමම වේ. එබැවින් අපි අපේ ඉගැන්වීම් ක්‍රමවේදය සහ වැඩපිළිවෙළ ඉහළ ප්‍රතිඵල ලබා දීමේ අරමුණින් ම ක්‍රියාත්මක කරන්නෙමු. මෙම ඉහළ ප්‍රතිඵල තුළින් අපගේ ඉගැන්වීම් ක්‍රමවේදයෙහි සහ වැඩපිළිවෙලෙහි සාර්ථකත්වය ක්‍රියාවෙන්ම ඔප්පු කර ඇත. අප පාඨමාලාව සමග සම්බන්ධව සිටි විශාල දරුවන් පිරිසක් වෛද්‍ය සහ ඉංජිනේරු පීඨ ඇතුළු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබීමට හැකි ප්‍රතිඵල ලබා ඇත. විශාල පිරිසක් A B සාමාර්ථ ලබාගෙන ඇත. ඔබද හෙට දිනයේ මෙම දිනන පරපුරේ හිමි කරුවන් වනු ඇත. DUMINDA RATHNAYAKA
962
3
රත්නපුර දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය ගණිත අංශය චතුර තීක්ෂණ සීවලී මධ්‍ය විද්‍යාලය රත්නපුර Congratulations 🥰 PHYSICS TEAM DUMINDA
රත්නපුර දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය ගණිත අංශය චතුර තීක්ෂණ සීවලී මධ්‍ය විද්‍යාලය රත්නපුර Congratulations 🥰 PHYSICS TEAM DUMINDA RATHNAYAKA
1 406
4
රත්නපුර දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය විද්‍යා අංශය විදත් මාලින්ද සීවලී මධ්‍ය විද්‍යාලය රත්නපුර Congratulations 🥰 PHYSICS TEAM DU
රත්නපුර දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය විද්‍යා අංශය විදත් මාලින්ද සීවලී මධ්‍ය විද්‍යාලය රත්නපුර Congratulations 🥰 PHYSICS TEAM DUMINDA RATHNAYAKA
1 262
5
AUDIO-2025-04-07-18-46-24.m4a
1 277
6
ස්තූතියි... ❤️ මෙම පණිවිඩය රැගෙන ගිය අපේ ළමයි විශිෂ්ටත්වය අතරමග නතර කළ නොහැක... විශ්වාසය යනු මෙයයි... 2027 විද්‍යා/ගණිත නව පන+7
ස්තූතියි... ❤️ මෙම පණිවිඩය රැගෙන ගිය අපේ ළමයි විශිෂ්ටත්වය අතරමග නතර කළ නොහැක... විශ්වාසය යනු මෙයයි... 2027 විද්‍යා/ගණිත නව පන්ති ආරම්භය 2024.04.02 මෙම සියලු කටයුතු සාර්ථක කර ගැනීමට උදව් උපකාර කළ සියලුම දෙනාට ස්තූතියි...❤️ සිසුල්කා - රත්නපුර
1 213
7
🔖2027 භෞතික විද්‍යාව නව සිද්ධාන්ත පන්ති ආරම්භය... ➡️ සිසුල්කා-රත්නපුර අප්‍රේල් 02 බදාදා පෙ.ව. 08.00 ➡️ සිප්යනා-මාතර අප්‍රේල්
🔖2027 භෞතික විද්‍යාව නව සිද්ධාන්ත පන්ති ආරම්භය... ➡️ සිසුල්කා-රත්නපුර අප්‍රේල් 02 බදාදා පෙ.ව. 08.00 ➡️ සිප්යනා-මාතර අප්‍රේල් 10 බ්‍රහස්පතින්දා ප.ව. 01.00 ➡️ තංගල්ල-නැණාරා මාර්තු 31 සඳුදා පෙ.ව. 08.30 🔗 වැඩිදුර තොරතුරු සඳහා පහත telegram channel එකට සම්බන්ධ වන්න:https://t.me/PHYSICSDR2027 ☎️විමසීම් :- 074 113 3233 PHYSICS TEAM DUMINDA RATHNAYAKA
725
8
New Recording 30.m4a
845
9
https://vt.tiktok.com/ZSM8Bs8GT හැමෝම අහන්න.🔥
964
10
Matn yo'q...
976
11
2026 THEORY NEW CLASS SIPYANA- මාතර 2025-01-31 ආරම්භක දිනය
2026 THEORY NEW CLASS SIPYANA- මාතර 2025-01-31 ආරම්භක දිනය
884
12
2025 ONLINE REVISION ආරම්භය 🌟 පෙබරවාරි 05 (බදාදා) පව 7.00 - පව 10.00 PHYSICS TEAM DUMINDA RATHNAYAKA
2025 ONLINE REVISION ආරම්භය 🌟 පෙබරවාරි 05 (බදාදා) පව 7.00 - පව 10.00 PHYSICS TEAM DUMINDA RATHNAYAKA
892
13
https://vt.tiktok.com/ZS6t8jyXm
1 012
14
තවමත් විභාග අංකයක් ලබානොගත්තේ නම් පහත සඳහන් වෙබ් අඩවිය හරහා තමන්ගේ තොරතුරු නිවැරැදි ව ඇතුලත් කර තමන්ට අදාල විභාග අංකයක් ලබා ග
තවමත් විභාග අංකයක් ලබානොගත්තේ නම් පහත සඳහන් වෙබ් අඩවිය හරහා තමන්ගේ තොරතුරු නිවැරැදි ව ඇතුලත් කර තමන්ට අදාල විභාග අංකයක් ලබා ගත යුතුයි. ඔබගේ තොරතුරු නිවැරැදි ව පහත ලින්ක් එක ඔස්සේ ගොස් පුරවන්න. ඔබ දැනටමත් විභාග අංකයක් ලබාගෙන ඇත්නම් මෙම පණිවිඩය නොසලකා හරින්න. LINK: https://exams.dumindarathnayaka.lk/register ඔබගේ තොරතුරු නිවැරදිව සම්පූර්ණ කළ පසු ඔබට විභාග අංකයක් ලැබෙනු ඇත. මෙම අංකය ඉදිරියේදී ඔබ සම්බන්ධ වන සියලුම ප්‍රශ්ණ පත්‍ර සඳහා භාවිතා කළ යුතුයි. තොරතුරු සම්පූර්ණ කිරීමේදී - එකම ජා.හැ. අංකය දෙවරක් භාවිතා කළ නොහැක. - එකම දුරකතන අංකය දෙවරක් භාවිතා කළ නොහැක. ඔබ ලබාදෙන තොරතුරු නිවැරැදි බවට නැවතත් පරීක්ෂා කිරිමෙන් පසුව පමණක් submit කරන්න. විභාග අංකය ලබාගන්නා ආකරය පහත වීඩියෝව මගින් ඔබට නැරඹිය හැක. Tutorial : https://youtu.be/SADCxIk4rG4 ඔබට එන ඕනෑම තාක්ෂණික ගැටලුවක් සඳහා : wa.me/741133233 අංකය හරහා විමසන්න (WhatsApp). #අනාගතය_හදන_අපි දුමින්ද රත්නායක PHYSICS TEAM
1 324
15
විභාග අංකය මතක නැද්ද ? ඔබ දැනටමත් අපගේ පද්ධතිය සමඟ ලියාපදිංචි වී ඇති නමුත් විභාග අංකය අමතක වී ඇත්නම් පහත වෙබ් අඩවිය හරහා ගොස්
විභාග අංකය මතක නැද්ද ? ඔබ දැනටමත් අපගේ පද්ධතිය සමඟ ලියාපදිංචි වී ඇති නමුත් විභාග අංකය අමතක වී ඇත්නම් පහත වෙබ් අඩවිය හරහා ගොස් එහි ඔබගේ ජා.හැ. අංකය සඳහන් කිරීමෙන් විභාග අංකය සහ අනෙකුත් තොරතුරු නැවත ලබාගත හැක. Website : exams.dumindarathnayaka.lk/search PHYSICS TEAM DUMINDA RATHNAYAKA
983
16
2025 THEORY & REVISION අවසාන ඒකක සිද්ධාන්ත ආවරණය ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර ඇරඹුණා පමණි. සීඝ්‍ර ඒකක පුණර්‍ර්ක්ෂණය කොටස තුළදී නිව්
2025 THEORY & REVISION අවසාන ඒකක සිද්ධාන්ත ආවරණය ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර ඇරඹුණා පමණි. සීඝ්‍ර ඒකක පුණර්‍ර්ක්ෂණය කොටස තුළදී නිව්ටන් නියම කොටස නැවත ආවරණය කෙරේ. හවස බහුවරණ ප්‍රශ්ණ පත්‍රය සඳහා පිළිතුරු සැපයීම ජනවාරි 14 (අගහරුවාදා) 📍පෙ.ව. 7.45 - ප.ව. 5.00 📍සිසුල්කා-රත්නපුර PHYSICS TEAM DUMINDA RATHNAYAKA
1 278
17
2025 THEORY ⚡️ හෙට යාන්ත්‍ර විද්‍යාව, දෝලන හා තරංග Practical Book සහ දෝලන හා තරංග දෙවන නිබන්ධනය රැගෙන පැමිණෙන්න.🔥 ජනවාරි 11
2025 THEORY ⚡️ හෙට යාන්ත්‍ර විද්‍යාව, දෝලන හා තරංග Practical Book සහ දෝලන හා තරංග දෙවන නිබන්ධනය රැගෙන පැමිණෙන්න.🔥 ජනවාරි 11 (සෙනසුරාදා) 📌 ප.ව. 1.00 - ප.ව. 4.45 📌 සිසුල්කා - රත්නපුර ඔබට වැඩි විස්තර අවශ්‍ය නම් 0741133233 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. PHYSICS TEAM DUMINDA RATHNAYAKA
177
18
2025 THEORY ⚡️ යාන්ත්‍ර විද්‍යාව, දෝලන හා තරංග Practical Book සහ දෝලන හා තරංග දෙවන නිබන්ධනය රැගෙන පැමිණෙන්න.🔥 ජනවාරි 11 (සෙන
2025 THEORY ⚡️ යාන්ත්‍ර විද්‍යාව, දෝලන හා තරංග Practical Book සහ දෝලන හා තරංග දෙවන නිබන්ධනය රැගෙන පැමිණෙන්න.🔥 ජනවාරි 11 (සෙනසුරාදා) 📌 ප.ව. 1.00 - ප.ව. 4.45 📌 සිසුල්කා - රත්නපුර ඔබට වැඩි විස්තර අවශ්‍ය නම් 0741133233 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. PHYSICS TEAM DUMINDA RATHNAYAKA
294
19
2025 THEORY ⚡️ යාන්ත්‍ර විද්‍යාව, දෝලන හා තරංග Practical Book සහ දෝලන හා තරංග දෙවන නිබන්ධනය රැගෙන පැමිණෙන්න.🔥 ජනවාරි 10 (සෙන
2025 THEORY ⚡️ යාන්ත්‍ර විද්‍යාව, දෝලන හා තරංග Practical Book සහ දෝලන හා තරංග දෙවන නිබන්ධනය රැගෙන පැමිණෙන්න.🔥 ජනවාරි 10 (සෙනසුරාදා), 📌 ප.ව. 1.00 - ප.ව. 4.45 📌 සිසුල්කා - රත්නපුර ඔබට වැඩි විස්තර අවශ්‍ය නම් 0741133233 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. PHYSICS TEAM DUMINDA RATHNAYAKA
23
20
💘💘💘💘 💘💘💘💘💘💘💘💘 ලංකාවෙ අලුත් වුන Chemistry කතාව, හෙට රත්නපුර. එන්න අලුත් හද බලන්න.🚀 2025 - CHEMISTRY REVISION 🔴 F
💘💘💘💘 💘💘💘💘💘💘💘💘 ලංකාවෙ අලුත් වුන Chemistry කතාව, හෙට රත්නපුර. එන්න අලුත් හද බලන්න.🚀 2025 - CHEMISTRY REVISION 🔴 FREE ENTRANCE 🔴 🔘හෙට, 🔘ජනවාරි 10, 🔘සිකුරාදා, 🔘පෙ.ව.7.30 - 2.00. පන්ති ආරම්භය නොමිලේ..✔️ 🔻 සිසුල්කා - රත්නපුර 🔻 ☎️ විමසීම් 💬 0704198614 - whatsapp 📞 0706330330 - call Hot line - 0777 67 47 47 විෂය නිර්දේශයේ වැදගත්ම ඒකක දෙකකින් ඇරඹේ.💥💥 🔢 චාලක රසායනය. 🔢 රසායනික ගණනය. පළමු දින සිටම ඉගැන්වීම් කටයුතු ඇරඹේ..🤟 ✅පළමු, දෙවන, තෙවන වර ඕනෑම අවස්ථාවක විභාගයට පෙනී සිටින සියලුම දරුවන්ට ගැළපෙන පරිදි මෙම පාඨමාලාව සකස්කර ඇත. ✅විභාගය ආසන්න වන විට ඔබේ හිසට බරක් නොවන පුණරීක්ෂන වැඩ පිළිවෙලක් මුල සිටම තෝරගන්න. ✅ගියවර දරුවන් අපගේ වැඩ පිළිවෙළ ගැන දැක්වූ අදහස් දැන ගැනීමට පහල Link එක Click කරන්න. පන්තියට සම්බන්ධ වීමට පෙර මේ එක් අදහසක් හෝ අනිවාර්‍යෙන්ම කියවන්න.⚠️ ✅මෙම Link එකෙන් පිවිසෙන්න👇        https://t.me/NMCHM/2654 ආකර්ශනීය ඉගැන්වීමක් දැක බලාගන්න පළමු දිනම අනිවාර්‍යෙන්ම පැමිණෙන්න.💖 වැඩි විස්තර සදහා අපගේ Telegram Channel එකට සම්බන්ධ වී සිටින්න. ❤️ https://t.me/NMCHM 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
159