cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

2024 echem | Amila Dasanayake

මෙහෙයවීම- අමිල දසනායක (MBBS undergraduate) රසායන විද්‍යාවේ වෛද්‍ය සන්නාමය 🩺 🔴 පන්ති පිළිබඳව විමසීම් සඳහා දුරකතන ඇමතුම් - 0760331104 / 0712244010

Ko'proq ko'rsatish
Reklama postlari
27 723
Obunachilar
+6724 soatlar
+4297 kunlar
+1 38830 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

Photo unavailableShow in Telegram
❤️ 2024 | Paper Discussion 2024 Season 1 Paper 11 (MCQ) Discussion Echem.lk ය​න වෙබ් අඩවිය හො පහත Link එක හරහා ඔබට මෙතැන් සිට අධ්‍යනය කල හැක. 🖥 Discussion 01 - https://youtu.be/WoDBVdbq1B8 🖥 Discussion 02 - https://youtu.be/Fike4WDZGg8
Hammasini ko'rsatish...
11🔥 1
Photo unavailableShow in Telegram
ලංකාවේ පළවෙනි වතාවට උසස්පෙළ විද්‍යා විෂයක එක අවුරුද්දක A 1000කට වැඩි Results Sheet එකක් මඟ එන ගමන්🔥 මේක සකස්වෙලා තියෙන්නේ මුදල් ගෙවලා පන්ති ආපු ළමයි ප්‍රතිඵල ඇවිත් පළවෙනි සතිය තුළ අපට දැනුවත් කරපු ප්‍රතිඵල වලින් විතරයි. විනිවිදභාවය වැඩි වෙන්න ඕන නිසා ළමයින්ගේ පාසලත් ඇතුළත් කරන්න තීරණය කළා. ඒත් එක්ක තනි කොළයකට ගන්න බැරි නිසා Print කරන්න වෙන්නේ කොළ තියෙන උපරිම size එකේ කොළ දෙකක් විදිහට. 2023 ප්‍රතිඵල කෙටියෙන්, ▪️ලංකාවේ මුල් 10ට 2ක් ▪️A සාමාර්ථ 1162ක් සමඟ එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ වැඩිම A සාමාර්ථ වාර්තාව ▪️භෞතික පන්ති වලින් පමණක් A සාමාර්ථ 701ක් සමඟ ඉතිහාසයේ භෞතික පන්තිවලින් පමණක් වුවද වාර්ථා කළ වැඩිම A සාමාර්ථ වාර්තාව ▪️පසුගිය වතාවක F හෝ S සාමාර්ථයක් ලබා මෙවර අපගේ පන්ති වලින් එය A හෝ B සාමාර්ථයකට වෙනස් කළ සිසුන් 294ක් 🖥සවිස්තරාත්මක ප්‍රතිඵල: https://youtu.be/gCWF4K3TBks?si=_RJ7zudgb9e0ddDs අපට ඉහළින් ඇත්තේ අහස පමණයි✨ ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Hammasini ko'rsatish...
110🔥 22👍 3🤩 1
Unit 5 (SM) Theorybook v24.R.pdf6.14 KB
Unit 5 (EM) Theorybook v24.R.pdf1.14 MB
26👍 3🔥 1
⭐️Zoom 3000 සීමාව පැනලා නිසා පහළින් youtube join වෙමු ළමයි. https://youtube.com/live/jDzzzYS8rZw?feature=share
Hammasini ko'rsatish...
2024 Revision | ශක්ති විද්‍යාව ආරම්භය

අමිල දසනායක 2024 ✅ 2022 ලංකාවේ වැඩිම A ප්‍රමාණයකට හිමිකම් කියපු පන්තිය. ✅ පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක්: - දිවයිනේ මුල් 25 තුළට සිසුන් 6ක් - ⁠දිවයිනේ වැඩිම A සාමාර්ථ වාර්තාව - F/S සාමාර්ථ වලින් අරඹා A/B සාමාර්ථ වලට ප්‍රතිඵල වෙනස්කළ සිසුන් 116ක වාර්තාවක් (ඉතිහාසයේ වැඩිම සිසුන් ගණන) - C සාමාර්ථ ලැබූ සිසුන් 148 දෙනෙකු A සාමාර්ථ ලාභීන් බවට පත් කිරීම. ✅ ඔබට අවශ්‍ය පන්‍තිය පිලිබද තොරතුරු දැනගැනීම සදහා පහත telegram channel සමග සම්බන්ධ වන්න - 2024 Revision Channel :

https://t.me/echem24GR

Group :

https://t.me/echem24R

- 2024 Paper Channel :

https://t.me/echem24_Paper

- 2024 Theory Channel :

https://t.me/echem2024

Group :

https://t.me/echem24

- 2025 Theory Channel -

https://t.me/echem25

Group :

https://t.me/echem25T

- 2026 Theory Channel -

https://t.me/echem26Th

✅ නොමිලේ පවත්වන පන්ති පිලිබද තොරතුරු සදහා -

https://t.me/echemmehewara

✅පන්තිවලට සම්බන්ධ වීම සදහා තොරතුරු -

https://info.echem.lk

🔔 විමසීම් - Call: 0760331104 / 0717763271 Whatsapp: 0760331104 Telegram:

https://t.me/echemlk_hotline

Website - www.echem.lk Discover Us :

https://journey.echem.lk

ආසාවෙන්_ඉගෙනගන්න✨ Chemistry | අමිල දසනායක ☑️ #amiladasanayake #chemistry #2024al

20
🔊2024 Revision ශක්ති විද්‍යාව ආරම්භය ✔️ප.ව.7.15 සිට 9.30 දක්වා 🔴 පන්තියට පහත Link එකෙන් Join වෙන්න. 📽️Zoom Link : https://us06web.zoom.us/j/83760336861?pwd=i7hSbRaYgqfveYeJdqSbyjk4FzwXwF.1
Hammasini ko'rsatish...
Join our Cloud HD Video Meeting

Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution used around the world in board, conference, huddle, and training rooms, as well as executive offices and classrooms. Founded in 2011, Zoom helps businesses and organizations bring their teams together in a frictionless environment to get more done. Zoom is a publicly traded company headquartered in San Jose, CA.

22👍 2👏 1
අද දවසේ (2024/07/09) වැඩ කරපු පැය ගණන (පන්ති වෙලාවත් එක්කම)Anonymous voting
  • පැය 3ට අඩු
  • පැය 3-5
  • පැය 5-7
  • පැය 7-9
  • පැය 9-11
  • පැය 11- 13
  • පැය 13ට වැඩි
0 votes
21🤩 2👍 1
Photo unavailableShow in Telegram
🔊2024 Revision ශක්ති විද්‍යාව ඇරැඹේ ❗️හෙට දින නොමිලේ සහභාගී විය හැක ✔️හෙට (ජුලි 10) ප.ව.7.15 සිට 9.30 දක්වා 🗺නුගේගොඩ සිසුන් භෞතිකව හෝ Zoom 🗺ගම්පහ, ගාල්ල සහ Online සිසුන් Zoom 💻Online පන්ති වලට අදාල තොරතුරු පහත වෙබ්අඩවිය හරහා ලබාගත හැක. https://support.echem.lk/ විමසීම්: Physical : 0717763271 Online : 0760331104 අවුරුද්දකට ලංකාවෙම chemistry A තියෙන්නේ 6000 - 7000යි. පන්ති පටන් අරන් අවුරුදු 5ක් යනකොට එතනින් 7න් 1කට එහා අපේ... ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Hammasini ko'rsatish...
43👍 10🔥 5🤩 2
⭐️2024 Paper 11 (MCQ) ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම පහත Link එක හරහා Join වෙන්න. 📽️Zoom Link: https://us06web.zoom.us/j/88337366630?pwd=xSYYvgbV3GpWuGyAL07R6yJmDNO7oc.1
Hammasini ko'rsatish...
Join our Cloud HD Video Meeting

Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution used around the world in board, conference, huddle, and training rooms, as well as executive offices and classrooms. Founded in 2011, Zoom helps businesses and organizations bring their teams together in a frictionless environment to get more done. Zoom is a publicly traded company headquartered in San Jose, CA.

9👍 1🔥 1
අද දවසේ (2024/07/08) වැඩ කරපු පැය ගණන (පන්ති වෙලාවත් එක්කම)Anonymous voting
  • පැය 3ට අඩු
  • පැය 3-5
  • පැය 5-7
  • පැය 7-9
  • පැය 9-11
  • පැය 11- 13
  • පැය 13ට වැඩි
0 votes
18👍 3
🔥Midnight Session 1 | Inorganic Review අද කරපු ටිකට අදාලව Points ඔක්කොම... 𝐀𝐋𝐋 𝐈𝐍 𝐎𝐍𝐄 ✧
Hammasini ko'rsatish...
Midnight Session 1 Inorganic Review .pdf3.84 MB
🔥 147 34👍 5🤩 3
Boshqa reja tanlang

Joriy rejangiz faqat 5 ta kanal uchun analitika imkoniyatini beradi. Ko'proq olish uchun, iltimos, boshqa reja tanlang.