Main Revision 2025
Открыть в Telegram
අපොස උසස් පෙළ විභාගය 2025 Revision සහ Paper Class පිළිබඳ සියලුම දැනුවත් කිරීම් මෙම චැනලය මගින් සිදු කෙරේ.
Больше1 738
Подписчики
Нет данных24 часа
-137 дней
-3530 день
Загрузка данных...
Похожие каналы
Облако тегов
Нет данных
Возникли проблемы? Пожалуйста, обновите страницу или обратитесь к нашему support-менеджеру .
Входящие и исходящие упоминания
---
---
---
---
---
---
Привлечение подписчиков
август '25
август '25
+2
в 0 каналах
июль '25
+8
в 0 каналах
Get PRO
июнь '25
+9
в 0 каналах
Get PRO
май '25
+13
в 0 каналах
Get PRO
апрель '25
+8
в 0 каналах
Get PRO
март '25
+12
в 0 каналах
Get PRO
февраль '25
+16
в 0 каналах
Get PRO
январь '25
+134
в 6 каналах
Get PRO
декабрь '24
+80
в 6 каналах
Get PRO
ноябрь '24
+22
в 1 каналах
Get PRO
октябрь '24
+32
в 0 каналах
Get PRO
сентябрь '24
+93
в 0 каналах
Get PRO
август '24
+306
в 10 каналах
Get PRO
июль '24
+121
в 3 каналах
Get PRO
июнь '24
+637
в 9 каналах
Get PRO
май '24
+19
в 0 каналах
Get PRO
апрель '24
+38
в 1 каналах
Get PRO
март '24
+196
в 2 каналах
Get PRO
февраль '24
+230
в 3 каналах
Get PRO
январь '24
+925
в 1 каналах
| Дата | Привлечение подписчиков | Упоминания | Каналы | |
| 10 августа | 0 | |||
| 09 августа | 0 | |||
| 08 августа | 0 | |||
| 07 августа | 0 | |||
| 06 августа | 0 | |||
| 05 августа | 0 | |||
| 04 августа | 0 | |||
| 03 августа | +1 | |||
| 02 августа | +1 |
Посты канала
| 2 | සැබෑ ගුරුවරයා
සරළම අදහස නම් ගුරුවරයා යනු යම් දෙයක් උගන්වන පුද්ගලයායි. උසස් පෙළ වැනි ඉතා තරගකාරී විභාගයක දී ගුරුවරයාගේ භූමිකාව විශාල දුරක් ඉන් ඔබ්බට යා යුතුය. එනම් තම ඉගැන්වීම් ක්‍රමවේදය හා වැඩපිළිවෙළ තුළ දරුවන්ට ඉහළ ප්‍රතිඵල අත්කර දීමට හැකිවිය යුතුය. උසස් පෙළ ගුරුවරයාගේ දක්ෂතාවය සහ තම වැඩපිළිවෙලෙහි සාර්ථකත්වය මැනිය හැක්කේ ප්‍රතිඵල මතම පමණි. අප පාඨමාලාවන්හි ප්‍රධානතම අරමුණ වන්නේ දරුවන්ට ඉහළ ප්‍රතිඵල අත්කර දීමම වේ. එබැවින් අපි අපේ ඉගැන්වීම් ක්‍රමවේදය සහ වැඩපිළිවෙළ ඉහළ ප්‍රතිඵල ලබා දීමේ අරමුණින් ම ක්‍රියාත්මක කරන්නෙමු. මෙම ඉහළ ප්‍රතිඵල තුළින් අපගේ ඉගැන්වීම් ක්‍රමවේදයෙහි සහ වැඩපිළිවෙලෙහි සාර්ථකත්වය ක්‍රියාවෙන්ම ඔප්පු කර ඇත. අප පාඨමාලාව සමග සම්බන්ධව සිටි විශාල දරුවන් පිරිසක් වෛද්‍ය සහ ඉංජිනේරු පීඨ ඇතුළු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබීමට හැකි ප්‍රතිඵල ලබා ඇත. විශාල පිරිසක් A B සාමාර්ථ ලබාගෙන ඇත.
ඔබද හෙට දිනයේ මෙම දිනන පරපුරේ හිමි කරුවන් වනු ඇත.
DUMINDA RATHNAYAKA | 962 |
| 3 | රත්නපුර දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය
ගණිත අංශය
චතුර තීක්ෂණ
සීවලී මධ්‍ය විද්‍යාලය රත්නපුර
Congratulations 🥰
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA | 1 406 |
| 4 | රත්නපුර දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය
විද්‍යා අංශය
විදත් මාලින්ද
සීවලී මධ්‍ය විද්‍යාලය රත්නපුර
Congratulations 🥰
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA | 1 262 |
| 5 | AUDIO-2025-04-07-18-46-24.m4a | 1 277 |
| 6 | ස්තූතියි... ❤️
මෙම පණිවිඩය රැගෙන ගිය අපේ ළමයි
විශිෂ්ටත්වය අතරමග නතර කළ නොහැක...
විශ්වාසය යනු මෙයයි...
2027 විද්‍යා/ගණිත නව පන්ති ආරම්භය
2024.04.02
මෙම සියලු කටයුතු සාර්ථක කර ගැනීමට උදව් උපකාර කළ සියලුම දෙනාට ස්තූතියි...❤️
සිසුල්කා - රත්නපුර | 1 213 |
| 7 | 🔖2027 භෞතික විද්‍යාව
නව සිද්ධාන්ත පන්ති ආරම්භය...
➡️ සිසුල්කා-රත්නපුර
අප්‍රේල් 02 බදාදා
පෙ.ව. 08.00
➡️ සිප්යනා-මාතර
අප්‍රේල් 10 බ්‍රහස්පතින්දා
ප.ව. 01.00
➡️ තංගල්ල-නැණාරා
මාර්තු 31 සඳුදා
පෙ.ව. 08.30
🔗 වැඩිදුර තොරතුරු සඳහා පහත
telegram channel එකට සම්බන්ධ
වන්න:https://t.me/PHYSICSDR2027
☎️විමසීම් :- 074 113 3233
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA | 725 |
| 8 | New Recording 30.m4a | 845 |
| 9 | https://vt.tiktok.com/ZSM8Bs8GT
හැමෝම අහන්න.🔥 | 964 |
| 10 | Нет текста... | 976 |
| 11 | 2026 THEORY NEW CLASS
SIPYANA- මාතර
2025-01-31 ආරම්භක දිනය | 884 |
| 12 | 2025 ONLINE REVISION ආරම්භය 🌟
පෙබරවාරි 05 (බදාදා)
පව 7.00 - පව 10.00
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA | 892 |
| 13 | https://vt.tiktok.com/ZS6t8jyXm | 1 012 |
| 14 | තවමත් විභාග අංකයක් ලබානොගත්තේ නම් පහත සඳහන් වෙබ් අඩවිය හරහා තමන්ගේ තොරතුරු නිවැරැදි ව ඇතුලත් කර තමන්ට අදාල විභාග අංකයක් ලබා ගත යුතුයි.
ඔබගේ තොරතුරු නිවැරැදි ව පහත ලින්ක් එක ඔස්සේ ගොස් පුරවන්න.
ඔබ දැනටමත් විභාග අංකයක් ලබාගෙන ඇත්නම් මෙම පණිවිඩය නොසලකා හරින්න.
LINK: https://exams.dumindarathnayaka.lk/register
ඔබගේ තොරතුරු නිවැරදිව සම්පූර්ණ කළ පසු ඔබට විභාග අංකයක් ලැබෙනු ඇත. මෙම අංකය ඉදිරියේදී ඔබ සම්බන්ධ වන සියලුම ප්‍රශ්ණ පත්‍ර සඳහා භාවිතා කළ යුතුයි.
තොරතුරු සම්පූර්ණ කිරීමේදී
- එකම ජා.හැ. අංකය දෙවරක් භාවිතා කළ නොහැක.
- එකම දුරකතන අංකය දෙවරක් භාවිතා කළ නොහැක.
ඔබ ලබාදෙන තොරතුරු නිවැරැදි බවට නැවතත් පරීක්ෂා කිරිමෙන් පසුව පමණක් submit කරන්න.
විභාග අංකය ලබාගන්නා ආකරය පහත වීඩියෝව මගින් ඔබට නැරඹිය හැක.
Tutorial : https://youtu.be/SADCxIk4rG4
ඔබට එන ඕනෑම තාක්ෂණික ගැටලුවක් සඳහා : wa.me/741133233 අංකය හරහා විමසන්න (WhatsApp).
#අනාගතය_හදන_අපි
දුමින්ද රත්නායක
PHYSICS TEAM | 1 324 |
| 15 | විභාග අංකය මතක නැද්ද ?
ඔබ දැනටමත් අපගේ පද්ධතිය සමඟ ලියාපදිංචි වී ඇති නමුත් විභාග අංකය අමතක වී ඇත්නම් පහත වෙබ් අඩවිය හරහා ගොස් එහි ඔබගේ ජා.හැ. අංකය සඳහන් කිරීමෙන් විභාග අංකය සහ අනෙකුත් තොරතුරු නැවත ලබාගත හැක.
Website : exams.dumindarathnayaka.lk/search
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA | 983 |
| 16 | 2025 THEORY & REVISION
අවසාන ඒකක සිද්ධාන්ත ආවරණය
ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර ඇරඹුණා පමණි.
සීඝ්‍ර ඒකක පුණර්‍ර්ක්ෂණය කොටස තුළදී නිව්ටන් නියම කොටස නැවත ආවරණය කෙරේ.
හවස බහුවරණ ප්‍රශ්ණ පත්‍රය සඳහා පිළිතුරු සැපයීම
ජනවාරි 14 (අගහරුවාදා)
📍පෙ.ව. 7.45 - ප.ව. 5.00
📍සිසුල්කා-රත්නපුර
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA | 1 278 |
| 17 | 2025 THEORY ⚡️
හෙට
යාන්ත්‍ර විද්‍යාව, දෝලන හා තරංග Practical Book සහ දෝලන හා තරංග දෙවන නිබන්ධනය රැගෙන පැමිණෙන්න.🔥
ජනවාරි 11 (සෙනසුරාදා)
📌 ප.ව. 1.00 - ප.ව. 4.45
📌 සිසුල්කා - රත්නපුර
ඔබට වැඩි විස්තර අවශ්‍ය නම් 0741133233 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA | 177 |
| 18 | 2025 THEORY ⚡️
යාන්ත්‍ර විද්‍යාව, දෝලන හා තරංග Practical Book සහ දෝලන හා තරංග දෙවන නිබන්ධනය රැගෙන පැමිණෙන්න.🔥
ජනවාරි 11 (සෙනසුරාදා)
📌 ප.ව. 1.00 - ප.ව. 4.45
📌 සිසුල්කා - රත්නපුර
ඔබට වැඩි විස්තර අවශ්‍ය නම් 0741133233 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA | 294 |
| 19 | 2025 THEORY ⚡️
යාන්ත්‍ර විද්‍යාව, දෝලන හා තරංග Practical Book සහ දෝලන හා තරංග දෙවන නිබන්ධනය රැගෙන පැමිණෙන්න.🔥
ජනවාරි 10 (සෙනසුරාදා),
📌 ප.ව. 1.00 - ප.ව. 4.45
📌 සිසුල්කා - රත්නපුර
ඔබට වැඩි විස්තර අවශ්‍ය නම් 0741133233 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA | 23 |
| 20 | 💘💘💘💘
💘💘💘💘💘💘💘💘
ලංකාවෙ අලුත් වුන Chemistry කතාව,
හෙට රත්නපුර.
එන්න අලුත් හද බලන්න.🚀
2025 - CHEMISTRY REVISION
🔴 FREE ENTRANCE 🔴
🔘හෙට,
🔘ජනවාරි 10,
🔘සිකුරාදා,
🔘පෙ.ව.7.30 - 2.00.
පන්ති ආරම්භය නොමිලේ..✔️
🔻 සිසුල්කා - රත්නපුර 🔻
☎️ විමසීම්
💬 0704198614 - whatsapp
📞 0706330330 - call
Hot line - 0777 67 47 47
විෂය නිර්දේශයේ වැදගත්ම ඒකක දෙකකින් ඇරඹේ.💥💥
🔢 චාලක රසායනය.
🔢 රසායනික ගණනය.
පළමු දින සිටම ඉගැන්වීම් කටයුතු ඇරඹේ..🤟
✅පළමු, දෙවන, තෙවන වර ඕනෑම අවස්ථාවක විභාගයට පෙනී සිටින සියලුම දරුවන්ට ගැළපෙන පරිදි මෙම පාඨමාලාව සකස්කර ඇත.
✅විභාගය ආසන්න වන විට ඔබේ හිසට බරක් නොවන පුණරීක්ෂන වැඩ පිළිවෙලක් මුල සිටම තෝරගන්න.
✅ගියවර දරුවන් අපගේ වැඩ පිළිවෙළ ගැන දැක්වූ අදහස් දැන ගැනීමට පහල Link එක Click කරන්න.
පන්තියට සම්බන්ධ වීමට පෙර මේ එක් අදහසක් හෝ අනිවාර්‍යෙන්ම කියවන්න.⚠️
✅මෙම Link එකෙන් පිවිසෙන්න👇
https://t.me/NMCHM/2654
ආකර්ශනීය ඉගැන්වීමක් දැක බලාගන්න පළමු දිනම අනිවාර්‍යෙන්ම පැමිණෙන්න.💖
වැඩි විස්තර සදහා අපගේ Telegram Channel එකට සම්බන්ධ වී සිටින්න.
❤️ https://t.me/NMCHM
🧑🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 159 |
