සිතට ගන්න..☺️❤️
ඉක්මනින් හෝ පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමාට හැකියැයි සිතා වෙහෙස වී වැඩ කරන මිනිසාය.
"යම් කාර්යයක් අමාරුයි." යන්නෙහි අදහස වන්නේ එය ඉටු කරගත නොහැකි කාර්යයක්ය, යන්න නොවේ. එය ඉටුකර ගැනීම සඳහා වඩාත් වැඩි වෙහෙසක් දැරිය යුතු බවයි.
"පරාජයන්", ජයග්‍රහණය කරා යන මාවතේ සැතපුම් කණු වැනිය.
සෑම ජයග්‍රහණයක්ම, බලාපොරොත්තු වන වේගයෙන්ම අප වෙත ලඟා නොවේ. නමුත් උත්සාහවන්තයා ජයග්‍රහණයකින්ම, ගමනේ කෙළවර සනිටුහන් කරයි.
- Janaka Abeywardhana Sir -
30 Okt 2025, 23:44
