uz
Feedback

Firibgarlarga uchmang! Telemetrio bunday kanallarni topadi va belgilaydi 👉 Belgini ko‘rmoqchi bo‘lsangiz, obuna bo‘ling

Notes by Rapunzel ❄️💜

Notes by Rapunzel ❄️💜

Kanalga Telegram’da o‘tish

♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡

Ko'proq ko'rsatish
Buy Ad
7 715
Obunachilar
-924 soatlar
-337 kun
-14330 kun
Postlar arxiv
මේ ඉන්නෙ 2026 AL කරන දිසස් සෙන්හිරු.. ඇත්තටම එයා ලොකු කරදරයක වැටිල ඉන්නෙ.., එයාගෙ තාත්තට non-alcoholic cirrhosis කියන රෝගය වැළඳිලා එක පාරටම අක්මා බද්ධයක් කරන්න කියල නිර්දේශ කරල තියෙනව.. Operation එකට ලක්ෂ 200ක් (කෝටි 2ක්) වැය වෙනවා.. මාස 6ක් ඇතුළත operation එක කරන්න කියලා කිව්වත් මේ වෙද්දි හොයාගෙන තියෙන්නෙ කෝටියයි.. තව මාස 1ක් එක හමාරක් වගේ කාලයක් තමයි ඉතුරු වෙලා තියෙන්නෙ.. ඒ නිසා හැමෝම video එක බලලා පුළුවන් විදිහට share කරලා දිසස්‍ට උදව්වක් කරමු මේ වෙලාවෙ.. 🥺❤️‍🩹 කතා කරල බලන්න 078 906 5081 071 236 8381 070 577 2179 Bank details • HNB Rathnapura branch Acc. No. - 0300204646625 Name - P.S.N.D. Perera • BOC Rathnapura branch Acc. No. - 94778507 Name - P.S.N.D. Perera පුලුවන් උදව්වක් කරමු මේ වෙලාවෙ...
24 Okt 2025, 11:19

🎁 Started Gifts Giveaway! https://t.me/portals/market?startapp=gwr_cc269840-43d7-4e99-9718-5e0ef5a06b27_6290932719 👆👆👆👆 🌟 ඔන්න Guys අලුතින් giveaway  එකක් ඇවිල්ල තියෙනව 🌝 🌟 කරන්න තියෙන්නෙ මේ  උඩ ලින්ක් එකෙන් අදාළ Group 2 join වෙලා Give away එකට ජොයින් වෙන්න තමා  🔥 ( Not spam ) ✅ Official ✅
24 Okt 2025, 10:12
26 Okt 2025, ~00:28

මොකක්ද ඔයාගේ dream uni එක? 🤍
+4
මොකක්ද ඔයාගේ dream uni එක? 🤍
23 Okt 2025, 21:29

හැමදාම මන් ඔයාලට advise දෙන එකේ අද ඔයාලා මට දෙන්න ❤️
හැමදාම මන් ඔයාලට advise දෙන එකේ අද ඔයාලා මට දෙන්න ❤️
23 Okt 2025, 10:38

වැඩේට කැමතිනම්
Anonymous voting
23 Okt 2025, 06:58
25 Okt 2025, ~00:06

අපි 26 AL අයට Friday රෑ 8.00 ට විතර mcq discussion එකක් තියමු guyz ⭕️😊 ඊලග සිකුරාද ඉදන්
23 Okt 2025, 06:58
25 Okt 2025, ~00:06

2021/09/21 🙍🏻‍හලො මචන්...කොහොමද🌝❓ 🙎🏼‍♂️හොදයි බන්😄 🙍🏻‍මොකෝ වෙන්නේ🥰 🙎🏼‍♂️කෝරෝනනෙ බන් ඔන්න ඔහේ ඉන්නවා ගෙදරට වෙලා😥😥 🙍🏻‍♀️මාත් ඔහොමයො බන් දවසෙම ෆෝන් එකේමයි😒😪 🙎🏼‍♂️ඔක්කොම එකයි බන්😂 🙎🏻‍♀️ඒකනම් දන්නවා බන් නිකන් ඇහුවේ😹🤚 🙎🏼‍♂️ඒක නෙමේ උබ පාඩම් කරනවද🙄❓ 🙍🏻‍♀️කාලෙකින් පොතක් ඇල්ලුවේ නෑ බන් පොත් පුස් කාලා😒 🙎🏻‍♀️උබ පාඩම් කරනවද බන්😒❓ 🙎🏼‍♂️මම නම කරනවා මේ කාලෙ හොදටම පාඩම් කරා බන් මන්😇 🙎🏼‍♂️මේ පාර විභාගෙට ලියනවා ආයේ නෑ හොදටම ලියනවා🌝 🙎🏻‍♀️මම් එහෙමද බන් හොදයි😓 🙎🏻‍♀️මට නම් මොනා කරන්නද කියලා මට හිතා ගන්න බෑ බන් 2nd shy කරනවා හිතුනොත් 😥 🙎🏼‍♂️එහෙමද හ්ම් උබට උවමනාවක් නෑ නේ බන් ඉතින්😒 🙎🏼‍♂️දවසෙම අරූ එක්ක චැට්💬 කර කර කාලේ නාස්ති කරනවනේ උබ පිස්සියක් උබ නම්😒💔 🙎🏻‍♀️ඔව් හලෝ මන් මොනා කරන්නද මට එයා නැතුව බෑ😪💔 🙎🏼‍♂️මෝඩියේ මොකක්ද මේ නටන නාඩගම උඹට පිස්සුද🤬❓ ඕක නවත්තපන්🧐 තොගේ මොලේ හොඳ නැද්ද ඕයි🤨❓ 🙎🏻‍♀️ඇයි හලෝ😔 🙎🏼‍♂️යකෝ තමුසෙට පිස්සුද බන් කොහෙවත් ඉන්න එකෙක් නිසා උබේ ජීවිතේ කාලකන්නි වෙනවට🤨❓ 🙎🏼‍♂️කයපම් මට🤬 🙎🏻‍♀️අනේ නැ බන් මට ඉගෙන ගන්න ඕනේ...අපේ අම්මයි🧑 තාත්තයි👨 හතන් ඉන්නේ මන් හොදට පාඩම් කරනවා ඇති කියලා😔💔 🙎🏻‍♀️ඒ ගොල්ලෝ දැන ගත්තොත් මං පාඩම් කරන්නැතුව අරයා එක්ක කාලේ කනවා කියලා මන් ඉවරයි😪💔 🙎🏼‍♂️අනේ යකෝ බලපන් උබ රවට්ටන්නේ උබව මේ ලෝකෙට බිහි කරපු අම්මයි 🧑තාත්ත්වයි 👨 නේද ආ🤨❓ 🙎🏻‍♀️ඔව් හලෝ මන් වෙන මොනා කරන්නද😓💔 🙎🏼‍♂️මේ අහ ගනින් බන් උබ හොදට ඉගෙන ගත්තොත් විතරයි උබට මේ සමාජේ තැනක් හම්බෙන්නේ...නැත්තන් උබට වෙන්නෙත් මැෂිමක් පාග පාග ඇදුම් මහන්න තමා🙂😏 🙎🏻‍♀️හම් මට තේරෙනවා බන්😣 🙎🏻‍♀️ඒත් බන් කොහොම කියලා ඉගෙන ගන්නද බන් නෝට් එකක් නෑ ක්ලාස් ගියේ නෑ මන්😪💔 🙎🏼‍♂️ඔය බලහන් ඉතින් අම්මපා තෝ වගේ කාලකන්නියක් මන් දැකලම නෑ🧐 🙎🏻‍♀️අනේ හලෝ😪💔 🙎🏼‍♂️හරි බන් කමක් නෑ නෝට් නැති උනට ප්‍රශ්නයක් නෑ ඉන්ටර්නෙට් එකේ ඕන් තරම් තියෙනවා🖐 🙎🏼‍♂️ආ ඇයි තව ෆ්‍රී ක්ලාසස් තියෙන්නේ බන්✌️ 🙎🏻‍♀️ඔව් නේ😓 🙎🏼‍♂️මන් මේ කියන දේ හොදට අහ ගනින්🌝 🙎🏻‍♀️හා කියහන්😊 🙎🏼‍♂️අතීතයට යන්න දීපන් වර්තමානයේ ජීවත් වෙනගමන් හීන මවපු නොදැකපු අනාගතය ලස්සන කරගන්න මහන්සි වෙන්න උබ කැප වෙයන්☺️✌️ 🙎🏼‍♂️💕යන අයට යන්න දීපන්😏 💕හලපු උන්ට හලන්න කියපන්😏 💕වට්ටන උන්ට වට්ටන්න කියපන්😏 💕උබටත් වඩා හොදට උබ ගැන සහතික දෙන උන්ට සහතික දෙන්න කියපන්😏 💕උබ උබේ ගමන පලයං😏 🙎🏼‍♂️දවසක උබට හිතුනෝත් ආපස්සට හැරිලා බලද්දී උබ සාර්ථකයි කියලා අන්න එදාට පොඩ්ඩක් හිතලා බලපන් උබගේ ඇද තැන තැන කියවපූ උබව වට්ටපු උබව පාගපූ උන් කියපු දේ උබ කණට ගත්තා නම් උබත් උන් වගේ තාමත් එක තැන නේද කියලා🙂❓ 🙎🏻‍♀️අනේ ඔව් ඒක නම් ඇත්ත😔 🙎🏼‍♂️ඒක නිසා වැඩ කරපන්...උබ වැඩ කරෝත් උබට...උබ නිකම් හිටියොත් ඒකත් උබට😏👊 🙎🏼‍♂️තරණය උබේ අතේ බන්😏✌️ 🙎🏻‍♀️ඔව් හලෝ මම අද ඉදන් වැඩ පටන් අර ගන්නවා...මන් හොදට ඉගෙන ගන්නවමයි ඒක නියතයි...මගේ වගේම මගේ අම්මා🧑 තාත්තගෙත්👨 හැම බලාපොරොත්තු මන් ඉෂ්ට කරනවමයි😔❤️ 🙎🏻‍♀️අරයටත් මන් මේ දේ තේරුම් කරලා දෙනවා😔 🙎🏻‍♀️අනේ මට දේ තේරුම් කරලා දුන්නට උබට හුගක් පිං බන්😔❤️ 🙎🏼‍♂️අනේ පින් ඕන්නෑ බන්...ඔය තියෙන ගැම්ම ඔහොම්ම ඉදිරියට අරන් පලයන් බන්🙂💯 🙎🏼‍♂️ආ මේකත් මතක තියා ගනින්...අද විදින දුක හෙට උබට සැප අරන් එනවා😊🖐 🙎🏼‍♂️උබට ජය✌️❤️ 🙎🏻‍♀️සතූතියි බන්☺️❤️ ✍️සසා❤️⃟⃟◍‌❀ ➖➖➖➖➖➖➖➖➖➖ ➡️@heenajayagamuofficial 〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️
23 Okt 2025, 03:11
25 Okt 2025, ~00:06

📅 What is Today? (October 23) මවුල දිනය (Mole Day) අද ඔක්තෝබර් 23. රසායන විද්‍යාවට ආස අයට නම් මේක සුපිරි දවසක්! 🧪 අද තමයි "
📅 What is Today? (October 23)
මවුල දිනය (Mole Day) අද ඔක්තෝබර් 23. රසායන විද්‍යාවට ආස අයට නම් මේක සුපිරි දවසක්! 🧪 අද තමයි "මවුල දිනය" (Mole Day) සමරන්නේ. මේක 6.02 x 10^23 කියන Avogadro අංකය මත පදනම් වෙච්චි දවසක්. අද උදේ 6:02 ඉඳන් හවස 6:02 වෙනකන් තමයි මවුල දිනය! පොඩි හරි රසායන විද්‍යා දැනුමක් එකතු කරගන්න හොඳ දවසක් නේද? 🤔 තව අද, ⦁ ජාත්‍යන්තර හිම දිවි දිනය (International Snow Leopard Day) ⦁ 1956 හංගේරියානු විප්ලවය සිහි කිරීමේ දිනය
ඉතින් ඔයාලා හැමෝටම අද දවස ගැන "මවුල" වගේ ලොකු දැනුමක් ලැබුණා නේද? 😉
𝗗𝗼 𝗬𝗼𝘂 𝗞𝗻𝗼𝘄 🐈
22 Okt 2025, 21:44

🔖 Save කරලා තියාගන්න ... යාලුවන්ටත් share කරන්න ➡️ 🆕 2025 TERM TEST PAPERS 🆕 2025 3RD TERM PROVINCE PAPERS 🆕 Prof කාලිංග
🔖 Save කරලා තියාගන්න ... යාලුවන්ටත් share කරන්න ➡️ 🆕 2025 TERM TEST PAPERS 🆕 2025 3RD TERM PROVINCE PAPERS 🆕 Prof කාලිංග බණ්ඩාර සර්ගේ Model Papers 🔴 Amila Dasanayake 2024 Final papers 🔴 Amila Dasanayake 2023 Final Papers 🔴 Anuradha Perera 2024 Final Papers 🔴 DARSHANA UKUWELA 2025 FULL PAPERS 🔴 මෙත්මාල් සර්ගේ BIOLOGY ආවර්ජනා 🔴 ජීව විද්‍යාව බහුවරණ 2500 | වීරතුංග පී තිලකරත්න 🔴 ගීකියනගේ සර්ගේ MCQ වැඩ පොත් 🔴 යාන්ත්‍ර විද්‍යාව බහුවරණ විවරණය | අරුණ දිනේශ් 🔴 ගීකියනගේ සර්ගේ MCQ 2700 පොත 🔴 Prof රෝසා සර්ගේ විවරණ 🔴 තුෂාර සමරවික්‍රම සර්ගේ භෞතික විද්‍යා විවරණ 🔴 ලක්ෂ්මන් පැලෑන්දගේ සර්ගේ Chemistry MCQ 1500 🔴 දර්ශන උකුවෙල සර්ගේ Physics Short Notes 🔴 අනුරාධ පෙරේරා සර්ගේ 2024 Guessing Papers 🔴 අමිත් පුස්සැල්ල සර්ගේ 2023 CAP Papers 🔴 අමිල දසනායක සර්ගේ 2025 Papers 🔴 චරිත දිසානායක සර්ගේ 2023 Fast Track Papers 🔴 2024 AL Guessing 🔴 A.H FARIS සර්ගේ Chemistry විවරණ 🔴 රංග සර්ගේ Chemistry විවරණ 🔴 PHYSICS සමීකරණ සියල්ල 🔴 BIOLOGY SHORT NOTES 🔴 AL NOTES 🔴 උසස්පෙළ පළාත් ප්‍රශ්න පත්‍ර 🔴 ENGLISH MEDIUM PAPERS 🔴 SCHOOL PAPERS 🔴 PAST PAPERS 🔴 MODDEL PAPERS 🔴 පේසුරු ප්‍රකාශන 🔴 AL PAST PAPERS MARKING 🔴 UOM LEO SHORT NOTES 🔴 හේමචන්ද්‍ර බස්නායක සර්ගේ සමතුලිතතාවය පොත 🔴 BIOLOGY MIND MAPS 🔴 ගීකියනගේ සර්ගේ වැඩ පොත් 🔴 රංග ගුණරත්න සර්ගේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පුහුණුව
22 Okt 2025, 05:51

දන්නවද ලමයි මන් මේක දැම්මේ ඇයි කියල? පහුගිය මාසෙක මන් කියන්නේ මේ සැප්තැම්බර් වගේ එකක් හොදේ...ඉතිම් පහුගිය මාසෙක මන් එක්සෑම් එකක් ලිව්වා..ඒ එක්සෑම් එකේ රිසාල්ට් ඊයේ ආවා..15ක් ලිව්ව ඒකෙන් 3යි පාස්..මන් ඇතුලුව තව දෙන්නයි..ඉතින් අපේ අනිත් අයත් පාස් ලකුණට ඔන්න මෙන්න ඇවිත් තින්නේ..ඒත් පාස් වෙන්න මදී.. මේ ලියපු එක්සෑම් එක මන් පාස් වෙන්න බලන් ලියපු එකක් නෙවේ..මන් සාමන්‍යයෙන් පාඩම් කරන්න කැමති කෙනෙක් නෙවෙයි..එක්සෑම් එකක් තියෙනවා නම් ඊට කලින් දවසේ පොඩ්ඩක් බලා ගන්නවා සමහර දාට ඒමත් නෑ..මන් ගොඩක් එවලෙට ඔලුවේ දා ගන්න කෙනෙක්.. මේ එක්සෑම් එකට කලින් දවසෙත් මේ අපේ එක්සෑම් ලියන සෙට් එක අපේ ගෙදර ආවා පාඩම් කරන්න..හේතු 2යි.. 01.අපේ ගේ ටවුන් එකට ගොඩක් ලග නිසා එන්න ලේසියි.. 02.මන් පාඩම් කරන්නෙ නැති උනාට මට පොඩි මැජික් බලයක් වගේ තියෙනවලූ එයාලට පාඩම් කරවන්න.. එයාලා ආපු නිසා එයාලට කියා දෙන ගමන් මාත් ටිකක් බලා ගත්තා.. පහුවදා එක්සෑම් එකට යන ගමනුත් මන් කරේ වැදගත් වෙන තැන් ආය ආය ආය මතක් කරපු එක.. එක්සෑම් ලිව්වා..ඊට පස්සේ එයාලා ආය කතා කරෙත් නෑ..මට එක්සෑම් එක්ක ආය අපේ society එකට යන්න උනෙත් නෑ.. පොඩි පොඩි ප්‍රශ්න ටිකක් උනා ඒකෙන් පස්සේ මන් කතා කරන එක ගොඩක් නැවතුනා.. ඊයේ එක්සෑම් රිසාල්ට් ආවානේ මායි මාත් එක්කම එයාලට පාඩම් කියා දුන්න මල්ලි කෙනෙකුයි තව අක්කා කෙනෙකුයි පාස්.. ඉතිම් ලමයි මන් කියන්නේ කවුරු මොනා කරත් ඔයාලා එයාලාට හොද කරන්න..ඒ කරන හොද කවදා හරි අපි පස්සෙන් එනවා එනවාමයි.. මන් කවදාවත් කාවවත් වට්ටල මගේ ගමන යන්න හදල නෑ..මන් හැමෝවම එක්කන් යන්න හදන්නේ.. මටත් හැබැයි වැරදිලා තියේ ඒ මගෙන් වෙච්ච වැරදි නිසා වෙන්න ඇති.. ඒත් හොදක් කරපු කවමදාවත් මට වැරදිලා නෑ.. ඔයාලටත් මන් කියන්නේ පුලුවන් තරම් අනිත් අයට උදව් කරන්න..තාමත් ලෝකේ හාස්කම් කියල දෙයක් තියෙනවා...✨
21 Okt 2025, 22:00

21 Okt 2025, 21:59
21 Okt 2025, ~22:00

දන්නවද ලමයි මන් මේක දැම්මේ ඇයි කියල?
දන්නවද ලමයි මන් මේක දැම්මේ ඇයි කියල?
21 Okt 2025, 21:59
26 Okt 2025, ~00:28

හැමෝටම ගන්න බැරි පොටෝ 😌💗
හැමෝටම ගන්න බැරි පොටෝ 😌💗
21 Okt 2025, 05:31

Repost from Bunny Notes 🐰
මම අද
Anonymous voting
21 Okt 2025, 05:27
21 Okt 2025, ~05:31

මේ ඔයාගෙ අමාරුම කාලේ වෙන්න පුලුවන්...ඒත් වැටෙන්න එපා..ඔයා ඔය මහන්සි වෙන්නේ ඔයාගෙ විතරක් නෙවේ ඔයාගෙ ඉස්සරහ පරම්පරාවම ගැන හිතල... පවුල එක්කෙනෙක් දොස්තර කෙනෙක් උනා කියන්නේ ඒ පවුලේ ඉස්සරහට ආය කිසිම වැටීමක් නෑ.. ඉතිම් මේ කැප කරන හැමදේටම හොද returns ඉස්සරහර හම්බ වේවී.. අත අරින්න එපා..දිනල විතරක්ම ඉවර කරන්න..❤️
හීන කියන්නෙම Target වලට...✨
18 Okt 2025, 23:09

කවදාවත් දිනන කල් අත්හරින්න එපා😎 මං a/l පටන් ගත්තෙ කොහොම හරි doctor කෙනෙක් වෙනව කියල හිතාගෙන... ඉතින් 1st shy එකේ රෑ දවල් නැතුව වැඩ කරා...ඉස්කෝලෙ නැති දවසට පැය 18-20 වැඩ කරා....ලකුණුත් හොදට තිබ්බා... ඔහොම වැඩ කරගෙන යද්දි තමයි මං හීනෙකින්වත් හිතපු නැති දෙයක් වෙන්නේ... A/l Exam එකට මාසයක් වගේ තියෙද්දි උදේ ගෙදරින් ගිය තාත්ත මම ආයෙ දකින්නෙ මිනී පෙට්ටියක නිදාගෙන ඉන්නව......පුදුම විදිහට මං කඩන් වැටුන...accident එකකින් තමා තාත්ත නැතිවුනේ....මගෙ හැම දේකටම හිටියෙ තාත්ත....අදටත් මතකයි මලගෙදර හත් දවස ඉවර වෙන්නත් කලින් මං chemistry clz එකේ ඇස් වල කඳුලු පුරවගෙන sir කියන දේ අහන් ඉන්නව..... a/l exam එකට ගිහින් පේපර් එක ලියද්දිත් මගෙ ඇස් වල කඳුලු...තාත්ත මට කියපු දෙයක් තමයි කිසිම දෙයක් බාගෙට කරල අතහරින්න එපා කියල....ඉතින් මං 1st shy exam එක ලියනව...result එක B C C.......Medicine යන්න බැරිවෙනව..... හිත හිත ඉන්නෙ නැතුව ආයෙ 2nd shy එකට වැඩ පටන් ගත්තා......ආයෙත් රෑ දවල් නැතුව වැඩ කරා....වැඩ කරගෙන යද්දි තමයි තේරුනේ මට දැන් ඉස්සර වගේ වැඩකරන්න බෑ කියල .....වෙච්ච දේවල් ආයෙ ආයෙ තප්පරයක් නෑර මතක් වෙනව.....suicide කරගන්න පවා හිතිල තියනව......මේ දේවල් කාටවත් කියන්න විදිහකුත් නෑ....ගෙදරත් ප්‍රශ්න ගොඩක්.....මං limit පැන්නොත් ඔක්කොම අවුල් යනව කියල මට දැනුන හින්ද ගෙදර අයටත් හොරෙන් මම psychiatrist කෙනක් හම්බෙලා බහෙත් ගත්ත...ඊට පස්සෙ තමා මං දන්නෙ මට PTSD(Post-traumatic stress disorder) කියල....ඒත් දවසට පැය 18ක් විතර පාඩම් කරාට පාඩම් වෙන්නෙ පැය 6 ක වගේ දේවල්.....ඒත් අතහැරියෙ නෑ....PTSD වලින් recover වෙලා 2nd shy exam එකත් ලිව්ව....sure එකක් තිබ්බ medicine යයි කියල...results ආවට පස්සෙ තමයි දන්නෙ medicine යන්න බෑ කියල...result එක A A B....District Rank එක 161....කුරුණෑගලින් medicine ගත්තෙ 151......ආයෙත් මාරම කලකිරීමක් හිතුන....ඇයි මටම මෙහෙම වෙන්නෙ කියල....මේ වෙද්දි මගෙ 1st shy,2nd shy යාලුවො ගොඩක් medicine..... මේ වෙද්දි මගෙ ඔලුව විකාරයක් වෙලා.....මොනව කරන්නද හිතා ගන්න බෑ... ඔහොම ඉද්දි තාත්ත මට ඒ දවස් වල කියපු දේම ලොකු තාත්ත කියනව....3rd shy එකේ වැඩ ආයෙ ගැම්මට පටන් ගත්ත....ඒකෙ result එක තමා අද ආවේ....(A A A, rank -26) මං a/l පටන් ගත්තෙ 2018/01/03......ඉවර කරේ 2024/01/17......ඔව් මම A/l වල අවුරුදු 6ක්....හැබැයි කිසිම පසු තැවීමක් නෑ.....මොකද මං බාගෙට වැඩේ ඉවර කරපු නැති නිසා.....මේ කාලෙ ප්‍රශ්නත් එක්ක තනියම හැප්පිලා ගත්ත experience එකත් එක්ක ඒ ගෙවුන අවුරුදු 6 නිධානයක් වගේ.... ප්‍රශ්න හින්ද කවදාවත් තමන්ගෙ හීන අතහරින්න එපා🔥🔥 -Raveen Muthunayake-
18 Okt 2025, 10:33

Repost from N/a
▪ විභාගය අත ලඟ උනාට තාමත් වැඩක් කරන්න හිතෙන්නේ නැද්ද? ▪ පාඩම් කරද්දි එන නිදිමත නැති කරගන්නේ කොහොමද? ▪ කම්මැලි නැතුව එක දිගට පාඩම් කරන්නේ කොහොමද? ▪ ඔයා ෆෝන් එක නිසා පාඩම් වැඩ මගහැර ගන්නවද? ▪ ඇබ්බැහියන්ගෙන් මිදෙන්නේ කොහොමද? ▪ පාඩම් කරන දේවල් අමතක වෙනවට මොකද කරන්න ඕනේ? ▪ අවධානය තියාගෙන වැඩි වෙලාවක් එක දිගට පාඩම් කරන්නේ කොහොමද? ▪ විභාගයට වැඩිම ලකුණු ගන්නෙ කොහොමද? ▪ ජීවිතේ එක සැරයක් හරි රිජෙක්ට් වෙලා තියෙනවද? ▪ අන්තිම මොහොතේ එක්සෑම් එකක් ගොඩ දාන්නෙ කොහොමද? ▪ විභාගයක් ළඟ ළඟම එද්දී මොනවද කරන්න ඕනේ? ▪ මනෝ ලෝක වලට යන්නේ නැතුව පාඩම් කරන්නෙ කොහොමද? ▪ වැඩ කල් දාන එක නවත්ත ගන්නෙ කොහොමද? ▪ විභාග බිය, ආතතිය සඳහා පිළියම් මොනවාද? ▪ ආදරය නිසා විඳවනවා ද? ▪ අර්ථවත් ජීවිතයක් ගත කරන්නේ කොහොමද? ▪ අභියෝග වලට නොසැලී මුහුණ දෙන්නෙ කොහොමද? ▪ ඔයත් දේවල් ගැන වැඩියෙන් හිතන කෙනෙක් ද? මේ ඇතුළු තවත් ප්‍රශ්න බොහෝමයකට විසඳුම් දැනගන්න එකතුවෙන්න අපිත් එක්ක...📚🖇 හීන ජය ගන්නට වෙර දරන්නන්ට අත්වැලක් වෙන්න අපි සූදානම්...👩‍🎓🧑‍🎓 🎓🍃 හීන කරා පිය මනින්නට මංපෙත් - official channel 🎓🍃
17 Okt 2025, 07:33
18 Okt 2025, ~10:20

16 Okt 2025, 19:34
16 Okt 2025, ~23:28

ලමයි පුලුවන් අය මේ ලින්ක් එකෙන් ඇඩ් වෙන්න... අපේ චැනල් එකේ ඉන්න අහිංසක නංගි කෙනෙක්ගෙ අහිංසක බලාපොරොත්තුවක්..
16 Okt 2025, 14:09
16 Okt 2025, ~23:29

ලමයි පුලුවන් අය මේ ලින්ක් එකෙන් ඇඩ් වෙන්න... අපේ චැනල් එකේ ඉන්න අහිංසක නංගි කෙනෙක් ඔයලගෙන් කරන අහිංසක ඉල්ලීමක්...❤️‍🩹
ලමයි පුලුවන් අය මේ ලින්ක් එකෙන් ඇඩ් වෙන්න... අපේ චැනල් එකේ ඉන්න අහිංසක නංගි කෙනෙක් ඔයලගෙන් කරන අහිංසක ඉල්ලීමක්...❤️‍🩹
16 Okt 2025, 08:09
18 Okt 2025, ~04:09