𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
Kanalga Telegram’da o‘tish
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat
Ko'proq ko'rsatish7 199
Obunachilar
Ma'lumot yo'q24 soatlar
-897 kun
-22530 kun
Postlar arxiv
7 199
+1
7 199
7 199
🌥 Good Morning ✨
🏆Daily Quote :සම්පූර්ණ මොහොත එනතෙක් බලා නොසිටින්න, මී මොහොත ගෙන එය පරිපූර්ණ කරන්න. ✨"
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති28
දින 197 යි
පැය 15 යි
මිනිත්තු 5 යි
📅අද 2024-05-11
Powered By Exam Countdown Bot ⏳
7 199
FFR (FOUNDATION FOR RAM)‼️
MCQ POINT 169 💫
✅ Unit - (03) දෝලන හා තරංග - ප්රිස්ම තුලින් සිදුවන වර්තනය.@HarryNote ⭐️
7 199
🔻2024-May-11
Day 71 | Essay 71 ⏰✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්රියාකාරිත්වය.
13.(a) මානව අක්මාවේ පටකීය ව්යුහය විස්තර කරන්න. (b) ජීර්ණයට අදාළව අක්මාවේ කෘත්ය විස්තර කරන්න.හැමෝම ලියලා Comment කරන්න. 🔥 Marking එක හවසට දෙන්නම්.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️
7 199
කට්ටිය යාන්ත්ර විද්යාව රචනා ප්රශ්න
1981 - 2023 තෙක් කරමුද?
කරමු => ❤️
එපා => 😥
React කරන් යන් හැමෝම.😌
7 199
#ARE YOU READY ..🔥🌟
Powered by,Owners of, Harry Notes https://t.me/HarryNote Bio_කුප්පිය https://t.me/biokuppiya2k24
7 199
7 199
+1
7 199
+1
🔻2024-May-10
Day 70 | Essay 70 ⏰✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්රියාකාරිත්වය.
12. මානව අග්න්යාශයේ පටකීය ව්යුහය, එහි බාහිරාසර්ගී සහ අන්තරාසර්ගී කෘත්යයට අදාළව විස්තර කරන්න.Marking එක.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️
7 199
FFR (FOUNDATION FOR RAM) ‼️
MCQ POINT 168 💫
✅ Unit - (02) යාන්ත්ර විද්යාව - වෘත්ත චලිතය.@HarryNote ⭐️
7 199
+3
Chemistry - අන්තර් අණුක ආකර්ෂණ බල - short note 🌙✅ අන්තර් අණුක ආකර්ෂණ බල. ✅ ද්විතීයික අන්තර්ක්රියා. ✅ තාපාංක විචලනය.
Thank you Tharushi Nangi 💗✨@HarryNote
7 199
Repost from Spidy notes ‼️
🕊 Hi ළමයි පොඩි දැනුවත් කිරීමක්.. 💐මේ තියෙන්නේ 2021 දි Alevel past papers සහ විවරණ වලට මන් හදපු bot කෙනෙක් 😁⚙ @mangekyou_sharingan_bot 🤖 ඉතිම් මන් ඒක ආයෙ 24 Alevel ඔයාල වෙනුවෙන් update කළා 🙈💗 ▫️Chemistry ▫️Physics ▫️Bio ▫️Maths 📍Past Papers සහ උත්තර පත්ර 📍Chemistry / Physics MCQ විවරණ ⚠️ 2023 හොයාගන්න පුළුවන් උන papers මන් upload කළා.. උත්තර පත්ර ආපු ගමන් මන් ඒ channels වලට දාන්නම් 🗂 ( Agri, ICT channels update කළේ නම් නැහැ ඔයාල කවුරුහරි req එකක් කළොත් ඒ දෙකත් update කරන්නම් 🔖 )
🚩Physics MCQ විවරණ Update එකක්❗️⭕️ රෝසා සර්ගෙ විවරණ (1994 - 2020) ⭕️ තුෂාර සමරවික්රම සර්ගෙ විවරණ (2006 - 2021) ඉතිං bot ව use කරල බලන්න ✅✨ ඔයාට ඕන දේ ලේසියෙන්ම ගන්න පුළුවන් වෙන්න හදලා තියෙන්නෙ 😌🔥 එකම වෙලාවෙ ටික දෙනෙක් botwa use කරද්දි සමහර වෙලාවට slow වෙන්න පුළුවන්.. ඒකටනමි corry 🫠❤️🩹 ඒ නිසා ඔයාලට ඕනි වෙන group වලට add වෙලා ඉන්න එක ලේසි වෙයි 🙊💕 ඔයාලගෙ අදහස් වගේම අඩුපාඩුවක් තිබ්බොත් කියන්න අමතක කරන්න එපා 🥹❤️ @mangekyou_sharingan_bot 🤖 @spidynotes 🫧 | @shavy07🦊
7 199
+1
7 199
FFR (FOUNDATION FOR RAM) ‼️
MCQ POINT 167 💫
✅ Unit - (04) තාපය - වාෂ්ප හා ආර්ද්රතාමිතිය.@HarryNote ⭐️
