ar
Feedback

لا تقع ضحية للمخادعين! تيليمتريو يكتشف ويُميّز هذه القنوات 👉 إذا كنت تريد رؤية العلامة، اشترك

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

الذهاب إلى القناة على Telegram

‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat

إظهار المزيد
Buy Ad
7 199
المشتركون
لا توجد بيانات24 ساعات
-897 أيام
-22530 أيام
أرشيف المشاركات
පරිවර්තන පුහුණුව 🌙 Day 61 | පරිවර්තන 61 ☘️ Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️
+1
පරිවර්තන පුහුණුව 🌙
Day 61 | පරිවර්තන 61 ☘️
Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️

FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 170 💫 ✅ Unit - (04) තාපය - තාපගති විද්‍යාව. @HarryNote ⭐️
FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 170 💫
✅ Unit - (04) තාපය - තාපගති විද්‍යාව.
@HarryNote ⭐️

😊 Good morning all 🌼🌻 @HarryNote ❤️
😊
Good morning all 🌼🌻
@HarryNote  ❤️

🌥 Good Morning ✨ 🏆Daily Quote :සම්පූර්ණ මොහොත එනතෙක් බලා නොසිටින්න, මී මොහොත ගෙන එය පරිපූර්ණ කරන්න. ✨" 🎖2024 උසස් පෙළ විභා
🌥 Good Morning ✨ 🏆Daily Quote :සම්පූර්ණ මොහොත එනතෙක් බලා නොසිටින්න, මී මොහොත ගෙන එය පරිපූර්ණ කරන්න. ✨" 🎖2024 උසස් පෙළ විභාගයට තව, සති28 දින 197 යි පැය 15 යි මිනිත්තු 5 යි 📅අද 2024-05-11 Powered By Exam Countdown Bot ⏳

තාමත් ඇහැරලා වැඩ කරන කට්ටියට ❤️😌😍🎙 ආලේ මල්......😍❤️🔥 @HarryNote ⭐️

සුභ උදෑසනක් 💙☘️ Mora ❤️🥺✨ @HarryNote ⭐️

FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 169 💫 ✅ Unit - (03) දෝලන හා තරංග - ප්‍රිස්ම තුලින් සිදුවන වර්තනය. @HarryNote ⭐️
FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 169 💫
✅ Unit - (03) දෝලන හා තරංග - ප්‍රිස්ම තුලින් සිදුවන වර්තනය.
@HarryNote ⭐️

🔻2024-May-11 Day 71 | Essay 71 ⏰ ✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය. 13.(a) මානව අක්මාවේ පටකීය ව්‍යුහය විස්තර කරන්න
🔻2024-May-11
Day 71 | Essay 71 ⏰
✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.
13.(a) මානව අක්මාවේ පටකීය ව්‍යුහය විස්තර කරන්න. (b) ජීර්ණයට අදාළව අක්මාවේ කෘත්‍ය විස්තර කරන්න.
හැමෝම ලියලා Comment කරන්න. 🔥 Marking එක හවසට දෙන්නම්.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️

කට්ටිය යාන්ත්‍ර විද්‍යාව රචනා ප්‍රශ්න 1981 - 2023 තෙක් කරමුද? කරමු => ❤️ එපා => 😥 React කරන් යන් හැමෝම.😌

#ARE YOU READY ..🔥🌟 Powered by, Owners of, Harry Notes https://t.me/HarryNote Bio_කුප්පිය https://t.me/biokuppiya2k24
#ARE YOU READY ..🔥🌟
Powered by,
Owners of, Harry Notes https://t.me/HarryNote Bio_කුප්පිය https://t.me/biokuppiya2k24

වාහනයක් ගන්න එකතු කරපු සල්ලි වලින් කරපු දේ...🔥 කරනවනම් මෙන්න Target ❤️🥰 @HarryNote

න්‍යෂ්ටිය short note 🌙 ✅ MCQ එකක් විවරණය කරන ආකාරය...🔥 Thank you Tharushi Nangi 💗✨ @HarryNote
න්‍යෂ්ටිය short note 🌙
✅ MCQ එකක් විවරණය කරන ආකාරය...🔥
Thank you Tharushi Nangi 💗✨
@HarryNote

පරිවර්තන පුහුණුව 🌙 Day 60 | පරිවර්තන 60 ☘️ Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️
+1
පරිවර්තන පුහුණුව 🌙
Day 60 | පරිවර්තන 60 ☘️
Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️

🔻2024-May-10 Day 70 | Essay 70 ⏰ ✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය. 12. මානව අග්න්‍යාශයේ පටකීය ව්‍යුහය, එහි බාහිරා
+1
🔻2024-May-10
Day 70 | Essay 70 ⏰
✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.
12. මානව අග්න්‍යාශයේ පටකීය ව්‍යුහය, එහි බාහිරාසර්ගී සහ අන්තරාසර්ගී කෘත්‍යයට අදාළව විස්තර කරන්න.
Marking එක.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️

FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 168 💫 ✅ Unit - (02) යාන්ත්‍ර විද්‍යාව - වෘත්ත චලිතය​. @HarryNote ⭐️
FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 168 💫
✅ Unit - (02) යාන්ත්‍ර විද්‍යාව - වෘත්ත චලිතය​.
@HarryNote ⭐️

Chemistry - අන්තර් අණුක ආකර්ෂණ බල - short note 🌙 ✅ අන්තර් අණුක ආකර්ෂණ බල. ✅ ද්විතීයික අන්තර්ක්‍රියා. ✅ තාපාංක විචලනය. Thank
+3
Chemistry - අන්තර් අණුක ආකර්ෂණ බල - short note 🌙
✅ අන්තර් අණුක ආකර්ෂණ බල. ✅ ද්විතීයික අන්තර්ක්‍රියා. ✅ තාපාංක විචලනය.
Thank you Tharushi Nangi 💗✨
@HarryNote

න්‍යෂ්ටිය short note 🌙 @HarryNote ⭐

Repost from Spidy notes ‼️
🕊 Hi ළමයි පොඩි දැනුවත් කිරීමක්.. 💐 මේ තියෙන්නේ 2021 දි Alevel past papers සහ විවරණ වලට මන් හදපු bot කෙනෙක් 😁⚙ @mangekyou_s
🕊 Hi ළමයි පොඩි දැනුවත් කිරීමක්.. 💐
මේ තියෙන්නේ 2021 දි Alevel past papers සහ විවරණ වලට මන් හදපු bot කෙනෙක් 😁⚙ @mangekyou_sharingan_bot 🤖 ඉතිම් මන් ඒක ආයෙ 24 Alevel ඔයාල වෙනුවෙන් update කළා 🙈💗 ▫️Chemistry ▫️Physics ▫️Bio ▫️Maths 📍Past Papers සහ උත්තර පත්‍ර 📍Chemistry / Physics MCQ විවරණ ⚠️ 2023 හොයාගන්න පුළුවන් උන papers මන් upload කළා.. උත්තර පත්‍ර ආපු ගමන් මන් ඒ channels වලට දාන්නම් 🗂 ( Agri, ICT channels update කළේ නම් නැහැ ඔයාල කවුරුහරි req එකක් කළොත් ඒ දෙකත් update කරන්නම් 🔖 )
🚩Physics MCQ විවරණ Update එකක්❗️
⭕️ රෝසා සර්ගෙ විවරණ (1994 - 2020) ⭕️ තුෂාර සමරවික්‍රම සර්ගෙ විවරණ (2006 - 2021) ඉතිං bot ව use කරල බලන්න ✅✨ ඔයාට ඕන දේ ලේසියෙන්ම ගන්න පුළුවන් වෙන්න හදලා තියෙන්නෙ 😌🔥 එකම වෙලාවෙ ටික දෙනෙක් botwa use කරද්දි සමහර වෙලාවට slow වෙන්න පුළුවන්.. ඒකටනමි corry 🫠❤️‍🩹 ඒ නිසා ඔයාලට ඕනි වෙන group වලට add වෙලා ඉන්න එක ලේසි වෙයි 🙊💕 ඔයාලගෙ අදහස් වගේම අඩුපාඩුවක් තිබ්බොත් කියන්න අමතක කරන්න එපා 🥹❤️ @mangekyou_sharingan_bot 🤖 @spidynotes 🫧 | @shavy07🦊

පරිවර්තන පුහුණුව 🌙 Day 60 | පරිවර්තන 60 ☘️ Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️
+1
පරිවර්තන පුහුණුව 🌙
Day 60 | පරිවර්තන 60 ☘️
Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️

FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 167 💫 ✅ Unit - (04) තාපය - වාෂ්ප හා ආර්ද්‍රතාමිතිය. @HarryNote ⭐️
FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 167 💫
✅ Unit - (04) තාපය - වාෂ්ප හා ආර්ද්‍රතාමිතිය.
@HarryNote ⭐️