𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
Kanalga Telegram’da o‘tish
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat
Ko'proq ko'rsatish7 199
Obunachilar
Ma'lumot yo'q24 soatlar
-897 kun
-22530 kun
Postlar arxiv
7 199
ජීවිතයේ බැහැයි කියලා කිසිම දෙයක් ලේසියෙන් අතාරින්න එපා. ඔයාගේ මහන්සියේ කැපවීමේ තරමට ප්රතිඵල ලැබෙන දවසක් අනිවාර්යෙන්ම එනවා. ඉඩෝරයේ අවසානයේ වසන්තය එනවා සත්තයි...♥️@HarryNote
7 199
ළමයි මේ චැනල් එකේ Chem quiz poll දාන වැඩේ භාරගන්න කැමති කෙනෙක් ඉන්නවනම් comment එකක් දාන්න.❤️🔥
7 199
+1
7 199
+1
7 199
FFR (FOUNDATION FOR RAM)‼️
MCQ POINT 240 💫
✅ Unit - (08) ධාරා විද්යුතය - සරල පූර්ණ පරිපථ.@HarryNote ⭐️
7 199
🔻2024-Jun-05
Day 96 | Essay 96 ⏰✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්රියාකාරිත්වය.
38. මානව මස්තිෂ්කයේ මූලික ව්යුහය සහ කෘත්යය විස්තර කරන්න.හැමෝම ලියලා Comment කරන්න. 🔥 Marking එක හවසට දෙන්නම්.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️
7 199
2024.06.05 🌝💫
🕊 Daily Work Plan - 3✔️ BIO Plan | ජීවයේ රසායනික පදනම (1987 - 2018) ගැටලු. ✔️ Bio Daily Essay. ✔️ FFR 3 ක් දෙනවා. ✔️ පරිවර්තන පුහුණුව. ✔️ Inorganic Essay. ✔️ Fast Track Video 3 ✔️ 2022 Chem MCQ
පුලුවන් හැමෝම මේ වැඩේට එකතු වෙන්න. 🥰✨@HarryNote ⭐️
7 199
🌥 Good Morning ✨
🏆Daily Quote :ඔබ ගැනත් ඔබ සිටින සියල්ල ගැනත් විශ්වාස කරන්න. ඕනෑම බාධකයකට වඩා විශාල දෙයක් ඔබ තුළ ඇති බව දැනගන්න😎💪
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති24
දින 172 යි
පැය 15 යි
මිනිත්තු 7 යි
📅අද 2024-06-05
Powered By Exam Countdown Bot ⏳
7 199
මේ වෙලාවෙ මොකද කරන්නෙ ,
පාඩම් වැඩ => ❤️
අපි නිදි => 😴
React කරන් යන් හැමෝම.😌
පාඩම් කරන subject එකත් කියන් යමු.🔥
7 199
+1
🔻2024-Jun-04
Day 95 | Essay 95 ⏰✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්රියාකාරිත්වය.
37. (a) විවිධ සත්ත්ව වංශ වල ස්නායු පද්ධතිවල සංවිධානය පරිණාමය වී ඇති අයුරු විස්තර කරන්න. (b) මිනිස් ස්නායු පද්ධතියේ සංවිධානය හා එහි ප්රධාන කොටස්වල බෙදීයාම විස්තර කරන්න.Marking එක.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️
7 199
FFR (FOUNDATION FOR RAM) ‼️
MCQ POINT 239 💫
✅ Unit - (07) චුම්භක ක්ෂේත්ර - බයෝ සවාට් නියමය.@HarryNote ⭐️
