𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
Kanalga Telegram’da o‘tish
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat
Ko'proq ko'rsatish7 199
Obunachilar
Ma'lumot yo'q24 soatlar
-897 kun
-22530 kun
Postlar arxiv
7 199
+8
7 199
ඔයාලාට පොඩි බඩ්ඩක් කියන්නද..මේක කියන්නෙ මං නෙවෙයි..AL හොඳට ගොඩදාගත්තු එහෙම අයව ආශ්රය කරපු AL ඇණ ගත්තු අයවත් ආශ්රය කරපු සමාජය ගැන හොඳට දන්න උපදේශයක් ගන්න සුදුසු ආකාරයේ වැඩිහිටියො තමයි මේ කතාව කියන්නෙ..සමහරවිට ඔයාලා කලින් මේක අහලත් ඇති..අහලා නැති අයත් අදවත් අහලා දැනගන්න
AL කියන්නෙ මහ අමුතු විභාගයක්..AL ඇණගන්න හැමෝම ජීවිතේ ඇණ ගන්නෙ නෑ.. හැබැයි Doctor කෙනෙක් වෙන්න හීන මවන අපිට AL ඇණගෙන ඒ හීනෙට යන්න බෑ..
AL සුපිරියටම ගොඩ දාගන්න තියෙන්න ඕනි පළවෙනිම දේ තමයි කැපවීම..ඒ කියන්නෙ මහන්සි වෙලා පාඩම් වැඩ කිරීම , ගොඩාක් පේපර්ස් කිරීම..ඒ ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ අපි දන්නවනේ කරන්න කම්මැලි වුණාට..
ඒ කැපවීම වගේම දන්නවද AL කියන්නෙ පිං පලදෙන විභාගයක්..කොච්චර කැපවුණත් එහෙම කැපවෙන්න හිතෙන්නත් ඒ කැපවීම පවත්වාගෙන යන්නත් වාසනාවත් ටිකක් තියෙන්න ඕනි.. සමහර අය සයන්ස් කරනවා කියලා ඒක ඉහ මුදුනෙ තියාගෙන මොළේ කචල් කරන් ඉන්නවා..මං දන්නෑ මේකෙත් එහෙම රොබෝලා ඉන්නවද එයාලා මේකට එකඟ වෙයිද නැද්ද කියලා..ඒත් මේක අත්දැකීමෙන් ඇත්ත..
ඔයාලා දෙවියො විශ්වාස කරනවද නැද්ද මං දන්නෑ .. මාත් ලොකුවට විශ්වාස කරන්නෑ.. හැබැයි මං විශ්වාස කරනවා මේ ලෝකේ පිං පව් කියලා දෙයක් හොඳ නරක කියලා දෙයක් තියෙනවා..ඒ වගේම ඒවෑ විපාක ලැබෙනවා ( නිව්ටන් සීයාගේ තුන්වෙනි නියමය අනුව ) ඉතින් කැපවීම වගේම මේ කාලේ හොඳ පුරුදුත් පුරුදු වෙන්න
ඉස්පිරිතාලෙක ඉන්න බොහොම වැදගත් රෝගීන්ට කරුණාවන්ත වෛද්යවරයෙක්ගෙන් ගිහින් අහලා බලන්න ඔය දේවල් .. එයාලාත් එකඟ වේවි අනිවාර්යෙන්ම .. මොකද සයන්ස් කරන ඇතැම් AL ළමයි ඔලු උදුම්මවගෙන නරක් කරගෙන හිටියට ඊට වඩා හොඳ අධ්යාපනයක් සහ අත්දැකීම් ලබපු මිනිස්සු ඇත්ත තත්වය දන්නවා..
විභාගෙ ළංවෙලා දේවාල ගාණෙ මහා ගොඩාක් සෙනඟ පිරෙන ලොකූ විහාර ගාණෙ පළතුරු වට්ටි උස්සගෙන දුවන්න කලින් දැන් ඉඳන් ඉස්සල්ලම ගෙදර තමන්ගෙ ආගම අදහන්න.. සරලව සැහැල්ලුවෙන් ඒ දේවල් සතුටින් කරන්න.. මොන ආගමේ වුණත් පොඩි භාවනාවක් ( මෛත්රී භාවනාව වගේ එකක් කාටත් කරන්න පුලුවන්නෙ ) කරලා හිත ලස්සනට තියාගන්න .. එහෙම ජීවිත හරි ලස්සනයි..ඇත්තටම ලස්සනයි..
පුලුවන් තරම් යාලුවන්ට ඉගෙනගන්න උදව් කරන්න ..ඉත්තෑවෙක් වෙලා තමන්ගෙ වැඩ නවත්තලා අනුන්ට කරන්න යන්න එපා ඉතින් පිස්සෙක් වගේ.. ඒත් පුලුවන් විදිහට උදව් කරන්න ..
දෙමව්පියන්ට , ගුරුවරුන්ට , තමන් ඉගෙනගන්න විශයන්ට ඒ වගේම වෙනත් විශයන්ටත් ගරු කරන්න .. තමන්ගෙ විශයට ආදරය කරන්න.. කරුණාවන්ත හොඳ මහන්සි වෙලා පාඩම් කරන ඒ වගේම සතුටින් ඉන්න සිරිමත් වගේ ඩයල් එකක් වෙන්න.. විශේශයෙන්ම අනාගතේදි අසරණ මිනිස්සුන්ගෙ ජීවිත එක්ක වැඩ කරන ඩොක්ට කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක් අනිවාර්යෙන්ම එහෙම වෙන එක හොඳයි..
එහෙනං ඉතින් හොඳ ළමයි හැමෝටම Good luck වේවා.. දැන් ගිහින් පාඩම් වැඩ කරන්න .. 🌷🌷❤️❤️
- 🦉🦉🦉copied -
@HarryNote ⭐️
7 199
Repost from 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
AL Science Stream එකෙන් channels කරන් යන සෙට් එක එකට එකතු කරලා හදපු Folder එකක්. 🌙
========================
https://t.me/addlist/gsaz2OeO2Y81OWZl
========================
By @Isuru_h ☺️
Add කරගෙන තියාගන්න Subject 03 ට අමතරව Study Plans වුනත් හම්බෙනවා. 🌺☘️
========================
Credits : @HarryNote ❤️
7 199
මේ පණිවිඩය විද්යා අංශයෙන් උසස් පෙළ හදාරන ඔබ වෙනුවෙන් ම යි..♥️අපගේ ටෙලිග්රෑම් සමූහය තුළින් ඔබට, 🔰ජීව විද්යාව 🔰සංයුක්ත ගණිතය 🔰රසායන විද්යාව 🔰භෞතික විද්යාව 🔰කෘෂි විද්යාව 🔰තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය යන විෂයන් සඳහා අදාළ notes,short notes,past papers විවරණ ආදිය මෙන් ම, ⚜අනුරාධ පෙරේරා සර්ගෙ 2024 revision notes හා model papers විවරණ ⚜අමිල දසනායක සර්ගෙ 2024 revision notes හා model papers විවරණ ⚜මෙත්මල් ජයසේකර සර්ගෙ CAT Papers විවරණ ද ලබා ගත හැක. Main Channel - https://t.me/dailydose_notes Chat Group - https://t.me/dailydose_discussion Contact Admin - @noah18 @TheDailyDoseofHope✨ | 2024
7 199
ළමයි ඔයාලාගේ ප්රදේශයේ තත්ත්වය කොහොමද ,
අවුලක් නෑ => ❤️
ගංවතුර => 😢
React කරන් යන් හැමෝම.😌
Photo එකක් තියෙනවා නම් දාන්න.😢🌧️
7 199
ළමයි 2022 Physics MCQ එකට විවරණයක් ඕනෙද ,
හා දාන්න => ❤️
එපා අපි තාම ලියලා නෑ => 😥
React කරන් යන් හැමෝම.😌
Paper එක ලියපු කට්ටිය comment එකක් දාන්න.
7 199
ළමයි මේ Physics Quiz වැඩේ කොහොමද ,
නියමයි දිගටම කරමු => ❤️
කිසිම වැඩක් නැහැ => 😥
React කරන් යන් හැමෝම.😌
මේ Quiz ටික ගැන අදහසක් කියන් යන්න.☺️
ඒක අපිට ගොඩක් වටිනවා මේ Programme එක දිගටම කරන් යන්න.🔥❤️✨
7 199
10. මයික්රොමීටර ඉස්කුරුප්පු ආමානයේ, ඉද්ද හා කිණිහිරය ස්පර්ශ කළ විට, වට පරිමාණයේ ශුන්ය ලකුණට;
(A) ඉහළින්, කුඩා අංක ආරෝහණය වන පරිදිත්,
(B) පහළින්, විශාල අංක අවරෝහණය වන පරිදිත්, පිහිටයි.
7 199
07. ප්රවේගය අඩු විය හැකි වුවත්, වේගය කිසිවිටෙකත් අඩු වීමක් සිදු නොවේ.
7 199
06. තිරසට θ කෝණයක් ආනත තලයක් මත ඇති වස්තුවක් නියත ප්රවේගයෙන් පහළට ලිස්සා යයි. වස්තුව හා තලය අතර ගතික ඝර්ෂණ සංගුණකය වන්නේ;
7 199
05. තිරස සමග 30° ක් සාදන සුමට ආනත තලයක් දිගේ 100N බර ලී කුට්ටියක්, 2.5m/s² ත්වරණයෙන් තල්ලු කරගෙන යාමට, ආනත තලයට 'සමාන්තරව' යෙදිය යුතු බලය කොපමණ ද?
7 199
04. V ප්රවේගයෙන් ගමන් කරන, ස්කන්ධය 3kg වන වස්තුවක් පිපිරී, ස්කන්ධය 1kg හා 2kg වන කැබලි දෙකකට වෙන් වේ. මින් ලොකු කැබැල්ල මුල් දිශාවට ම ගමන් කළ ද, ප්රවේගය V/2 දක්වා අඩු වී ඇත. කුඩා කැබැල්ලේ ප්රවේගය;
