uz
Feedback

Firibgarlarga uchmang! Telemetrio bunday kanallarni topadi va belgilaydi 👉 Belgini ko‘rmoqchi bo‘lsangiz, obuna bo‘ling

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

Kanalga Telegram’da o‘tish

‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat

Ko'proq ko'rsatish
Buy Ad
7 199
Obunachilar
Ma'lumot yo'q24 soatlar
-897 kun
-22530 kun
Postlar arxiv
සුභ උදෑසනක් 💙☘️ 𝙿𝙴𝚁𝙰 ❤️🥺✨ @HarryNote ⭐

FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 106 💫 ✅ Unit - (03) දෝලන හා තරංග - ප්‍රකාශ විද්‍යාව. @HarryNote ⭐️
FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 106 💫
✅ Unit - (03) දෝලන හා තරංග - ප්‍රකාශ විද්‍යාව.
@HarryNote ⭐️

🔻2024-April-19 Day 53 | Essay 53 🏪 ✅ Unit 04 - ශාක ආකාරය හා ක්‍රියාකාරිත්වය. 12. පාංශු ද්‍රාවණයේ සිට ජලය අවශෝෂණය වීමත්, එම
🔻2024-April-19
Day 53 | Essay 53 🏪
✅ Unit 04 - ශාක ආකාරය හා ක්‍රියාකාරිත්වය.
12. පාංශු ද්‍රාවණයේ සිට ජලය අවශෝෂණය වීමත්, එම ජලය මුලෙහි ශෛලම දක්වා පරිවහනය වීමත් සිදුවන අයුරු විස්තර කරන්න.
හැමෝම ලියලා Comment කරන්න. 🔥 Marking එක හවසට දෙන්නම්.⚡️ Join (: - https://t.me/HarryNote 👍 @HarryNote ⭐️

ඉතිම් කොල්ලනේ  ,
උබලා ඇත්තටම අසරණ වෙනවා ඒක ඇත්ත බන් 🙂 උබලා අනිවාරෙම්ම මේ ජිවිතෙ ජය ගන්න ඔනේ බන් . උබලගෙම් යැපෙන්න ඉන්න පිරිස වැඩියි බන් අම්මා තාත්තා බිරිද/පෙම්වතිය දරුවන් සහ නොයෙකුත් දේවල් ඇත්තටම කෙල්ලො කොල්ලෝ තරම් අසරණ වෙන්නෙ නෑ . මොකද කෙල්ලො බැදලා යද්දි දෑවද්දක් හම්බෙනවා , අම්මගෙම් තාත්තගෙන් යැපෙන්න පුළුවන් , තම ස්වාමිපුරුෂයාගෙන් යැපෙන්න පුළුවන් ඒත් බන් උබලා කාගෙන්ද බන් යැපෙන්නේ🙂 උබලට දෑවද්දම් හම්බෙනවද , කවුරු හරි උබලට හම්බකරලා දෙනවද නෑ බන් නෑ🙂 ඔයි කියන කවුරුත් නෑ උබලා තනි උනාම අන්න ඒ නිසා වැඩ කරපම් කොල්ලනේ කවදාවත් කාගෙවත් ඉස්සරහ උබලා අසරණ වෙන්න එපා 🙂 දරාගෙන වැඩ කරපම් උබලට පුළුවන් 🙂.... කියන තරම් මේ ජිවිතෙ සුන්දර නෑ බන් .ඒත් අපි ඒ ජිවිතෙ සුන්දර කරගන්න ඔනේ 🙃 මහන්සිවෙල වැඩ කරපම් සල්ලි නැත්නම් අද මුකුත් කරන්න බෑ බන් 🙂💔 (මාත් කෙල්ලෙක් ඒත් ඇත්තටම අපේ ජිවිත වලට වඩා කොල්ලොන්ගෙ ජිවිතෙ හරි දුක්කිතයි අසරණයි. ඒ නිසයි මේ කියන්නෙ , අනිවාරෙම්ම ඔයාලා මේ ගෙ එක වින් කරන්නම ඔනේ ) ඉතිම් කොල්ලො විතරක් නෙවෙ කෙල්ලොත් අනිවාරෙම්ම මේ ගේම් එක වින් කරන්න ඔනේ 💗🙂 ඔව් උබට පුළුවන් 🙂🔥
(කතෘ අයිතිය සුරකින්න) Lily✍️ @HarryNote ⭐️

👉පරිවර්තන පුහුණුව Day 39 | පරිවර්තන 39 ☘️ Marking එක.⚡️ @HarryNote ⭐️
+1
👉පරිවර්තන පුහුණුව
Day 39 | පරිවර්තන 39 ☘️
Marking එක.⚡️ @HarryNote ⭐️

🔻2024-April-18 Day 52 | Essay 52 🏪 ✅ Unit 04 - ශාක ආකාරය හා ක්‍රියාකාරිත්වය. 11.(a) ජල විභවය යනු කුමක්දැයි හදුන්වා එහි සංරච
+3
🔻2024-April-18
Day 52 | Essay 52 🏪
✅ Unit 04 - ශාක ආකාරය හා ක්‍රියාකාරිත්වය.
11.(a) ජල විභවය යනු කුමක්දැයි හදුන්වා එහි සංරචක සහ ඒවා විචලනයට හේතුවන සාධක විස්තර කරන්න. (b) විශුන ශාක සෛලයක් සංශුද්ධ ජලයේ ගිල්වා ඇතිවිට ජලවිභව සමීකරණයේ සංඝටක වල සිදුවන වෙනස්කම් විස්තර කරන්න.
Marking එක.⚡️ Join (: - https://t.me/HarryNote 👍 @HarryNote ⭐️

FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 105 💫 ✅ Unit - (06) ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර - ස්ථිති විද්‍යුත් ධාරිත්‍රක. @HarryNote
FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 105 💫
✅ Unit - (06) ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර - ස්ථිති විද්‍යුත් ධාරිත්‍රක.
@HarryNote ⭐️

ඉතිම් කොල්ලනේ  ,
උබලා ඇත්තටම අසරණ වෙනවා ඒක ඇත්ත බන් 🙂 උබලා අනිවාරෙම්ම මේ ජිවිතෙ ජය ගන්න ඔනේ බන් . උබලගෙම් යැපෙන්න ඉන්න පිරිස වැඩියි බන් අම්මා තාත්තා බිරිද/පෙම්වතිය දරුවන් සහ නොයෙකුත් දේවල් ඇත්තටම කෙල්ලො කොල්ලෝ තරම් අසරණ වෙන්නෙ නෑ . මොකද කෙල්ලො බැදලා යද්දි දෑවද්දක් හම්බෙනවා , අම්මගෙම් තාත්තගෙන් යැපෙන්න පුළුවන් , තම ස්වාමිපුරුෂයාගෙන් යැපෙන්න පුළුවන් ඒත් බන් උබලා කාගෙන්ද බන් යැපෙන්නේ🙂 උබලට දෑවද්දම් හම්බෙනවද , කවුරු හරි උබලට හම්බකරලා දෙනවද නෑ බන් නෑ🙂 ඔයි කියන කවුරුත් නෑ උබලා තනි උනාම අන්න ඒ නිසා වැඩ කරපම් කොල්ලනේ කවදාවත් කාගෙවත් ඉස්සරහ උබලා අසරණ වෙන්න එපා 🙂 දරාගෙන වැඩ කරපම් උබලට පුළුවන් 🙂.... කියන තරම් මේ ජිවිතෙ සුන්දර නෑ බන් .ඒත් අපි ඒ ජිවිතෙ සුන්දර කරගන්න ඔනේ 🙃 මහන්සිවෙල වැඩ කරපම් සල්ලි නැත්නම් අද මුකුත් කරන්න බෑ බන් 🙂💔 (මාත් කෙල්ලෙක් ඒත් ඇත්තටම අපේ ජිවිත වලට වඩා කොල්ලොන්ගෙ ජිවිතෙ හරි දුක්කිතයි අසරණයි. ඒ නිසයි මේ කියන්නෙ , අනිවාරෙම්ම ඔයාලා මේ ගෙ එක වින් කරන්නම ඔනේ ) ඉතිම් කොල්ලො විතරක් නෙවෙ කෙල්ලොත් අනිවාරෙම්ම මේ ගේම් එක වින් කරන්න ඔනේ 💗🙂 ඔව් උබට පුළුවන් 🙂🔥
(කතෘ අයිතිය සුරකින්න) Lily✍️ @HarryNote ⭐️

🔺2024/04/18 ✅ ද්‍රවස්ථිතිය 🔥 Home Works ⬇️ ➡️ Pg 16 - 1,2 ➡️ Pg 17 - 6,8,9 ➡️ Pg 18- 13,15,16,17,18 ➡️ Pg 20- 2,4 ➡️ Pg 21-
+8
🔺2024/04/18
✅ ද්‍රවස්ථිතිය  🔥
Home Works ⬇️ ➡️ Pg 16 - 1,2 ➡️ Pg 17 - 6,8,9 ➡️ Pg 18- 13,15,16,17,18 ➡️ Pg 20- 2,4 ➡️ Pg 21- 6,7,8 ➡️ Pg 22- 10,11 ➡️ Pg 23- 14,15,16 💫
#ජීවිතයටPhysics ☄️ @HarryNote ⭐️

👉පරිවර්තන පුහුණුව Day 38 | පරිවර්තන 38 ☘️ Marking එක රෑට දෙන්නම්.⚡️ @HarryNote ⭐️
+1
👉පරිවර්තන පුහුණුව
Day 38 | පරිවර්තන 38 ☘️
Marking එක රෑට දෙන්නම්.⚡️ @HarryNote ⭐️

විභාගෙට ගිහින් ඉද ගත්තම බයෝ පේපර් එකයි ෆිසික්ස් පේපර් එකයි මට පේන විදිහ..😂❤️
@HarryNote ⭐️

❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ⭐ 👉𝗘𝗰𝗵𝗲𝗺 𝗠𝗲𝗺𝗲𝘀 𝟮𝟬𝟮𝟰
❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ⭐ 👉𝗘𝗰𝗵𝗲𝗺 𝗠𝗲𝗺𝗲𝘀 𝟮𝟬𝟮𝟰

සුභ උදෑසනක්..🤍🌸 @HarryNote ⭐️
සුභ උදෑසනක්..🤍🌸 @HarryNote ⭐️

🎖2024 උසස් පෙළ විභාගයට තව, සති 31 යි දින 220 යි පැය 18 යි මිනිත්තු 21 යි 📅අද 2024-04-18 Powered By Exam Countdown Bot ⏳
🎖2024 උසස් පෙළ විභාගයට තව, සති 31 යි දින 220 යි පැය 18 යි මිනිත්තු 21 යි 📅අද 2024-04-18 Powered By Exam Countdown Bot ⏳

තාමත් ඇහැරලා වැඩ කරන කට්ටියට ❤️😌😍🎙 Arijit Singh Mashup......😍❤️🔥 @HarryNote ⭐️

සුභ උදෑසනක් 💙☘️ 𝙿𝙴𝚁𝙰 ❤️🥺✨ @HarryNote ⭐

FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 104 💫 ✅ Unit - (02) යාන්ත්‍ර විද්‍යාව - ද්‍රවස්ථිතික විද්‍යාව. @HarryNote ⭐️
FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 104 💫
✅ Unit - (02) යාන්ත්‍ර විද්‍යාව - ද්‍රවස්ථිතික විද්‍යාව.
@HarryNote ⭐️

🔻2024-April-18 Day 52 | Essay 52 🏪 ✅ Unit 04 - ශාක ආකාරය හා ක්‍රියාකාරිත්වය. 11.(a) ජල විභවය යනු කුමක්දැයි හදුන්වා එහි සංරච
🔻2024-April-18
Day 52 | Essay 52 🏪
✅ Unit 04 - ශාක ආකාරය හා ක්‍රියාකාරිත්වය.
11.(a) ජල විභවය යනු කුමක්දැයි හදුන්වා එහි සංරචක සහ ඒවා විචලනයට හේතුවන සාදක විස්තර කරන්න. (b) විශුන ශාක සෛලයක් සංශුද්ද ජලයේ ගිල්වා ඇතිවිට ජලවිභව සමීකරණයේ සංඝටක වල සිදුවන වෙනස්කම් විස්තර කරන්න.
හැමෝම ලියලා Comment කරන්න. 🔥 Marking එක හවසට දෙන්නම්.⚡️ Join (: - https://t.me/HarryNote 👍 @HarryNote ⭐️

ජීවිතයට යමක් ❤️ @HarryNote ⭐️