𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
الذهاب إلى القناة على Telegram
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat
إظهار المزيد7 199
المشتركون
لا توجد بيانات24 ساعات
-897 أيام
-22530 أيام
أرشيف المشاركات
7 199
FFR (FOUNDATION FOR RAM) ‼️
MCQ POINT 106 💫
✅ Unit - (03) දෝලන හා තරංග - ප්රකාශ විද්යාව.@HarryNote ⭐️
7 199
🔻2024-April-19
Day 53 | Essay 53 🏪✅ Unit 04 - ශාක ආකාරය හා ක්රියාකාරිත්වය.
12. පාංශු ද්රාවණයේ සිට ජලය අවශෝෂණය වීමත්, එම ජලය මුලෙහි ශෛලම දක්වා පරිවහනය වීමත් සිදුවන අයුරු විස්තර කරන්න.හැමෝම ලියලා Comment කරන්න. 🔥 Marking එක හවසට දෙන්නම්.⚡️ Join (: - https://t.me/HarryNote 👍 @HarryNote ⭐️
7 199
ඉතිම් කොල්ලනේ ,
උබලා ඇත්තටම අසරණ වෙනවා ඒක ඇත්ත බන් 🙂 උබලා අනිවාරෙම්ම මේ ජිවිතෙ ජය ගන්න ඔනේ බන් . උබලගෙම් යැපෙන්න ඉන්න පිරිස වැඩියි බන් අම්මා තාත්තා බිරිද/පෙම්වතිය දරුවන් සහ නොයෙකුත් දේවල් ඇත්තටම කෙල්ලො කොල්ලෝ තරම් අසරණ වෙන්නෙ නෑ . මොකද කෙල්ලො බැදලා යද්දි දෑවද්දක් හම්බෙනවා , අම්මගෙම් තාත්තගෙන් යැපෙන්න පුළුවන් , තම ස්වාමිපුරුෂයාගෙන් යැපෙන්න පුළුවන් ඒත් බන් උබලා කාගෙන්ද බන් යැපෙන්නේ🙂 උබලට දෑවද්දම් හම්බෙනවද , කවුරු හරි උබලට හම්බකරලා දෙනවද නෑ බන් නෑ🙂 ඔයි කියන කවුරුත් නෑ උබලා තනි උනාම අන්න ඒ නිසා වැඩ කරපම් කොල්ලනේ කවදාවත් කාගෙවත් ඉස්සරහ උබලා අසරණ වෙන්න එපා 🙂 දරාගෙන වැඩ කරපම් උබලට පුළුවන් 🙂.... කියන තරම් මේ ජිවිතෙ සුන්දර නෑ බන් .ඒත් අපි ඒ ජිවිතෙ සුන්දර කරගන්න ඔනේ 🙃 මහන්සිවෙල වැඩ කරපම් සල්ලි නැත්නම් අද මුකුත් කරන්න බෑ බන් 🙂💔 (මාත් කෙල්ලෙක් ඒත් ඇත්තටම අපේ ජිවිත වලට වඩා කොල්ලොන්ගෙ ජිවිතෙ හරි දුක්කිතයි අසරණයි. ඒ නිසයි මේ කියන්නෙ , අනිවාරෙම්ම ඔයාලා මේ ගෙ එක වින් කරන්නම ඔනේ ) ඉතිම් කොල්ලො විතරක් නෙවෙ කෙල්ලොත් අනිවාරෙම්ම මේ ගේම් එක වින් කරන්න ඔනේ 💗🙂 ඔව් උබට පුළුවන් 🙂🔥(කතෘ අයිතිය සුරකින්න) Lily✍️ @HarryNote ⭐️
7 199
🔻2024-April-18
Day 52 | Essay 52 🏪✅ Unit 04 - ශාක ආකාරය හා ක්රියාකාරිත්වය.
11.(a) ජල විභවය යනු කුමක්දැයි හදුන්වා එහි සංරචක සහ ඒවා විචලනයට හේතුවන සාධක විස්තර කරන්න. (b) විශුන ශාක සෛලයක් සංශුද්ධ ජලයේ ගිල්වා ඇතිවිට ජලවිභව සමීකරණයේ සංඝටක වල සිදුවන වෙනස්කම් විස්තර කරන්න.Marking එක.⚡️ Join (: - https://t.me/HarryNote 👍 @HarryNote ⭐️
7 199
FFR (FOUNDATION FOR RAM) ‼️
MCQ POINT 105 💫
✅ Unit - (06) ස්ථිති විද්යුත් ක්ෂේත්ර - ස්ථිති විද්යුත් ධාරිත්රක.@HarryNote ⭐️
7 199
ඉතිම් කොල්ලනේ ,
උබලා ඇත්තටම අසරණ වෙනවා ඒක ඇත්ත බන් 🙂 උබලා අනිවාරෙම්ම මේ ජිවිතෙ ජය ගන්න ඔනේ බන් . උබලගෙම් යැපෙන්න ඉන්න පිරිස වැඩියි බන් අම්මා තාත්තා බිරිද/පෙම්වතිය දරුවන් සහ නොයෙකුත් දේවල් ඇත්තටම කෙල්ලො කොල්ලෝ තරම් අසරණ වෙන්නෙ නෑ . මොකද කෙල්ලො බැදලා යද්දි දෑවද්දක් හම්බෙනවා , අම්මගෙම් තාත්තගෙන් යැපෙන්න පුළුවන් , තම ස්වාමිපුරුෂයාගෙන් යැපෙන්න පුළුවන් ඒත් බන් උබලා කාගෙන්ද බන් යැපෙන්නේ🙂 උබලට දෑවද්දම් හම්බෙනවද , කවුරු හරි උබලට හම්බකරලා දෙනවද නෑ බන් නෑ🙂 ඔයි කියන කවුරුත් නෑ උබලා තනි උනාම අන්න ඒ නිසා වැඩ කරපම් කොල්ලනේ කවදාවත් කාගෙවත් ඉස්සරහ උබලා අසරණ වෙන්න එපා 🙂 දරාගෙන වැඩ කරපම් උබලට පුළුවන් 🙂.... කියන තරම් මේ ජිවිතෙ සුන්දර නෑ බන් .ඒත් අපි ඒ ජිවිතෙ සුන්දර කරගන්න ඔනේ 🙃 මහන්සිවෙල වැඩ කරපම් සල්ලි නැත්නම් අද මුකුත් කරන්න බෑ බන් 🙂💔 (මාත් කෙල්ලෙක් ඒත් ඇත්තටම අපේ ජිවිත වලට වඩා කොල්ලොන්ගෙ ජිවිතෙ හරි දුක්කිතයි අසරණයි. ඒ නිසයි මේ කියන්නෙ , අනිවාරෙම්ම ඔයාලා මේ ගෙ එක වින් කරන්නම ඔනේ ) ඉතිම් කොල්ලො විතරක් නෙවෙ කෙල්ලොත් අනිවාරෙම්ම මේ ගේම් එක වින් කරන්න ඔනේ 💗🙂 ඔව් උබට පුළුවන් 🙂🔥(කතෘ අයිතිය සුරකින්න) Lily✍️ @HarryNote ⭐️
7 199
🔺2024/04/18
✅ ද්රවස්ථිතිය 🔥
Home Works ⬇️ ➡️ Pg 16 - 1,2 ➡️ Pg 17 - 6,8,9 ➡️ Pg 18- 13,15,16,17,18 ➡️ Pg 20- 2,4 ➡️ Pg 21- 6,7,8 ➡️ Pg 22- 10,11 ➡️ Pg 23- 14,15,16 💫#ජීවිතයටPhysics ☄️ @HarryNote ⭐️
7 199
7 199
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති 31 යි
දින 220 යි
පැය 18 යි
මිනිත්තු 21 යි
📅අද 2024-04-18
Powered By Exam Countdown Bot ⏳
7 199
FFR (FOUNDATION FOR RAM) ‼️
MCQ POINT 104 💫
✅ Unit - (02) යාන්ත්ර විද්යාව - ද්රවස්ථිතික විද්යාව.@HarryNote ⭐️
7 199
🔻2024-April-18
Day 52 | Essay 52 🏪✅ Unit 04 - ශාක ආකාරය හා ක්රියාකාරිත්වය.
11.(a) ජල විභවය යනු කුමක්දැයි හදුන්වා එහි සංරචක සහ ඒවා විචලනයට හේතුවන සාදක විස්තර කරන්න. (b) විශුන ශාක සෛලයක් සංශුද්ද ජලයේ ගිල්වා ඇතිවිට ජලවිභව සමීකරණයේ සංඝටක වල සිදුවන වෙනස්කම් විස්තර කරන්න.හැමෝම ලියලා Comment කරන්න. 🔥 Marking එක හවසට දෙන්නම්.⚡️ Join (: - https://t.me/HarryNote 👍 @HarryNote ⭐️
