𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
Kanalga Telegram’da o‘tish
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat
Ko'proq ko'rsatish7 199
Obunachilar
Ma'lumot yo'q24 soatlar
-897 kun
-22530 kun
Postlar arxiv
7 199
+3
🔻2024-May-29
Day 89 | Essay 89 ⏰✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්රියාකාරිත්වය.
31.(a) බහිස්රාවයේ සහ ආස්රැති විධානයේ අවශ්යතාවය සහ වැදගත්කම විස්තර කරන්න. (b) පරිවෘත්තීය උපස්ථර සහ බහිස්රාවී ඵල අතර සම්බන්ධය විස්තර කරන්න. (c) නයිට්රජනීය බහිස්රාවී ඵල සහ වාසය කරන පරිසරය අතර සම්බන්ධය විස්තර කරන්න.Marking එක.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️
7 199
FFR (FOUNDATION FOR RAM)‼️
MCQ POINT 225 💫
✅ Unit - (10) පදාර්ථයේ යාන්ත්රික ගුණ - දුස්ස්රාවීතාවය.@HarryNote ⭐️
7 199
අනිවාර්යයෙන්ම ගොඩාක් ප්රශ්න ඒවී ඔයාට...
ඒත් හීන දකින් එක නවත්තන්න එපා....ඒ හීන සෑබෑ කරගන්නේ නැතුව ඉන්නත් එපා...🥺
මොන ප්රශ්න ආවත් ,කවදමහරී ඒ හිනේ ඇතුලේ ලස්සනට පිපෙන්න.☺️🌺🍃
@HarryNote
7 199
ළමයි මේ Biology Quiz වැඩේ කොහොමද ,
නියමයි දිගටම කරමු => ❤️
කිසිම වැඩක් නැහැ => 😥
React කරන් යන් හැමෝම.😌
මේ Quiz ටික ගැන අදහසක් කියන් යන්න.☺️
ඒක අපිට ගොඩක් වටිනවා මේ Programme එක දිගටම කරන් යන්න.🔥❤️✨
7 199
04. ඉහළ මට්ටම්වල සංරචක පහළ මට්ටම් වලදී ක්රමවත් රටාවකට සංවිධානය වී ඒවා වඩාත් කාර්යක්ෂම කර ඇත.
7 199
+1
7 199
+1
7 199
7 199
Repost from 𝙻𝚎𝚘𝚗𝚊𝚛𝚍𝚘 𝚍𝚊𝚟𝚒𝚗𝚌𝚒 ❁
Lenardo davinci 🌸
🛑Channel එකේ Daily යන වැඩ ටික
💠Physics + chemistry mcq Pesuru
💠BIO MCQ සහ විවරණය
💠පරිවර්තනයක්
💠 පොදුරටාව and highlights
( සියලු mcqs සදහා ගැබුරු විවරණ ලබාදේ 🌀 miss කරගන්න එපා )
7 199
🪷 24ට අලුත් වැඩක්,
CHE & PHY 🔥
🔴 2010 සිට ඉදිරියට Past papers ටික විභාගය පැවැත්වෙන වේලාවටම ටයිම් තියා ලියවනු ලැබේ...🍄
( මේ පිලිබද වැඩිදුර විස්තර 2024 A/L චැනල් එක හරහා ලබා දී ඇත. )
🔴 පසුගිය වසර වල ප්රශ්න පත්ර වල අඩංගු රචනා හා ව්යුහගත රචනා ගැටලු සාකච්ජා ප්රශ්නයෙන් ප්රශ්නයට පැවැත්වේ..🥰
රෑ 12ට Zoom Live...🔥
පැවැත්වීමට දින කිහිපයකට පෙර දැනුම්දීම් සිදු කරන නිසා හැකිසෑම විටම ප්රශ්න ටික කරගෙන සහභාගී වීම ඔබ සතු කාර්යයකි..🥰🔥
ඔබ ලවා වැඩ කරවීමට මට නොහැකි වන අතර මට කල හැකි එකම දේ නම් මා දන්නා දේ ගුරුමුෂ්ටියක් නොමැතිව නිවැරදිව ඔබට කියාදීම පමණි...🔥
සියලු වැඩසටහන් කිසිදු මුදලක් අය නොකර නොමිලේ පවත්වන බැවින් ඕනෑම ළමයකුට සහභාගි විය හැකිය....🦋🌼
""ඔබේ මිතුරන්වද , හතුරන්වද දැනුවත් කරන්න..🥰 ඔවුන්ද විභාගය සමත් වීමට කැමතිය..🥰""
චැනල් ලින්ක්...👇👇👇
https://t.me/+HDe1xcdvsHNmNzk1
7 199
🌥 Good Morning ✨
🏆Daily Quote :සාර්ථකත්වය ගමනාන්තයක් නොවේ, එය ගමනකි. එහි සෑම පියවරක්ම භුක්ති විඳින්න! 🌟🚶♀️
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති25
දින 179 යි
පැය 15 යි
මිනිත්තු 6 යි
📅අද 2024-05-29
Powered By Exam Countdown Bot ⏳
