ar
Feedback

لا تقع ضحية للمخادعين! تيليمتريو يكتشف ويُميّز هذه القنوات 👉 إذا كنت تريد رؤية العلامة، اشترك

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

الذهاب إلى القناة على Telegram

‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat

إظهار المزيد
Buy Ad
7 199
المشتركون
لا توجد بيانات24 ساعات
-897 أيام
-22530 أيام
أرشيف المشاركات
පරිවර්තන පුහුණුව 🌙 Day 79 | පරිවර්තන 79 ☘️ Marking එක.⚡️ @HarryNote ⭐️
+1
පරිවර්තන පුහුණුව 🌙
Day 79 | පරිවර්තන 79 ☘️
Marking එක.⚡️ @HarryNote ⭐️

🔻2024-May-29 Day 89 | Essay 89 ⏰ ✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය. 31.(a) බහිස්‍රාවයේ සහ ආස්‍රැති විධානයේ අවශ්‍යත
+3
🔻2024-May-29
Day 89 | Essay 89 ⏰
✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.
31.(a) බහිස්‍රාවයේ සහ ආස්‍රැති විධානයේ අවශ්‍යතාවය සහ වැදගත්කම විස්තර කරන්න. (b) පරිවෘත්තීය උපස්ථර සහ බහිස්‍රාවී ඵල අතර සම්බන්ධය විස්තර කරන්න. (c) නයිට්‍රජනීය බහිස්‍රාවී ඵල සහ වාසය කරන පරිසරය අතර සම්බන්ධය විස්තර කරන්න.
Marking එක.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️

FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 225 💫 ✅ Unit - (10) පදාර්ථයේ යාන්ත්‍රික ගුණ - දුස්ස්‍රාවීතාවය. @HarryNote ⭐️
FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 225 💫
✅ Unit - (10) පදාර්ථයේ යාන්ත්‍රික ගුණ - දුස්ස්‍රාවීතාවය.
@HarryNote ⭐️

අනිවාර්යයෙන්ම ගොඩාක් ප්‍රශ්න ඒවී ඔයාට... ඒත් හීන දකින් එක නවත්තන්න එපා....ඒ හීන සෑබෑ කරගන්නේ නැතුව ඉන්නත් එපා...🥺 මොන ප්‍රශ්න ආවත් ,කවදමහරී ඒ හිනේ ඇතුලේ ලස්සනට පිපෙන්න.☺️🌺🍃 @HarryNote

ළමයි මේ Biology Quiz වැඩේ කොහොමද , නියමයි දිගටම කරමු => ❤️ කිසිම වැඩක් නැහැ => 😥 React කරන් යන් හැමෝම.😌 මේ Quiz ටික ගැන අදහසක් කියන් යන්න.☺️ ඒක අපිට ගොඩක් වටිනවා මේ Programme එක දිගටම කරන් යන්න.🔥❤️✨

05. වර්තමාන මානව ජනගහනය මිලියන 7 ක් පමණ වේ.
Anonymous voting

04. ඉහළ මට්ටම්වල සංරචක පහළ මට්ටම් වලදී ක්‍රමවත් රටාවකට සංවිධානය වී ඒවා වඩාත් කාර්යක්ෂම කර ඇත.
Anonymous voting

03. හෘදයාබාධ සදහා හේතු තවම සම්පූර්ණයෙන් සොයාගෙන නැත.
Anonymous voting

02. සියලු ජීවීන්ගේ ජීවිත ආරම්භ වන්නේ තනි සෛලයකිනි.
Anonymous voting

01. Loris වායව ජීවියෙකි.
Anonymous voting

INORGANIC ESSAY TRAINING 🌙 Day 02 | Essay 02 ☘️ Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️
+1
INORGANIC ESSAY TRAINING 🌙
Day 02 | Essay 02 ☘️
Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️

පරිවර්තන පුහුණුව 🌙 Day 79 | පරිවර්තන 79 ☘️ Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️
+1
පරිවර්තන පුහුණුව 🌙
Day 79 | පරිවර්තන 79 ☘️
Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️

FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 224 💫 ✅ Unit - (04) තාපය - තාපගති විද්‍යාව. @HarryNote ⭐️
FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 224 💫
✅ Unit - (04) තාපය - තාපගති විද්‍යාව.
@HarryNote ⭐️

Lenardo davinci 🌸 🛑Channel එකේ Daily යන වැඩ ටික 💠Physics + chemistry mcq Pesuru 💠BIO MCQ සහ විවරණය 💠පරිවර්තනයක් 💠 පොදුර
Lenardo davinci 🌸 🛑Channel එකේ  Daily යන වැඩ ටික 💠Physics + chemistry  mcq Pesuru 💠BIO MCQ  සහ විවරණය 💠පරිවර්තනයක් 💠 පොදුරටාව and highlights ( සියලු mcqs සදහා ගැබුරු විවරණ ලබාදේ 🌀 miss කරගන්න එපා )

🪷 24ට අලුත් වැඩක්, CHE & PHY 🔥 🔴 2010 සිට ඉදිරියට Past papers ටික විභාගය පැවැත්වෙන වේලාවටම ටයිම් තියා ලියවනු ලැබේ...🍄 ( මේ පිලිබද වැඩිදුර විස්තර 2024 A/L චැනල් එක හරහා ලබා දී ඇත. ) 🔴 පසුගිය වසර වල ප්‍රශ්න පත්‍ර වල අඩංගු රචනා හා ව්‍යුහගත රචනා ගැටලු සාකච්ජා ප්‍රශ්නයෙන් ප්‍රශ්නයට පැවැත්වේ..🥰 රෑ 12ට Zoom Live...🔥 පැවැත්වීමට දින කිහිපයකට පෙර දැනුම්දීම් සිදු කරන නිසා හැකිසෑම විටම ප්‍රශ්න ටික කරගෙන සහභාගී වීම ඔබ සතු කාර්යයකි..🥰🔥 ඔබ ලවා වැඩ කරවීමට මට නොහැකි වන අතර මට කල හැකි එකම දේ නම් මා දන්නා දේ ගුරුමුෂ්ටියක් නොමැතිව නිවැරදිව ඔබට කියාදීම පමණි...🔥 සියලු වැඩසටහන් කිසිදු මුදලක් අය නොකර නොමිලේ පවත්වන බැවින් ඕනෑම ළමයකුට සහභාගි විය හැකිය....🦋🌼 ""ඔබේ මිතුරන්වද , හතුරන්වද දැනුවත් කරන්න..🥰 ඔවුන්ද විභාගය සමත් වීමට කැමතිය..🥰"" චැනල් ලින්ක්...👇👇👇 https://t.me/+HDe1xcdvsHNmNzk1

😇💯 Good morning all 🌼🌻 @HarryNote ❤
😇💯
Good morning all 🌼🌻
@HarryNote  ❤

🌥 Good Morning ✨ 🏆Daily Quote :සාර්ථකත්වය ගමනාන්තයක් නොවේ, එය ගමනකි. එහි සෑම පියවරක්ම භුක්ති විඳින්න! 🌟🚶‍♀️ 🎖2024 උසස් ප
🌥 Good Morning ✨ 🏆Daily Quote :සාර්ථකත්වය ගමනාන්තයක් නොවේ, එය ගමනකි. එහි සෑම පියවරක්ම භුක්ති විඳින්න! 🌟🚶‍♀️ 🎖2024 උසස් පෙළ විභාගයට තව, සති25 දින 179 යි පැය 15 යි මිනිත්තු 6 යි 📅අද 2024-05-29 Powered By Exam Countdown Bot ⏳

sticker.webp0.04 KB

තාමත් ඇහැරලා වැඩ කරන කට්ටියට ❤️😌😍🎙 නුඹ දැක මා නිවුනා......😍❤️🔥 @HarryNote ⭐️

සුභ උදෑසනක් 💙☘️ 𝙿𝙴𝚁𝙰 ❤️🥺✨ @HarryNote ⭐️