es
Feedback
2027 AL ICT - Bhanuka Ekanayaka

2027 AL ICT - Bhanuka Ekanayaka

Ir al canal en Telegram
3 610
Suscriptores
+324 horas
+177 días
+6130 días

Carga de datos en curso...

Canales Similares
Sin datos
¿Algún problema? Por favor, actualice la página o contacte a nuestro gerente de soporte.
Nube de Etiquetas
Sin datos
¿Algún problema? Por favor, actualice la página o contacte a nuestro gerente de soporte.
Menciones Entrantes y Salientes
---
---
---
---
---
---
Atraer Suscriptores
sep '26
septiembre '26
+108
en 13 canales
agosto '26
+154
en 10 canales
Get PRO
julio '26
+90
en 0 canales
Get PRO
junio '26
+51
en 3 canales
Get PRO
mayo '26
+90
en 2 canales
Get PRO
abril '26
+247
en 9 canales
Get PRO
marzo '26
+154
en 4 canales
Get PRO
febrero '26
+157
en 0 canales
Get PRO
enero '26
+128
en 6 canales
Get PRO
diciembre '25
+131
en 13 canales
Get PRO
noviembre '25
+156
en 14 canales
Get PRO
octubre '25
+151
en 10 canales
Get PRO
septiembre '25
+211
en 9 canales
Get PRO
agosto '25
+735
en 5 canales
Get PRO
julio '25
+395
en 13 canales
Get PRO
junio '25
+294
en 21 canales
Get PRO
mayo '25
+510
en 22 canales
Get PRO
abril '25
+493
en 22 canales
Get PRO
marzo '250
en 17 canales
Get PRO
febrero '25
+4
en 1 canales
Fecha
Crecimiento de Suscriptores
Menciones
Canales
28 septiembre+3
27 septiembre+4
26 septiembre+1
25 septiembre+9
24 septiembre+3
23 septiembre+3
22 septiembre+1
21 septiembre+5
20 septiembre+4
19 septiembre+3
18 septiembre+2
17 septiembre+1
16 septiembre+1
15 septiembre+1
14 septiembre+1
13 septiembre+7
12 septiembre+1
11 septiembre+2
10 septiembre+6
09 septiembre+3
08 septiembre+4
07 septiembre+6
06 septiembre+3
05 septiembre+4
04 septiembre+3
03 septiembre+9
02 septiembre+10
01 septiembre+8
Publicaciones del Canal
2027 A/L ICT “OS අමාරුයි” කියන අයට… OS ගැන තියෙන ගැටලු විභාග මට්ටමේ ප්‍රශ්න ඇසුරින් සාකච්ඡා කරන විශේෂ සම්මන්ත්‍රණය! ඕනෑම සිසු
2027 A/L ICT “OS අමාරුයි” කියන අයට… OS ගැන තියෙන ගැටලු විභාග මට්ටමේ ප්‍රශ්න ඇසුරින් සාකච්ඡා කරන විශේෂ සම්මන්ත්‍රණය! ඕනෑම සිසුවෙකුට නොමිලේ සහභාගි විය හැකිය. 🗓️ සැප්තැම්බර් 30 ⏰ පෙ.ව. 8.00 – 1.30 📍 රොටරි - නුගේගොඩ විමසීම් 0718935954 🔰 වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත WhatsApp සමූහය හා Telegram නාලිකාව සමඟ එක්වන්න.. 🔵https://chat.whatsapp.com/KjMAemxBtPiD9VTTfbc2RK 🔵 https://t.me/beict2027 ආසන්න වසර කිහිපය තුළ දිස්ත්‍රික් ප්‍රථමයින් 50 ක් බිහිකළ, ලංකාවේ වැඩිම A හා B සාමාර්ථ බිහි කරන, වැඩිම සිසු පිරිසක් විශ්ව විද්‍යාලයට යොමු කළ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ICT පාඨමාලාව ✨ ICT | භානුක ඒකනායක

2
2027 A/L ICT “OS අමාරුයි” කියන අයට… OS ගැන තියෙන ගැටලු විභාග මට්ටමේ ප්‍රශ්න ඇසුරින් සාකච්ඡා කරන විශේෂ සම්මන්ත්‍රණය! ඕනෑම සිසු
2027 A/L ICT “OS අමාරුයි” කියන අයට… OS ගැන තියෙන ගැටලු විභාග මට්ටමේ ප්‍රශ්න ඇසුරින් සාකච්ඡා කරන විශේෂ සම්මන්ත්‍රණය! ඕනෑම සිසුවෙකුට නොමිලේ සහභාගි විය හැකියි. 🗓️ සැප්තැම්බර් 29 ⏰ පෙ.ව. 8.00 – 1.30 📍 සිසුල්කා – රත්නපුර විමසීම් 0706330330 🔰 වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත WhatsApp සමූහය හා Telegram නාලිකාව සමඟ එක්වන්න.. 🔵https://chat.whatsapp.com/KjMAemxBtPiD9VTTfbc2RK 🔵 https://t.me/beict2027 ආසන්න වසර කිහිපය තුළ දිස්ත්‍රික් ප්‍රථමයින් 50 ක් බිහිකළ, ලංකාවේ වැඩිම A හා B සාමාර්ථ බිහි කරන, වැඩිම සිසු පිරිසක් විශ්ව විද්‍යාලයට යොමු කළ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ICT පාඨමාලාව ✨ ICT | භානුක ඒකනායක
558
3
🔰 Physical පන්ති සහභාගී වන ඔයාට මඟ හැරුණු පාඩම් නැරඹීමට මෙන්න අවස්ථාව.. දැන්ම ලියාපදිංචි වෙන්න. 👇🏻 bict.lk ලියාපදිංචි වන ආකාරය නැරඹීමට: https://youtu.be/RlDs-7adXeg?si=-jCPhOpqpPnAtZwF 📩 යම් ගැටලුවක් හෝ වැඩිදුර තොරතුරු අවශ්‍ය නම්, 071 302 6 302 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. ICT | භානුක ඒකනායක
1 114
4
💪💪💪🥰🥰❤❤
1 351
5
Like ,comment එකක් දාලා පොඩි support එකක් ඕනි.
1 317
6
ළමා දිනය වෙනුවෙන් එයා පොඩි තරගයකට ඉන්නවා
1 276
7
මේ මගේ දෝණි කෙල්ල
1 262
8
ළමායි
1 288
9
https://www.facebook.com/reel/1094510399702551/
1 293
10
සැප්තැම්බර් මස AL 2027 ICT - Paper Class සඳහා සහභාගී වන ඔබට ලැබෙන නිබන්ධන...
සැප්තැම්බර් මස AL 2027 ICT - Paper Class සඳහා සහභාගී වන ඔබට ලැබෙන නිබන්ධන...
2 727
11
සැප්තැම්බර් මස AL 2027 ICT - Revision පන්තිය සඳහා සහභාගී වන ඔබට ලැබෙන නිබන්ධන...
සැප්තැම්බර් මස AL 2027 ICT - Revision පන්තිය සඳහා සහභාගී වන ඔබට ලැබෙන නිබන්ධන...
2 290
12
සැප්තැම්බර් මස AL 2027 ICT - Revision & Theory පන්තිය සඳහා සහභාගී වන ඔබට ලැබෙන නිබන්ධන...
සැප්තැම්බර් මස AL 2027 ICT - Revision & Theory පන්තිය සඳහා සහභාගී වන ඔබට ලැබෙන නිබන්ධන...
2 092
13
🛑හෙට(02) දින නුගේගොඩ රොටරි ආයතනයේ පන්ති සාමාන්‍ය පරිදි පැවැත්වේ. 2027 Revision පෙ.ව. 7.30 - 1.30 2027 Theory ප.ව. 2.00 - 4.00 2027 Paper Class ප.ව. 4.00 - 6.00 ICT | භානුක ඒකනායක
1 938
14
✍🏻 2027 A/L - Paper Class අවධානමට පෙර සූදානම 01 සිට 03 දක්වා ප්‍රශ්න පත්‍ර වල උත්තර පත්‍ර
1 860
15
ඔබ වෙනුවෙන් මල් පිපේවි. Answers - LOGIC GATES Week 04
1 942
16
ඔබ වෙනුවෙන් මල් පිපේවි. Answers - LOGIC GATES Week 03
1 917
17
ඔබ වෙනුවෙන් මල් පිපේවි. Answers - LOGIC GATES Week 02
2 085
18
ඔබ වෙනුවෙන් මල් පිපේවි. Answers - LOGIC GATES Week 01
2 100
19
🛑 අගෝස්තු 29, 30 සහ 31 යන තෙදින තුළ සියලුම ආයතනවල කිසිදු පන්තියක් නොපැවැත්වේ. 📢 සියලුම මිතුරන් දැනුවත් කරන්න! ICT | භානුක ඒ
🛑 අගෝස්තු 29, 30 සහ 31 යන තෙදින තුළ සියලුම ආයතනවල කිසිදු පන්තියක් නොපැවැත්වේ. 📢 සියලුම මිතුරන් දැනුවත් කරන්න! ICT | භානුක ඒකනායක
2 241
20
🛑හෙට(28) දින කළුතර ගුරුමඬල ආයතනයේ පන්ති සාමාන්‍ය පරිදි පැවැත්වේ. 2027 Revision පෙ.ව. 7.30 - 1.30 2027 Theory ප.ව. 2.30 - 4.30 2027 Paper Class ප.ව. 4.30 - 6.30 ICT | භානුක ඒකනායක
1 999