uz
Feedback
Science Link

Science Link

Kanalga Telegram’da o‘tish

✅ Sci-LiNK Main Channel 💌 Contact Admin : @SciLinkHotline

Ko'proq ko'rsatish

📈 Telegram kanali Science Link analitikasi

Science Link (@sci_link) Sinxala til segmentidagi kanali faol ishtirokchi. Hozirda hamjamiyat 70 414 obunachidan iborat bo'lib, Taʼlim toifasida 2 275-o'rinni va Shri-Lanka mintaqasida 12-o'rinni egallagan.

📊 Auditoriya ko‘rsatkichlari va dinamika

невідомо sanasidan buyon loyiha tez o‘sib, 70 414 obunachiga ega bo‘ldi.

27 Avgust, 2026 dagi oxirgi ma’lumotlarga ko‘ra kanal barqaror faollikka ega. Oxirgi 30 kunda obunachilar soni 1 469 ga, so‘nggi 24 soatda esa 8 ga o‘zgardi va umumiy qamrov yuqori darajada qolmoqda.

  • Tasdiqlash holati: Tasdiqlanmagan
  • Jalb etish (ER): Auditoriya o‘rtacha 24.10% darajada jalb etiladi. Nashrdan keyingi dastlabki 24 soatda kontent odatda umumiy obunachilar sonining 13.18% ini tashkil etuvchi reaksiyalarni to‘playdi.
  • Post qamrovi: Har bir post o‘rtacha 16 973 marta ko‘riladi; birinchi sutkada odatda 9 278 ta ko‘rish yig‘iladi.
  • Reaksiyalar va o‘zaro ta’sir: Auditoriya faol: har bir postga o‘rtacha 138 ta reaksiya keladi.

📝 Tavsif va kontent siyosati

Muallif resursni shaxsiy fikrni ifoda etish maydoni sifatida ta’riflaydi:
✅ Sci-LiNK Main Channel 💌 Contact Admin : @SciLinkHotline

Yuqori yangilanish chastotasi (oxirgi ma’lumot 28 Avgust, 2026 da olingan) sababli kanal doimo dolzarb va katta qamrovli bo‘lib qoladi. Analitika auditoriya kontent bilan faol hamkorlik qilishini, uni Taʼlim toifasidagi muhim ta’sir nuqtasiga aylantirishini ko‘rsatadi.

70 414
Obunachilar
+824 soatlar
-6567 kunlar
+1 46930 kunlar
Postlar arxiv
☺️😂☺️☺️ Exam එකට Ready කරවම සුපිරිම වැඩපිළිවෙළ🔥 Bio/Maths වලට ඔයාගේ AL පේපරේ ලකුණු 10% ක් සෑම මාසයකම එකතු කරමූ✅ 💚Whatsapp
☺️😂☺️☺️ Exam එකට Ready කරවම සුපිරිම වැඩපිළිවෙළ🔥 Bio/Maths වලට ඔයාගේ AL පේපරේ ලකුණු 10% ක් සෑම මාසයකම එකතු කරමූ 💚Whatsapp Group එකට Join වෙන්න 👇 🗣https://chat.whatsapp.com/J25gkEPkjkc3ut9e6jx8oL 🗓මාසෙට ලකුණු 10%ක් Plan එක WhatsApp community එකෙන් ලබා ගන්න
⚠️Miss කරගන්න එපා.. එන්න හොදම start එකක් ගමූ🔥

🔴ළමයි Physics MCQ Paper එක බහුතරයක් ළමයිට අසීරුයි කියල කියනවනේ ඒකත් එක්ක Physics වලට ගන්න හිතාගෙන හිටපු Result එක දාගන්න බැරිවෙයි වගේ සිතුවිලිවල දැන් ඉන්න එපා ළමයි අපි දන්නේ නැහැනේ ඉස්සරහට කොහොම වෙයිද කියලා 🤔 ♻️දැන් කරන්න තියෙන එකම දේ Physics Essay එකට සූදානම් වෙන එක විතරයි ළමයි. ඒක නිසා ඒ ගැන විතරක් හිතලා දැන් වැඩ කරන්න 🔔ගොඩක්ම අවුලෙන් ඉන්නවනම් මේ Channel එකට Join වෙලා මේ කියන දේවල් ටික හරි කරගෙන හොඳ දෙයක් කරගන්න ළමයි ❤️https://t.me/+pZDPOw8QjM4wNDRl 🔸

🍿 FINAL REVISION - PART - 01 ✅ ━━━━━━━━━━━━━━━ 🔻STRUCTURED ESSAY - PHYSICS ⚪️ 📌 ප්‍රශ්න අංක 01 ▶️ බල ඝූර්ණය ❌ ▶️ U නලය ✅ ▶
🍿 FINAL REVISION - PART - 01
━━━━━━━━━━━━━━━
🔻STRUCTURED ESSAY - PHYSICS ⚪️
📌 ප්‍රශ්න අංක 01
▶️ බල ඝූර්ණය ▶️ U නලය ▶️ හෙයාර් උපකරණය ▶️ යාන්ත්‍රික ගුණ ( යං මාපාංකය ) ▶️ යාන්ත්‍රික ගුණ ( පෘෂ්ඨික ආතතිය ) ▶️ චල අන්වීක්ෂය 🧾ප්‍රශ්න අංක 01 සදහා TUTES ━━━━━━━━━━━━━━━
📌 ප්‍රශ්න අංක 02
▶️ පීඩන නියමය ▶️තුෂාර අංකය ▶️ සිසිලන නියමය 🧾ප්‍රශ්න අංක 02 සදහා TUTES ━━━━━━━━━━━━━━━
📌 ප්‍රශ්න අංක 03
▶️ ධ්වනිමානය ▶️ අනුනාද නල ▶️ සර්පිල දුන්න 🧾ප්‍රශ්න අංක 03 සදහා TUTES ━━━━━━━━━━━━━━━
📌 ප්‍රශ්න අංක 04
▶️ මීටර් සේතුව ▶️ ඕම් නියමය ▶️ කෝෂයක E හා R සෙවීම ▶️ විභවමානය 🧾ප්‍රශ්න අංක 04 සදහා TUTES ━━━━━━━━━━━━━━━

😂🤣🥲☺️😊🙂 දැන් MCQ එක ඉවරයි ළමයි. දැන් ඉතින් ESSAY එකට READY වෙමු‼️ 🔴 මේ පාර Essay එකට එන ආලෝකය සියලුම ගැටලු ආකාර ටික මේක
😂🤣🥲☺️😊🙂 දැන් MCQ එක ඉවරයි ළමයි. දැන් ඉතින් ESSAY එකට READY වෙමු‼️ 🔴 මේ පාර Essay එකට එන ආලෝකය සියලුම ගැටලු ආකාර ටික මේකෙ කියනව. මේක හැමෝම බලන්න. මේ පාර අනිවා මේ ටික එනව🔽 🔴 මෙන්න වීඩියෝ ලින්ක් එක - https://www.youtube.com/live/v7ys61QIMe4?si=aolHbTCV7YxrszTl A එකක් දාලම මේක ඉවර කරමු. යාලුවන්ටත් Share කරන්න. පසුතැවීම් තියාගන්න එපා⚡️

🟠 Physics MCQ එක කොහොමද ළමයි. Ezy ද 🗺

sticker.webp0.01 KB

♨️ 2028 THEORY COMBINED MATHS 🇱🇰ලංකාවටම ONLINE 🎥 🔴 මුල සිටම ඇරඹෙන අලුත්ම කණ්ඩායම 🔴 පැටලුණු , නොතේරුණු අවුල් වුනු තැන් ටි
♨️ 2028 THEORY COMBINED MATHS 🇱🇰ලංකාවටම ONLINE 🎥 🔴 මුල සිටම ඇරඹෙන අලුත්ම කණ්ඩායම 🔴 පැටලුණු , නොතේරුණු අවුල් වුනු තැන් ටික මුල ඉදන්ම අල්ලගමු 🆕 නව පන්ති ආරම්භය 📅අගෝ 16 | ඉරිදා ප.ව 6.30 සිට පන්තියට සම්බන්ධ වීමට අපගේ 🌐 සමූහයට එකතු වෙන්න 👇 ⛓️ https://chat.whatsapp.com/HGH4pGeKKKV4mtgV1WzCLC මුල ඉදන්ම කරගන්න ලැබෙන අවසාන Chance එක මේක වෙන්න පුළුවන් 😏 සියලු නිබන්ධන කුරියර් ගාස්තුවකින් තොරව නිවසටම ඕනෑම වතාවක් නැරඹිය හැකි Recordings පහසුකම 👷‍♂ඉංජ්නේරු ප්‍රමිල් විජේරත්න

🔴2027 Physics Speed Theory Class‼️ ➡️​Physics අමාරුයි කියල හිතෙන නංගිලා මල්ලිලාට මෙන්න හොදම අවස්ථාවක්! 🔥 🔔ළමයි හැමෝම මේ Video එක මුලින් බලලා ඉන්න
🎯​Physics කියන්නේ ගොඩදාගන්න බැරි විශයක් නෙවෙයි. නියම විදියට තේරුම් ගත්තොත් ලේසියෙන්ම 🅰️ එකකට යන්න පුළුවන්!
♻️ දැනට ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර සම්පූර්ණ පාඩම ඉවරයි ළමයි.අනිත් සියලුම පාඩම් ඔක්කොම අපි කරනවා.🔥 👨‍🏫ඉංජිනේරු පීටයක අයියා කෙනෙක් කරන්නේ ඔයාලට ඕනේ ගැටලුවක් යොමුකරලා අහගන්න පුලුවන්💯 පන්ති පැවැත්වෙන වේලාව🗓
🕔 සෑම සෙනසුරාදාවකම රාත්‍රී 8:00 ට
🔴කලින් දවසේ පන්තියට සම්බන්ධ වීමට නොහැකි වූ ළමයින්ට අපි "ගුරුත්ව ක්ෂේත්‍ර" මුළු පාඩමම ඇතුළත් Recoding එක Youtube එකට දාලා තියෙනවා👇 ▶️https://youtu.be/VPpxz5pCxqQ 🔔වැඩි විස්තර දැනගන්න WhatsApp Group එකට එකතු වෙන්න 🆕🆕🆕🆕🆕🆕🆕 💚WhatsApp Group Link🗣https://chat.whatsapp.com/HfvOHU87tCJAHTguS5NWn2?s=cl&p=i&ilr=0&amv=2 📞පන්තියට සම්බන්ධ වීමට සහ වැඩි විස්තර දැන ගැනීමට 📞0768091175
Tharusha Liyanage 💠 (Bsc.Engineering.Universtity of Ruhuna)

😂🤣🥲☺️😊🙂 🔔උසස් පෙළ විභාගය හෙට සාමාන්‍ය පරිදි: ප්‍රශ්න පත්‍ර පිටවීමක් නෑ - විභාග කොමසාරිස් ජනරාල් මේ දිනවල පැවැත්වෙන 2026
😂🤣🥲☺️😊🙂 🔔උසස් පෙළ විභාගය හෙට සාමාන්‍ය පරිදි: ප්‍රශ්න පත්‍ර පිටවීමක් නෑ - විභාග කොමසාරිස් ජනරාල්
මේ දිනවල පැවැත්වෙන 2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේ ප්‍රශ්න පත්‍ර කිසිදු ආකාරයකින් පිටවීමක් සිදුව නොමැති බවත්, හෙට (14) දිනයේ විභාගය සැලසුම් කළ පරිදි සාමාන්‍ය පරිදි පැවැත්වෙන බවත් විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි පවසනවා. අද (13) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ ව්‍යාපාර අධ්‍යයනය, සංගීතය, නර්තනය සහ කෘෂි විද්‍යාව යන විෂයන්ට අදාළ ප්‍රශ්න පත්‍ර බහාලුම් පරීක්ෂා කිරීමේදී, හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට මහා විද්‍යාලයේ පිහිටි අංක 323 දරන සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේදී, මධ්‍යස්ථාන 6 කට අදාළව පැමිණි ප්‍රශ්න පත්‍ර බහාලුම් තුළ, ඊට පරිබාහිරව හෙට (14) පැවැත්වීමට නියමිතව තිබූ 'භෞතික විද්‍යාව I' (Physics I) ප්‍රශ්න පත්‍ර පැකට් 6 ක් තිබී හමුවීමේ සිදුවීමක් වාර්තා වුණා. කෙසේ වෙතත්, මෙම ප්‍රශ්න පත්‍ර තොගය හමුවී ඇත්තේ විභාග ශාලා වෙත බෙදාහැරීමේ මූලික අදියරේදීම බැවින් එමගින් ප්‍රශ්න පත්‍රය කිසිදු ලෙසකින් පිටතට නිරාවරණය වීමක් සිදුව නොමැති බවයි විභාග කොමසාරිස් ජනරාල්වරිය තහවුරු කරනු ලැබුවේ. එබැවින් ප්‍රශ්න පත්‍ර පිටවූ බවට පැතිර යන අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටී, සියලුම විභාග අපේක්ෂකයින්ට බියෙන් හෝ සැකයෙන් තොරව හෙට දිනයේ විභාගයට මුහුණ දෙන ලෙසද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළ අතර, සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බවයි විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළේ.
© HiruNews

🔴අපි මේ වෙනකන් කතා කරපු පොදු රටාව MCQ Patterns සියල්ලම මේ Message එකෙන් එක තැනකට link කරල තියෙනව ළමයි. (01) Pattern 01 (දෛශි
🔴අපි මේ වෙනකන් කතා කරපු පොදු රටාව MCQ Patterns සියල්ලම මේ Message එකෙන් එක තැනකට link කරල තියෙනව ළමයි. (01) Pattern 01 (දෛශික) (02) Pattern 02 (සම්ප්‍රයුක්ත බලය) (03) Pattern 03 (චලිත සමීකරණ) (04) Pattern 04 (චලිත ප්‍රස්ථාර) (05) Pattern 05 (ඩොප්ලර්) (06) Pattern 06 (තාපගති විද්‍යාව) (07) Pattern 07 (කර්චොෆ් නියම) (08) Pattern 08 (ආරෝපිත අංශු) (09) Pattern 09 (උඩුකුරු තෙරපුම) (10) Pattern 10 (බ'නූලී මූලධර්මය) (11) Pattern 11 (දිග සමඟ ප්‍රතිරෝධය) (12) Pattern 12 (පෘෂ්ඨික ආතතිය) (13) Pattern 13 (පෙරලුම් චලිතය) (14) Pattern 14 (වාෂ්ප) (15) Pattern 15 (යං මාපාංකය) (16) Pattern 16 (චුම්හක ස්‍රාවය) (17) Pattern 17 (චුම්භක ප්‍රේරණය) (18) Pattern 18 (වර්තනය) (19) Pattern 19 (විද්‍යුත් විභවය) (20) Pattern 20 (Op Amp) (21) Pattern 21 (අවස්ථිතික ඝූර්ණය) (22) Pattern 22 (විකිරණශීලීතාවය) (23) Pattern 23 (පරිණාමක) (24) Pattern 24 (තාපමිතිය) (25) Pattern 25 (නිවුටන් නියම) (26) Pattern 26 (විභවමානය) (27) Pattern 27 (තාප සන්නයනය) (28) Pattern 28 (ධාරිත්‍රක) (29) Pattern 29 (රේ.ග.ස.නි) (30) Pattern 30 (බල රේඛා වල ලක්ෂණ) (31) Will Upload Very Soon! ⏳ තමන්ට අවශ්‍ය පිළිවෙලට Cover කරගෙන වැඩේ ගොඩදාමු ළමයි 🔥 🐴 Technical Team Missaka Artigala

😂🤣🥲☺️😊🙂 🔔හෙටට අදාළ A/L ප්‍රශ්න පත්‍රය අඩංගු පැකට් 6ක් අද අම්බලන්තොටින් හමුවෙයි ‼️ අම්බලන්තොට උසස්පෙළ විභාග මධ්‍යස්ථානයක
😂🤣🥲☺️😊🙂 🔔හෙටට අදාළ A/L ප්‍රශ්න පත්‍රය අඩංගු පැකට් 6ක් අද අම්බලන්තොටින් හමුවෙයි ‼️
අම්බලන්තොට උසස්පෙළ විභාග මධ්‍යස්ථානයක ප්‍රශ්න පත්‍ර බහාලුමක තිබී හෙට (14) දින පැවැත්වීමට නියමිත භෞතික විද්‍යා පළමු ප්‍රශ්න පත්‍රය අඩංගු පැකට් 06ක් හමුවීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විමර්ශනයක් ආරම්භ කර තිබේ. කෙසේවෙතත් එම ප්‍රශ්න පත්‍ර අඩංගු පැකට් නිරාවරණයවීමක් සිදුව නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය සඳහන් කළේය. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය මේ දිනවල පැවැත්වේ. එවැනි පසුබිමක ප්‍රශ්නපත්‍ර බහාලුමක තිබී අද පැවැත්වෙන විෂයන්ට පරිභාහිරව හෙට පැවැත්වීමට නියමිත විෂයක ප්‍රශ්න පත්‍ර පැකට් 06ක් හමුවීමේ සිදුවීමක් උසස්පෙළ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් වන අම්බලන්තොට පාසලකින් මෙලෙස වාර්තා වෙයි. අද පැවැත්වෙන සංගීතය, නර්තනය සහ කෘෂිවිද්‍යාව විෂයන් සහිත ප්‍රශ්න පත්‍ර පැකට් අඩංගු බහාලුම් තුළ තිබී හෙට පැවැත්වීමට නියමිත භෞතික විද්‍යා පළමු ප්‍රශ්න පත්‍රය අඩංගු පැකට් 06ක් මෙලෙස හමුවී තිබේ.
© Ada Derana

🔔 ළමයි ඔයාලට හෙට exam නිසා මේ ගැන කතා කර කර ඉන්නෙ නැතුව වැඩ කරගන්න ❤️ අපි ඒ ප්‍රශ්නෙ ගැන බලා ගන්නම්. Resources මුකුත් දැන්ම අයින් වෙන්නෙ නෑ ඒක නිසා බය වෙන්න එපා.

🔔⚡️⚡️⚡️⚡️ 🔻කණගාටුවෙන් උනත් කියන්න වෙනවා ,ළමයි අපිට උකුවෙල සර්ගෙ සියලුවම Resources අයින් කරන්න වෙනවා 💔 ඒකට හේතුව සර්ගෙ Admi
🔔⚡️⚡️⚡️⚡️ 🔻කණගාටුවෙන් උනත් කියන්න වෙනවා ,ළමයි අපිට උකුවෙල සර්ගෙ සියලුවම Resources අයින් කරන්න වෙනවා 💔 ඒකට හේතුව සර්ගෙ Admin Team එකෙන් අපිට මෙහෙම කියපු නිසා💔 ඒක නිසා 2026.08.17 වන සදුදා දින දහවල් 12.00ට සියලුම Content අපි අයින් කරනවා ✅ 🔻"බුද්ධිමය දේපළ පනත අංක 36, 2003" යටතෙ අපි කරන්නෙ වරදක් බව හොදාකරව දන්නවා අපි කරෙ මෙතන යම්කිසි ආර්ථික අපහසුතාවලින් පෙලෙන ළමයින් සදහා ✔️FREE විදිහට ළමයින්ට Resources දීපූ එක එතකොට මෙතන Free විදිහට කරන අපිටයි,"Fees Share කරන මහත්වරුන්ටයි Videos සල්ලි වලට විකුණන හොරුන්ටයි වෙනම නීතීයක් ඇයි ශ්‍රි ලංකාවෙ නීතීය කාටත් පොදුයි කියලා කියනවනම් ඒ අදාල පාර්ශව වලට මෙහෙම ප්‍රශ්න දාන්නෙ නැත්තෙ ඇයි? ළමයින්ගෙන් සතපහක් වත් අරගන්නෙ නැතිව හැම දේම Free දෙන නිසා අපිට ප්‍රශ්න දාන්නෙ ඒ අයත් හොයාගෙන ඒ අයටත් අදාල Action ගත්තනම් මොකද වෙන්නෙ නේද?ඔන්න බලාගන්න ළමයි දැන් නීතිය කියන දෙ" 😍 2024 ඉදන් අමිල සර්ගෙ,අනුරාධ සර්ගෙ,රුවන් සර්ගෙ අපි කරගෙන අවා මේ වෙනකම් ප්‍රශ්නයක් උනෙ නෑ උකුවෙල සර්ගෙ කරපු පලවෙනි පාරම SCILINK එකට මෙහෙම ප්‍රශ්නයක් ආවෙ ආයෙ මින් ඉදිරියට දර්ශන් උකුවෙල ගුරුතුමාගෙ කිසිම Resources අප සමූහවලින් පල නොකරන බව කණගාටුවෙන් වුවද දන්වා සිටිමු
♻️Always Respect For AD,AP,SD,RD 😘
👉Resources Group එකෙ Forward On කරලා තියෙන්නෙ ඕන එකක් තියෙනම් අරගන්න ඊලග Shy එකක් කරන අය ඉන්නවනම්

🔴යම් ලමයෙක් FAIL වෙයි කියල හිතෙනවනම් හෝ  ලාවට S එක වගේ LEVEL එකකනම් ඉන්නේ මේ වීඩියෝ 4 බලලා ඒවා තේරුන් අරගෙන මේකේ තියෙන ගනන් ටික හදන්න.. ඒකියන්නේ නිකම් විඩියෝ ටික බලාගෙන ගිහින් වැඩක් නෑ. බලන ගමන් නවත්ත නවත්ත ඒ ගනන් සියල්ල අතින් කොලේක හිත හිත තනියෙන් හදන්න . මේ ගනන් ම නම් එන්නේ නෑ පොඩ්ඩක් වෙනස් කරලා අනිව මේටිකම ආයේ කරකවනව.. ඒනිසා මේක PERFECT කරන එකෙන් C එකකටම MCQ හැදෙන්නත් පුලුවන්💎💎 අනිවාර්‍යෙන් ගොඩ.. මේවෙලාවේ බයවෙලා වැඩේ නොකර ඉන්න කවුරුහරි ඉන්නවනම් මේක එයාලට යවන්න..හැබැයි වීඩියෝ එක බලලා බෑ. මම කිව්ව විදිහට වීඩියෝ එක නවත්තලා හිත හිත හදන්නඕනේ.

2026 FINAL REVISION ✔️ ━━━━━━━━━━━━━━━ ▶️ DAY 01 | යාන්ත්‍ර විද්‍යාව (MCQ TYPE 1-10) ▶️ DAY 02 | දෝලන හා තරංග (MCQ TYPE 11-17
2026 FINAL REVISION ✔️ ━━━━━━━━━━━━━━━ ▶️ DAY 01 | යාන්ත්‍ර විද්‍යාව (MCQ TYPE 1-10) ▶️ DAY 02 | දෝලන හා තරංග (MCQ TYPE 11-17) ▶️ DAY 03 | ආලෝකය (MCQ TYPE 18-28) ▶️ DAY 04 | තාපය ධාරාව ක්ශේත්‍ර (MCQ TYPE 29-33) ━━━━━━━━━━━━━━━ 🧾 TUTE PDF 📥 ━━━━━━━━━━━━━━━ Physics | අනුරාධ පෙරේරා ✔️ ❤️❤️❤️❤️❤️❤️❤️
@Sci_LiNK 🔗

🔴 ළමයි අද තමා PHYSICS MCQ ගොඩ දාගන්න තියෙනවා නම් ගොඩ දාගන්න පුළුවන් අන්තිම දවස 🟡 පොදු රටාවේ මාතෘකා එක්ක තනියම වැඩ ටික කරගෙන Past Paper ටික කරලා 🔴 අඩුම MCQ 35 + වත් ගන්න උත්සාහ කරන්න ළමයි, ඒ වැඩේට මේ Channel එකෙනුත් කෙනෙක් සහයෝගයක් ගන්න ළමයි https://t.me/+pZDPOw8QjM4wNDRl

🔴 2026 SPEED REVISE PACK🔥 ⚠️ සෑහෙන පාඩම් ප්‍රමාණයක FULL THEORY + QUESTIONS PRACTICE VIDEOS මෙතන තියෙනව. අවශ්‍යම කොටස් එක තැ
🔴 2026 SPEED REVISE PACK🔥 ⚠️ සෑහෙන පාඩම් ප්‍රමාණයක FULL THEORY + QUESTIONS PRACTICE VIDEOS මෙතන තියෙනව. අවශ්‍යම කොටස් එක තැනකට ගන්න ලේසියි මේ MSG එකෙන්. අනිවා වැඩේ ගොඩ දාමු ළමයි🔥 ▶️යාන්ත්‍ර විද්‍යාව Playlist🗣 https://youtube.com/playlist?list=PLRDDwShJ1KdnkFM0WlSF99CAQ0eJKteLu&si=0JpzINs7rR979ONY 🧾යාන්ත්‍ර විද්‍යාව SHORT NOTES🗣 https://t.me/c/3447253489/8 🧾PRACTICALS SHORT NOTE🗣 https://t.me/c/3447253489/17 ▶️දෝලන හා තරංග, ආලෝකය Playlist🗣 https://youtube.com/playlist?list=PLREHgHgOimDs&si=LxHeE3ZIMSrKiEMF 🧾දෝලන හා තරංග විවරණ Books🗣https://t.me/c/3447253489/26 ▶️විද්‍යුත් ක්ෂේත්‍ර REVISE DAY🗣 https://www.youtube.com/live/9H7ghyA62TA?si=8djHUJfcc2SEIKLV ▶️සමක ප්‍රතිරෝධ FULL🗣 https://youtu.be/-zi_22EkNlY?si=71iN3BgcCe_WayU9 ▶️මීටර සේතුව FULL🗣 https://youtu.be/uSVK401xP50?si=sgzMCt0oZf_ANY44 ▶️මීටර සේතුව සියලුම ව්‍යුහගත රචනා ප්‍රශ්න සාකච්ඡාව🗣 https://youtu.be/JTer4A_mTrc?si=HIn7wzmbVzYvkdS6 ▶️ELECTRONICS FULL🗣 https://youtu.be/ykXHpZdyrIk?si=bJbdivd9Md-huVwU ▶️පදාර්ථයේ යාන්ත්‍රික ගුණ FULL🗣 https://youtu.be/dxnW75qww_w?si=GcRuWasjkWNt6ITW ▶️පදාර්ථයේ යාන්ත්‍රික ගුණ ESSAY PRACTICE🗣 https://www.youtube.com/live/N9Yw6BiA_oU?si=dIhWfEObjIoZDDUP ▶️පදාර්ථ හා විකිරණ FULL🗣 https://www.youtube.com/live/Zk_k837GsIQ?si=TpZDxAzBzUAG6WaQ 🔔පෞද්ගලිකව ඔයාලට අමාරු මාතෘකා විතරක් අඩු කාලයකින් මේකෙන් ගොඩදාගන්න පුලුවන් ළමයි✅ ♻️හැම VIDEO එකකම DESCRIPTION එකේ VIDEOS වල CONTENT එක ගැන සදහන් කරලා තියෙනවා✅ ❤️ SMK PHYSICS❗️

✅12 ශ්‍රේණිය ජීව විද්‍යාව සම්පත් පොතෙහි වර්ණ මුද්‍රණය දැන් ඔබට Pro Education වෙතින් ලබාගත හැක 🛒 මිල 1700/= 🛒මෙතැනින් ඇණවුම්
12 ශ්‍රේණිය ජීව විද්‍යාව සම්පත් පොතෙහි වර්ණ මුද්‍රණය දැන් ඔබට Pro Education වෙතින් ලබාගත හැක 🛒
මිල 1700/=
🛒මෙතැනින් ඇණවුම් කරන්න 👇 🛒 https://wa.me/p/28382455624775086/94761463332

🔴2027 Physics Speed Theory Class‼️ ➡️​Physics අමාරුයි කියල හිතෙන නංගිලා මල්ලිලාට මෙන්න හොදම අවස්ථාවක්! 🔥 🔔ළමයි හැමෝම මේ Video එක මුලින් බලලා ඉන්න
🎯​Physics කියන්නේ ගොඩදාගන්න බැරි විශයක් නෙවෙයි. නියම විදියට තේරුම් ගත්තොත් ලේසියෙන්ම 🅰️ එකකට යන්න පුළුවන්!
♻️ දැනට ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර සම්පූර්ණ පාඩම ඉවරයි ළමයි.අනිත් සියලුම පාඩම් ඔක්කොම අපි කරනවා.🔥 👨‍🏫ඉංජිනේරු පීටයක අයියා කෙනෙක් කරන්නේ ඔයාලට ඕනේ ගැටලුවක් යොමුකරලා අහගන්න පුලුවන්💯 පන්ති පැවැත්වෙන වේලාව🗓
🕔 සෑම සෙනසුරාදාවකම රාත්‍රී 8:00 ට
🔴කලින් දවසේ පන්තියට සම්බන්ධ වීමට නොහැකි වූ ළමයින්ට අපි "ගුරුත්ව ක්ෂේත්‍ර" මුළු පාඩමම ඇතුළත් Recoding එක Youtube එකට දාලා තියෙනවා👇 ▶️https://youtu.be/VPpxz5pCxqQ 🔔වැඩි විස්තර දැනගන්න WhatsApp Group එකට එකතු වෙන්න 💚WhatsApp Group Link🗣https://chat.whatsapp.com/HfvOHU87tCJAHTguS5NWn2?s=cl&p=i&ilr=0&amv=2 📞පන්තියට සම්බන්ධ වීමට සහ වැඩි විස්තර දැන ගැනීමට 📞0768091175
Tharusha Liyanage 💠 (Bsc.Engineering.Universtity of Ruhuna)

🔴2027 Physics Speed Theory Class‼️ ➡️​Physics අමාරුයි කියල හිතෙන නංගිලා මල්ලිලාට මෙන්න හොදම අවස්ථාවක්! 🔥 🎯​Physics කියන්නේ
🔴2027 Physics Speed Theory Class‼️ ➡️​Physics අමාරුයි කියල හිතෙන නංගිලා මල්ලිලාට මෙන්න හොදම අවස්ථාවක්! 🔥
🎯​Physics කියන්නේ ගොඩදාගන්න බැරි විශයක් නෙවෙයි. නියම විදියට තේරුම් ගත්තොත් ලේසියෙන්ම 🅰️ එකකට යන්න පුළුවන්!
♻️ දැනට ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර සම්පූර්ණ පාඩම ඉවරයි ළමයි.අනිත් සියලුම පාඩම් ඔක්කොම අපි කරනවා.🔥 👨‍🏫ඉංජිනේරු පීටයක අයියා කෙනෙක් කරන්නේ ඔයාලට ඕනේ ගැටලුවක් යොමුකරලා අහගන්න පුලුවන්💯 පන්ති පැවැත්වෙන වේලාව🗓
🕔 සෑම සෙනසුරාදාවකම රාත්‍රී 8:00 ට
🔴කලින් දවසේ පන්තියට සම්බන්ධ වීමට නොහැකි වූ ළමයින්ට අපි "ගුරුත්ව ක්ෂේත්‍ර" මුළු පාඩමම ඇතුළත් Recoding එක Youtube එකට දාලා තියෙනවා👇 ▶️https://youtu.be/VPpxz5pCxqQ 🔔වැඩි විස්තර දැනගන්න WhatsApp Group එකට එකතු වෙන්න 💚WhatsApp Group Link🗣https://chat.whatsapp.com/HfvOHU87tCJAHTguS5NWn2?s=cl&p=i&ilr=0&amv=2 📞පන්තියට සම්බන්ධ වීමට සහ වැඩි විස්තර දැන ගැනීමට 📞0768091175
Tharusha Liyanage 💠 (Bsc.Engineering.Universtity of Ruhuna)