uk
Feedback

Не попадись на ботовода! Telemetrio знаходить і позначає такі канали мітками 👉 Хочеш бачити мітку, оформляй підписку

Science Link

Science Link

Відкрити в Telegram

✅ Sci-LiNK Main Channel 💌 Contact Admin : @SciLinkHotline

Показати більше

📈 Аналітичний огляд Telegram-каналу Science Link

Канал Science Link (@sci_link) у мовному сегменті Сингальська є активним учасником. На даний момент спільнота об'єднує 75 208 підписників, посідаючи 2 113 місце в категорії Освіта та 10 місце у регіоні Шрі-Ланка.

📊 Показники аудиторії та динаміка

З моменту свого створення невідомо, проект продемонстрував стрімке зростання, зібравши аудиторію у 75 208 підписників.

За останніми даними від 31 жовтня, 2026, канал демонструє стабільну активність. Хоча за останні 30 днів спостерігається зміна кількості учасників на 2 148, а за останні 24 години на 77, загальне охоплення залишається високим.

  • Статус верифікації: Не верифікований
  • Рівень залученості (ER): Середній показник залученості аудиторії становить 9.97%. Протягом перших 24 годин після публікації контент зазвичай збирає 4.35% реакцій від загальної кількості підписників.
  • Охоплення публікацій: В середньому кожен допис отримує 7 501 переглядів. Протягом першої доби публікація в середньому набирає 3 271 переглядів.
  • Реакції та взаємодія: Аудиторія активно підтримує контент: середня кількість реакцій на один пост – 39.

📝 Опис та контентна політика

Автор описує ресурс як майданчик для висловлення суб'єктивної думки:
“✅ Sci-LiNK Main Channel 💌 Contact Admin : @SciLinkHotline”

Завдяки високій частоті оновлень (останні дані отримано 01 листопада, 2026), канал підтримує актуальність та високий рівень охоплення публікацій. Аналітика показує, що аудиторія активно взаємодіє з контентом, що робить його важливою точкою впливу в категорії Освіта.

75 208
Підписники
+7724 години
+5697 днів
+2 14830 днів
Архів дописів
sticker.webp0.01 KB

2⃣0⃣2⃣7⃣ THEORY ♨️https://www.youtube.com/live/jf_tDCDgVto?si=anlcTDO15ifxvo0A ⭕ අනුකලනය ආරම්භය
කලනය බොක්කටම වදින්න උගන්නන පංතියේ අනුකලනය අද ඇරඹේ.....
👀Link එක share කරල යාලුවොත් ගොඩදාමු. 🔤🔤🔣🔤🔤 2027  Telegram Channel 📱 https://t.me/CMJR2027
Combined Maths | JANINDU RASHMIKA💠 යාන්ත්‍රික නොවී තාර්කික වන්න.

⭐ Past Paper Discussion
🔊බහුපද & වර්ගජ සමීකරණ
https://youtube.com/live/po_TFujWbDo ‼️ මේක මිස් කරගන්නේ නැතිව හැම ළමයෙක්ම අනුවාර්‍යයෙන් සම්බන්ධ වෙන්න ළමයි....

✅2027 THEORY ඒකක හා මාන 🟩 ━━━━━━━━━━━━━━━ ▶️ DAY 01 | ඒකක ආරම්භය ▶️ DAY 02 | ඒකක දෙවන දිනය ▶️ DAY 03 | ඒකක තුන්වන දිනය ▶️ DA
✅2027 THEORY ඒකක හා මාන 🟩 ━━━━━━━━━━━━━━━ ▶️ DAY 01 | ඒකක ආරම්භය ▶️ DAY 02 | ඒකක දෙවන දිනය ▶️ DAY 03 | ඒකක තුන්වන දිනය ▶️ DAY 04 | මාන ආරම්භය ▶️ DAY 05 | මාන විශ්ලේෂණය ━━━━━━━━━━━━━━━ 🧾 TUTE PDF 📦 ━━━━━━━━━━━━━━━ Physics | අනුරාධ පෙරේරා ✔️ ❤️❤️❤️❤️❤️❤️❤️
@Sci_LiNK 🔗

sticker.webp0.01 KB

📚නිරෝෂන් ජයතුංග – Physics💠 👥 Group Class | Special Group Class 🇱🇰 Sinhala Medium | 🇬🇧 English Medium 📖 Theory | 🔄 Re
📚නිරෝෂන් ජයතුංග – Physics💠 👥 Group Class | Special Group Class 🇱🇰 Sinhala Medium | 🇬🇧 English Medium 📖 Theory | 🔄 Revision | 📝 Paper Class 🔺 පන්තියේ විශේෂත්වය ✈️
✅ සංකල්ප මුල සිටම පැහැදිලිව අවබෝධ කරදීම ✅ ප්‍රශ්න විසඳීමේ හැකියාව වර්ධනය කිරීම ✅ විභාග ප්‍රශ්න රටාවට අනුව පුහුණුව ✅ Theory → Revision → Paper යන ක්‍රමානුකූල වැඩපිළිවෙළ ✅ Online සහ Physical පන්ති සඳහා අවස්ථාව
🏆 හොඳම Physics පන්තියක් සමඟ ඔබේ A/L Physics ගමන ශක්තිමත් කරගන්න.💪
👨‍🏫 නිරෝෂන් ජයතුංග 💠
BSc Hon’s | HND (Electrical & Electronic Engineering)
📞පන්ති පිළිබඳ විමසීම්: 071 019 5000 🔗 අපගේ Official Links🔹 💬 WhatsApp Group ➡️https://chat.whatsapp.com/FfpzzMO2ub06BGt7odDXHw?s=cl&p=a&mlu=4&ilr=4 📱 Telegram Channel ➡️https://t.me/apiwadaphysics 📱 YouTube Channel ➡️https://youtube.com/@NIROSHANJAYATHUNGE 📱 TikTok ➡️https://www.tiktok.com/@niroshanjayathunge ➡ යාලුවන්ටත් Share කරන්න🔔

🔴 2027 THEORY 🔴 අනුකලනය ආරම්භය 🔥 🇱🇰ලංකාවටම නොමිලේ 🆓 🕖 අද රාත්‍රී 7️⃣🔤0️⃣0️⃣ට 💙Zoom + ▶️Youtube LIVE ♨️ එහෙන් මෙහෙන්
🔴 2027 THEORY 🔴 අනුකලනය ආරම්භය 🔥
🇱🇰ලංකාවටම නොමිලේ 🆓
🕖  අද රාත්‍රී 7️⃣🔤0️⃣0️⃣ට
💙Zoom + ▶️Youtube LIVE ♨️ එහෙන් මෙහෙන් නැතුව හරිම තැනින්  Theory 💯 හරි විදිහට  ඉගෙන ගන්න එන්න.📌
Combined Maths | JANINDU RASHMIKA 💠 යාන්ත්‍රික නොවී තාර්කික වන්න.

🌱UNIT 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය PART 01 ✔️ ━━━━━━━━━━━━━━━ ▶️ DAY 01 | ස්නායු පද්ධති PART 01 ▶️ DAY 02 | ස්නායු ප
🌱UNIT 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය PART 01 ✔️ ━━━━━━━━━━━━━━━ ▶️ DAY 01 | ස්නායු පද්ධති PART 01 ▶️ DAY 02 | ස්නායු පද්ධති PART 02 ▶️ DAY 03 | ස්නායු පද්ධති PART 03 (සංවේදී ප්‍රතිග්‍රාහ) ▶️ DAY 04 | ස්නායු පද්ධති PART 04 (ඇස හා කන ) ▶️ DAY 05 | ස්නායු පද්ධති PART 05  (ස්නායු ආවේග සම්ප්‍රේෂණය හා සංවේදි ප්‍රතිග්‍රාහක ප්‍රශ්න සාකච්ඡාව) ▶️ DAY 06 | අන්තරාසර්ග පද්ධතිය PART 01 ▶️ DAY 07 | අන්තරාසර්ග පද්ධතිය PART 02 සහ සමස්ථිතිය ▶️ DAY 08 | ප්‍රජනක පද්ධතිය ▶️ DAY 09 | ප්‍රජනක පද්ධතිය PART 02 ( මානව විකසනය) ▶️ DAY 10 | ප්‍රජනක පද්ධතිය PART 03 ( ප්‍රජනක පද්ධතිය අවසාන කොටස) ▶️ DAY 11 | සත්ව පටක හා සමස්ථිතිය ━━━━━━━━━━━━━━━ 🧾TUTE PDF 📦 ━━━━━━━━━━━━━━━ Biology | සශංක ධනුජය ✔️ #කටපාඩම්_කරපු_Bio_මතකෙටම
@Sci_LiNK 🔗

sticker.webp0.01 KB

Repost from Science Link
♻️ ORGANIC CHEMISTRY ⚡️ 🔴 ඉතිං ලමයි ඔන්න අපි Exam එකේදි මුළු ලකුණු 100 න් ලකුණු 24 ක ප්‍රමාණයක් වෙන් වෙන Organic Chemistry P
♻️ ORGANIC CHEMISTRY ⚡️ 🔴 ඉතිං ලමයි ඔන්න අපි Exam එකේදි මුළු ලකුණු 100 න් ලකුණු 24 ක ප්‍රමාණයක් වෙන් වෙන Organic Chemistry Package එක අරගෙන ඇවිල්ල තියෙනවා,🔥 🔴 ඔයා 2027 A/L ලියන කෙනෙක් උනත් 2028 A/L ලියන කෙනෙක් උනත් Organic Chemistry පාඩම් ටික ඉක්මනින්, හොඳින් ඉවර කර ගත්තොත්, ඒක ඔයාගේ ඔලුවට ලොකු නිදහසක්, 🔴 ඉතිං මේ සම්පූර්ණ Package එකම වෙන්නේ Rs 5000/= වගේ මුදලක්, අපි හැම සතියෙම Live Class එකකින් මේ විශය කරුණු සියල්ලම මගේම ක්‍රමයකට සරලවම කියලා දෙනවා.
📅 Live Class එක තියෙන්නේ සිකුරාදා 7 p.m-10 p.m ලමයි. 🕔
🔴 Live Class එන්න බැරිනම් Recording ලබා ගන්නත් පුලුවන් ලමයි ✅ ▶️ මේ තියෙන්නේ, අපේ Organic Class එකේ, පලවෙනි දවසේ Recording එක ලමයි, 🗣https://youtu.be/qAQYpCRAzcg ඒක සම්පූර්ණයෙන්ම බලලා අපේ Class එකට සම්බන්ධ වෙනවද නැද්ද කියන එක ඔයාම තීරණය කරන්න😎 🔴 තව දෙයක් තමයි ලමයි, Class එකට ආවට ගියාට Join වෙන්න එපා, අනිවාර්යයෙන්ම අපේ 2026 A/L ලියපු ලමයින්ගේ අදහස් බලලම විතරක් පන්තියට සම්බන්ධ වෙන්න 💬 2026 A/L අපේ ලමයින්ගේ අදහස් ❤️https://t.me/OrganicchemistrywithChema1/278 මෙම පන්තියෙන් ඔයාට
✅ කාබනික රසායනික පරිවර්තන ✅ සමාවයවික ✅ කාබනික සංයෝග වල IUPAC නාමකරණය ✅ යාන්ත්‍රණ ✅ ආම්ලිකතා විචලනය ✅ භාෂ්මිකතා විචලනය ✅ තාපාංක විචලනය ✅ ජල ද්‍රාව්‍යතාවය ✅ හදුනාගැන්මේ පරීක්ෂා
යන මාතෘකා සුපිරියට ගොඩ දා ගන්න පුළුවන් 👊 🔔 Class එකට Set වෙන්න කැමති ලමයි මේ 💬Whatsapp Group එකට Join වෙන්න👇 💚https://chat.whatsapp.com/I9jJdUn6833Cd7aQzLZecg 🔔 අපේ ❤️Telegram Channel එකටත් Join වෙන්න ලමයි👇 🗣https://t.me/OrganicchemistrywithChema1

🔴 2027 THEORY 🔴 අනුකලනය ආරම්භය 🔥 ♻️වෙන අය ඇහුවත් බයවෙන😳 අපෙ උන් ගැම්මෙන්💪 කරන සුපිරිම ගානක් ගොඩදාගන්න 15 වෙනිදට Ready වෙ
🔴 2027 THEORY 🔴 අනුකලනය ආරම්භය 🔥 ♻️වෙන අය ඇහුවත් බයවෙන😳 අපෙ උන් ගැම්මෙන්💪 කරන සුපිරිම ගානක් ගොඩදාගන්න 15 වෙනිදට Ready වෙලා ඉන්න✅ එහෙන් මෙහෙන් නැතුව හරිම තැනින් Theory 💯 හරි විදිහට ඉගෙන ගන්න එන්න.📌
Combined Maths | JANINDU RASHMIKA 💠 යාන්ත්‍රික නොවී තාර්කික වන්න.

✅2027 THEORY දෝලන හා තරංග 🟩 ━━━━━━━━━━━━━━━ ▶️ DAY 01 | දෝලන හා තරංග ආරම්භය ▶️ DAY 02 | සරල අනුවර්තීය චලිතය ▶️ DAY 03 | සරල
✅2027 THEORY දෝලන හා තරංග 🟩 ━━━━━━━━━━━━━━━ ▶️ DAY 01 | දෝලන හා තරංග ආරම්භය ▶️ DAY 02 | සරල අනුවර්තීය චලිතය ▶️ DAY 03 | සරල අනුවර්තීය චලිතය ▶️ DAY 04 | සරල අනුවර්තීය චලිතය විශේෂ කරුණු ▶️ DAY 05 | තරංග ආරම්භය ▶️ DAY 06 | තරංග වල ලක්ෂණ ▶️ DAY 07 | තරංගවල ලක්ෂණ තවදුරටත් ▶️ DAY 08 | ස්ථාවර තරංග ආරම්භය ▶️ DAY 09 | තන්තුවල කම්පන විදි ━━━━━━━━━━━━━━━
✅HOMEWORK DISCUSSION 🔔
1⃣ දෝලන හා තරංග නිබන්ධනයේ සරල අනුවර්තීය චලිතය කොටසේ ප්‍රශ්න අංක 01 සිට 20 දක්වා ප්‍රශ්න සාකච්ඡාව 2⃣ දෝලන හා තරංග නිබන්ධනයේ ප්‍රශ්න අංක 1,4,9,13,14,16,21,23,24,25,28 යන ප්‍රශ්න සාකච්ඡාව 3⃣ සරල අනුවර්තීය චලිතය කොටසේ ප්‍රශ්න අංක 1 සිට 30 දක්වා ප්‍රශ්න සාකච්ඡාව 4⃣ තරංගවල ගුණ සහ ගැටලු සාකච්ඡාව 🌀 UPDATING ━━━━━━━━━━━━━━━ 🧾 TUTE PDF 📥 📘 විවරණ පොත් PDF 📥 ━━━━━━━━━━━━━━━ Physics | අනුරාධ පෙරේරා ✔️ ❤️❤️❤️❤️❤️❤️❤️
@Sci_LiNK 🔗

sticker.webp0.01 KB

✅ A/L Biology (ජීව විද්‍යාව) විභාගයට A එකක් ගන්න අනිවාර්යයෙන්ම කියවිය යුතුම "Ultimate PDF එකතුව"! 🔥 සම්පත් පොත් කියවලා, විශා
✅ A/L Biology (ජීව විද්‍යාව) විභාගයට A එකක් ගන්න අනිවාර්යයෙන්ම කියවිය යුතුම "Ultimate PDF එකතුව"! 🔥
සම්පත් පොත් කියවලා, විශාල නෝට්ස් පාඩම් කරලා එපා වෙලාද? විභාගයට ලකුණු වැඩි කරගන්න අමාරුයි වගේද?😕
​මෙන්න විසඳුම! නව විෂය නිර්දේශයට (New Syllabus) 100%ක්ම අනුකූලව, ප්‍රශ්න සහ පිළිතුරු ලෙසම සකස් කළ අගනා PDF 10 ක එකතුව දැන් ඔබට ලබාගත හැක! ​🎯 මෙම PDF පැකේජයේ විශේෂතා: ​📚 ඒකක 10 ම ආවරණය ​🧠 MCQ & SEQ ලකුණු ඉහළටම ​📈 ලකුණු 65+ ක් ස්ථිරයි ​📷 සියලුම රූප ඇතුළත් කර ඇත. ​💬 විශේෂ සහය ​🖨 (අවශ්‍ය නම් ඔබටම Print එකක් ලබාගැනීමේ පහසුකමද ඇත). ​💬 සුවිශේෂී මිල අඩු කිරීමක්! (සති 2 ක කාලයක් සඳහා පමණි)
අද සිට සති 2 ක් තුළ ගන්නා ඔබට විශේෂ මිල: රු. 900/= පමණි!
​ 🕔කාලය අපතේ නොහැර, අදම ඔබේ PDF එකතුව වෙන් කරවාගෙන A/L ජීව විද්‍යා විභාගයට අදම සූදානම් වන්න.✅ 💬ළමයින්ගේ අදහස් කීපයක්🗣https://t.me/BIOLOGYAllVOICENOTES/1031?single ​✉️ පැකේජය ලබා ගැනීමට දැන්ම අපට Message එකක් එවන්න! ❤️Contact🗣@Civic23

🆕 🔴නිලන්ත සර්ගෙ 2027 Revision ඕනෙ ළමයි Join වෙන්න👇 ❤️https://t.me/SciLinkNJ

🔹 නිලන්ත සර්ගෙ Revision Online යන කෙනෙක් Msg එකක් දාන්න👇 ❤️ @SciLinkHotline

Repost from Science Link
♻️ ORGANIC CHEMISTRY ⚡️ 🔴 ඉතිං ලමයි ඔන්න අපි Exam එකේදි මුළු ලකුණු 100 න් ලකුණු 24 ක ප්‍රමාණයක් වෙන් වෙන Organic Chemistry P
♻️ ORGANIC CHEMISTRY ⚡️ 🔴 ඉතිං ලමයි ඔන්න අපි Exam එකේදි මුළු ලකුණු 100 න් ලකුණු 24 ක ප්‍රමාණයක් වෙන් වෙන Organic Chemistry Package එක අරගෙන ඇවිල්ල තියෙනවා,🔥 🔴 ඔයා 2027 A/L ලියන කෙනෙක් උනත් 2028 A/L ලියන කෙනෙක් උනත් Organic Chemistry පාඩම් ටික ඉක්මනින්, හොඳින් ඉවර කර ගත්තොත්, ඒක ඔයාගේ ඔලුවට ලොකු නිදහසක්, 🔴 ඉතිං මේ සම්පූර්ණ Package එකම වෙන්නේ Rs 5000/= වගේ මුදලක්, අපි හැම සතියෙම Live Class එකකින් මේ විශය කරුණු සියල්ලම මගේම ක්‍රමයකට සරලවම කියලා දෙනවා.
📅 Live Class එක තියෙන්නේ සිකුරාදා 7 p.m-10 p.m ලමයි. 🕔
🔴 Live Class එන්න බැරිනම් Recording ලබා ගන්නත් පුලුවන් ලමයි ✅ ▶️ මේ තියෙන්නේ, අපේ Organic Class එකේ, පලවෙනි දවසේ Recording එක ලමයි, 🗣https://youtu.be/qAQYpCRAzcg ඒක සම්පූර්ණයෙන්ම බලලා අපේ Class එකට සම්බන්ධ වෙනවද නැද්ද කියන එක ඔයාම තීරණය කරන්න😎 🔴 තව දෙයක් තමයි ලමයි, Class එකට ආවට ගියාට Join වෙන්න එපා, අනිවාර්යයෙන්ම අපේ 2026 A/L ලියපු ලමයින්ගේ අදහස් බලලම විතරක් පන්තියට සම්බන්ධ වෙන්න 💬 2026 A/L අපේ ලමයින්ගේ අදහස් ❤️https://t.me/OrganicchemistrywithChema1/278 මෙම පන්තියෙන් ඔයාට
✅ කාබනික රසායනික පරිවර්තන ✅ සමාවයවික ✅ කාබනික සංයෝග වල IUPAC නාමකරණය ✅ යාන්ත්‍රණ ✅ ආම්ලිකතා විචලනය ✅ භාෂ්මිකතා විචලනය ✅ තාපාංක විචලනය ✅ ජල ද්‍රාව්‍යතාවය ✅ හදුනාගැන්මේ පරීක්ෂා
යන මාතෘකා සුපිරියට ගොඩ දා ගන්න පුළුවන් 👊 🔔 Class එකට Set වෙන්න කැමති ලමයි මේ 💬Whatsapp Group එකට Join වෙන්න👇 💚https://chat.whatsapp.com/I9jJdUn6833Cd7aQzLZecg 🔔 අපේ ❤️Telegram Channel එකටත් Join වෙන්න ලමයි👇 🗣https://t.me/OrganicchemistrywithChema1

✅2026 ADVANCE THEORY ✔️ ━━━━━━━━━━━━━━━ ▶️ ATC ORGANIC DAY 01 ▶️ ATC ORGANIC DAY 02 ▶️ ATC ORGANIC DAY 03 ▶️ ATC ORGANIC DAY
✅2026 ADVANCE THEORY ✔️ ━━━━━━━━━━━━━━━ ▶️ ATC ORGANIC DAY 01 ▶️ ATC ORGANIC DAY 02 ▶️ ATC ORGANIC DAY 03 ▶️ ATC ORGANIC DAY 04 ▶️ ATC ORGANIC DAY 05 ▶️ ATC ORGANIC DAY 06 ▶️ ATC ORGANIC DAY 07 ▶️ ATC ORGANIC DAY 08 ▶️ ATC ORGANIC DAY 09 ▶️ ATC ORGANIC DAY 10 ▶️ ATC ORGANIC DAY 11 ▶️ ATC ORGANIC DAY 12 ━━━━━━━━━━━━━━━ 🧾 TUTE PDF 📦 ━━━━━━━━━━━━━━━ Chemistry | Dr.අමිල දසනායක ✔️ 1️⃣2️⃣3️⃣4️⃣5️⃣6️⃣7️⃣
@Sci_LiNK🔗

sticker.webp0.01 KB

🔴 මොන මට්ටමේ හිටියත් හැමෝම join වෙන්නම ඕන සුපිරි වැඩක්. ☝MCQ අවුල් නම් ➡️ MCQ Base Revision ☝Structured Essay , Essay අවුල්
🔴 මොන මට්ටමේ හිටියත් හැමෝම join වෙන්නම ඕන සුපිරි වැඩක්.
☝MCQ අවුල් නම් ➡️ MCQ Base Revision ☝Structured Essay , Essay අවුල් නම් ➡️ Essay Base Revision
❗️MCQ Base Revision පළවෙනි දවස (ධාරා විද්‍යුතය ආරම්භය ) : https://youtube.com/live/-fqINNF5t8c
✅
MCQ Base Revision : Rs.1500
✅
Essay Base Revision : Rs.1800
✅
දෙකටම එනව නම් : Rs.1800
📌 වැඩපිළිවෙළ දැනුවත් කිරීමේ වීඩියෝව : https://youtu.be/JMd5mh_qbXI ✈️ Channel 🔗 https://t.me/phynix27rev නිලුපුල් කොඩිතුවක්කු ✅ MBBS(UG)