Science Link
📈 Аналитический обзор Telegram-канала Science Link
Канал Science Link (@sci_link) языкового сегмента Сингала является активным участником. Сейчас сообщество объединяет 70 400 подписчиков, занимая 2 277 место в категории Образование и 12 место в регионе Шри-Ланка.
📊 Показатели аудитории и динамика
С момента создания невідомо проект демонстрирует стремительный рост, собрав аудиторию из 70 400 подписчиков.
Согласно последним данным от 26 августа, 2026, канал показывает стабильную активность. За последние 30 дней изменение числа участников составило 1 510, а за последние 24 часа — 3, при этом общий охват остаётся высоким.
- Статус верификации: Не верифицирован
- Уровень вовлечённости (ER): Средний показатель вовлечённости аудитории составляет 24.10%. В первые 24 часа после публикации контент обычно набирает 13.73% реакций от общего числа подписчиков.
- Охват публикаций: В среднем каждый пост получает 16 971 просмотров. В течение первых суток публикация набирает 9 668 просмотров.
- Реакции и взаимодействия: Аудитория активно поддерживает контент: среднее количество реакций на один пост — 184.
📝 Описание и контентная политика
Автор описывает ресурс как площадку для выражения субъективного мнения:
“✅ Sci-LiNK Main Channel
💌 Contact Admin : @SciLinkHotline”
Благодаря высокой частоте обновлений (последние данные получены 27 августа, 2026) канал поддерживает актуальность и высокий уровень охвата публикаций. Аналитика показывает, что аудитория активно взаимодействует с контентом, что делает его важной точкой влияния в категории Образование.
🎯Physics කියන්නේ ගොඩදාගන්න බැරි විශයක් නෙවෙයි. නියම විදියට තේරුම් ගත්තොත් ලේසියෙන්ම 🅰️ එකකට යන්න පුළුවන්! ✅♻️ දැනට ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර සම්පූර්ණ පාඩම ඉවරයි ළමයි.අනිත් සියලුම පාඩම් ඔක්කොම අපි කරනවා.🔥 👨🏫ඉංජිනේරු පීටයක අයියා කෙනෙක් කරන්නේ ඔයාලට ඕනේ ගැටලුවක් යොමුකරලා අහගන්න පුලුවන්💯 පන්ති පැවැත්වෙන වේලාව🗓
🕔 සෑම සෙනසුරාදාවකම රාත්‍රී 8:00 ට🔴කලින් දවසේ පන්තියට සම්බන්ධ වීමට නොහැකි වූ ළමයින්ට අපි "ගුරුත්ව ක්ෂේත්‍ර" මුළු පාඩමම ඇතුළත් Recoding එක Youtube එකට දාලා තියෙනවා👇 ▶️https://youtu.be/VPpxz5pCxqQ 🔔වැඩි විස්තර දැනගන්න WhatsApp Group එකට එකතු වෙන්න 🆕🆕🆕🆕🆕🆕🆕 💚WhatsApp Group Link🗣https://chat.whatsapp.com/HfvOHU87tCJAHTguS5NWn2?s=cl&p=i&ilr=0&amv=2 📞පන්තියට සම්බන්ධ වීමට සහ වැඩි විස්තර දැන ගැනීමට 📞0768091175
Tharusha Liyanage 💠 (Bsc.Engineering.Universtity of Ruhuna)
මේ දිනවල පැවැත්වෙන 2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේ ප්‍රශ්න පත්‍ර කිසිදු ආකාරයකින් පිටවීමක් සිදුව නොමැති බවත්, හෙට (14) දිනයේ විභාගය සැලසුම් කළ පරිදි සාමාන්‍ය පරිදි පැවැත්වෙන බවත් විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි පවසනවා. අද (13) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ ව්‍යාපාර අධ්‍යයනය, සංගීතය, නර්තනය සහ කෘෂි විද්‍යාව යන විෂයන්ට අදාළ ප්‍රශ්න පත්‍ර බහාලුම් පරීක්ෂා කිරීමේදී, හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට මහා විද්‍යාලයේ පිහිටි අංක 323 දරන සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේදී, මධ්‍යස්ථාන 6 කට අදාළව පැමිණි ප්‍රශ්න පත්‍ර බහාලුම් තුළ, ඊට පරිබාහිරව හෙට (14) පැවැත්වීමට නියමිතව තිබූ 'භෞතික විද්‍යාව I' (Physics I) ප්‍රශ්න පත්‍ර පැකට් 6 ක් තිබී හමුවීමේ සිදුවීමක් වාර්තා වුණා. කෙසේ වෙතත්, මෙම ප්‍රශ්න පත්‍ර තොගය හමුවී ඇත්තේ විභාග ශාලා වෙත බෙදාහැරීමේ මූලික අදියරේදීම බැවින් එමගින් ප්‍රශ්න පත්‍රය කිසිදු ලෙසකින් පිටතට නිරාවරණය වීමක් සිදුව නොමැති බවයි විභාග කොමසාරිස් ජනරාල්වරිය තහවුරු කරනු ලැබුවේ. එබැවින් ප්‍රශ්න පත්‍ර පිටවූ බවට පැතිර යන අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටී, සියලුම විභාග අපේක්ෂකයින්ට බියෙන් හෝ සැකයෙන් තොරව හෙට දිනයේ විභාගයට මුහුණ දෙන ලෙසද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළ අතර, සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බවයි විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළේ.© HiruNews
අම්බලන්තොට උසස්පෙළ විභාග මධ්‍යස්ථානයක ප්‍රශ්න පත්‍ර බහාලුමක තිබී හෙට (14) දින පැවැත්වීමට නියමිත භෞතික විද්‍යා පළමු ප්‍රශ්න පත්‍රය අඩංගු පැකට් 06ක් හමුවීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විමර්ශනයක් ආරම්භ කර තිබේ. කෙසේවෙතත් එම ප්‍රශ්න පත්‍ර අඩංගු පැකට් නිරාවරණයවීමක් සිදුව නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය සඳහන් කළේය. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය මේ දිනවල පැවැත්වේ. එවැනි පසුබිමක ප්‍රශ්නපත්‍ර බහාලුමක තිබී අද පැවැත්වෙන විෂයන්ට පරිභාහිරව හෙට පැවැත්වීමට නියමිත විෂයක ප්‍රශ්න පත්‍ර පැකට් 06ක් හමුවීමේ සිදුවීමක් උසස්පෙළ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් වන අම්බලන්තොට පාසලකින් මෙලෙස වාර්තා වෙයි. අද පැවැත්වෙන සංගීතය, නර්තනය සහ කෘෂිවිද්‍යාව විෂයන් සහිත ප්‍රශ්න පත්‍ර පැකට් අඩංගු බහාලුම් තුළ තිබී හෙට පැවැත්වීමට නියමිත භෞතික විද්‍යා පළමු ප්‍රශ්න පත්‍රය අඩංගු පැකට් 06ක් මෙලෙස හමුවී තිබේ.© Ada Derana
♻️Always Respect For AD,AP,SD,RD 😘👉Resources Group එකෙ Forward On කරලා තියෙන්නෙ ඕන එකක් තියෙනම් අරගන්න ඊලග Shy එකක් කරන අය ඉන්නවනම්✅
@Sci_LiNK 🔗
මිල 1700/=🛒මෙතැනින් ඇණවුම් කරන්න 👇 🛒 https://wa.me/p/28382455624775086/94761463332
🎯Physics කියන්නේ ගොඩදාගන්න බැරි විශයක් නෙවෙයි. නියම විදියට තේරුම් ගත්තොත් ලේසියෙන්ම 🅰️ එකකට යන්න පුළුවන්! ✅♻️ දැනට ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර සම්පූර්ණ පාඩම ඉවරයි ළමයි.අනිත් සියලුම පාඩම් ඔක්කොම අපි කරනවා.🔥 👨🏫ඉංජිනේරු පීටයක අයියා කෙනෙක් කරන්නේ ඔයාලට ඕනේ ගැටලුවක් යොමුකරලා අහගන්න පුලුවන්💯 පන්ති පැවැත්වෙන වේලාව🗓
🕔 සෑම සෙනසුරාදාවකම රාත්‍රී 8:00 ට🔴කලින් දවසේ පන්තියට සම්බන්ධ වීමට නොහැකි වූ ළමයින්ට අපි "ගුරුත්ව ක්ෂේත්‍ර" මුළු පාඩමම ඇතුළත් Recoding එක Youtube එකට දාලා තියෙනවා👇 ▶️https://youtu.be/VPpxz5pCxqQ 🔔වැඩි විස්තර දැනගන්න WhatsApp Group එකට එකතු වෙන්න 💚WhatsApp Group Link🗣https://chat.whatsapp.com/HfvOHU87tCJAHTguS5NWn2?s=cl&p=i&ilr=0&amv=2 📞පන්තියට සම්බන්ධ වීමට සහ වැඩි විස්තර දැන ගැනීමට 📞0768091175

JOIN NOW 🔥
බහුතරයක් ළමයින්ගෙ ඉල්ලීම මත මේක අද රෑ 12 ට private දාන්න තීරණය කරා. ✅➡️රෝසා විවරණ සියල්ල - https://t.me/Physics_With_Somika/1788