uz
Feedback

Firibgarlarga uchmang! Telemetrio bunday kanallarni topadi va belgilaydi 👉 Belgini ko‘rmoqchi bo‘lsangiz, obuna bo‘ling

Science Link

Science Link

Kanalga Telegram’da o‘tish

✅ Sci-LiNK Main Channel 💌 Contact Admin : @SciLinkHotline

Ko'proq ko'rsatish

📈 Telegram kanali Science Link analitikasi

Science Link (@sci_link) Sinxala til segmentidagi kanali faol ishtirokchi. Hozirda hamjamiyat 75 848 obunachidan iborat bo'lib, Taʼlim toifasida 2 078-o'rinni va Shri-Lanka mintaqasida 10-o'rinni egallagan.

📊 Auditoriya ko‘rsatkichlari va dinamika

невідомо sanasidan buyon loyiha tez o‘sib, 75 848 obunachiga ega bo‘ldi.

08 Noyabr, 2026 dagi oxirgi ma’lumotlarga ko‘ra kanal barqaror faollikka ega. Oxirgi 30 kunda obunachilar soni 2 192 ga, so‘nggi 24 soatda esa 45 ga o‘zgardi va umumiy qamrov yuqori darajada qolmoqda.

  • Tasdiqlash holati: Tasdiqlanmagan
  • Jalb etish (ER): Auditoriya o‘rtacha 8.15% darajada jalb etiladi. Nashrdan keyingi dastlabki 24 soatda kontent odatda umumiy obunachilar sonining 4.03% ini tashkil etuvchi reaksiyalarni to‘playdi.
  • Post qamrovi: Har bir post o‘rtacha 6 177 marta ko‘riladi; birinchi sutkada odatda 3 053 ta ko‘rish yig‘iladi.
  • Reaksiyalar va o‘zaro ta’sir: Auditoriya faol: har bir postga o‘rtacha 25 ta reaksiya keladi.

📝 Tavsif va kontent siyosati

Muallif resursni shaxsiy fikrni ifoda etish maydoni sifatida ta’riflaydi:
“✅ Sci-LiNK Main Channel 💌 Contact Admin : @SciLinkHotline”

Yuqori yangilanish chastotasi (oxirgi ma’lumot 09 Noyabr, 2026 da olingan) sababli kanal doimo dolzarb va katta qamrovli bo‘lib qoladi. Analitika auditoriya kontent bilan faol hamkorlik qilishini, uni Taʼlim toifasidagi muhim ta’sir nuqtasiga aylantirishini ko‘rsatadi.

75 848
Obunachilar
+4524 soatlar
+5347 kun
+2 19230 kun
Postlar arxiv
✅ ඛණ්ඩාංක ජ්‍යාමිතිය | FREE SEMINAR https://www.youtube.com/live/HetjtJOykMU?si=YM7WngHbnOyds-Zu හැමෝම දැන් Join වෙන්න ළමයි ‼
✅ ඛණ්ඩාංක ජ්‍යාමිතිය | FREE SEMINAR https://www.youtube.com/live/HetjtJOykMU?si=YM7WngHbnOyds-Zu හැමෝම දැන් Join වෙන්න ළමයි ‼️

🟢BIO ESSAY — අපේ වැඩපිළිවෙළ 💪 🔥🔥🔥🔥 🔥🔥🔥 9️⃣0️⃣0️⃣ ක්ද සමගින් නොවැම්බර් මාසයටත්. 🌐 https://chat.whatsapp.com/FkNPMv5f
🟢BIO ESSAY — අපේ වැඩපිළිවෙළ 💪 🔥🔥🔥🔥 🔥🔥🔥 9️⃣0️⃣0️⃣ ක්ද සමගින් නොවැම්බර් මාසයටත්. 🌐 https://chat.whatsapp.com/FkNPMv5frcI4f4OsnwM1gG
✍️ සතියේ දින 6ක් Essay ලිවීම ✅ Todo list ලබා දීම 🧠 Essay එක ලියන්න කලින් Mind Maps සහ මතක තබාගැනීමේ ක්‍රම ඇතුළත් වීඩියෝ ලබාදීම 💬 සෑම Essay එකක්ම සම්පූර්ණයෙන් සාකච්ඡා කිරීම 📝 ලියන සෑම Essay එකක්ම Mark කර ලකුණු ලබාදීම 🎯 Essay එකේ ලකුණු වැඩි කරගැනීමට අවශ්‍ය කරුණු පෙන්වාදීම. 🧠 කරුණු පහසුවෙන් මතක තබාගැනීමට කෙටි මතක ක්‍රම (Memory Tricks) ලබාදීම. 🔄 කරුණු අමතක නොවී මතකයේ තබාගැනීමට Essay Revision Plan එකක් ලබාදීම.
🔥 දැනටමත් Essay 50 ක් අවසන් ! 🌱 නොවැම්බර් 1 සිට ශාකය පාඩම සහ රුධිර සංසරණය 🎁 දැන් සම්බන්ධ වන සියලුම සිසුන්ට දැනට සම්පූර්ණ කර ඇති ශාකය Essay 17 ම Free Recordings ලෙස ලබාදේ! 🎯 Essay ලකුණු 30/30ක් කරා යන ගමන අදම පටන් ගන්න! 🌐 Group: 🔗 https://chat.whatsapp.com/FkNPMv5frcI4f4OsnwM1gG 🌐 Channel: 🔗 https://www.youtube.com/@RASHMIKA_BIOLOGY 📲 සම්බන්ධ වීමට 0784995801 💬 වැඩි විස්තර සඳහා 🌐 වෙත “Essay Plan” ලෙස Message එකක් දාන්න.

❤️❤️❤️❤️🔤🔤🔤🔤🔤 ❤️❤️❤️❤️ 🔥 ත්‍රිකෝණමිතිය ආරම්භය🔥 ⭕ බිංදුව මට්ටමේ ඉන්න ළමයෙක්ට වුණත් ත්‍රිකෝණමිතිය සුපිරියටම පුළුවන් වෙන
❤️❤️❤️❤️🔤🔤🔤🔤🔤   ❤️❤️❤️❤️ 
🔥 ත්‍රිකෝණමිතිය ආරම්භය🔥
⭕ බිංදුව මට්ටමේ ඉන්න ළමයෙක්ට වුණත් ත්‍රිකෝණමිතිය සුපිරියටම පුළුවන් වෙන මට්ටමට අපි මේ වැඩේ ගොඩ දානවා 💯 🕗 හෙට උදෑසන 8️⃣🔤0️⃣0️⃣ට 📍 Zoom🌐 + YouTube👀 Live ඔස්සේ.. ❇️ඕනම ළමයෙක්ට හෙට පන්තියට නොමිලේම 🆓 සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙනම් හැමෝම ඔයාලගේ යාළුවොත් එක්ක හෙට උදේ 8.00ට එන්න ළමයි 🔰ඇවිල්ලාම බලන්න මේක වෙනස්ම Revision එකක්  🏆 Combined Maths | JANINDU RASHMIKA 🩷❤️🧡💛💚🩵💙

Deposited $100 and withdrew $2,500, thank you beast 😁 ඩොලර් 100 තැන්පත් කරලා ඩොලර් 2,500 අරගෙන ආවා, ස්තුතියි යාලුවා 😁

photo content
+2

🔴 යාන්ත්‍ර විද්‍යාව එක මාසෙන් 🔴 ✅ 1980-2020 Past Paper Discussion ✅ යාන්ත්‍ර විද්‍යාව Short Note Book ✅ Theory කෙටි ක්‍රම ✅
🔴 යාන්ත්‍ර විද්‍යාව එක මාසෙන් 🔴 ✅ 1980-2020 Past Paper Discussion ✅ යාන්ත්‍ර විද්‍යාව Short Note Book ✅ Theory කෙටි ක්‍රම ✅ ප්‍රශ්න කිරීමේ කෙටි ක්‍රම සම්බන්ධ වීමට පහත 🔥 සමූහයට එකතුවන්න 👇 🔗 https://chat.whatsapp.com/DTqJTjOXIgB2I7XNLNIV7Z?s=cl&p=i&mlu=4&ilr=4 #GenZPhysics

sticker.webp0.01 KB

📅NOV : ධාරා විද්‍යුතය💡 📅DEC : ඉලෙක්ට්‍රොනික විද්‍යාව⚡ 🔴මේ පාඩම් දෙකට අනිත් කිසිම පාඩමක් සම්බන්ධ නැති නිසා 0 මට්ටමේ ලමයෙක්
📅NOV : ධාරා විද්‍යුතය💡
📅DEC : ඉලෙක්ට්‍රොනික විද්‍යාව⚡
🔴මේ පාඩම් දෙකට අනිත් කිසිම පාඩමක් සම්බන්ධ නැති නිසා 0 මට්ටමේ ලමයෙක්ට වුනත් කිසිම ගැටලුවක් නැතුව ඉගෙන ගන්න පුලුවන්...💯 💬 Whatsapp group එකට Join වෙලා ඉන්න👇 ➡️https://chat.whatsapp.com/Ixesq6ziOfD8EvVOxwdd3h?s=cl&p=i&ilr=4&iam=0
" සරලවම ඕන ටික විතරක් " Physics ~ ලක්ෂිත් නිර්මාල්💠

☯️ තිරස් වෘත්ත චලිතය | Part A Session 👀https://www.youtube.com/live/pqNA0nffmq4?si=Dxpz5Yczk3PKxunM 🔅කටපාඩමින් නැතුව හිතලා ප්‍රශ්න කරන්න පුරුදු වෙන්න Live ම එන්න. 🛑 Share කරල යාලුවොත් ගොඩදාගෙන යමු. Combined Maths | JANINDU RASHMIKA 🩷❤️🧡💛💚🩵💙

Biology වල දෙවනි පාඩම අමාරුද ❓ කොච්චර පාඩම් කරත් ඉක්මනින් අමතක වෙනවා ද❓ අමතක වෙනවට හොඳම විසඳුම තමයි ප්‍රශ්න කරන ගමන් පාඩම් මත
Biology වල දෙවනි පාඩම අමාරුද ❓ කොච්චර පාඩම් කරත් ඉක්මනින් අමතක වෙනවා ද❓ අමතක වෙනවට හොඳම විසඳුම තමයි ප්‍රශ්න කරන ගමන් පාඩම් මතක් කර ගැනීම. ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනමෙන් MCQ 1000+ ප්‍රශ්න පොතක් දැන් නිකුත් වෙලා තියනව. මේ ප්‍රශ්න හදල තියෙන්නෙ පළාත් ප්‍රශ්න පත්‍ර හා කොළඹ ප්‍රධාන පාසල් ප්‍රශ්න පත්‍ර වලින්. ඒ විතරක් නෙවෙයි syllabus එකේ නැති ප්‍රශ්න ඔක්කොම අයින් කරලා තියෙන්නේ. මේ ප්‍රශ්න ඔක්කොම ටික හොඳට practice කරා නම් 2 වෙනි පාඩම ගලේ කෙටුවා වගේ මතක තියාගන්න පුළුවන්. සංස්කරණය - Atheefa N Faris Bsc(Hons)(UG) 💰 මිල 1150/= 🚐 Delivery 100/= 📞 0761463332 මෙතැනින් ඇණවුම් කරන්න 👇 https://wa.me/p/27913023181694294/94761463332 වෙනත් විෂයන්වල වර්ගීකරණය පොත් හා විවරණ පොත් ලබාගැනීමට 👇 https://wa.me/c/94761463332

❤️❤️❤️❤️🔤🔤🔤🔤🔤 ❤️❤️❤️❤️ 🔥ත්‍රිකෝණමිතිය ආරම්භය🔥 🔴 බිංදුව මට්ටමේ ඉන්න ළමයෙක්ට වුණත් ත්‍රිකෝණමිතිය සුපිරියටම පුළුවන් වෙන
❤️❤️❤️❤️🔤🔤🔤🔤🔤 ❤️❤️❤️❤️
🔥ත්‍රිකෝණමිතිය ආරම්භය🔥
🔴 බිංදුව මට්ටමේ ඉන්න ළමයෙක්ට වුණත් ත්‍රිකෝණමිතිය සුපිරියටම පුළුවන් වෙන මට්ටමට අපි මේ වැඩේ ගොඩ දානවා 💯 🕗 ඉරිද උදෑසන 8.00ට 📍 Zoom🌐 + YouTube Live🌐 ඔස්සේ.. ඕනම ළමයෙක්ට ඉරිද පන්තියට නොමිලේම සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙනම් හැමෝම ඔයාලගේ යාළුවොත් එක්ක හෙට උදේ 8.00ට එන්න ළමයි 💎 ඇවිල්ලාම බලන්න මේක වෙනස්ම Revision එකක්  🏆 Combined Maths | JANINDU RASHMIKA 🩷❤️🧡💛💚🩵💙

🎯 2027 SYLLABUS එකම මුල සිටම ආවරණය කරන විශේෂ පන්තිය🏆 PLAN NOVEMBER ♻️ 🔴සීමාව 🔴අවකලනය 🔴ත්‍රිකෝණමිතික සමීකරණ 🔴 සාපේක්ෂ ත්
🎯 2027 SYLLABUS එකම මුල සිටම ආවරණය කරන විශේෂ පන්තිය🏆 PLAN NOVEMBER ♻️
🔴සීමාව 🔴අවකලනය 🔴ත්‍රිකෝණමිතික සමීකරණ 🔴 සාපේක්ෂ ත්වරණය 🔴සාපේක්ෂ චලිතය
🤩 ආරම්භය : නොවැම්බර් 02 සදුදා රාත්‍රී 8.00 ⏰
🔔වැඩිවිස්තර දැනගන්න Whatsapp group එකට add වෙන්න.👇 💚 https://chat.whatsapp.com/G6XYCY7fidbHUB0ROUJ9Cp
Combined Maths | Dinuka Viraj 💠

☯️ තිරස් වෘත්ත චලිතය | Part A Session 🕖 අද රාත්‍රී 7️⃣🔤0️⃣0️⃣ ට 📍 ZOOM 🌐 + YOUTUBE LIVE 👀 ⭕ හැම සිකුරාදාවකම ලංකාවටම නොමි
☯️ තිරස් වෘත්ත චලිතය | Part A Session 🕖 අද රාත්‍රී 7️⃣🔤0️⃣0️⃣ ට 📍 ZOOM 🌐 + YOUTUBE LIVE 👀 ⭕ හැම සිකුරාදාවකම ලංකාවටම නොමිලෙ 🆓 CLASS එන නොඑන හැමෝටම. 🔅කටපාඩමින් නැතුව හිතලා ප්‍රශ්න කරන්න පුරුදු වෙන්න, අපිත් එක්ක සම්බන්ධ වෙන්න Combined Maths | JANINDU RASHMIKA 🩷❤️🧡💛💚🩵💙

🔴 COMBINED MATHS 🔴 🔵 FREE SEMINARS 🆓 ➡️ වර්ගජ සමීකරණ - නොමිලේම ✔️ 📅 ඔක් 31 🕔 රාත්‍රි 9.00ට ▶️ YouTube Live ♨️ 🧾Tute සහ
🔴 COMBINED MATHS 🔴 🔵 FREE SEMINARS 🆓 ➡️ වර්ගජ සමීකරණ - නොමිලේම ✔️
📅 ඔක් 31
🕔 රාත්‍රි 9.00ට
▶️ YouTube Live ♨️
🧾Tute සහ Live Links 💚 https://chat.whatsapp.com/JiGHoLt72kL9BCX6PE60eY?s=cl&p=a&mlu=4&ilr=4&iam=2 ❤️Telegram Link - https://t.me/studyplus2027 #CMmadeEASY #අමිලඅපි
Combined Maths | අමිල අබේසිංහ💠

✅UNIT 03 - ආලෝකය✔️ ━━━━━━━━━━━━━━━ ▶️ DAY 01 | ආලෝකය ආරම්භය ▶️ DAY 02 | අලෝකය ප්‍රිස්ම සහ කාච ▶️ DAY 03 | අලෝකය කාච සහ මිනිස්
✅UNIT 03 - ආලෝකය✔️ ━━━━━━━━━━━━━━━ ▶️ DAY 01 | ආලෝකය ආරම්භය ▶️ DAY 02 | අලෝකය ප්‍රිස්ම සහ කාච ▶️ DAY 03 | අලෝකය කාච සහ මිනිස් ඇස සම්පූර්ණ පාඩම ▶️ DAY 04 | ආලෝකය ප්‍රකාශ උපකරණ පාඩම ━━━━━━━━━━━━━━━ 🧾 TUTE PDF 📦 📘 විවරණ පොත් PDF 📦 ━━━━━━━━━━━━━━━ Physics | අනුරාධ පෙරේරා ✔️ ❤️❤️❤️❤️❤️❤️❤️
@Sci_LiNK 🔗

sticker.webp0.01 KB

නංගී මල්ලී....... 🔴ඔයාලගේ A/L exam එකට තව මාස 9 යි තියෙන්නෙ. ඒ වගේම මේ අවුරුද්ද ඉවර වෙන්න තව මාස 2 යි තියෙන්නෙ. ඔයාලා හිතනවට
නංගී මල්ලී....... 🔴ඔයාලගේ A/L exam එකට තව මාස 9 යි තියෙන්නෙ. ඒ වගේම මේ අවුරුද්ද ඉවර වෙන්න තව මාස 2 යි තියෙන්නෙ. ඔයාලා හිතනවට වඩා ගොඩක් ඉක්මනින් කාලය ගතවෙනවා‼️ 🔴අපේ එකම අරමුණ 0 මට්ටමේ ලමයෙක් ආවත් physics ගොඩදාන එක. අපිට හොඳ plan එකක් තියෙනවා. ඒ වගේම අපි ඔයාව මුල ඉදන්ම 100% ක් ගොඩ නගනවා.📈🏆 💬Whatsapp group එකට Join වෙලා ඉන්න👇 🗣https://chat.whatsapp.com/IxXCOcurgYFJinouIgO3i2?s=cl&p=i&ilr=4&iam=2
" සරලවම ඕන ටික විතරක් " physics ~ ලක්ෂිත් නිර්මාල් ✅